Thursday , December 1 2022
Breaking News

IMDB Top 250

Some Like It Hot (1959) Sinhala Subtitles | IMDb වෙතින් නම් කළ ලොව මෙතෙක් බිහි වූ හොඳම සිනමාපට 250 තුළින් එකක්…! [සිංහල උපසිරසි]

අද මම “එකසිය දහතුන්වන සිංහල උපසිරසිකරණය” සඳහා තෝරා ගත්තේ IMDb 8.2 ක ඉහළ අගය කිරීමක් ලැබී තිබෙන, එසේම IMDb 250 අතර මෙතෙක් බිහිවූ සිනමාපට අතුරින් “ලොව 129 වෙනි” ස්ථානය ලබාගත් නිමැවුම ලෙසට සහ AFI හොඳම ඇමරිකානු සිනමාපට 100 ලැයිස්තුවේ 22 වෙනි ස්ථානයට දැනට නම්කර තිබෙන සිනමාපටයක්. මෙම සිනමාපටයේ පටන් ගැන්ම …

Read More »

Double Indemnity (1944) Sinhala Subtitles | IMDb වෙතින් නම් කළ ලොව මෙතෙක් බිහි වූ හොඳම සිනමාපට 250 තුළින් එකක්… [සිංහල උපසිරසි]

අද මම “එකසිය පස්වෙනි සිංහල උපසිරසිකරණය” සඳහා තෝරා ගත්තේ IMDb වර්ග කිරීම් සිනමා දර්ශකයේ 8.3 ක ඉහළ අගය කිරීමක් ලැබී තිබෙන, එසේම IMDb 250 වර්ග කිරීම් අතර මෙතෙක් බිහිවූ සිනමාපට අතුරින් “ලොව 113 වෙනි” ස්ථානය ලබාගත් නිර්මාණය ලෙසට සහ AFI හොඳම ඇමරිකානු සිනමාපට 100 ලැයිස්තුවේ 29 වෙනි ස්ථානයටදැනට වර්ගී කරණය …

Read More »

Everything Everywhere All at Once (2022) Sinhala Subtitle | ජීවිතයේ හැමදෙයක්ම සිදුවන්නේ හොඳටයි! [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබුණු ෆිල්ම් එකක් අරන්. ඒත් හිතුවට වඩා වැඩේ පරක්කු වුණා මොකද මේක තමා දැනට ගොඩක්ම මහන්සි වෙලා කරපු සබ් එක. ඒකට හේතුව තමා මේ ෆිල්ම් එක ගොඩක් තැන් වල කතා කරන්නේ චීන බසින්. ඒත් ඉංග්‍රීසි උපසිරැසියේ ඒවට උපසිරැසි දාල තිබුන්නෑ. ඒ …

Read More »

Dune (2021) Sinhala Subtitles | මේ ආරම්භයක් පමණයි! [සිංහල උපසිරැසි]

“බලමුද සුපිරිම විද්‍යා ප්‍රබන්ධයක් ? ” 🙂 පහුගිය සැප්තැම්බර් 03 වැනිදා 78 වෙනි වැනිස් සිනමා උළෙලේ දී විද්‍යා ප්‍රබන්ධ සිනමා වංශකතාවේ අලුත්ම පරිච්ජේදයක් සනිටුහන් වීමේ ආරම්භය සිදුවුණා. ඒ තමයි, 1965 වසරේදී ප්‍රකාශයට පත්වීම ආරම්භ වී 2007 වසර දක්වාම එකිනෙකට සම්බන්ධ සහ Prequel  ලෙසින් ගලාගෙන ආව ඉතාම ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ නවකතා …

Read More »

Amadeus (1984) Sinhala Subtitles | මරණයේ සංධ්වනිය [සිංහල උපසිරසි]

1756 ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් උපත ලබන වුල්ෆ්ගැන්ග් අමඩියස් මොසාර්ට් කුඩා කල සිට ම දුර්ලභ සංගීත කුසලතාවයන්ගෙන් යුක්ත විය. ඔහු අවු. 6 දී ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගයක් පැවැත්වුවේය. දක්ෂ වයලීන් වාදකයෙකු වූ ඔහුගේ පියා වන ලියෝපෝල්ඩ් මොසාර්ට් තම පුතාගේ මෙම දක්ෂතා පිලිබඳ අසීමිතව සතුටු විය. මොසාර්ට් අවුරුදු අටේ දි සිය පළමු සංධ්වනිය ලියා …

