You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , April 5 2020
Breaking News
Home / TV (page 405)

TV

Black Sails [S01 – E01] | මුහුදු කොල්ලකරුවන් අවශ්‍යකර තිබේ !!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම කියපු විදිහට පොරොන්දු වූ පරිදි ස්පාටකස් කතා මාලා තුනට පසු  Starz නාලිකාවෙන් ගෙනෙන අලුත්ම රූපවාහිනී කතා මාලාවේ පළමු රුවල මෙලෙසින් දිග හරිනවා. මම මේ ගැන තරමක විස්තරයක් මීට කලින් බයිස්කෝප් මංසල තුලින් ඔබට ඉදිරිපත් කලා. එහිදී කිව්වා වගේම මෙහි එක් විධායක අධ්‍යක්ෂක වරයෙක් තමයි මයිකල් බේ. කතාව ගැන …

Read More »

Sherlock [S01 : E02] | අන්ධ බැංකුකරුගේ අභිරහස. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කිව්වා, කොහොමද කට්ටිය හොදින් ඉන්නවා නේද? ටික දවසකට කලින් මම මගේ පලවෙනි උපසිරැසිය වන sherlock 1×01 The Study in Pink /රෝස හැදගත් කාන්තාවගේ අභිරහස ඕගොල්ලන්ට ඉදිරිපත් කලා. ඔක්කොම ඒක හොදින් රස විදින්න ඇති. බලපු නැති කට්ටිය ඉන්නවනම් බලන්න, ඒක අලුත්ම අත්දැකීමක් වේවි ඕගොල්ලන්ට. ගොඩක් සතුටු හිතෙනවා මහන්සි වෙලා දෙයක් …

Read More »

Merlin [S03 : E07] |ෆාරියන් මැදුර… [සිංහල උපසිරැසි සමඟ]

මර්ලින් ගැන අමුතුවෙන් කියන්න දේයක් නැ නේ… අදත් වෙනද වගේම මර්ලින්ට අවුලක් තමා බාගෙනම බලන්නකො. තව දෙයක් මේක මගේ පළවෙනි සබ් එක වැරදි ඇතොත් කියාදෙන්න. මේ අවස්ථාව ලබාදිපු විකි අයියටයි උදවි කරපු සැමටයි මගේ උපහාරය. 2014 සුභම සුභ අවුරුද්දක් වේවා. අනිත් කොටසින් හම්බවෙමු……     ටොරන්ට් එක තුල සියලුම කොටස් …

Read More »

Supernatural [S01 : E18] – Sinhala Subtitles | පවිටු සතෙක්… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, අද කතාවේ නම තියලා තියෙන්නේ ශේක්ෂ්පියර්ගේ නාට්‍යක්වන මැක්බත්හී තීබෙන “ “By the pricking of my thumbs, something wicked this way comes” යන්න ඇසුරෙනුයි. ඉතින්, ඩීන්ට තාත්තගෙන් ආයිමත් කණ්ඩාංකවගයක් හම්බවෙනවා විස්කොන්සන්වල ටවුමකට. ගිහින් බැලුවහම මේ ටවුමේ ළමයින්ව ලෙඩ කරන එක්තරා අත්භූත සත්වයෙක් ඉන්නවා(යක්ෂයෙක් වගේ) ස්ට්‍රීගා කියලා හදුන්වන. මේ සතා මීට …

Read More »

Ripper Street [2×5- Threads of Silk and Gold] | අනිසි ඇසුර [සිංහල උපසිරසි සමඟ]

මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ පස් වෙනි කොටස. මෙදාපාර කොටසෙ කියවෙන්නේ ලන්ඩනය ඒ කාලේ වෙව්ලුම් කාපු සිද්ධි දෙකක් ගැනයි. එකක් තමා 1889 විදුලි පණිවුඩ කොල්ලෙක්ගෙන්එළිවූ පිරිමි සමලිංගික මඩමක් අල්ලා ගැනීම, අනික තමා බෙයාරින් බැංකු අර්බුදය. මුලින් කතාව දිහාට හැරෙමු. කතාව පටන් ගන්නේ දුරකථන නොතිබුණු ඒ කාලේ විදුලි පණිවුඩ ගෙන ගොස් …

