Monday , May 23 2022
Breaking News

Oscar සම්මානයට නිර්දේශිත

Flee (2021) AKA Flugt Sinhala Subtitles | නිවස තරම් තැනක් මේ ලෝකෙ කොහෙවත් නැහැ… [සිංහල උපසිරසි]

මං හිතනවා උඩ අහපු ප්‍රශ්නෙට හැමෝම ළඟ එක උත්තරයක් තියෙයි කියලා. ඔන්න එහෙනම් ”The Summit Of The God” චිත්‍රපයෙන් පසුව නැවත ඔබ හමුවට එන්නෙ මෙවර ඇනිමේෂන් වලින් ඔස්කාර් සම්මාන උළෙලට නිර්දේශ වීමට ලොකු හැකියාවක් තියෙන චිත්‍රපටයක් සමඟයි. එය ඉංග්‍රීසි නමින් ”Flee’‘ ලෙස හඳුන්වනවා. ඩෙන්මාක් භාෂාවෙන් එය ”Flugt” නමින්ද හඳුන්වනවා. චිත්‍රපටය …

Read More »

The Power Of The Dog (2021) Sinhala Subtitles | බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නෙ නැහැ… [සිංහල උපසිරසි]

”මගේ තාත්තා නැති වුණාට පස්සෙ, මට මගේ අම්මගෙ සතුටට වඩා දෙයක් ඕන කරේ නැහැ. මං මගේ අම්මට උදව් කරේ නැත්තම් මම මොන වගේ පිරිමියෙක්ද වෙන්නෙ? මං එයාව බේරගත්තෙ නැත්තම්?” උඩ කියපු එකට හැමෝම එකඟ ඇති කියලා හිතනවා. මොකද එහෙම නොවෙන්න විදියක් නැහැ. ඒක තමයි අපිට තියෙන ලොකුම වගකීම වෙන්නෙත්. ඔන්න …

Read More »

Sound Of Metal (2020) Sinhala Subtitle | ජීවිතයෙ අරුත [සිංහල උපසිරසි]

ජීවිතය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්, මේ ජීවිතයෙදී අපි ගොඩක් දේවල් වලට මුහුණ දෙනවා, සමහරක් දේවල් ගොඩක් මිහිරියි ඒවගේම තවත් සමහරක් ඒවා ගොඩක් අහිමිහිරියි. හැබැයි සාපේක්ෂව ගත්තොත් අහිමිරි දේවල් වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩියි. එවැනි අවස්ථාවකදී අපි කිසි සේත්ම පසුබට නොවී ඒවට මුහුණ දිය යුතුයි. රූබන් කියන්නෙත් එවැනි අමිහිරි ජීවිතයකට මුහුණ දීපු …

Read More »

Amadeus (1984) Sinhala Subtitles | මරණයේ සංධ්වනිය [සිංහල උපසිරසි]

1756 ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් උපත ලබන වුල්ෆ්ගැන්ග් අමඩියස් මොසාර්ට් කුඩා කල සිට ම දුර්ලභ සංගීත කුසලතාවයන්ගෙන් යුක්ත විය. ඔහු අවු. 6 දී ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගයක් පැවැත්වුවේය. දක්ෂ වයලීන් වාදකයෙකු වූ ඔහුගේ පියා වන ලියෝපෝල්ඩ් මොසාර්ට් තම පුතාගේ මෙම දක්ෂතා පිලිබඳ අසීමිතව සතුටු විය. මොසාර්ට් අවුරුදු අටේ දි සිය පළමු සංධ්වනිය ලියා …

Read More »

Another Round (2020) AKA Druk Sinhala Subtitles | අඩියක් ගහමුද? [සිංහල උපසිරසි]

අද බොමුද? බෑ බං මං ගෙදර යන්න ඕනෙ. එහෙනම් අපි බොනව ඈ. හා අප්පේ! වැදුන යකෝ එක ෂොට් එකෙන්. එක්කො මටත් දීපන්, එක ෂොට් එකක් ගහල යන්නම්. මෙවර ඇකඩමි සම්මාන උළෙලේ (Oscar) හොඳම විදෙස් චිත්‍රපටිය මොකද්ද කියල දන්නවද? අන්න ඒ ෆිලුමට උපසිරැසි අරන් තමා මං අද ආවෙ. මේක බාර අරන් …

