Sunday , January 29 2023

ක්‍රියාදාම

Mission Majnu (2023) Sinhala Subtitles | දේශය වෙනුවෙන් කැපවෙමි… [සිංහල උපසිරසි]

දෙවන ලෝක යුද සමයේදී ලොවේ ප්‍රථම වතාවට එක්තරා රාජ්‍යයක් න්‍යශ්ටික බෝම්බ පාවිච්චි කලා. ඇමෙරිකාව, හිරෝශිමා සහ නාගසාකි නගර වලට බෝම්බ හෙලා දෙවන ලෝක යුද්දය අවසන් කලා. එහෙත් එයින් ලොව පුරාම නව තරඟයක් ආරම්බ වුනා. බලයේ නොසැලෙන සලකුන වූ න්‍යශ්ටික බෝම්බ තැනීමේ තරගය. 1971 වසරේදී, පාකිස්තානය තුන් වන වතාවටත් ඉන්දියාව හා …

Read More »

Dhamaka (2022) Sinhala Subtitles | ද්විත්ව ඝට්ටනය! [සිංහල උපසිරසි]

ස්වාමි නගරයේ පැල්පත් ප්‍රදේශයේ ජීවත් වෙන මධ්‍යම පාන්තිකයෙක්. දුක්, කරදර එක්කම ජීවත් වුණ කෙනෙක්. රණ්ඩු, වලි වලට බැහැලම රණ්ඩු කරන දරදඬු කලබල කාරයෙක්. ආනන්ද් ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙකුගේ එකම පුතා. මේ දෙදෙනාම පෙනුමෙන් එක සමානයි. දවසක් ස්වාමිට එයාගේ නංගි සුභූ කරදරයක ඉන්නවා කියලා මැසේජ් එකක් ලැබෙනවා. නංගිව බේරගන්න කියලා හිතන් මැසේජ් …

Read More »

Kaapa (2022) Sinhala Subtitles | පරපුරෙන් පරපුරට ගලා යන පලිගැනීමෙ ගංගාව [සිංහල උපසිරැසි]

  බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2022 වසරේ තිරගත වූ මලයාලක් සිනමාපටයක උපසිරැසියක්. පොඩ්ඩක් පරක්කු උනා ඒකට සමාවෙන්න. මේක මගේ දෙවෙනි මලයාලම් උපසිරැසිකරණය. 2022 දෙසැම්බර් මස 22 වන දින තිරගත වුන මෙම සිනමපටය, G. R. Indugopan ගේ Shankumukhi තිය ඇසුරෙන්, Shaji Kailas විසින් …

Read More »

Spiritwalker (2020) Sinhala Subtitles | ආත්මයක ශරීර හුවමාරුව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ඉතින් මේ තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. පළවෙනි උපසිරැසිය විදියට මන් තෝරගත්තේ 2021 අවුරුද්දේ නිකුත් වෙච්ච Spiritwalker කියන කොරියන් චිත්‍රපටිය. Action, Thriller, Mystery, Supernatural කියන ශානරයන්ට අයත් වෙන මේ චිත්‍රපටියේ තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් කරලා තියෙන්නේ Yoon Jae Keun විසින්. 2021 නොවැම්බර් 24වෙනිදා නිකුත් වුනු මේ චිත්‍රපටිය නිකුත් …

Read More »

Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles | අවසන් ප්‍රාර්ථනය! [සිංහල උපසිරැසි]

කොහොමද හැමෝටම? සුවදායක සති අන්තයක් ප්‍රර්ථනා කරනවා. මේ අරගෙන ආවේ සූට් බූට් පූසාගේ දෙවැනි වික්‍රමය. මතකද පලවෙනි එක ? මතක නැත්නම් අනිවාර්යෙන්ම බලන්න. මොකද ඒක මගහැරගෙන නම් සුපිරිම ෆිල්ම් එකක් මගහැරගෙන තියෙන්නෙ. අනිවා ඒක බලන්න. මේකත් බලන්න 😀 ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ තමයි ශ්‍රෙක් සිනමා විශ්වයේ අලුත්ම ෆිල්ම් …

Read More »