Read More »

Ripper Street [2×4 – Dynamite and a Woman] | විදුලි සටන්. [සිංහල උපසිරසි සමඟ]

මෙන්න ගෙනාවා මේ කතාමාලාවේ හතරවෙනි කොටස. මේ කොටස බොහොම සිත්ගන්නා සුළු එකක්. මොකද සෑහෙන්න ප්‍රසිද්ධ දෙන්නෙක්ගේ නම් මේකට ඈඳීම නිසා හා ඇමරිකාවේ තිබ්බ ඒ විවාද එංගලන්තයටත් පැතිර යාම නිසා. අපි කතාව දිහාට හැරෙමු. කතාව පටන් ගන්නේ එංගලන්තයට විරුද්ධව ස්වාධීන අයර්ලන්තයක් පිහිටුවන්න කැරලි ගහපු, IRA සංවිධානය එන්න කලින් තිබ්බ Irish Republican …

Read More »

Ripper Street [2×3 – Become Man] | කක්කා කරත්තයේ අභිරහස. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න මේ කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා. මාතෘකාව ගැන වැඩියේ හිතන්න එපා. කලින් කතා දෙක එකිනෙකට සම්බන්ධ වුණාට මේක වෙනස්ම කොටසක්. හොඳයි අපි කතාව දිහාට හැරෙමු. මෙදාපාර කතාව පටන් ගන්නේ ලන්ඩන් කවුන්සිල් සභිකයෙක්ව රෝස් වැඩකරන සංගීත ශාලාවෙන් පැහැර ගැනීමකින්. ඒ වගේම ඔවුන් ඉතා දක්ෂ විදියට ඔහුව එතනින් …

Read More »

Ripper Street [2×2 – Am I Not Monstrous?] | නැට්ට. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි මෙන්න මේ කතාමාලාවේ දෙවෙනි කොටස අරගෙන ආවා. මේකත් පළවෙනි කොටසට සම්බන්ධයක් තියෙනවා. නමුත් කතාව පටන් ගන්නේ වෙනමම පරීක්ෂණයකින්. හොඳයි අපි කතාව දිහාට හැරෙමු. අද කතාව පටන් ගන්නේ වයිට්චැපල් රෝහලට එන තරුණ කාන්තාවක් විසින් ප්‍රසූත කරන ළමයා රාත්‍රී කාලයේ පැහැරගැනීමකට ලක්වීම මඟින්. ඒ වගේම ඒ අවස්ථාවේදී ඒ තරුණ කාන්තාව පඩිපෙළෙන් …

Read More »

Ripper Street [2×1 – Pure as the Driven] | අමිශ්‍ර කුඩ්ඩ. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනා මේ කතා මාලාවේ කොටස් අටෙන් හතකටම පහුගිය දෙසැම්බර් වෙද්දි උපසිරසි දාලා අවසාන කළත් නොවැළැක්විය හැකි හේතුවක් මත මේ වෙනකම් නොදී තියාගන්න වුණා කියලා. විශේෂයෙන්ම මේ ගැන අහලා කමෙන්ට් දාපු, විද්‍යුත් ලිපි එවපු අයගෙන් සමාව ඉල්ලන්නත් ඕනා. ඒ අතරට අපේ සහෝදර උපසිරසි නිර්මාණකරුවෙක් වෙන චූටි මල්ලි විශේෂයි. කමක් …

Read More »

Chicago PD [S01 : E01] | නොසැලෙන මිනිසෙක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං ටික කාලයකට පස්සේ අහාපහු ටෙලි කථාවක් දෙන්නයි යන්නෙ. නම දැක්ක ගමන් අයිඩියා එකක් එන්න ඇතිනේ. ඔව් මෙක පොලිස් කථාවක් තමයි. 😀 එසේ මේසේ කථාවක් නෙවෙයි. ආයි සුපිරිම කථාවක් හොදේ! පළමු කොටස බලපු ගමන් මාරම විදිහට හිතට ඇල්ලුවා. මෙක ක්‍රියාදාම-නාට්‍ය ගණයට තමයි අයත් වෙන්නේ. දැනට සිනමා ජාලකයෙත් 8.5ක ඇගැයුමක් …

