You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , April 5 2020
Breaking News
Home / TV (page 420)

TV

Prison Break [S04 : E04] | හොරා පොලිස්…[සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසේදී නියෝජිත ඩොන් සෙල්ෆ් හට “Scylla” මෙහෙයුම නවත්වන ලෙස අණ ලැබුනු පසු ඔහු එම මෙහෙයුම නැවැත්වීමට වෙර දැරූ ආකාරය ඔබ දකින්න ඇති. නමුත් අවසාන මොහොතේදී සියල්ලන්ම අත් අඩංගුවට ගෙන සිටියදී මයිකල් විසින් සිලා කාඩ් හිමියන්ගේ හමුවක වීඩීයෝ පටයක් රැගෙන විත් එම මොහොතේ තත්වය වෙනස් කළා. පසුව සියලු දෙනා මුදා …

Read More »

Auschwitz: The Nazis and ‘The Final Solution’ [E01 – Surprising Beginnings] | සමූලඝාතනයේ බීජය [සිංහල උපසිරැසි සමඟ]

මම ප්‍රශ්නයක් අහන්නම්. ඔබ දන්නවද අවුෂ්විට්ස් කඳවුර කියන්නේ මොකක්ද කියලා? ඔව් මට විශ්වාසයි බොහෝ දෙනා කියාවී ඒ තමා ලෝක ඉතිහාසයේ විශාලතම සමූල ඝාතනය සිදුවූ දැන් පෝලන්තයට අයත් භූමියක තියෙන “මරණයේ කම්හල්” භූමිය කියලා. එහෙ මිනිසුන් මිලියන 1.1 කට ගෑස් ගහලා ඝාතනය කළා කියලත් ඔබ කියාවී. මේ ගැන අධ්‍යනය කරලා තියෙන …

Read More »

A Thousand Days’ Promise [EP 04] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

Legend of the Seeker [S01 : E09] | රූකඩ නටවන්නා [සිංහල උපසිරැසි සමඟ]

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ නව වෙනි කොටසත් එක්ක තමයි අද ඔයාලා එකතු වෙන්නෙ. ඩාර්කන් රහ්ල්ගෙ සුවීශේෂි ආරක්ෂකයින් වූ මෝඩ්-සිත් සෙබළියන් එක්ක තමා පහුගිය කොටසෙදි සීකර්ට සටන් කරන්න වුනෙ. මායාවන් වලින්වත් මෙල්ල කරන්න බැරි මෝඩ්-සිත්ලගෙ බලය, දරාගැනීමේ ශක්තියත් කෙයිලාන් වෙනුවෙන් බැඳුන ආදරයේ ශක්තියත් එක්තැන් කරගෙන සීකර් විසින් ඉක්මවලා …

Read More »

Twisted [S01 : E06] | සිදුවීමක් [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, කාර්යබහුලතාවය මත, ටිකක් පරක්කු වෙලා හරි ටුවිස්ටඩ් කතා මාලාවේ හයවෙනි කතාව තමයි අද ඔයාලට ගේන්න හදන්නේ. වැඩි කතා බතා ඕන නෑනේ. පහුගිය කතාව බැලුවනම් දකින්න ඇතිනේ, උත්සවයක් තියෙනවා. නගරේ ඉන්න හැමෝම වගේ ඒ උත්සවයට ඩැනී සහභාගි වෙනවට අකමැතියි. ජෝ ඩැනීවත් එකතු කරගෙන මේ උත්සවයට ඒ උනාට යනවා. පස්සේ …

Read More »

Hannibal (2013) [S01 : E10] | ඝාතනය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔන්න හැනිබල් කතා මාලාවේ 10 වෙනි කොටසත් සිංහල උපසිරැසි දාලා ඉක්මනින්ම ඔයාලට ගෙනාවා.. දැන් ඔයාලා දන්නවනේ මේ ඝාතන බොහෝමයක් පිටිපස්සේ දොස්තර ලෙක්ටර් හැනිබල් ඉන්න බව. හැබැයි කිසිම කෙනෙකුට පුංචි සැකයක්වත් නැති වෙන විදිහට ඔහු මෙම ඝාතන සියල්ලම මෙහෙයවනවා. ඇබිගේල් විසින් මරපු නිකොලොස්ගේ සිරුර හංගන්න තමන් උදව් උන එක …

Read More »

Egypt [E – 06] | ඊජිප්තුවේ රහස් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බයිස්කෝප් එකට සුභ පතන්න ඕන  2000ක් සපිරුන මේ නිමිත්ත හේතුවෙන්. ලංකාවේ කාටත් වැඩියෙන් සිංහල සබ් පුරෝගාමියෝ වුන අපි, හැම කෙනෙක්වම, හැම දෙයක්වම පහුකරගෙන අංක එකට ආවේ අපේ හැම කෙනෙක්ගේම මහන්සියේ ප්‍රතිඵල විදිහටයි. ඒ වගේම ප්‍රේක්ෂක ඔබලාගේ දව් ඇතිවයි. ඉතිං ගොඩක් සතුටුයි මේ මොහොතට එකතු වෙන්න ලැබුණ එක ගැන. අද …

