You dont have javascript enabled! Please download Google Chrome!
Monday , January 20 2020
Breaking News
Home / TV (page 408)

TV

Hostages [S01 : E02] | අදිසි බන්ධනය [සිංහල උපසිරැසි සමඟ]

පෙර කතා මාලාව අවසානය මතක ඇතිනේ. එලන්, ජනාධිපතිවරයාත් තමාත් ගැලවීම සඳහා ජනපතිවරයාට රුධිර තුණීකරනයක් ලබා දෙනවා. නමුත් මින් සිදු වන්නේ කාරණය තවත් බරපතල වීමයි. මේ පිළිබඳව ඩන්කන් එලන් සමඟද, ඩන්කන් හට කාරිය පැවරූ පිරිස් ඔහු සමඟද අමනාප වෙනවා. කාරණාව තවත් බර පතල කරමින් රහස් පොලිසිය සිද්ධිය පිළිබඳ සෙවීම අරඹනවා. ඔවුන්ගේ …

Read More »

Prison Break [S04 : E14] | මයිකල්ට සිල්ලා ගන්න පුළුවන් වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ගියපාර කොටසින් බලාගන්න පුළුවන් වුණානේ සිල්ලාව විකුණන්න උත්සාහ කරද්දී සිල්ලා එකේ යම් කිසි චිප් එකක් අඩුයි කියලා. ඉතින් සෙල්ෆ්ට සිද්ධ වෙනවා ඒක හොයාගන්න. ඒ නිසා සෙල්ෆ් යම් දෙයක් සැලසුම් කරනවා. අද කොටසෙදී, සෙල්ෆ් මයිකල්ගෙන් ඒ චිප් එක ගන්න යම් කිසි සටනක් කරනවා. ඉතිං ඒ සටන අතරතුර යම් අයුරකින් චිප් එක …

Read More »

Mortal Kombat: Legacy (2011) [E06 – E09] | මාරක සටන් ලෙගසිය…[සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න මම ඉතුරු ටිකත් අරන් ආවා, හැම කෙනෙක්ම දක්වපු ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි, අපේ ගොඩක් දෙනෙක් මේ ගේම් එකටනම් බොහොම ප්‍රිය කරන බවක් තමා පෙනීයන්නේ. ඉතින් අන්තර්ජාතික සිනමාපට දර්ශකයේ 7.5ක් අරගත්තු මේ කතාමාලාවට උපසිරසි කරල දාහන් අපේ රසිකයො කැමතිවෙයි කියල මේක කරන තැනට මාව තල්ලු කලේ අපේ සමියා. …

Read More »

Legend of the Seeker [S01 : E15] | අනුවර්තනය [සිංහල උපසිරැසි සමඟ]

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ 15 වන කොටසත් අරගෙන අදත් ඔන්න සුපුරුදු විදිහට ඔයාලා මුනගැහෙන්න ආවා. ඩාර්කන් රහ්ල් කියන දුෂ්ට පාලකයාගෙ තාඩන පීඩන වලට ලක්වෙලා අසරණව ඉන්න මිනිස්සු වෙනුවෙන් නැගී සිටින වීරයා සීකර්(රිචඩ්) පාපොච්චාරණය කරන්නිය(කෙයිලාන්), මායාකාරයා(සෙඩිකස්) සමඟින් එක්ක දුෂ්ට පාලනය අවසන් කිරීම සඳහා යන ගමනෙ තවත් එක් පරිච්ඡේදයක්. පසුගිය …

Read More »

Homeland [3×01 – Tin Man Is Down ] | කඩා වැටෙන වෘත්තීය ජීවිතය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මෙන්න කලින් පොරොන්දු වෙච්ච විදියටම මම හරිම කොපිය අරගෙන ආවා. මගේ150 වැනි උපසිරැසියට අදහස් දැක්වූ හැමෝටම ස්තූතියි කියලා මුලින්ම කියන්න ඕනා. ඒකට වැටුණු අදහස් දැක්වීම් මම ලබපු හොඳම තෑග්ගක් කිව්වොත් වඩා නිවැරදියි. මෙන්න ඔයාල මඟ බලාගෙන ඉඳපු පට්ටම Homeland තෙවන අදියර පටන්ගන්නයි මේ සූදානම. හරිනම් මේක විකාශය වෙන්න …

Read More »

The Legend of Korra [S02 : E04] | සිවිල් යුද්ධය දෙවන කොටස [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර කතාව පොඩ්ඩක් හරි කියනවද කියල හිත දෙගිඩියාවෙන් මේක ලියන්නේ.මොකද යාළුවනේ මේ තරම් දවස් කතාව ආව පාර මේ සැරේ සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙනවා. ඒ උනත් එහෙන් මෙහෙන් පොඩි විස්තරයක් කියන්නම්කො, පෙර කතාංගය අවසන් වුනේ හැමෝම පුදුමයට පත් කරමින් කොරාගේ දෙමාපියන් උනලාක් විසින් අත්අඩංගුවට ගනිමින්. එයාලව නීතිය ඉදිරියට පත් කරන්න කියලා කෝරා …