Read More »

The Deer Hunter (1978) Sinhala Subtitles | යුද්ධයෙන් අගනා පාඩමක්! [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම… ලෂේන් සහෝදරයාගේ අවසරෙන් ඔන්න මං තවත් ලස්සන ඒවගේම ජනප්‍රිය, ඔස්කාර් සම්මාන දිනපු චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. ප්‍රියන්ත සහෝදරයත් මගේ හැම සිංහල උපසිරසියකටම කමෙන්ට් එකකින් දිරියක් දෙන ගමන් රේටින් වැඩි චිත්‍රපටයක් කරන්න කියලා කියන නිසාම ඔන්න ප්‍රියන්ත සහෝ මං ඔයාගේ ඉල්ලීමත් ඉටු කලා. මේ චිත්‍රපටය …

Read More »

Soul (2020) Sinhala Subtitles | ජීවිතයේ අරමුණ සොයා [සිංහල උපසිරසි]

අපි මේ ලෝකෙට ආවේ ඇයි කියන එක අපි හැමෝට ප්‍රශ්නයක්..? සමහරු හිතනවා ඒක එයාලා දන්නවා කියලා. ඇත්තටම අපි ඒක දන්නවාද..? පුංචි කාලේ ඉඳන්ම තවත් පිරිසකට අවශ්‍ය විදියට අපි ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් තේරෙන වයසට එනකොට, එහෙම නැත්නම් මොකක්ම හරි දෙයක් ලොකුවට වරද්දගත්තට පස්සේ, එහෙමත් නැත්නම් මොකක්ම හෝ හේතුවක් නිසා තමන් හඹා …

Read More »

1917 (2019) Sinhala Subtitles | ජිවිත 1600ක ඉරණම රැගෙන! [සිංහල උපසිරසි සමඟ]

අවුරුදු සිය ගණනක් මුළුල්ලේ ලෝක සිනමාව තුලින් ලක්ෂ ගණනක සිනමාපට බිහිවෙලා ඇති මේ වෙනකොට, ඉදිරි අනාගතයේත් සිනමාපට ලක්ෂ කෝටි ගණන් නිර්මාණය වෙයි. හැබැයි මේ වගේ සිනමාපටයක් ආයේ බිහිවෙන්නෙ නැතිවෙයි. මේ තමයි 2019 වසරට අදාලව මම බලපු හොඳම සිනමාපටය. මේකේ මොලේ අවුල් වෙන ප්ලොට් ට්විස්ට් කිසිම දෙයක් නැහැ තනිකරම හැඟීම් මත …

Read More »

Akira (1988) Sinhala Subtitles | යහළුවන් දෙදෙනෙක්, ඉරණම් දෙකක් [සිංහල උපසිරැසි සමඟ]

අද ගෙනාවෙ IMDb හොඳම චිත්‍රපටි 250 ඇතුලෙ තියෙන විශිෂ්ඨ ඝණයෙ චිත්‍රපටියක්. ඒ වගේම එදා මෙදා තුර බිහිවුන අග්‍රගන්‍ය ඇනිමෙ එකක්. මේ ගැන දැනටමත් අහලා තියෙන අයත් ඇති. මේ වෙනකොට Akira IMDb දර්ශකයෙ අරන් තියෙන්නෙ 242 වෙනි තැන. 8.1/10 ක් අරන් හොඳම 250 අතර තියෙන එකේ කථාවෙ විටනාකම තේරුම් ගන්න පුළුවන්නෙ! …

Read More »

Bohemian Rhapsody (2018) Sinhala Subtitle | වී විල් රොක් යූ! [සිංහල උපසිරැසි සමඟ]

  “මේකෙ කිසිම දියුණුවක් නෑ බං. මං හම්පි බොන්ග් එකට යනවා ඒ නිසා. ට්‍රයි කරලා බලන්න වෙනවා.” අන්න ඒ විදිහට “ස්මයිල්” කියන රොක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා සහ බේස් ගිටාර් වාදකයා වුන ටිම් ස්ටැෆ්ල් කණ්ඩායමෙන් අයින් වෙලා “හම්පි බොන්ග්” කියන සංගීත කණ්ඩායමට බැඳෙනවා. මේ නිසා අන්තිමට ස්මයිල් සංගීත කණ්ඩායමේ ඉතුරු …