Read More »

Under the Dome (2013) [S01 : E10] | සිව්වන හස්තය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ලිපි 2000 සමරුවට සුභ පතන්න ඕනෙ. ලේසි වැඩක් නෙමයි නේ ලිපි 2000ක් ලියනවා කියන්නේ. මේ අතරේ මගෙත් ලිපි ටිකක් හරි තියන එක ගැන ආඩම්බර වෙනවා. කොහොම වුනත් මම තවමත් බාධකේ ඇතුලේ හිර වෙලා ඉන්නේ. ඔයාලට මේ කොටසත් දෙනකම් විකියාගෙන් මට එලියට එන්න ඉඩක් ලැබෙන්නේ නැහැ නෙව. ඔන්න මම ගැලවෙන්න …

Read More »

Egypt [E – 05] | රොසෙටා සෙල් ලිපිය සහ කාර්ටුෂ් කලංකරණය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ… බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් ඔබ වෙත ගෙන ආ ලිපි ප්‍රමාණය 2000ක් වන මේ මොහොතේ මටත් ඊට සමගාමීව සිංහල උපසිරැසියක් සමගින් ලිපියක් ගෙන එන්න ලැබීම ගැන මුළු හිතෙන්ම ආඩම්බර වෙන ගමන් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ ඉදිරි ගමනට මගේ හද පතුලෙන්ම සුභ ප්‍රාර්ථනා එකතු කරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා.. BBC …

Read More »

Egypt [E – 04] | පාදුවාවේ අචාරසම්පන්න දැවැන්තයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ලිපි 2000 ක් සමරන මොහොතේ ඔක්කොම එකතුවෙලා කරන මේ ටෙලි කතා මාලාවට මගේ දායකත්වය දෙන්නයි සුදානම. 2009 මාර්තු 10 වනදා පොතේගුරා සහෝ ආරම්භකළ මේ වැඩේ දැන් ගොඩක් දුර ගිහින් කියලා හැමෝටම පේනවා ඇති නෙව. ලිපි 2000ක් කියන්නේ ලේසි පහසු ගණනක් නෙමෙයි. මේ අතර උපසිරැසත් 1000 වඩා ප්‍රමාණයක් තියනවා …

Read More »

Egypt [E – 03] | අසම්භාව්‍ය ගවේශකයා… [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ සහෘදයින්, එකමුතුව විශ්වාසයෙන් ආ ගමනක තවත් සුවිශේෂී කඩ ඉමක් මෙලෙසින් අප පසු කරන්නේ ඉමහත් සතුටිනි. ලිපි 2000ක් සපුරාලන මේ මොහොතේ බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට තවත් දිගු ගමනක් යාම සඳහා සුභ පැතුම් ආශීර්වාද එක් කරමින් මගේ සූදානම අද අපේ විශේෂාංගයේ තුන් වන කොටස ඔබට තිලිණ කිරීමටයි. එනම් ඊජිප්තුවේ ඉතිහාසය …

Read More »

Egypt [E – 02] | ටුටන්කාමුන් ශාපය…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම අපේ බයිස්කෝප් අඩවියේ හිත මිතුරන් එක්කාසු වෙලා කරන තවත් වැඩකට දායකත්වය ලබා දුන්නා, කලින් සදහන් කරාපු විදියටම අද අපේ විබ් පලට තවත් සුවිශේෂී දවසක්. අදින් අපේ ලිපි දෙදහස සම්පූර්ණ වෙනව. පොතේගුරා සහ ඔහුගේ සහායක ගෝලයා විසින් මේ අඩවිය ආරම්බ කලේ බයිස්කෝප්පට ගැන දැනුවත් කිරීම මූලිකවම අරමුනු කරගෙනනෙ. …

Read More »

Egypt [E – 01] | කවුද මේ ටුටන්කාමුන්..? [සිංහල උපසිරැසි සමඟ]

මුලින් හැමෝම දැනගන්න ඇතිනේ මොකද්ද මේ අද සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් මම ඒ ගැන වැඩි යමක් කියන්න යන්නේ නැහැ. මොකද අපි මේ පහුකරගෙන යන කඩඉම් එන්න එන්නම වේගවත් විදිහට අපේ අභියස පෙනිහිටිනවා. එහි අදහස තමයි අපේ වේගය වෙනදට වඩා වැඩි කියලා. මොකද වෙනදා එක ලිපිය දුන්න අපේ විබපල අද දවසට …

Read More »

Legend of the Seeker [S01 : E08] | ඩෙන්නා ස්වාමිදුව [සිංහල උපසිරැසි සමඟ]