Read More »

Atlantis (2013) [S01 : E01] | රාක්ෂයන් සමග සටනට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් BBC One නාලිකාවේ ප්‍රචාරය වෙන්න ගත්ත අලුත්ම රූපවාහිනී කතාමාලවක් දිග හරින්නයි මේ සූදානම. පළවෙනි කොටස විකාශනය වුණේ ඊයේ (2013 සැප්තැම්බර් 28). කතා මාලාව ගැන BBC One නාලිකාව ප්‍රකාශය කරේ, ඒ කියන්නේ මෙහෙම දෙයක් ලෝකෙට අපි දෙනවා කියලා මුලින්ම 2013 පෙබරවාරි 11 වෙනිදා. BBC One නාලිකාව පෙන්වා දෙන විදිහට …

Read More »

A Thousand Days’ Promise [EP 10] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

Mortal Kombat: Legacy (2011) [E01 – E05] | මාරක සටන් ලෙගසිය…[සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න මම ටිකක් කම්මැලියෙක් නිසා ඒකටම හරියන්න පොඩි රාජකාරියක් ලැබුණා. කොහොම උනත් මේ වැඩේට ක්‍රියාදාම වලට ආල වඩන රසිකයොනම් ගොඩාක් කැමති වෙයි. ඔයාල හැම කෙනෙක්ම දන්නව ඇතිනෙ මෝටල් කම්බැට් (Mortal Kombat) කියන පරිගණක ක්‍රීඩාව, අන්න ඒකෙ ඉන්න චරිත අරගෙන හදපු ටෙලි කතා මාලාවක පළමුවැනි කතා සමය තමයි මේ …

Read More »

Falling Skies [S02 : E06] | නැවත පැමිනීම [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ ඔන්න ඒහෙනම් 6 වෙනි කොටස. ගිය සැරේ කොටස මතක ඇතිනේ. අපෙ මැගීටද රුණු මෙක් වෙඩි ප්‍රහාරයකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තමයි ස්කිටර් ප්‍රතිරෝදය ගැන ඔයාලට මතක ඇතිනේ. පේන විදියටනම් එයාලාටත් ඒ පාලකයන් එපා වෙලා වගේ නේද. ඒ වගේම මිනිස්සුන්ගේ තියෙන ධෛර්ය එකමුතුකම නිසා ස්කිටර්ස්ලටත් මේ වට එකතුවන්න හිතිලානේ. හරි …

Read More »

The Bridge [S01 : E12] | අසරණ පෙම්වතුන්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං සුපුරුදු විදහට මේ සුදානම මේ කථා මලාවේ දොළොස්වන කො‍ටස ගෙන එන්නයි. එවගේම මේ සරත් ස‍මයේ ඇරඹුණු අලුත්ම ටෙලි කතාමාලා පෙළකුත් මේ දිනවල අඩවිය මගින් හිතවත් උපසිරැසි නිර්මාණකරුවන් විසින් ඔබට ලබා දෙනවා ඇති. එමෙන්ම මෙම කථා සමය අවසන් වෙන්න තව ඇත්තේ එක කොටසක් පමණයි. දෙවන කථා සමය 2014 දි …

Read More »

Legend of the Seeker [S01 : E14] | ඇති දැඩි කල දේශය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් අදත් අපි මුණගැහෙනවා සොයන්නාගේ පුරාවෘත්තයෙ තවත් රසබර කොටසක් එක්ක. ඒ කියන්නෙ 14 වෙනි කොටස තමා අද ඔයාලට බලන්න අරගෙන එන්නෙ.ඉතින් වැඩි කතා බව පැත්තකින් තියලා පහුගිය කොටසත් මතක් කරගෙන අපි කතාව දිහාට හැරෙමු නේද? 😉 ඉතින් පහුගිය කොටසෙදි ඕර්ඩන් පෙට්ටිය ආරක්ෂාකාරිව තියන්න පූර්ව සීකර් සැතපෙන ටැවොල්රැන්ග් ලෙනට අපේ වීරයො …

Read More »

Prison Break [S04 : E13] | ගණුදෙනු… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, කලින් කථාවෙන් දකින්න පුළුවන් වුණානේ මයිකල් ඇතුළු කණ්ඩායම සිල්ලාව අරගෙන සෙල්ෆ් කියන නියෝජිතයාට සිල්ලා භාර දෙනවා. ඒ ඩන් කියන නිසා එයාලට සම්පූර්ණ නිදහස් වෙන්න අවශ්‍ය කරන ලියකියවිලි ලෑස්ති කරල දෙනව කියලා. ඒ වගේම එයාලට නගරයෙන් පිටවනේන වාහන වගයකුත් එවනව කියනවනේ. ඉතිං වාහන පරක්කුව නිසා ඒ ගැන හොයල බලද්දී …

Read More »

