You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , January 25 2020
Breaking News
Home / TV (page 407)

TV

Prison Break [S04 : E16] | අතුරුදන්වීමක් [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පළවෙනි උපසිරැසිය. ඉතින් අඩුපාඩු එහෙම ඇති. ඒවට සමාවෙන්න ඕනා. චලිඳු සහෝ ටිකක් කාර්යබහුල උන නිසා තමා මම මේක කලේ. ඊලඟ එක ඒ සහෝ දේවි. ගියපාර කොටසින් දකින්න පුලුවන් වුනානේ මයිකල්ගේ ජීවිතේ බේරගන්න ඕන වෙන නිසා ලින්ක් නැතිවුන සිල්ලාව ආපහු හොයන්න පටං ගන්නවා. ඒ වගේම මයිකල්ට අවශ්‍ය කරන ශල්‍ය …

Read More »

Sleepy Hollow [S01 : E05] | අතුරුදහන් වූ ජනපදය [සිංහල උපසිරැසි සමඟ]

අද කතාව හොදයි වගේ ඔක්කොටම වඩා. මුලින් පහුගිය සතිය මතක් කරගෙන ඉම්මු කෝකටත්. පහු ගිය සතිය වෙන් වුනේ මානසික රෝහල් අඩස්සියෙන් මිදුන ජෙනි මිල්ස් තමන්ගේ හැකියාව හා මේ අත්භූත අසාමාන්‍ය අංශයේ තියන පළපුරුද්ද එකතු කරගෙන සොලමන් රජු විසින් ලිව්වාය කියන මන්ත්‍ර පොතක් ආධාරයෙන් හෙසියන්වරුන් අමනුෂ්‍ය ආත්මයන් 72 මෙලොවට ගෙනෙන එක …

Read More »

A Thousand Days’ Promise [EP 14] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

Homeland [3×03 – Tower of David] | දුර්වල ස්ථානයක් ශක්තිමත් කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් මේ සුපිරි කතාමාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා. ලබන සතියෙනම් ටිකක් විතර ප්‍රමාද වෙයි හොඳේ. ගණන් ගන්න එපා වැඩ රාජකාරී අස්සෙ කරන්න ගියාම ඔහොම තමා ඉතින්. නැද්ද මම අහන්නේ…. 🙂 කලින් කොටස ගැන අපි ටිකක් මතක් කරගන්නවා නම් සෝල් ගේ හා අඩාල් ගේ උපායක් පිට තමුන්ට එල්ල වූ …

Read More »

Falling Skies [S02 : E9] | විශිෂ්ඨත්වයේ මිළ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 9වෙනි කොටස අරගෙන මම ආවා. මේ සීසන් එක ඉවර වෙන්න තව එක කොටසයි තියෙන්නේ. පසුගිය කොටස රසවිඳින්න ඇති කියලා හිතනවා. පුරුදු විදියටම අටවෙනි කොටසේ සිඳුවුන දේවල් ටිකක් මතක් කරගනිමු නේද?චාලසටන් යන අරමඟදී ටෙක්ටර් සහ කැප්ටන් වීළුර් අතර ඇතිවන කතා බහේදී ටෙක්ටර්ටත් කලින් හමුදාවේ හිටපු කෙනෙක් කියලා දැනගන්න ලැබෙනවානේ. …

Read More »

The Legend of Korra [S02 : E06] | විෂ දළය [සිංහල උපසිරැසි සමඟ]

මතකයි නේද වැරික් එක්ක එකතු වෙලා අසාමි පටන් ගත්ත ව්‍යාපාරය. නමුත් අසාමි දකුණට යවපු නැව් කීපයක්ම මඟදී කොල්ල කෑමට ලක්වෙනවා. මේ අතර නවක නළු බෝලින්ට නම් හොඳ කල දසාවක් ලබනවා. “බලනවා බෝලින් මොනවද ඔහෙට පේන්නේ ?” “මම කියන්නම් තරුවක උදාව.” ජනරජ පොලිසිය මේ සියලු සිදු වීම් වල වරද උතුරු දිය …

Read More »

Atlantis (2013) [S01 : E03] | වෘෂභ පැනීම [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න ඉයෙ රෑ විකාශය වුන ඇට්ලාන්ටිස් කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන එන්නයි හදන්නේ. ගියවර කොටස මට දෙන්න බැරිවුනානේ යම් වැඩකට හිරවුන නිසා. ඉතින් ඒ කොටස ලබා දුන්න හසන්ත සොහොයුරාට ස්තූති කරන්න ඕන. ඉතින් අද වෙන්නේ මේ වගේ දෙයක්, ජේසන් ඇතුලු කණ්ඩායම පාරේ ගමන් කරද්දි වයසක මනුස්සයෙකුගේ කරත්තයක රෝදයක් …