Gatta Kusthi (2022) Sinhala Subtitles | කීර්තිට අහුවුණ වීරාගේ ඉරණම! [සිංහල උපසිරසි]

කීර්ති කේරළ ප්‍රාන්තයේ ජීවත් වෙන්නෙ. එයා පොඩි කාලේ ඉඳන්ම ගට්ටා කුස්ති(ගැට මල්ලවපොර වගේ අදහසක්) ඉගෙන ගන්නවා. වෙහෙසිලා පුහුණුවීම් කරලා ජාතික, ජාත්‍යන්තර මට්ටමින් ඉන්දියාවට ජයක් අත් කර දෙන එක එයාගේ ඉලක්කය. ඒත් කීර්තිට මේ හීන ඉෂ්ඨ කරගන්න හිතද්දි බාධාවක් වෙනවා. එයාගේ තාත්තට හෘදයාබාධයක් ඇති වෙනවා. තාත්තා මැරෙන්න කලින් කීර්තිට කසාදයක් කරලම …

Read More »

Baba (2002) Sinhala Subtitles | බාබා ගණින්න පටන් ගන්නවා! [සිංහල උපසිරසි]

ඉන්දීය සිනමාවේ දෙවියන්ගේ 72 වන උපන්දිනය වෙනුවෙන් උපන්දින තෑග්ග මේ විදියට Remastered කරලා නිකුත් කරනවා. වසර 20කට පසුව Remastered කර 4K ආකාරයෙන් නිකුත් කරනු ලැබූ මේ චිත්‍රපටය සුපර් හිට් එකක් විදියට ආදායම් වශයෙන් සාර්ථකත්වයක් අත් කර ගන්නවා. ඒ වුණත් බාබා 2002 වර්ෂයේදී අසාර්ථක චිත්‍රපටයක් විදියට නිමා වෙනවා. බාබාගේ ඉපදීමම ආශ්චර්යයක්. …

Read More »

හිට්: ද සෙකන්ඩ් කේස් (2022) Sinhala Subtitles | එක සිරුරක්, මරණ තුනක්! [සිංහල උපසිරසි] 18+

KD නැත්නම් ක්‍රිෂ්ණදේව් වයිසෑග්(ආන්ද්‍රා) H.I.T. ඒකකයේ පොලිස් අධ්‍යක්ෂකවරයෙක්. තනතුර වගේම, මෙයා සුපිරි දක්ෂයෙක්. සමහර අවස්ථාවකදි කුඩා කාලයකින් අපරාධ පරීක්ෂණ විසඳමින් අපරාධකාරයින් සොයා ගත්තා. ඒත් මේ සැරේ KDට විසඳුමක් හිතාගන්න බැරි අපරාධයක් විසඳීමට මුහුණ දෙන්න වෙනවා. තරුණියකගේ අත්, කකුල්, හිස කපා ඇඟෙන් වෙන් කරලා දාලා තිබුණා. ඒ වගේම ඇඟිලි තුඩු කපාගෙන …

Read More »

Day Shift (2022) Sinhala Subtitles | වැම්පයර් දඩයම. [සිංහල උපසිරැසි]

හැමෝටම ලැබුවා වූ 2023 වසර සුබම සුබ වසරක් වේවා! 🙂 අපි එහෙනම් 2022 අවුරුද්දෙන් එතෙර වුණා. ඒ අවුරුද්ද මම හිතන්නේ අපිට ගොඩක්ම අසීරු උන අවුරුද්දක්. රටේ ඇති උන ප්‍රශ්න ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. හැබැයි සිනමාව එක්ක ඉන්න ඔයාලා අපි වගේ අය ටිකක් හරි සතුටු උනේ මේ අවුරුද්දේ ආපු …

Read More »

Strange World (2022) Sinhala Subtitles | අමුතු ලෝකයකට සවාරියක් [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මං තව චිත්‍රපටයකට සිංහල උපසිරැසි ගෙනාව.ඒකට මං තෝරගත්තෙ 2022 අවුරුද්දෙ නොවැම්බර් 23 වනදා සිනමා ශාලා හරහා නිකුත් උනු Strange World කියන චිත්‍රපටය. චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ ඩිස්නි සමාගමෙන්. ඇත්තෙන්ම මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වල ඩොලර් මිලියන 61.8 ක ආදායමක් ලබාගෙන ඇති අතරම, IMDB දර්ශකයේ 4.8ක අගයක් …