Read More »

Sherlock [S01 : E01] | රෝස හැඳගත් කාන්තාවගේ අභිරහස. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කට්ටියටම, මමත් ඔන්න සිංහල උපසිරසියක් දැම්මා. මේක මගේ පලවෙනි උත්සාහය. සමහරවිට පොඩි පොඩි අඩු පාඩු ඇති. ඒවාට සමාවෙන සේක්වා! පොතේ ගුරා ඇතුළු සියලුම සහෝදරයින්ට ස්තුතියි මේ වගේ වැඩක් කරලා අපේ භාෂාවේ උන්නතියට කරන මෙහෙයට. ෂර්ලොක් හෝම්ස්, කියපු ගමන් ඕගොල්ලන්ට මතක් වෙන්නේ 1890 ගණන් වල ඉදපු ශ්‍රේෂ්ට රහස් පරීක්ෂයා ගැන …

Read More »

Intelligence [S01 : E02] | නව පුපුරණ ද්‍රව්‍යයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න මම intelligence කතා මාලාවේ දෙවනි කොටසත් අරන් ආවා. මේක ගේන්න ටිකක් ප්‍රමාද උනා. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මොකද මම මේකේ පළමු කොටසට sub දාන්න පටන්ගත්තෙත් පසුගිය සඳුදා. ඒ නිසා දෙවන කොටස දාන්න ටිකක් ප්‍රමාද උනා. නිවාඩු දවස් දෙකක් තිබුනත් ඒකේ පොඩි ගමනක් යන්න තිබුන නිසා වැඩේ …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E12] | යුක්තිය කොතැනද… [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ යාළුවනේ. සබ් එක පරක්කු වුනාට. අන්තිම පේළි තුන්සිය ගාණට සබ් දාන්න දවස් තුනක්ම ගියා. මගේ රාජකාරියක් යෙදිලා තිබුන නිසා. සමාව දෙයි කියලා හිතන ගමන්ම පොරොන්දුවකුත් දෙන්නම්කෝ ආයේ එහෙම පරක්කු වෙන්නේ නැහැයි කියලා… හැරෙමුකෝ අද කොටස දිහාවට. ෂීල්ඩ් විද්‍යා හා තාක්ෂණ ඇකඩමියේ වෙන අකරතැබ්බයක් හේතුවෙන්, අපේ ෆිට්ස් කොලුවටයි, සීමන්ස් …

Read More »

Merlin [S03 : E05 – E06] | පලිඟු ගුහාව… [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය දැන් නම් බැන බැනත් ඇති පරක්කුයි කියල. පමාවට හේතු කිවා නොවැ ඉතින් කලින් සතියේ. හරි එහෙමනම් වැඩි කතා නැතුව අද කොටස් දිහාවට හැරෙමු. අද අරන් ආවේ පස්වන සහ හයවන කොටස් දෙක. පස්වෙනි කොටසේදී පලිඟු ගුහාවක් උපන්දිනයක් වගේම අයෙකුගේ කෝමා තත්වයකට පත්වීමක් සමගින් කතාව දිවයන අතර සයවන කොටසේදී ආතර් හට …

Read More »

Ravenswood [S01 : E07] | හිත ගිය තැන මාලීගාව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටිය ඉතින් කොහොමද? මෙන්න ගෙනාවා හත්වෙනි කොටස.මේ පාර කොටස පටන් ගන්නේ පිහියක් ලූක්ගේ ගෙදර තිබිලා අහුවෙලා පොලීසිය හිතන්නේ ඒක ඔහුගේ තාත්තා මැරුව ආයුදේ කියලයි.ඒ නිසා ඔහුගේ මව මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න පොලීසියට අරන් යනවා. ලූක් කොහොමත් නහරකාරයා නිසා පොලිසියත් එක්ක වලියක් දාගන්නවා ඒ නිසා ඔහුට පොලීස් කූඩූවේ ලගින්නට වෙනවා. …

Read More »