Read More »

Falling Skies [S02 : E8] | මරණයේ පෙළපාලිය [සිංහල උපසිරැසි සමඟ]

ගිය සැරේ කතාව පුරුදු විදියට මතක් කරලා ඉන්නම්කෝ.ටොම් අර මාලු ඔළු පිටසක්වලයාව අල්ල ගත්තා ඔයාලට මතක ඇතිනේ. ඒ වගේම ලෝඩස්ගේ පෙම්වතා ජමීල්ටත්, ටෙක්ටර් පිස්සු යාලුවා, අර රැප් සිංදු කියනබූන්ටත් අවාසනවන්ත විදියට ජීවිතෙන් සමුගන්න සිද්ද උනා. අර මකුලුවෝ වගේ පිටසක්වල ජීවීන් පහර දෙන්න ආව විදියත් ටොම් ඇතුලු පිරිස ඒකෙන් බේරැණ විදියත් …

Read More »

Legend of the Seeker [S01 : E17] | මායාව [සිංහල උපසිරැසි සමඟ]

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් (සොයන්නාගෙ පුරාවෘත්තය) පසු ගිය කොටසින්.. තෙවැනි ඕර්ඩන් පෙට්ටිය සඟවන්න සෙඩ් තෝරගන්නෙ ඩහරා වල රහ්ල්ගෙ මාළිඟාවට නුදුරු ස්ථානයක් වන මෝරොන් තැනිතලාව. එතන තියෙන මියගිය පැරණි මායාකාරයන්ගෙ බලය ප්‍රයෝජනයට අරගෙන පෙට්ටියට ආරක්ෂාව සලසනවා. රහ්ල් පෙට්ටිය ලබාගන්න එවන්නෙ ඩෙන්නාව. මේ පෙට්ටිය ලබාගන්න පාවිච්චි කරන්නෙ ජෙන්සන් කියලා ගෑණු ළමයෙක්.එයාට මායාවන් …

Read More »

A Thousand Days’ Promise [EP 13] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

The Tomorrow People [S01 – E01] | දූරසම්ප්‍රේෂණය [සිංහල උපසිරැසි සමඟ]

මම නමින් ස්ටීවන් ජෙමිසන්. තාම පාසල් ශිෂ්‍යයෙක්. එත් මෑතක ඉඳන් මට අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් අරන්. හිතා ගන්න බැහැ. යාලුවෝ හිතන්නේ මට පිස්සු කියලා මගේ හොඳම යාළුවා ඇස්ට්‍රිඩ් හිතන්නෙත් එහෙමයි. කවුරු හරි මට දුරක ඉඳන් කතා කරනවා ඇහෙනවා. ඒ දේවල් මට ඔලුව ඇතුලෙන් නිතර නිතර ඇහෙනවා. එත් මම දන්නවා …

Read More »

Revolution [S2E03 – Love Story] | ආදර කතාව….. [සිංහල උපසිරැසි සමඟ]

අදනම් ටිකක් විතර වෙලාගියාද මන්දා. පමාවට සමාවත් ඉල්ලගෙනම මෙන්න ගේනවා මෙම කතාමාලාවේ තුන්වෙනි කොටස. වැඩියේ දෙයක් ලියන්න නම් ඕනත් නෑ මම හිතන්නේ. ඒත් අපි පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරගෙන ඉම්මු. මැරුණා කියලා හිතපු ඇරොන්ට ආපහු පණ එනවා වගේම දැන් ඔහු දකින විදියටනම් ඔහුට පිස්සු හැදීගෙන එනවා. නමුත් පෙර අපිට …

Read More »

The Originals [S01 : E02] | උට්ඨාන පුත්‍රයාගේ නිවස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම The Originals එකේ දෙවෙනි කොටසත් ගෙනාවා… මම ඉතින් ෆුල් ට්‍රයි එක දාලා පුළුවන් ඉක්මනටම තමා මේ දුන්නේ. කලින් සතියේ කොටසේ අන්තිමට ක්ලවුස් එයාගේ සහෝදරයට කිනිස්සකින් ඇන්නනේ, ඒකෙන් ඇන්න කියලා පළවෙනි වැම්පයර්ස්ලව එහෙම නැත්තං ඔරිජිනල් වැම්පයර්ස්ලව සදහටම මරන්න බෑ. වැම්පයර්ස්ලා නිදි කරවලා තියන්න විතරයි පුළුවන්. කව්රුහරි ඒ කිනිස්ස ගැලෙව්වොත් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E03] | වස්තුව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම ආවෙ ඔයාල එනකම් මග බලන් ඉන්න කතාවක් අරගෙනමයි. මීට පෙර ‍රැගෙන ආපු Monsters University 2013 | (රාක්ෂ විශ්වවිද්‍යාලය) [රොයිලි අයියා නම් කිවුවෙ මේ නම කොහෙදෝ මන්දා රටක ජනාධිපති කෙනෙක්ගෙ වාසගම දාලා හදපු එකක් වගේ දැක්කෙ කියලයි. හෙහ් හේ :p] ඉතින් ඒ සිනමා සිත්තමට අදහස් දකවපු හැම කෙනෙක්ටම …