Read More »

Rocky (2021) Sinhala Subtitles | උකුස්සෙකුගේ කතා වස්තුව… [සිංහල උපසිරසි] 18+

රොකී හිරේ ඉඳන් නිදහස් වෙලා ගෙදර එනවා. ගෙදර එද්දි ගෙදර කවුරුවත්ම නැහැ. ගෙදර හිටිය නංගිත් අතුරුදහන් වෙලා ගිහින්. නංගි යන තැන ගැන කාටවත්ම කියලා නැහැ. රොකී එයාට ඉන්න එකම නෑයා, ලේ බැඳීම හොයාගෙන යනවා. රොකී දන්න හැම තැනකින්ම ඇහුවත් තොරතුරක් ලැබුණෙ නැහැ. මනිමාරන්ගේ දකුණු අත වගේ ඉන්න සාමිගෙන් ඇහුවත්, සාමි …

Read More »

The House (2022) Sinhala Subtitle | “ගෙය ” යනු කුමක්ද ? [සිංහල උපසිරැසි]

කොහොමද යාළුවනේ, මේක මගේ පලවෙනි උපරැසි ගැන්වීම. ඉතින් අඩුපාඩු තියෙන්න පුළුවන් හොදේ. ගොඩ කාලෙක ඉදන් බයිස්කොප් එකෙන් සිංහල සබ් බාගෙන ෆිල්ම් බලද්දි මටත් ආසාවක් ඇතිවුණා සිනමාපටයකට උපසිරැසි ගන්වන්න.ඒ ආශාව නිසාම තමා මම බයිස්කොප් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා මේ සිනමාපටයට සිංහල උපසිරැසි ගන්වන්න හිතුවේ. ඇත්තටම මේ සිනමාපටය නිකුත්වුනේ මේ වසරේ …

Read More »

Raja (1995) Sinhala Subtitles | සුන්දර ආදර අන්දරයක්… [සිංහල උපසිරසි]

1995 අවුරුද්දේ ඉතාම ජනප්‍රිය වුනු ලස්සනම ගීත මාලාවක් තියෙන චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. අධ්‍යක්ශනය කරන්නේ Dil, Beta, Ishq, Mann, Aashiq, Rishtey, Masti චිත්‍රපටි මාලාව, Thank God, Total Dhamaal වගේ චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Indra Kumar. රංගනයෙන් දායක වෙන්නේ මදුරි ඩික්සිත්, සන්ජේ කපූර්, පරේශ් රාවල්, මුකේශ් කන්නා, දිලිප් ටහිල් සහ හිමානි …

Read More »

Karthikeya 2 (2022) Sinhala Subtitles | නව අබිරහස් සොයා… [සිංහල උපසිරසි]

කාර්තික්… උපාදියකින් වෛද්‍යවරයෙක්, DNA වලින් ගවේශකයෙක්. ප්‍රශ්න ඔහුව සොයාගෙන ආවොත්, ඔහු පිලිතුරු සොයාගෙන යනවා. ගෝවර්ධන් ගිරි වලින් බැහැපු ක්‍රිශ්නන් නොවුනා වගේම මේ ගමන පටන් ගන්න කලින් හිටිය මම නෙවෙයි දැන් ඉන්නේ කියන එක මට ඉගෙන ගන්න තව සෑහෙන දේවල් තියෙනව වග මම දැන ගත්තා. මම කාටවත් වෛර කරන්නේ නෑ. මම …

Read More »

Ram Jaane (1995) Sinhala Subtitles | දෙයියොම තමයි දන්නේ… [සිංහල උපසිරසි]