Read More »

Sunset Boulevard (1950) Sinhala Subtitles | මිලින වන තාරකාව… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි IMDB ලිස්ට් එකේ හොඳම ෆිල්ම් 250 ට උපසිරැසි කරන කොන්ත්‍රාත්තුවේ තවත් එකක් තමා මේ ඉවර කළේ. මේවලින් සමහරකට කමෙන්ට්, ඩවුන්ලෝඩ්, විව්ස් එහෙම අඩුවුණාට චිත්‍රපටි ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අතළොස්සක් හරි මේවලින් ප්‍රයෝජන ගන්නවා නොවැ. Sunset Boulevard (1950) නැත්තම් Sunset Blvd. කියන්නේ 23 වෙනි ඔස්කාර් සම්මාන උලෙළදි සම්මාන 11 කට …

Read More »

Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) – Sinhala Subtitles | වැල යන අතට මැස්ස ගහමු. [සිංහල උපසිරසි සමඟ]

ඔස්කාර් සම්මානලාභී ස්ටැන්ලි කුබ්‍රික් කියන හොලිවුඩ් සිනමාවේ දැවන්තයෙකුගේ තවත් සුපිරි වැඩක් අරගෙන තමා කාලෙකට පස්සෙ අද මම ආවේ. කුබ්‍රික්ගේ සුප්‍රසිද්ධ Lolita (1962) චිත්‍රපටයේදී මෙම අධ්‍යක්ෂක හා ප්‍රධාන චරිතය රඟපෑ පීටර් සෙලර්ස් දෙදෙනා නැවතත් මේ චිත්‍රපටයේ එකට වැඩ කරනවා. මේ චිත්‍රපටියට උපසිරැසි කරපු හේතුව නම් ඇත්තටම ඔය උඩ කියපු කාරණා දෙක …

Read More »

Green Book (2018) Sinhala Subtitle | අපි හැමෝම මිනිස්සු. [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න එහෙනම් සම්මානනීය, සත්‍ය කතාවක් රැගත්, අලුත්ම සිනමාපටයක් අරගෙන ආව. ඔස්කා සම්මානලාභී Three Billboards Outside Ebbing, Missouri (2017) සබ් එක ගෙනල්ල අවුරුද්දකට විතර පස්සේ තමා මේ සම්මානනීය සිනමාකෘතිය අරගෙන එන්න ඉඩකඩ ලැබුනේ. අනිවාර්යෙන්ම මේකත් ඔස්කා සම්මානයට පාත්‍රවෙයි කියල දැඩි විස්වාසයක් තියෙනව. ඒ විස්වාසය දැඩි වෙන්න හේතුව වෙන්නේ මේ සිනමාපටය …

Read More »

Requiem for a Dream (2000) with sinhala subtitles | හඹා යන්න ඒ සිහිනය පසුපස…..[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේක ගේන්න ටිකක් ප්‍රමාද උන එකට. ඒ වගේම මම කලින් කරපු “The Road Home අනන්තයට යන පාර දිගේ… (1999) ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම ස්තූතිවන්ත වෙන්න මේක අවස්තාවක් කර ගන්නවා. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ …

Read More »

The Silence of the Lambs (1991) Sinhala Subtitles | බිහිසුණුම අපරාධකාරයෙක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මාත් බයිස්කොප් එකට සෙට් උණා. නිකන් නෙවෙයි ලස්සන ෆිල්ම් එකක් අරගෙන. විද්‍යාවට ගොඩක් සම්බන්ධකම් තියනවා. ඒකෙන් ගොඩක්ම චර්ය්‍යා විද්‍යාවට අදාලයි. ඔයාලා අපි කවුරු උණත් පාර-තොටේ යද්දි පුදුම විදිහේ මිනිස්සුන්ව දැකලා තියනවා, එහෙම නේද.. සමහරක් අයට පිස්සු කියලත් හිතේනව නේ. කොහොමින් කොහොම හාරි මෙකත් එහෙම පිස්සේක්ව අල්ලන්ට පිස්සෙක්ගේන් උදව් …

