Sunday , April 11 2021
Breaking News

BAFTA සම්මානයට නිර්දේශිත

The Father (2020) Sinhala Subtitles | ඇත්තක්ද ? මායාවක් ද? [සිංහල උපසිරසි]

ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාට සුභම සුභ නිරෝගිමත් අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! 😀😀 ඉතින් මගේ ජීවිතේ තවත් එක පිම්මක් පනින්නයි මේ සූදානම. මේ තමයි මම උපසිරැසියක් කරන පළමු අවස්තාව. ඒකත් උපසිරැසිවලට ලංකාවේ ප්‍රධානම සයිට් එක වෙන බයිස්කෝප් එකට.🤗🤗 මට ලැබුණු ලොකුම අවස්තාවක් මේක. මුලින්ම මෙච්චර ලොකු අවස්ථාවක් …

Read More »

The Dig (2021) Sinhala Subtitles | නිධන් වස්තු සොයා…. [සිංහල උපසිරසි]

ඔබ අපි හැමෝම දන්නවා අපිට, මේ රටට, ලෝකයට ඉතිහාසයක් තියෙනවා කියලා. ඒත් ඔබ දැනගත්තේ කොහෙන්ද? කවුරුහරි කිව්ව දෙයකින්ද? ඒ වගේ දේවල් වලට අපි සාමාන්‍ය ජන වහරේ කියන්නේ ජනකතා මිසක් ඉතිහාස කතා නෙමේ. එහෙනම් ඉතිහාසය ගැන ඔබ දන්නේ කොහොමද? වර්තමානයේ ඉඳන් ඉතිහාසයේ දේවල් සොයා යන මිනිසුන් එළිදරව් කරන ලිපි ලේඛනගත වෙලා …

Read More »

Promising Young Woman (2020) Sinhala Subtitles | මාර දූතිකාව [සිංහල උපසිරසි]

2020 වසරේ හොඳම චිත්‍රපට දහය අතරට National Board Of Review මඟින් නම් කරන ලද, 93 වෙනි Academy සම්මාන උළලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය ඇතුළු සම්මාන පහකට නිර්දේශ වූ 78වෙනි Golden Globe සම්මාන උළලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් සහ Best Motion Picture – Drama ඇතුළු ඛාණ්ඩ හතරකට නිර්දේශ …

Read More »

The White Tiger (2021) Sinhala Subtitles | සුදු කොටියාගෙ කතාව… [සිංහල උපසිරසි]

සමාවෙන්ඩෝනෙ. මේක කතාවක් පටන් ගන්න හොඳ විදිහක් නම් නෙවෙයි. ඒත්… මම ඉන්දියානුවෙක්. ඒ වගේම අපේ පරම්පරාව… හැම දෙයක්ම පටන් ගන්න කලින්, දෙවියන්ට පූජාවක් කරනවා. ඉතින් මමත් කොයි දෙවියන්ට හරි පූජාවක් පවත්වන්න ඕනෙනෙ. ඒත් කාටද? මුස්ලිම් වරුන්ට එක දෙවි කෙනෙක් ඉන්නවා. ක්‍රිස්තියානුවන්ට තුන් දෙනෙක්. එතකොට හින්දුන්ට කෝටි තුනහමාරක්. සමහරු නම් දෙවියන්ව …

Read More »
error: Alert: Content is protected !!