You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , April 4 2020
Breaking News
Home / TV (page 426)

TV

Planet Earth (2006) – From Pole to Pole | ආශ්චර්යමත් පෘථිවියෙ පළමු දිගහැරුම [සිංහල උපසිරසි සමඟ]

මේ කතා මාලාව මන් දෙන්න පටන් ගත්තෙ ගිය වසරෙ. නමුත් මගෙ තිබ්බ නොදැනුවත්කම නිසා මන් ඒක දෙන්න පටන් අරන් තිබ්බෙ මැද්දෙන්. මැද්දෙන් කිව්වට මැද්දෙන්මත් නෙමෙ 3 වෙනි කොටසින්. නමුත් මට දිගන්න පුළුවන් උනේ එච්චරයි පොඩි පොඩි බාධක හින්දා මේ වැඩෙ දිගින් දිගටම මග ඇරුනා. නමුත් මේ මෑතකදි උදා සහෝ කල මතක් …

Read More »

The Following [ S01 – E15] | ප්‍රදීපාගාරය…[සිංහල උපසිරැසි සමඟ]

ජෝ කැරොල්-වින්ස්ලර් විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය පිලිබද මහාචාර්ය. රයන් හාඩි-හිටපු FBI රහස් පරීක්ෂක. මේ කවුද ? මොනාද කරන්නෙ? 2013 මාර්තු මස නවවන දින සිට මෙතුවක් දුරට නොනවතින ලුහුබැදයාමක් සමගින් එක්ව සිටි ඔබ ඒකාන්තයෙන්ම දැනසිටී, ඉදින් මෙතුවක් කල ලුහුබැදීමක සාරාංශ-ගතයයි ඔබ හමුවේ මෙලෙසින් දිගහැරෙන්නේ. ඔබ සිතනුයේ මිනිසෙකුගේ දිවි තොරකිරීම වින්දනාත්මක කලාවක් කියාද? නැහැ …

Read More »

Prison Break [S02 : E20] | ජනාධිපතිතුමියගේ කූට උපාය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම බයිස්කෝප් එකටත් මෙම කතා මාලාවට සබ් දුන්නු සියලුම සොහොයුරන්ටත් ස්තුතිවන්ත වනවා. හරිම ලස්සන හැමෝම ආසාවෙන් බලන සබ් එනකන් බලාගෙන ඉන්න සීරියස් එකක් කියලා අමුතුවෙන්ම කියන්න ඕනේ නෑ. විශේෂයෙන්ම කියන්න ඕන මෙම කොටසේ ලයින් 570 විතර තිබ්බා. මෙම වැඩේ මම භාර ගත්තේ ගිහාන් මධුශංක සොහොයුරා මෙම කොටසේ මුල් ලයින් …

Read More »

Spartacus [S03 – E02] (18+) | දොරටුව අභියස වෘකයන්…[සිංහල උපසිරැසි සමඟ]

මේ ලබා දෙන්න යන්නේ මේ කතා මාලාවේ අවසාන කතා සමයේ දෙවන කොටසයි. ඉතාමත්ම කාර්යබහුල කාලයක තමයි මම මේ උපසිරැස සම්පූර්ණ කලේ. කොහොම නමුත් මේ වගකීම මා අතින්ම වෙන්න ඕනේ නිසා කෙසේ හෝ හැකි හැම මොහොතේම මේ සඳහා වෙලාවක් යොදවල අපේ යාළුවන්ට ලබා දෙන්න තමා උත්සහ කරන්නේ. ඒ නිසා ප්‍රමාදයට මුලින් …

Read More »

The Following [ S01 – E14] | හැර යාම…[සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනෙ ප්‍රමාදය ගැන. අද මම අරගෙන ආව එහෙනම් 14 වන කොටස. තව එක කතාවක් විතරයි තියෙන්නෙ පළමු කතා සමයේ අවසානයට. එහෙනම් පහුගිය කොටස බලපු අපි පොඩ්ඩක් මතක් කරගම්මු බලන්න ඒක. මේ වෙනකොට ඇදහිල්ල අවුලක් වෙල. ජෝ කැරොල් බොහොම පාලනයෙන් තොරව වැඩ කරන්නෙ, එයාගෙ දකුණු අත වගේ උන්න රොඩ්‍රියි පවා මේ …

Read More »

Prison Break [S02 : E19] | ජනාධිපතිතුමියගේ කූට උපාය… [සිංහල උපසිරැසි සමඟ]