Read More »

Cry Freedom (1987) Sinhala Subtitles | හඩනු මැන නිදහස [සිංහල උපසිරසි]

1650 දී පමණ දකුණු අප්‍රිකාවට වැදුණු බටහිර ජාතීන්, කලු අප්‍රිකානු ස්වදේශිකයන්ගේ ජීවන රටාව සුනුවිසුණු කරමින් ඒ බිමේ නව ශිෂ්ටාචාරයක් ගොඩනගයි. සමේ කලු වර්ණය සලකා මිනිසුන් පහත් කොට සැලකීම දරුණු ලෙස පැවතුණි. මෙම වර්ණභේදවාදයට එරෙහිව දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන් විසින් සිදුකළ අදිටන් සහගත අරගලය ලෝක ඉතිහාසයෙහි එක් වැදගත් පරිච්ඡේදයකි. නෙල්සන් මැන්ඩලා …

Read More »

Minari (2020) Sinhala Subtitles | බලාපොරොත්තුවේ චාරිකාව. [සිංහල උපසිරසි]

අපේ ජීවිතේ අපිට කොච්චර ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවද, ඒ ප්‍රශ්නත් එක්ක අපි ජීවිතේ කොහොමද ගෙනියන්නෙ. උදේ වැඩට ගිහින් හවස ගෙදර ඇවිත් ආයෙත් පහුවදා උදේ වැඩට යනව. මේකනෙ අපේ ජීවිතේ. ඒ උනාට ජීවිතේ මීට වඩා තේරුමක් තියෙන්න ඕනෙ නේද? ආදරය, කරුණාව, දයාව මේව කෝ දැන්? මේ දේවල් නැතුව අපිට ජීවත් …

Read More »

The Deer Hunter (1978) Sinhala Subtitles | යුද්ධයෙන් අගනා පාඩමක්! [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම… ලෂේන් සහෝදරයාගේ අවසරෙන් ඔන්න මං තවත් ලස්සන ඒවගේම ජනප්‍රිය, ඔස්කාර් සම්මාන දිනපු චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. ප්‍රියන්ත සහෝදරයත් මගේ හැම සිංහල උපසිරසියකටම කමෙන්ට් එකකින් දිරියක් දෙන ගමන් රේටින් වැඩි චිත්‍රපටයක් කරන්න කියලා කියන නිසාම ඔන්න ප්‍රියන්ත සහෝ මං ඔයාගේ ඉල්ලීමත් ඉටු කලා. මේ චිත්‍රපටය …

Read More »

My Week with Marilyn (2011) Sinhala subtitles | මැරලින් සමග සතියක් [සිංහල උපසිරසි]

මැරලින් මොන්රෝයි කිවම දන්නෙ නැති කෙනෙක් නැති ගානයි.මොකද මෙයා ඒ තරමටම ලෝකයේ ප්‍රසිද්ධ නිළියක්.1956 කාලවකවානුව ඇයට ඉතා හොද කාලයක් වෙලා තිබුණා.මේ චිත්‍රපටය ඇගේ දින පොතේ The Prince and the Showgirl, චිත්‍රපටයේ රගපෑම් සදහා එංගලන්තයට පැමිණි අවස්තාවක සිදුවූ සිද්ධියක් පිලිබද සදහන් වු කරුනක් මුල්කරගෙන නිශ්පාදන කරපු සත්‍ය කතාවක් කියල තමයි සදහන් …

Read More »

Nomadland (2020) Sinhala Subtitles | නොමෑඩ්වරුන්ගේ දේශය [සිංහල උපසිරසි]

ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාට සාමය සතුට නිරෝගිමත් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! මුලින්ම මගේ පලවෙනි උපසිරැසිය වෙච්ච Father චිත්‍රපටයේ උපසිරැසිය ගැන අදහස් දක්වපු සියලුම දෙනාට ගොඩක් ස්තුතිවෙන්න ඕනේ. ඒ අදහස් හින්ද තමා දෙවෙනි එකත් කරන්න ආසාවක් ආවේ. ඒ වගේම ඒකෙ ලිපිය ලියද්දි මගෙන් ලොකු අත්වැරැද්දක් වෙලා තිබුන. ඒක …