Read More »

The Blacklist [S01 : E03] | වූජින් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! අපේ වැඩකරු ගියවර කථංගයේදී FBI ආයතනයට සිතීමටත් නොහැකිවූ ගොදුරක් ඩැහැගත් බව ඔබ හොදටම දන්නවා. ඒ ෆ්ලොරියානා කම්පෝ. ලෝකයාට ඇය මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වූවා සේම ඇතැම් අසරණයින්ට ඇය වහල් වෙලෙන්දියක්. එසේම රෙඩින්ටන් ඉල්ලූ ඉල්ලීම් වලට ආයතනය යම් රහසිගත සහ රැවටීම් ක්‍රියාමාර්ගයක් ගන්නා බවද දෙවැනි කථංගයෙන් සක් සුදක් සේ පැහැදිලියි. රෙඩින්ටන් …

Read More »

Hostages [S01 : E03] | පෙළඹවීමේ ශක්තිය [සිංහල උපසිරැසි සමඟ]

ඇන්ජලාගේ සියදිවි හානි කරගැනීමේ ආරංචියත් එක්කම රුධිර තුණීකරනය ගැන හොයන එක ටිකක් අඩාල වෙනවා. ඒක එලන්ට මඳ අස්වැසිල්ලක් වුණත්, මේ සිදුවීම නිසා දවලමන්දිරය තීරණය කරනවා සැත්කම පිළිබඳ වගකීම වෙනත් රෝහලකට පවරන්න. ඒ අතර කාර්ලයිල් ස්නයිපර් තුවක්කු කරුවකුගේ ඉලක්කයක් වෙනවා. සැත්කම එලන්ගේ අතින් ගිලිහුණොත් සියලු දෙනාගේ ජීවිත අනතුරේ බව වටහා ගන්නා …

Read More »

Sleepy Hollow [S01 : E04] | ජෙනී මිල්ස්….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ගෙනාව හතරවන කොටස. Sleepy Hollow කතා මාලාව හිතුවට වඩා ජනප්‍රිය වීම හේතුවෙන් දෙවන කතා සමයක් එන්න යන විත්තියත් දකින්න ඇතිනේ මංසලෙන්. වැඩි කතා ඕනේ නැහැනේ පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු පොඩ්ඩක්. ඇබි හදිසියේ කැඳවීමක් ලැබිලා යනවනේ කෙනෙක් වහල උඩ ඉන්න නිසා. ඇය අවසානේ වහලෙන් පනින්නේ නිකම්ම නෙමෙයි ඇබි …

Read More »

Prison Break [S04 : E15] | සිල්ලාව විකුණනවද? [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ටික දවසකට පස්සේ ඔන්න ආපහු ආවා. පොඩි පොඩි වැඩ වගයක් යෙදුන නිසා මේ කතාමාලව දෙන්න බැරිවුනා කලින් එක දිගටම දුන්නා වගේම. ඉතිං එහෙනම් ගියපාර කොටසේදී අවසානෙට මයිකල්ව කම්පැනියේ අයට අහුවෙනවනේ. ඉතින් මයිකල්ගේ ලෙඩේ හොද කරන්න ජෙනරාල් පොරොන්දු වුනත් ඒකට ගෙවිය යුතු ගාස්තුව වශයෙන් සිල්ලා ආපහු ජෙනරාල්ට ගෙනත් දෙන …

Read More »

Homeland [3×02 – Uh… Oh… Ah…] | මානසික රෝගීන් [සිංහල උපසිරැසි සමඟ]

පමාවට සමාව. සඳුදා දවසේ කාර්යයබහුල වීම හින්දම මට මේ සුපිරි කතාමාලාවේ ඉතිරි කොටස් 11 ම දෙන්න වෙන්නේ මේ වෙලාවට තමා. 🙁 හැමෝම ඒ ගැන ඉවසා වදාරනවා ඇතියි කියලා මම බලාපොරොත්තු වෙනවා. ලංකාවේ මේ කතාව හිතපු තරම්ම ජනප්‍රිය වුණේ නැතත් මේක බලන අය දන්නවා මේක කොයිතරම් සුපිරිම කතා මාලාවක්ද කියන එක. …

Read More »

A Thousand Days’ Promise [EP 12] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »
error: Alert: Content is protected !!