සී-නෝට් සිර කුටිය තුලම සියදිවි නසා ගැනීමට උත්සහ දැරීමත් සමඟනෙ පසුගිය කොටස අවසන් වුනේ.. ටී-බෑග් වෙනත් පුද්ගලයෙකුගේ අනන්‍යතාවය සොරාගෙන මුදල් බෑගයත් රැගෙන පලා යන්න තමයි දැන් සූදානම. හැබැයි වැඩේ ලේසි වෙන්නෑ.. කොහොම හරි ටී-බෑග් මුදල් සමඟ පලා යන දර්ශන ගුවන් තොටුපොලේ ආරක්ෂක කැමරා වලට හසු වෙනව. මේ සිද්දිය ගැන සුක්‍රේ …

Read More »

Game of Thrones [S03E09] – Sinhala Subtitles (18+) | රක්ත වර්ණ මංගල්‍යය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හැම දෙනාම බලා ගෙන සිටින “කිරුළක ගැටුම” තෙවෙනි දිග හැරුමේ 9වෙනි කොටස අපි අද අරගෙන එනවා. කට්ටියටම පසුගිය කොටසේ අන්තිමට උන දේ මතක ඇතිනෙ. කොහොම උනත් මම ටිකක් මතක් කරන්නන්කො. මුලින්ම අපේ පුංචි දඩබ්බරකාරි, ඒ කිවුවේ ආර්යා ස්ටාක් කොඩි නොමැති කැරලිකරුවන්ගෙන් පලා යන විට, සැන්ඩො කැලැගේන්, ඒ කියුවෙ ජොෆ්‍රි …

Read More »

Game of Thrones [S03E08] – Sinhala Subtitles (18+) | දෙවෙනි දරුවො [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ පළමු වෙනි උපසිරැසි නිර්මාණය. හැබැයි මේක මුල් එක උනාට 7 වෙනි කොටස මේකට පස්සේ තමා දැම්මේ. නමුත් පිලිවලට දෙන්න ඕනා නිසා ඒක කලින්ම ඔයාලට දුන්නා ඔන්න. ඇත්තටම සබ් එකක් දාන එක මෙච්චරම අමාරු වැඩක් කියන එක මට දැනුයි තේරෙන්නෙ. හිතනවට වඩා ගොඩක් වෙලාව මේකට යනවා ඇත්තටම ගොඩක් …

Read More »

Game of Thrones [S03E07] – Sinhala Subtitles (18+) | වලසා සහ කන්‍යාවිය. [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ දෙවෙනි උපසිරැසි නිර්මානය. මෙහි කොටසක් සමීර සහ හසන්ත සොහොයුරන් විසින් සිදුකර තිබෙනවා. මම මෙය අවස්ථාවක් කර ගන්නවා ඔවුන් දෙදෙනාටත් මගෙ ස්තුතිය පිරිනමන්නට. සබ් එකක් දානව කියන්නෙ ඇත්තටම අමාරු වැඩක් විශාල කාලයක් සහ බොහොම වෙහෙසක් දරන්නට වෙනවා. අපි දැන් කතාව දෙසට හැරෙමුකො, ජොන් ස්නො උතුරේ කැරලිකරුවන් සමඟ ප්‍රකාරය …

Read More »

Game of Thrones [S03E06] – Sinhala Subtitles (18+) | නැගීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හැමොම බලාගෙන ඉන්න “කිරුළක ගැටුම” තෙවන දිගහැරුමේ හයවෙනි කොටස අද අපි ගෙන එනවා. කට්ටියටම ගිය කොටසේ අන්තිමට උන දේ මතක ඇතිනෙ. කලීසී තමන්ටම කියා හමුදාවක් ලබා ගෙන කින්ස් ලැන්ඩින් වලට පිටත් වෙනවා. ඒ වගේම ජොන් ස්නො තමන් ජීවිතයේ අත්විදි මිහිරිම අද්දැකීම අත්විදිනවා. ඊලගට කොට උතුමානන්ට විවාහ යොජනාවක් එනවා. මේව …

Read More »

Da Vinci’s Demons [S01 E08] | ආදරවන්තයන් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ සූදානම මෙච්චර කල් ඔයාලා හැමෝම බලාගෙන හිටපු ඩා වින්චිගේ කතා මාලාවේ පළවෙනි සීසන් එකේ අවසාන කොටස ගේන්නයි. 😀 මේ කොටස ඔයාලා නොහිතන දේවල් ගොඩක් වෙන්න පුලුවන් කොටසක්. ඉතින් මේක තවම බලලා නැති කට්ටිය ඉන්නවා නම් මෙතනින් ගිහින් අපේ හසන්ත අයියා මේකේ පළවෙනි කොටස දෙන කොට ලියපු ලිපිය කියවලා …

Read More »