Read More »

Amélie (2001) Sinhala Subtitles | විස්මිත දිවිය [සිංහල උපසිරැසි සමඟ]

මේක ඇවිල්ලා සුපිරි ගනයේ චිත්‍රපට ලොවට දායාද කරන ප්‍රංශයේ බයිස්කෝප් පටයක්! මේ බයිස්කෝප් පටයේ ප්‍රංශ නම “Le Fabuleux Destin d’Amélie Poulain”, ඉංගිරීසියෙන් කියනවනම් The Fabulous Destiny of Amelie Poulain [ඇමෙලි පව්ලේන්ගේ විස්මිත දිවිය]. කෙටියෙන් කියනව ”Amélie” කියල. මේක 2001 නිෂ්පාදනයක් වුණාට torrent ජාලයට එකතුවෙලා තියෙන්නෙ 2011 අගෝස්තු 18 වෙනිදයි. මේ …

Read More »

Psycho (1960) Sinhala Subtitles | ඝාතකයකුගේ ඇතුලාන්තය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ ලෝක සිනමාවේ මෙතෙක් බිහිවූ අද්විතියම සිනමා නිර්මාණයක් ලෙස හැඳින්වෙන Psycho චිත්‍රපටය ගැන. මේ චිත්‍රපටය ගැන කතා කරද්දී එහි අධ්‍යක්ෂක ගැන කතා නොකරම බෑ. ඔහු තමයි ශ්‍රීමත් ඇල්ෆ්රඩ් හිච්කොක්. කුතුහලය තුල ප්‍රේක්ෂකයා වල්මත් කරලීමට සමර්තභාවය නිසාම ඔහුව “Master of Suspense” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුනා. …

Read More »

Django Unchained (2012) Sinhala Subtitles | කලු සුදු අරගලය මැද ආදරය සොයා….[සිංහල උපසිරැසි සමඟ]

තවත් අලුත්ම නිර්මාණයක් පස්වෙනි වතාවට මගේ උපසිරසියක් ලෙස සිනමාලෝලි අපේ යාලුවන්ට තිළිණ කරන්න කියල බැලුවේ. අමුතුම කතාවක් Quentin Tarantino අත ගහපු වැඩක්. ලේසි නැහැ නතර උනේ IMDb මීටරේ ඉහලටම නැගල, ලකුණු 8.7/10 ක් කිව්වා වගේ ලේසි නැහැ තමා. ෆිල්ම් එක ඇවිත් කෙටි කලකදී ලෝකේ හොඳම චිත්‍රපට අතර 45 වෙනි තැනටත් …

Read More »

The Lord of the Rings: The Two Towers (2002) Sinhala Subtitles | වීර චාරිකාව ඉදිරියටම…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්, ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ තව චිත්‍රපටියක් අරගෙන ආවා. මේක ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑ.බයිස්කෝප් එකේ විකියා අයියගේ ඉල්ලීමක් උඩ තමයි මේ කතාවට මම සබ් දැම්මේ. imdb වල ලකුණු 8.7ක් අරන් තියෙන මේ කතාව,ඒ වසරේ ගොඩක් සම්මාන දිනාගෙන හොඳම චිත්‍රපටි 250න් දැනට 21වන ස්ථානයේ රැඳී තියෙනවා. මේ චිත්‍රපටි …

Read More »

Aliens (1986) Sinhala Subtitles | මෙවර යුද්ධයකි….[සිංහල උපසිරැසි සමඟ]

ජේම්ස් කැමරන් අතින් අධ්‍යක්ෂණය වෙලා ඔස්කාර් සම්මාන 2ක් ඇතුළුව සම්මාන 18 කට හිමිකම් කියපු, තවත් සම්මාන 21කට නිර්දේශ වීම් ලබා, IMDB ශ්‍රේණිගත කිරීම් වල 8.5/10 සමඟින් හොඳම චිත්‍රපට 250 ලයිස්තුවේ 57 වෙනි ස්ථානය දිනාගන්නට සමත් වෙච්ච මේ චිත්‍රපටය ජනප්‍රිය Alien කතා මාලාවේ දෙවෙනි කොටසයි. පළමු කොටස හැමෝම බලන්න ඇතිනේ. ඒ …

Read More »
error: Alert: Content is protected !!