Read More »

The Father (2020) Sinhala Subtitles | ඇත්තක්ද? මායාවක් ද? [සිංහල උපසිරසි]

ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාට සුභම සුභ නිරෝගිමත් අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! 😀😀 ඉතින් මගේ ජීවිතේ තවත් එක පිම්මක් පනින්නයි මේ සූදානම. මේ තමයි මම උපසිරැසියක් කරන පළමු අවස්තාව. ඒකත් උපසිරැසිවලට ලංකාවේ ප්‍රධානම සයිට් එක වෙන බයිස්කෝප් එකට.🤗🤗 මට ලැබුණු ලොකුම අවස්තාවක් මේක. මුලින්ම මෙච්චර ලොකු අවස්ථාවක් …

Read More »

Promising Young Woman (2020) Sinhala Subtitles | මාර දූතිකාව [සිංහල උපසිරසි]

2020 වසරේ හොඳම චිත්‍රපට දහය අතරට National Board Of Review මඟින් නම් කරන ලද, 93 වෙනි Academy සම්මාන උළලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය ඇතුළු සම්මාන පහකට නිර්දේශ වූ 78වෙනි Golden Globe සම්මාන උළලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් සහ Best Motion Picture – Drama ඇතුළු ඛාණ්ඩ හතරකට නිර්දේශ …

Read More »

The Tree of Life (2011) Sinhala Subtitles | ජීවන වෘක්ෂය [සිංහල උපසිරසි]

ආයුබෝවන්, සුබ දවසක් වේවා බයිස්කෝප් අඩවියේ සියළු දෙනාටම. සිංහල උපසිරසි මහගෙදර දොලොස්වන සංවත්සරයට මගේ සුබ පැතුම් එක්කරන ගමන්ම තවත් සිංහල උපසිරසියක් අරගෙන ආවා. The Tree of Life (2011) 1950 දශකයේ ටෙක්සාස් වල ජීවත් වුන මැදිවියේ මිනිසෙකුගේ ළමා කාලය පිළිබද මතකයන් මගින් චිත්‍රපටයේ ආරම්භය හා තේරුම විස්තර කරනවා. විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග …

Read More »

Judas and the Black Messiah (2021) Sinhala Subtitles | මිතුරා විය හැක සතුරා. [සිංහල උපසිරසි]

අනිවාර්යයෙන් ලිපිය කියවන්න! කොහොමද ඉතින් යාළුවනේ, අද මං අරන් ඇවිල්ල තියෙන්නෙ 2021 වර්ෂයේ පෙබරවාරී 12 වන දින HBO Max හරහා ප්‍රදර්ශනය ආරම්භ වූ Judas and the black messiah චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසියයි.මේ චිත්‍රපටය ඉතින් සාමාන්‍ය ආකාරයේ චිත්‍රපටයක්නම් නෙවෙයි.මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ “ඇමෙරිකානු සිවිල් යුද්ධය” කියන ඇමෙරිකාවේ සිදු වූ විශාල …

Read More »

Pieces of a Woman (2020) Sinhala Subtitles | තවත් එක් අම්මා කෙනෙක් [සිංහල උපසිරසි]

හේයි! හායි, පැටියෝ, ඔයා ඔයාගේ අම්මාව දකින්න යන්නේ ඔයා තමා මම මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම දේ මට එයාව ගන්න ඕනි. ඔයා නිල් පාටයි. අනේ, බබා. අනේ, බබා. හායි යාලුවනේ, ඔන්න තව ෆිල්ම් එකක් අරගෙන ආවා.ඉතින් කලින් ෆිල්ම් වගේ මේ ෆිල්ම් එකත් මට දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ‘Pieces of a Woman’, …

Read More »

Soul (2020) Sinhala Subtitles | ජීවිතයේ අරමුණ සොයා [සිංහල උපසිරසි]

