You dont have javascript enabled! Please download Google Chrome!
Monday , April 6 2020
Breaking News
Home / TV (page 410)

TV

Almost Human [S01 : E03] | සැලසුම [සිංහල උපසිරැසි සමඟ]

කතාව ගැන කෙටි හැඳින්වීමක් කරලම පටන් ගමු අදත්. 2048 වසරේ ජෝන් කෙනෙක්ස් නමැති පොලිස් නිලධාරියට ඔහුගේ සගයා අහිමි උනා මැරයන් සමඟ ඇති උන සටනකදී. එහිදී ජෝන්ට ඔහුගේ පාදයක් අහිමි කරගන්නත් සිදු උනා. පස්සේ ඔහුට දිගු කොමා තත්වයකින් පස්සේ සිහිය ලැබෙන්නේ වසර දෙකකට පසුවයි. අවසානයේ ජෝන් කලින් හිටපු රොබෝ පොලිස් සගයව …

Read More »

Supernatural [S01 : E02] – Sinhala Subtitles | වින්ඩිගෝ [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි, දැන් පහුගිය කතාවේදී, ඩීන්ට එයාගේ තාත්තගේ ජර්නල් එක හම්බවුන බව ඕගොල්ලන්ට මතක ඇතිනේ. එකේ තිබිලා ඒගොල්ලන්ට කණ්ඩාංක වගයක් හම්බවෙනවා. ඉතින් මේ දෙන්න හිතනවා තාත්තා ඉන්නේ එහෙ වෙන්න ඇති කියලා. ඉතින් දෙනාත් එක්ක එහෙට ගිහින් බැලුවහම, එහෙ කැලෑවේ ඉන්න වින්ඩිගෝ කියන අත්භූත සත්වයෙක් කැලෑවට එන මිනිස්සුන්ව මරලා කන බව දැනගන්නවා. …

Read More »

Elementary (2012) [S01:E20] | අවමාන තර්ජන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ එලිමෙන්ටරි කතා මාලාවේ 20වෙනි කොටසත් සුපුරුදු පරිදි සිංහල උපසිරැසි යොදලා ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. මෙවර කතාවෙදි ෂර්ලොක් හෝම්ස්ට පැවරෙන්නේ අවමාන තර්ජන හෙවත් බ්ලැක්මේල් කාරයෙක් සහ ඒ බ්ලැක් මේල් කාරයගේ සහකාරයා ගැන හොයන්නයි. ඊවා නැමති තරුණ ගැහැනු ලමයෙක් ව්‍යාජ හැදුනුම්පතක් භාවිතයෙන් සමාජ ශාලාවකට යනවා. එහිදි ඇයට හමුවන ග්‍රාවි නැමති …

Read More »

Planet Earth (2006) – Seasonal Forests | ආශ්චර්යමත් පෘථිවියේ එකලොස් වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

අද මම දෙන්නේ Planet Earth කථා මාලාවේ 11වැනි කොටස. ඒ කියන්නෙ අන්තිම එක. මේ කොටසෙ තියෙන්නෙ ගැඹුරු , අඳුරු , කිසිම විදිහක ආහාර නිශ්පාදනයක් නැති මුහුදු පතුලෙ තියෙන ජීවය ගැන. හිතාගන්නවත් බැරි විදිහෙ පුදුම හිතෙන දේවල් ගොඩක් මේ කොටසෙත් අන්තර්ගතයි. තල්මසුන් , මෝරුන් , මඩුවන් , ඩොල්ෆීන්, ඒ වගේම හිරුඑළිය …

Read More »

The Blacklist [S01 : E09] | හොදම කුතුහලය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! අටවැනි කොටසේ ලිසීගේ පියා මිය යාමෙන් සිදුවූ සංවේදී සිදුවිම ඔබට මතක ඇති. ඒත් සමගම ජෙනෙරල් ලඩයිට් නැමති ත්‍රස්ථවාදියාගේ ගැටලුවත් අවසන් වුනා. අපරාධ ලෝකයේ ද්වාර පාලක සහ අපරාධකරුවන් දඩයම් කරන්නෙක් වූ රේමන්ඩ් රෙඩින්ටන් ට වඩා බලවත් අයෙක් ගෙන් රෙඩ් ට සිදූවන තර්ජනයක් මේ කොටසේදී ඔබට හමුවන බව පැවසුවොත් ඔබට …

Read More »

Falling Skies [S03 : E04] | දරුණු තීරණයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ එහෙනම් හතරෙවනි කොටසත් අරෙගන ආවා. මතකඇතිනේ පසුගිය කොටෙස් සිද්ද උනේ මොනවද කියලා. ඈන් ඇලෙක්සිගෙන් ලේ ටිකක් ගන්න හදනෙකාට එයා කකුල ඇදලා අරන් ඒපා කියපු විදිය ඒ වගේම එයා තොටිල්ලේ නැගීටලා හිටපු විදිය මතක ඇතිනේ .ඒ වගේම පසුගිය කොටස ඉවර උනේ අර නිදහස් ගස විවෘත කරන වෙලාවේ අවසන් වෙච්ච …

