Tuesday , May 18 2021
Breaking News

BAFTA සම්මාන ලාභී

Nomadland (2020) Sinhala Subtitles | නොමෑඩ්වරුන්ගේ දේශය [සිංහල උපසිරසි]

ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාට සාමය සතුට නිරෝගිමත් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! මුලින්ම මගේ පලවෙනි උපසිරැසිය වෙච්ච Father චිත්‍රපටයේ උපසිරැසිය ගැන අදහස් දක්වපු සියලුම දෙනාට ගොඩක් ස්තුතිවෙන්න ඕනේ. ඒ අදහස් හින්ද තමා දෙවෙනි එකත් කරන්න ආසාවක් ආවේ. ඒ වගේම ඒකෙ ලිපිය ලියද්දි මගෙන් ලොකු අත්වැරැද්දක් වෙලා තිබුන. ඒක …

Read More »

The Father (2020) Sinhala Subtitles | ඇත්තක්ද? මායාවක් ද? [සිංහල උපසිරසි]

ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාට සුභම සුභ නිරෝගිමත් අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! 😀😀 ඉතින් මගේ ජීවිතේ තවත් එක පිම්මක් පනින්නයි මේ සූදානම. මේ තමයි මම උපසිරැසියක් කරන පළමු අවස්තාව. ඒකත් උපසිරැසිවලට ලංකාවේ ප්‍රධානම සයිට් එක වෙන බයිස්කෝප් එකට.🤗🤗 මට ලැබුණු ලොකුම අවස්තාවක් මේක. මුලින්ම මෙච්චර ලොකු අවස්ථාවක් …

Read More »

Promising Young Woman (2020) Sinhala Subtitles | මාර දූතිකාව [සිංහල උපසිරසි]

2020 වසරේ හොඳම චිත්‍රපට දහය අතරට National Board Of Review මඟින් නම් කරන ලද, 93 වෙනි Academy සම්මාන උළලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය ඇතුළු සම්මාන පහකට නිර්දේශ වූ 78වෙනි Golden Globe සම්මාන උළලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් සහ Best Motion Picture – Drama ඇතුළු ඛාණ්ඩ හතරකට නිර්දේශ …

Read More »

Judas and the Black Messiah (2021) Sinhala Subtitles | මිතුරා විය හැක සතුරා. [සිංහල උපසිරසි]

අනිවාර්යයෙන් ලිපිය කියවන්න! කොහොමද ඉතින් යාළුවනේ, අද මං අරන් ඇවිල්ල තියෙන්නෙ 2021 වර්ෂයේ පෙබරවාරී 12 වන දින HBO Max හරහා ප්‍රදර්ශනය ආරම්භ වූ Judas and the black messiah චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසියයි.මේ චිත්‍රපටය ඉතින් සාමාන්‍ය ආකාරයේ චිත්‍රපටයක්නම් නෙවෙයි.මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ “ඇමෙරිකානු සිවිල් යුද්ධය” කියන ඇමෙරිකාවේ සිදු වූ විශාල …

Read More »

Soul (2020) Sinhala Subtitles | ජීවිතයේ අරමුණ සොයා [සිංහල උපසිරසි]

අපි මේ ලෝකෙට ආවේ ඇයි කියන එක අපි හැමෝට ප්‍රශ්නයක්..? සමහරු හිතනවා ඒක එයාලා දන්නවා කියලා. ඇත්තටම අපි ඒක දන්නවාද..? පුංචි කාලේ ඉඳන්ම තවත් පිරිසකට අවශ්‍ය විදියට අපි ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් තේරෙන වයසට එනකොට, එහෙම නැත්නම් මොකක්ම හරි දෙයක් ලොකුවට වරද්දගත්තට පස්සේ, එහෙමත් නැත්නම් මොකක්ම හෝ හේතුවක් නිසා තමන් හඹා …

Read More »

TENET (2020) Sinhala Subtitles | හැම දෙයක්ම වෙන්නෙ ආපස්සටද? [සිංහල උපසිරසි සමඟ]

ක්‍රිස්ටෝපර් නෝලන් කිව්වම මේ වෙනකොට කවුද නොදන්නේ? සිනමාවට පෙම් බදින වැඩි දෙනෙකුගේ ප්‍රියතම අධ්‍යක්ෂකවරුන් අතර ඉහලින්ම ඉන්න කෙනෙක් තමයි ක්‍රිස්ටෝපර් නෝලන් කියන්නෙ. මේ තමයි ඔහුගේ එකොළොස්වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය. මිට කලින් ඔහුගේ නිර්මාණ නරඹල තියෙන හැමෝම දන්නවා මෙයාගේ නිර්මාණයක් බලල එක සැරේ නම් තේරුම් ගන්න බැරිවෙන බව. ඉතිං මේකත් එක සැරයක් …

Read More »
error: Alert: Content is protected !!