Almost Human [S01 : E08] | ඔබ ඉන්නවද… [සිංහල උපසිරැසි සමඟ]

වාව්… මේ කොටසේ ඔයාලට අලුත් දෙයක් ගැන තියෙනව. ඒ තමා ඉලක්කයක් දුන්නම කොහේ හිටියත් හඹාගෙන ගිහින් වෙඩි වදින භයානක ආයුධයක් ගැන. හැබැයි ඒකෙ මෘදුකාංගය හදපු කෙනාව මේකෙ ඉන්න මැරයෝ ටික ඔහුගේම මෘදුකාංගය යොදාගෙන ඝාතනය කරනවා. අපි බලමු පරීක්ශක කෙනෙක්ස් සහ ඩෝරියන් මේක විසඳන්නේ කොහොමද කියල.     69c7fea73a66f0fa445e1d13691c1ab61dd00d16 e3f3225127eeaa13ea8725470c52aa53bbdfd962 af936fc7940193ca9a53df1a54e4059841fda80d …

Read More »

Sherlock [S03 : E03] | අවසාන පොරොන්දුව… [සිංහල උපසිරැසි සමඟ]

අම්මෝ ඔන්න බොහොම අමාරුවෙන් පුළුවන් උපරිමය දාලා අද සබ ඉවර කරගත්තා.. මාර වැඩ ගොඩාක් තිබුනේ… ඔන්න එහෙනම් අද ෂර්ලොක් 3 වෙනි කොටස දෙන්නයි හදන්නේ. හැබැයි මේ කොටසෙන් ෂර්ලොක් සීසන් 3 වෙනි එක ඉවර වෙනවා.. එකනම් අපි කව්රුත් ටිකක් අහන්න කැමති නැති ආරංචියක් නේද..? එහෙනම් ගිය සතියේ කොටසෙන් උන දේකට්ටියටම මතක …

Read More »

The Tomorrow People [S01 – E10] | බලකොටුව.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මාසෙක විරාමයකට පසුව නැවතත් හෙටදින මිනිසුන් කතාව සමඟ එකතු වෙන්නයි හදන්නේ. කලින් කොටස විකාශනය උනේ දෙසැම්බර් 11 අද මේ දෙන්න යන්නේ ජනවාරි 15 විකාශනය වූ මේ කතා මාලාවේ දහවෙනි කොටස. මතකනේ කලින් කොටසේදී මම කිව්වා මෙයාල නව මුහුණුවරකින් කතාවට නැවත පිවිසෙන්න හදනවා කියලා. එහෙනම් බලමු නේ මොකද්ද මේ …

Read More »

Revolution [S2E11 – Mis Dos Padres] | හමුවීම්…… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා එකොළොස්වෙනි කොටසත් සිංහල උපසිරසි සමඟම. වැඩියේ වටේ නොයා එහෙනම් අපි පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු. මොන්රෝ හට මෙක්සිකෝවේ සිටි තම පුතාව හමුවුණත් ඒක වඩා සුන්දර හමුවක් වුණේ නෑ. ඒ මදිවට මොන්රෝව රැගෙන යනවා තම ලොක්කා ගාවටත්. ඉතින් දැන් ඔහු සමඟ ගිය මයිල්ස් හා රේචල් දෙන්නා ඔහුව …

Read More »

Supernatural [S01 : E17] – Sinhala Subtitles | අපා මන්දිරය… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, දැන් ගිය පාර කතාවේදී තාත්තට යන්න කියපු එක වැරදීමක් කියලා තේරුම් ගන්න අයියා මලෝ දෙන්න, ආයිත් තාත්තව හෙවිල්ල පටන් ගන්නවා. ඒත් ඒ අතරේ කරන්න වැඩකුත් එපැයි. ඉතින් මේ දෙන්න හොල්මන් තියෙනවය කියන අතෑරලා දාපු ගෙයක් ගැන හොයලා බලන්න තීරණය කරනවා. ඒත් ගිහින් බැලින්නම් එතන ඉන්නේ හොල්මනක් නෙමේ. ඒ මදිවට …

Read More »
error: Alert: Content is protected !!