Read More »

Supernatural [S01 : E01] – Sinhala Subtitles | ආරම්භය මෙසේ සිදු වුනී [සිංහල උපසිරැසි සමඟ]

කවුරු වෙනුවෙන්ද: හොඳයි සුප(ර්)නැචුරල් කියන්නේ මීට අවුරුදු අටකට විතර කලින් විකාශනය පටන් ගත්ත (තවමත් විකාශනය වෙන) ඉතාම ජනප්‍රිය රුපවාහිනී වෘතාන්තයක්. මං හිතන්නේ මේ වෙනකොට මේක බලලා තියෙන බොහෝ අය ඇති. කොහොම වුනත් නොබලපු අයටයි, බලපු අයට අයිමත් බලන්නයි, මෙකට උපසැරසි දාන්න මං කලපනා කළා. මේ කතාවට, Horror, Mystery, Thriller, Drama, …

Read More »

The Planets (1999) [EP – 05] | දන්න සහ නොදන්න ග්‍රහලෝක [සිංහල උපසිරැසි සමඟ]

බෘහස්පති තමයි මේ කට්ටියගෙන් යෝධයා. එයාගේ ගුරුත්වාකර්ෂණය බොහෝම වැඩියි. එයාගෙ තරම පෘථිවිය වගේ 60 ගුණයක් විතර විශාලයි. එයාට චන්ද්‍රයින් බොහොම ගාණක් ඉන්නවා. ඊගාවට ඉන්නෙ දෙවෙනි යෝධයා සෙනසුරු. එයාට වලලුකාරි කියලත් කියනවා එයාගෙ තියෙන ලස්සන වළලු නිසා. එයාටත් චන්ද්‍රයින් හුඟාක් ඉන්නවා.වැඩිම චන්ද්‍රයින් ගාණක් ඉන්නෙ මෙයාටයි. 16ක් ඉන්නවා. සෙනසුරුට අපේ වගේ තද …

Read More »

A Thousand Days’ Promise [EP 20] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

මේ සොදුරු ආදර කතාවේ අද ඔබ වෙත පිරිනමන්නේ අවසන් කොටසයි, මේ තාක් අපත් එක්ක රැදී සිටි ඔබට තුති! ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ …

Read More »

Homeland [3×09 – One Last Time] | තව එක් වතාවක්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මේ සුපිරි කතා මාලාවේ නව වැනි කොටස, එහෙමත් නැත්තම් කතා මාලාවේ තුන් කාලක් සම්පූර්ණ වෙන කොටස තමා අද මම අරගෙන ආවේ. ඔයාලා දැනටමත් දන්නවා මේ කතා මාලාවේ 4 වෙනි අදියරටත් දිගුවක් ලබලා තියෙන බව. හොඳයි අපි බොහොම කුතුහලයෙන් පිරුණු අපිට සෑහෙන ප්‍රශ්න කිහිපයක් ඉතුරු කරපු ගියවර කොටස බලන්න ඇති …

Read More »

Falling Skies [S03 : E03] | ඔත්තුකාරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වෙනි කොටස. පසුගිය කොටස් දෙක රසවිදන්න ඇති කියලා හිතනවා. පුරුදු විදියට පසුගිය කොටස් දෙකේදී සිද්ද වුනු දේවල් ටිකක් මතක් කරන්නම්. මතක ඇතිනේ ඈන්ට බබා ලබුනා. ඇලෙක්සිස් ඩෙනිස් ග්ලාස් මේසන් ,ඒ වගේම ඔයාලා දකින්න ඇති මේ බබා ටිකක් අමුතු විදියේ බබෙක් කියලත්. ඒ වගේම මහාචාර්යතුමා තමයි දැන් අලුත් ඒක්සත් …

Read More »

A Thousand Days’ Promise [EP 19] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E08] | තෝර්.? පිටසක්වල අවියක්..? ඇස්ගාඩියන්වරයා..?. [සිංහල උපසිරැසි සමඟ]

හරි යාලුවනේ, ඔන්න එහෙනම් අදත් වෙනදා වගේම පමා වෙලා උපසිරැසිය අරන් ආවා. පමාවට සමාවෙන්න හැම කෙනෙක්ම. ඒ වගේම මගේ උපසිරසි කිහිපයක් මේ දවස් වලදී පල වෙයි කලබල වෙන්න එපා ඒවා මම ගොඩක් කලින් කරලා බර දුන්න ඒවා හොදේ, නැත්තම් ඔයාලා හිතයි මම මේක නොකර ඒවා කරනවා, මේක කරන්න හමා වෙලාවක් …

Read More »

Hostages [S01 : E07] | මිනීමැරුමක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම තමයි එහෙනම් 07 වෙනි කොටසට සබ් එක දෙන්නේ. එහෙනම් වැඩි වල්පල් නැතුව ගිය පාර කොටසේ උන දේවල් පොඩ්ඩක් මතක් කරගමු, එලන්ගේ සහෝදරිය ලෝරන් එයාගේ සැමියා එක්ක තරහ වෙලා එලන්ලගේ ගෙදර එනවා. ඩන්කන් ලග වැඩ කරන කෙල්ලට සල්ලි හදිස්සියක් නිසා ඩන්කන් ගෙන් අයින් වෙන්න හදනවා. මේ අතරේ ඩන්කන් …