The Blacklist [S01 : E01] | අපරාධ ලැයිස්තුව… [සිංහල උපසිරැසි සමඟ]

මාව මතකද දන්නේ නැහැ. අමතන වෙන්න තමා බොහොම දුරත ඉඩ තියෙන්නේ. ඉතින් මමත් තීරණය කරා සතියක් පාසා ඔයාලගේ ආලින්දයට ගොඩ වෙන්නේ. ඒ කළු ලැයිස්තුවක් අරගෙන… FBI එකේ නෝනලා මහත්තුරු ටිකක් එක්ක. විකාශය වෙනු නම් පෙරේදා නමුත් ඉතින් මගේ වැඩත් එක්ක වෙගේත් එක්ක අද තමයි දෙන්නේ. මේ වෙනකොට නම් IMDB 7.8 …

Read More »

Revolution [S2E01 – Born in the U.S.A.] | නව ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් මුලින්ම රූපවාහීනී විකාශයට සමගාමීව දෙන්න ගත්තු මේ සුපිරිම වගේම හැමෝම ආදරෙන් වැළඳගත්තු Revolution කතා මාලාවේ දෙවන අදියර පටන් ගන්න තමා මේ සූදානම. මීට කලින් පෙර දසුන් වලිනුත් ඔයාලා දැනුවත් වෙලා ඉන්න ඇති කියලා හිතනවා. පළමු අදියර නිමා වුණේ හැමෝම බලාපොරොත්තු වෙච්ච විදුලිය නැවත ලබා …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E01] | සුළගට මුසු වුන රහස්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපේ සමීර සහෝ දුන්නු Sleepy Hollow සමගින් සරත් සමයේ ටෙලි කතාමාලා සැට් එකක්ම විකාශනය වෙන්න අරගත්තා. ඒ කතාමාලා කිහිපයක් අපි ඔබලාගේ මනාපය පලකිරීම පිනිස ඉදිරිපත් කලා ඉතින් ඒ ටෙලි-කතාමාලා අතුරින්. ඔබලාගේ මනාපයට අනුව ඉහලම මනාපය හිමිකරගනිමින් මෙවර ජයග්‍රහනය ලැබුවේ අද මේ ඇන්න ආපු එක තමයි. මනාපය පල කිරීම …

Read More »

A Thousand Days’ Promise [EP 09] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

Hostages [S01 : E01] | ප්‍රාණ ඇපකාරයෝ [සිංහල උපසිරැසි සමඟ]

ආදරණීය මවක්, වෛද්‍යවරියක්, ඇයගේ කර මතට පැටවෙන විශාල වගකීමක්. වගකීම් සහගත පියෙක්, වංචාකාරී සැමියෙක්. රෝගී බිරිඳත් කුඩා දියණියත් අතර අසරණ වූ පියෙක්, එෆ්.බී.අයි විශේෂ ඒජන්ත වරයෙක්, ද්‍රෝහියෙක් ? මේ එකිනෙකට වෙනස් සියලු චරිත එක් ස්ථානයකට එක් කරමින් ඇරඹුණු නවතම ටෙලිනාට්‍ය මාලාව තමයි Hostages (ප්‍රාණ ඇපකරුවෝ). කතාව දිව යන්නේ මෙහෙමයි, එලන් …

Read More »

Prison Break [S04 : E12] | නිදහස ලැබෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න එහෙනම් දොලොස්වෙනි කොටසත් අරගෙන ආවා. මීට කලින් කොටසේ දකින්න ඇතිනේ මයිකල් ඇතුලු කණ්ඩායම සිල්ලා ගන්න ගොඩනැගිල්ල ඇතුලට කඩාගෙන යන හැටි. ඒ වගේම අවසානයේදී සිල්ලා එක මයිකල් අල්ලපුවාම අනතුරු සංඥාවක් නිකුත් වෙලා ජෙනරාල් කට්ටියක්ව අරගෙන සෝපානයට යනවා. ඉතින් අද කොටසෙදී, ජෙනරාල් තව ආරක්ෂකයින් දෙන්නෙක් අරගෙන මයිකල් ඉන්න තැනට යනවා. …

Read More »

Sleepy Hollow [S01 : E02] | වප් පුර සද….[සිංහල උපසිරැසි සමඟ]

Sleepy Hollow මුල් කොටස පහුගිය සතියේ බලන්න ඇති කියලා හිතනවා හැමෝම. බලපු අය දකින්න ඇති, තේරුම් ගන්න ඇති මේක නිකම්ම හිස නැති අසරුවෙකුට වඩා දෙයක් බව. මයා කාර්ම, කාල තරණය, පුරාන ඇදහිලි, අමනුෂ්‍යයන්, කාලයේ වැලලිගිය රහස් මේ ඔක්කොම පස්සේ යන ඉකොබොඩ් ක්රෙයින් හා ලුතිනන් ඇබි මිල්ස් හා ගෙවන්න යන දෙවන …

Read More »
error: Alert: Content is protected !!