Spartacus [S03 – E01] (18+) | රෝමයේ සතුරන්…[සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ පියවර තබන්නේ යන්නේ ශාපලත් යුද්දයේ පළමු අදියරට. කොටස් දහයකින් සමන්විත මේ කතා සමයේ පළමු කොටස සිංහල උපසිරැසි සහිතව පොරොන්දු පරිදි ගෙන එන්නයි මේ සූදානම. අපි මේ දක්වා මේ Spartacus නැමති ඓතිහාසික රෝම කතාවේ කොටස් 29 ක් අවසන් කර හමාරයි. එය සමන්විත වෙන්නේ Blood and Sand කතා සමයේ කොටස් …

Read More »

Revolution [S1E20 – The Dark Tower] | අඳුරු කුළුණ….. [සිංහල උපසිරැසි සමඟ]

 හොඳයි මෙන්න මේ කතා මාලාවේ පළමු අදියරේ අවසාන කොටස. හැබැයි දෙවෙනි අදියර මේ අවුරුද්දෙම සැප්තැම්බර් මාසේ විකාශය වෙන්න ගන්නවා කියලා තමා ආරංචිය තියෙන්නේ. ඒ වගේම මේ කතා මාලාවේ තද රසිකාවියක් වෙච්ච නෙරංජි බොහොම හොඳ විචාරයක් Revolution ඇසුරෙන් කියවෙන මානසික රීතීන්…… නමින් මෙන්න මෙතන ලියලා තියනවා. කියෙව්වට පාඩුවෙන්නෙ නෑ ඕන්. හොඳයි …

Read More »

Da Vinci’s Demons [S01 E07] | පාප්වහන්සේ… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් මෙච්චර කාලයක් හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු මේ කතාවේ හත්වන කොටසත් අරගෙන මම ආපහු ආවා 🙂 ඉතින් අපි පහුගිය කොටස ගැනත් පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. ගියවර කොටසින් කට්ටියම බලන්න ඇතිනේ ලියනාඩෝ පත්තිරු ග්‍රන්ථය හොයාගන්න හෝඩුවාවක් ලබාගන්න ඇබිසීනියානුවාව හොයාගෙන ගිය හැටි සහ ඇබිසීනියානුවාව හිරකරගෙන හිටපු කෙනා එනම් කවුන්ට් ඩ්‍රැකියුලාගෙන් …

Read More »

The Following [ S01 – E13] | පිහි ඇනුම…[සිංහල උපසිරැසි සමඟ]

    da46ba0c2399027615ea6e64cf44c25d6fa17ce7 0db3f1a075a2d35b1812cfd022f08571c52540cb 9cab28bd41203fd1423dbc582db85fb593c257ff ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. << Previous Episode                                 …

Read More »

Revolution [S1E19 – Children of Men] | නැවත හමුව….. [සිංහල උපසිරැසි සමඟ]

a61537830004c57df79569b27fd95378762df88d edea6b3e77942c6354b5a6d4cbf1a301817721b2 9dc8d5cb5a6522af74caf45f49a9d8f7ff4c2078 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.     << Previous Episode                                    …

Read More »

Prison Break [S02 : E18] | හඬ පටයේ අන්තර්ගතය…[සිංහල උපසිරැසි සමඟ]

    ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. 18d827718bb40ee955d641e6640f5a9a0291b0d4 4fd530e51dec30437fa117de16af1c02c1c182e0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. …

Read More »

Spartacus: Vengeance [S02 – E10] (18+) | දේව උදහස…. [සිංහල උපසිරැසි සමඟ]

 ඔන්න එහෙනම් පොරොන්දු උන දවසට දවසක් කලින් මම පොරොන්දු ඉටු කලා. අද තමයි පළිගැනීමේ අවසානය සනිටුහන් කරන්නේ. ඒ කියන්නේ ශාපලත් යුද්ධයට පියවර තබන්න ගන්න ප්‍රථම පියවර මගින් තමයි මේ කතා සමය අවසන් කරන්න යන්නේ. එහෙනම් ඉක්මණින්ම යමු කතාව දෙසට. කලින් කොටස ගැන මතක ඇතිනේ අපේ යාළුවන්ට. ස්පාටකස් රෝම වයින් කරත්තයක් …

Read More »

Bates Motel (2013) [ S01 – E10] | ඇරඹුමක් අවසානය…. [සිංහල උපසිරැසි සමඟ]

c445dee5c5ab1fdcf4452dadc172343942a79f67 4dc271c11131d5a2c6064be2944a3cfb47adca1b 54693e198a0f354fc4e02677600627682315b56c/span> ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. << Previous Episode                                       …

Read More »

Avatar: The Last Airbender [S03 : E21] | ඇවතාර් ඈන්ග් [සිංහල උපසිරැසි සමඟ]

    ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. 4569ddbc22a261f6969600fdaae1544c56e0329c << Previous Episode                                                   …

Read More »
error: Alert: Content is protected !!