අපි මේ ලෝකෙට ආවේ ඇයි කියන එක අපි හැමෝට ප්‍රශ්නයක්..? සමහරු හිතනවා ඒක එයාලා දන්නවා කියලා. ඇත්තටම අපි ඒක දන්නවාද..? පුංචි කාලේ ඉඳන්ම තවත් පිරිසකට අවශ්‍ය විදියට අපි ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් තේරෙන වයසට එනකොට, එහෙම නැත්නම් මොකක්ම හරි දෙයක් ලොකුවට වරද්දගත්තට පස්සේ, එහෙමත් නැත්නම් මොකක්ම හෝ හේතුවක් නිසා තමන් හඹා …

Read More »

Legends of the Fall (1994) Sinhala Subtitles | කී ආදරේ…නොකී සහෝදරත්වය [සිංහල උපසිරසි]

90 දශකය කියන්නේ හොලිවුඩයට විතරක් නෙවේ මුළු මහත් ලෝක සිනමාවටම ස්වර්ණමය යුගයක් කියන්න පුළුවන්. ඒක ඇවිල්ල ස්වාධීන චිත්‍රපටයට චිත්රපටකරුවට තැනක් ලැබුන කාලයක්..Quentin Tarantino වගේ අධ්‍යක්ෂකවරු කරලියට ඇවිල්ල මුළු බයිස්කෝප් කෙරුවාවම උඩු යටිකුරු කළ කාලයක්.. Steven Spielberg වගේ පුරුදු කාරයෝ එක්ක Martin Scorsese, James Cameron, David Fincher වගේ පතාක යෝධයෝ හොලිවුඩය …

Read More »

TENET (2020) Sinhala Subtitles | හැම දෙයක්ම වෙන්නෙ ආපස්සටද? [සිංහල උපසිරසි සමඟ]

ක්‍රිස්ටෝපර් නෝලන් කිව්වම මේ වෙනකොට කවුද නොදන්නේ? සිනමාවට පෙම් බදින වැඩි දෙනෙකුගේ ප්‍රියතම අධ්‍යක්ෂකවරුන් අතර ඉහලින්ම ඉන්න කෙනෙක් තමයි ක්‍රිස්ටෝපර් නෝලන් කියන්නෙ. මේ තමයි ඔහුගේ එකොළොස්වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය. මිට කලින් ඔහුගේ නිර්මාණ නරඹල තියෙන හැමෝම දන්නවා මෙයාගේ නිර්මාණයක් බලල එක සැරේ නම් තේරුම් ගන්න බැරිවෙන බව. ඉතිං මේකත් එක සැරයක් …

Read More »

Saturday Night Fever (1977) Sinhala Subtitles | සෙනසුරාදා රෑ…. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් යාළුවෝ හැමෝටම.. ඔන්න ඉතිං මං අදත් ඔයාල වෙනුවෙන් ලස්සන සංගීතවත් ඉංග්‍රිසි චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන ආවා. අපි දැකලා තියන John Travolta කියන නළුවා වෙඩි තියාගන්න, ගහගන්න, මැර චරිත එහෙම හරි අපූරුවට කරන දක්ෂ නළුවෙක්නේ. ඒත් එයා ලස්සනට නටනවා දැකලා තියනවද. Saturday Night Fever ටෝනි මැනෙරෝ කම්කරු පන්තියේ …

Read More »

Von Ryan’s Express (1965) Sinhala Subtitles | රයන්ගේ සීඝ්‍රගාමී දුම්රිය… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සේරම සහෝදර සහෝදරියන්ට.. තවත් මාසෙක අවසාන සතියේ ඔන්න මං ඔයාල වෙනුවෙන් තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. මේ චිත්‍රපටය මුලින්ම තිරගත වෙලා තියෙන්නේ 1965 වසරේ. ඒ වගේම 60 දශකය අවසානයේ වගේම 70 දශකයේ මුල මේ චිත්‍රපටය ලංකාවේ සිනමාහල් වල අති සාර්ථකව තිරගත වෙලා …

Read More »
error: Alert: Content is protected !!