Read More »

Ravenswood [S01 : E05] | මරණයට බියවීම [සිංහල උපසිරැසි සමඟ]

ම්ම් රේවස්න්වුඩ් වල තවත් දවසක්. දැන්නම් කුතුහලය එන්න එන්නම වැඩිවෙනවා වගේ. ඉතින් අන්තර්ජාලයේ තිබූ ලිපිවලට අනුවනම් මේ කොටසින් පසු මේ කතාව නැවත විකාශය වන්නේ නැවතත් ජනවාරි මාසයේ ඉදලා. මේ කොටස අවසානයේ මේ කතාවේ කුතුහලය ඔයාලට තවත් වැඩි වේවි… ගියවර කොටසේදී මිරන්ඩාව ඇයගේ මව විසින් රැගෙන ගියා. ඒ වගේම කේලබ්ට හෙන්රි …

Read More »

Merlin [S02 : E01 – E04] | මායාව ඔහුගේ දෛවයයි [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම්, කස්ටියටම මතක ඇතිනේ අපි පලවෙනි, කතා සමය දුන්නා, දෙපාරයි වැඩේ අහවරයි, ඔන්න අද සුබ මොහොතින් දෙවැන්න පට්ටාන් ගන්නවා, හාපුරා කියලා දෙන්න යන්නේ පලවෙනි කතාංග හතර, කට්ටිය දෙපාර ගානේ දෙන්න කියලා කිවුවට එහෙම දෙන්න බෑ අයියෝ අගයක් නැතිව යනවා නොවැ :p හරි එහෙනම් වැඩි කතා ඕනා නෑ, දැන් පලවෙනි …

Read More »

Elementary (2012) [S01:E19] | සුපිරි සැලසුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ එලිමෙන්ටරි කතා මාලාවේ 19 වෙනි කොටසත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට අරගෙන ආවා. මෙවර කොටස පටන් ගන්නේ ෂර්ලොක්ගෙ ගෙදරට අමුත්තෙක්ගේ පැමිණිමකින්. අමුත්තෙක් කිව්වට ඇත්තටම එයා අමුත්තියක්. ඇය තම පෙම්වතා සමග වූ ආරවුලක් නිසයි ෂර්ලොක්ගෙ නිවසට පැමිණෙන්නේ. හැබැයි ඇය සාමාන්‍ය කෙනෙක්නම් නෙවෙයි. පෞරාණික ග්‍රීක භාෂාව පිළිබඳ විශේෂඥවරියක්. ඒ අතරේ නිව්යෝක් …

Read More »

Ravenswood [S01 : E04] | යක්ෂයාගේ මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මම මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේක මෙච්චර පරක්කු උන එක ගැන ඇත්තටම ඒක උනේ නොවැලැක්විය හැකි හේතුවක් නිසා. ඇත්තටම ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා මම අනිත් එපිසොඩ් එකත් එව්වා… බයිස්කෝප් එකේ අය ඉක්මනටම ඒකත් ඔයාලට ලබා දේවී. ඉතින් මේ කොටස ගැන කියනවානම්, තුන්වෙනි කොටසෙදී හැමෝම දැක්කනේ ඇබීගෙන් මේ ප්‍රශ්න …

Read More »

The Legend of Korra [S02 : E14] | අඳුර තුලින් ආලෝකය සෙවීම [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ තියෙන්නේ කෝරා කතා මාලාවේ අවසාන කතාව. ඔන්න එහෙනම් අදින් බයිස්කෝප් කණ්ඩායම ඔබ වෙත ගෙනාපු තවත් එක් කතා මාලාවක් අවසන් වෙනවා. ඉතින් එහෙනම් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න ඕනේ මේ කතාමාලාවේ පළවෙනි සීසන් එක ඔබවෙත ගෙනාපු වා.මු. නිලන්ත පියසිරි සොහොයුරා සහ මෙහි දෙවන සීසන් එකේ වැඩිම බරක් ඇදපු …

Read More »

The Tomorrow People [S01 – E07] | තවත් හෝඩුවාවක්! [සිංහල උපසිරැසි සමඟ]

කලින් සතියේ අසනීප උන හන්දා පොඩ්ඩක් ප්‍රමාද උනා මේ කතාවේ කොටස ලබා දෙන්න සමීර සහෝ මගෙන් උන අතපසුවීම මග අරවලා තිබුනා. ඉතින් කතාව මතක් කරන්න කලින් පොඩි ආරංචියක් තියෙනවා ඊළඟ සතියේ මේ කතාවේ අටවෙනි කොටස විකාශනය වෙන්නේ නැහැ කියලා. ඊලඟට විකාශනය වෙන්නේ දෙසැම්බර් 04 වෙනිදා නැවතත්. බලමු එහෙම නොවුනොත් සුපුරුදු …

Read More »
error: Alert: Content is protected !!