පහු ගිය කොටසින්… අනාගතය දකින්න හැකියාවක් තියෙන ශෝටා කියන මායාකරිය ක්ලාබ්රා වලදි සීකර්ගෙ මරණය සිදුවෙනවා දකිනවා. ඉතින් ශෝටා අනතුරු හඟවනවා සීකර්ට ක්ලාබ්රා නොයන ලෙස. ඒත් සීකර් තම අදහස වෙනස් කරන්නෙ නෑ. මේ නිසා ශෝටා කරන්නෙ සීකර්ගෙ අනන්‍යතාවය වෙනස් කරන එක. ග්‍රිෆ්ව රිචඩ් බවටත් රිචඩ්ව ග්‍රීෆ් බවටත් හරවන ශෝටා සීකර් වෙනුවට …

Read More »

A Thousand Days’ Promise [EP 03] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

Hannibal (2013) [S01 : E09] | ස්මාරක කුළුණ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ඔයාලට හැනිබල් කතා මාලාවේ නව වෙනි කොටසත් සිංහල උපසිරැසි සමගින් ගෙනාවා… ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් ෆ්‍රෑන්ක්ලින් නම් රෝගියා මාර්ගයෙන් ටොබායස් ගැන ඇත්ත දැනගත්ත හැනිබල් අවස්ථාවක් උදා වෙනවා. ඒ ගැන ඔහු විල් ට කියනවා. විල් ග්‍රැහැම් ටොබායස් ගැන විමර්ශණය කරන්න ගියාම විල් සමග සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාවම ටොබායස් …

Read More »

Prison Break [S04 : E03] | මෙහෙයුම අත් හිටුවීම… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසෙදි හැමෝම නරඹන්න ඇතිනෙ මයිකල් ඇතුලු පිරිස ටක්සෝන් නිවස තුලට කඩා වැදී ඩේටා කාඩ් එකේ තොරතුරු ලබා ගත් ආකාරය. පසුව එහි තොරතුරු කියවීමට නොහැකි වූ නිසා සහ මයිකල්ගේ පියාගේ ලිපියෙන් ලැබුනු ඉඟියෙන් ඔවුන් වටහා ගත්තා “Scylla” යනු එක කාඩ් එකක් නෙවෙයි කාඩ් 6ක් බව. ඔවුන්ට මේ ඩේටා කාඩ් වල …

Read More »

The Bridge [S01 : E07] | සැකකරුවෙක් ද? නැද්ද? [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් යාළුවනේ පුරුදු විදිහට මේ කතා මාලාවේ හත්වන කොටසත් අරගෙන මේ සතියෙත් මම ආවා. අපි එහෙනම් හයවන කොටසත් ටිකක් අමතක අයට මතක් කරගන්නත් එක්ක පොඩ්ඩක් මතක් කරගෙනම ඉදිමු. නේ ? 😀 ගිය සතියේ දි අපි දැක්කා තවත් ඝාතන දෙකක් සිදුවෙන අයුරු. ඒ වගේම පළමු මිනිමරුම ඇසින් දුටු එකම …

Read More »

Legend of the Seeker [S01 : E07] | අනන්‍යතාවය [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියෙ ඩ්‍රන්ඩ්‍රිල් නගරයට පිවිසෙන සීකර්, සෙඩ් සහ කෙයිලාන්ට රුදුරු මායාකාරයෙක්ගෙ මායාවන් වලින් ඩ්‍රන්ඩ්‍රිල් නගරය බේරගන්න සිදු වුනා. මේ මායාකාරයා සෙඩ්ගෙ පැරණි මිතුරෙක්. ඒත් ඔහු සෙඩ්ව අල්ලගෙන ඔහුගෙ ප්‍රබල මායාවන් ඔහුගෙන් හොරකම් කරගන්න සැරසුනෙ.ඒත් අවසානයෙදි සීකර් සහ කෙයිලාන් සෙඩ්ව බේරගෙන ජෙසායහ් කියන මේ මායාකාරයා හිර කරලා දාන්න සමත් වෙනවා. සෙඩ් …

Read More »

Prison Break [S04 : E02] | දත්ත සොරකම… [සිංහල උපසිරැසි සමඟ]

මේ 4 වන කතා සමයේ දෙවන කොටසයි. ඉඩ ලැබුන හැටියෙ ඔන්න මේ කොටසෙත් වැඩ කටයුතු අවසන් කරල හැකි ඉක්මනින් ලැබෙන්න සැලැස්වුවා. “Scylla” ලෙස හඳුන්වන, කම්පැණියේ සියලු අපරාධ ගැන තොරතුරු අඩංගු යැයි සැලකෙන ඩේටා කාඩ් එකක් පසුපස හඹා යාමට මයිකල් ඇතුලු පිරිසට සිදුවුන බව පසුගිය කොටසින් දකින්න ඇතිනෙ. මේ සඳහා යොදන …

Read More »
error: Alert: Content is protected !!