1995 අවුරුද්දේ තිරගත වුනු ටිකක් පරන චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ. Action, Thriller ඝනයට අයිති වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ රජීව් මෙහෙරා. රංගනයෙන් දායක වෙන්නෙ ශාරුක් කාන්, ජුහී චව්ලා, විවේක් මුශ්‍රන් සහ පන්කජ් කපූර්. සංගීත අධ්‍යක්ශනය අනු මලික්, ගායනයෙන් උදිත් නාරායන්, අබිජීත්, සෝනු නිගම්, අල්කා යාග්නික්, සදානා සර්ගම් සහ අනුරාදා …

Read More »

තල්ලුමාලා (2022) Sinhala Subtitles | වලි පිට වලි… [සිංහල උපසිරසි]

සමාවෙන්න මේ චිත්‍රපටියට සබ් එක ගේන්න පරක්කු උනාට. චිත්‍රපටිය නම් දැන් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අය ආයේ බලමු. චිත්‍රපටියෙ නම තමයි Thallumaala. තිරගත වෙන්නේ අගෝස්තු 12 වෙනිදා. Action, Comedy ඝනයට අයිති වෙන මේ චිත්‍රපටියේ IMDB අගය 7 ක් වෙනවා. රංගනයෙන් දායක වෙන්නේ, Tovino Thomas සහ Kalyani Priyadarshan. මීට …

Read More »

Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles | නොපෙනෙන දෙනෙතේ විශ්වාසය. [සිංහල උපසිරැසි]

“තමන් කවුද කියන එක හිතට ගන්න එපා, තමන්ට වෙන්න පුළුවන් කවුද කියලා හිතට ගන්න. මට බැහැ කියන එක තරම් විස දෙයක් තවත් නැහැ. ඔයා විශ්වාස කරනවා නම් ඔයාට පුළුවන්. හැම දිව්‍ය ලෝකයක්ම, හැම අපායක්ම ඔයාට විරුද්ධව එකට එකතු උනත්. ඔයාට පුළුවන්” ආයුබෝවන් හැම දෙනාටම. කතාවේ එන ලස්සන දෙබසක් ලියාගෙනම අද …

Read More »

Troll (2022) Sinhala Subtitles | සැබෑවක් වූ සුරංගනා කතාව. [සිංහල උපසිරසි] 50*

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මාත් මගෙ උපසිරැසිකරණ ජීවිතයෙ පලවෙනි කඩයිම පහු කරන්නයි යන්නෙ. ඇත්තම කිව්වොත් මුලින්ම 2020 අවුරුද්දෙ ජූලි මාසෙ 24 වෙනිද 2012 Ice Age චිත්‍රපටයට උපසිරසි අරන් එද්දි හිතුවෙ නෑ මෙච්චර දුරක් එන්න පුලුවන් වෙයි කියල. ඇත්තෙන්ම ෆිල්ම් බලන ක්‍රමේ 2018 අග අපේ නෑදෑ අයිය කෙනෙක් වෙන ඉෂාර අයියගෙන් …

Read More »

Kantara (2022) Sinhala Subtitles | දේව ආශිර්වාදය ලද අත්භූත වනාන්තර භූමිය. [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසි සියළුම දෙනාට ආයුබොවන් කියලා කියමින්, මගේ දහ අටවන උපසිරැසිය ලෙස අද මං අරගෙන ආවෙ 2022 වසරේ ආදායම් වාර්තා බිද හෙලමින් තිරගත කල කන්නඩ චිත්‍රපටයක උපසිරැසියක්. මේ ෆිල්ම් එක ගැන කියන්නට බොහෝ දේ තිබෙනව. ඒ වගේම මේක තමා මගේ පලමුවෙනි කන්නඩ සිනමා උපසිරැසිකරණය වෙන්නේ. චිත්‍රපටයක් සාර්ථක වන්නේ එයට වැය කල …

Read More »

Kahin Din Kahin Raat (1968) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය පහළොස්වන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 5.6 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, සුරාජ් රහස් පරීක්ෂකවරයෙකි. ඔහු නීති විරෝධී රත්තරන් ව්‍යාපාරයක් කරන මැර කල්ලියක් ගැන තොරතුරු සොයා පැමිණෙයි. එහිදී මෙම මැර කල්ලියේ සාමාජිකාවක් වන හෙලන්ව …

Read More »
error: Alert: Content is protected !!