You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , May 26 2020
Breaking News

All

Last Moment of Clarity (2020) Sinhala Subtitles | සැබෑ ආදරය තේරුම් ගන්න, එක මොහොතක් ඇති..! [සිංහල උපසිරැසි සමඟ] (200) (18+)

ජීවිතේ කියන දේ ඇසිල්ලකින් වෙනස් වෙන්න පුලුවන්. එහෙම බැලුවම ආදරේ කියන්නෙ මොකක්ද? ආදරේ තේරුම් ගන්න මාසයක් නැත්නම් අවුරුද්දක් ඇති වෙයිද? එහෙමත් නැත්නම් අවුරුදු දෙකක්, තුනක්, ජීවිත කාලයක්? සෑම්, ජෝර්ජියා දෙන්නත් ඇති තරම් ආදරේ කරන්න ඇති, අහස උසට හීන මවන්න ඇති. ඒත් නොහිතපු වෙලාවක සෑම්ගේ ඇස් ඉස්සරහා පිටම ජෝර්ජියා මැරිලා වැටුනම.. …

Read More »

Narcos [S01 : E06] Sinhala Subtitles | වෘකයො සහ බැටළුවො [සිංහල උපසිරැසි] [18+]

හොදයි එහෙමනම් කට්ටිය එකතු වෙලා උපසිරසි ලබාදෙන මේ කතාමාලාවේ 6වෙනි කොටස බාර වුනේ ඔන්න මට තමයි. හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා. ඔන්න අද ස්ටීව් සැලැස්මක් ගහනවා තමන් ගැන ඔත්තු බලන සෙට් එකේ ඇස්වලට වැලි ගහලා එලිසාව නගරෙන් පිට කරන්න. කොහොමින් හෝ ඉතාම සාර්ථකව මේ සැලැස්ම …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 1] EP07 & EP08 Sinhala Subtitles | දැවැන්ත විකෘතියා! [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටස් දෙක මතක් කළොත් එර්වින් මරණ දඬුවම ලබන්න යන මොහොතෙත් ලොකු දෙයක් සංවිධානය කරලා තියෙනවා. ඒකට කමාන්ඩර් පික්සිස් වගේම මහාමාත්‍ය සැකරිත් සම්බන්ධ වෙලා තියෙනවා. පික්සිස් එර්වින්ට එකඟවෙන්නෙ රජය වැරදි තීරණය ගත්තොත් කැරැල්ලට සහය දෙනවා කියන තීරණේ මත. ඒ අස්සෙ සැකරි මේකට එකතු වෙන්නෙ එයාගෙ දීර්ඝ කාලීන ප්‍රාර්ථනාවක් වුන බලයෙ …

Read More »

Andover (2017) Sinhala Subtitles | යතාර්ථය වෙනස් කිරීමට තැත් කළ විද්‍යාඥයා [සිංහල උපසිරසි සමඟ]

” ඩෝව්න්, ගින්නක් ඇතිවුනා “ ” ඔයා ඒකට හිර වුණා.” ” ඔයා මැරුණා.” “මේ අළු ටික විතරයි ඔයාගෙන් ඉතිරි වුණේ.” “ඒක ඇත්ත නෙවේ.” “ඒක ඇත්ත.ඔයා පණපිටින් පිච්චුනා” තේරුමක් නැති කතාවක් නේද? මැරුණු කෙනෙක්ට නම කියලා ඔයා මැරුණා කියලා කියන එක.ඒත් මේ චිත්‍රපටියට අනුව නම්, ඔහොම කියන එක ගොඩක් සාමාන්‍ය දෙයක්.ඉතින් …

Read More »

Fringe [S03 : E19] Sinhala Subtitles | ඔලිවියාද, බෙලීද? [සිංහල උපසිරසි සමඟ]

19 වෙනි කොටසටත් ආවා. පහුගිය කොටස හරිම උද්වේගකාරි සිදුවීම් ගොඩක එකතුවක් කියලා කියන්න පුලුවන්. බොලිවියාව ලුහු බැඳපු පිරිසක් ඇයව පැහැරගෙන ගිහින් ගර්භනී බව වේගවත් කරා. මේ නිසා බොලිවියා පැය කීපයක් ඇතුළත සම්පූර්ණයෙන් වර්ධනය වූ ළඳරුවෙක් බිහි කරන්න තරම් හැකියාව ලබා ගත්තා. ඒත් ප්‍රශ්නෙකට තිබුනෙ බොලිවියාගෙ සහෝදරියත් ගැබ් වලිප්පුව තත්ත්වෙන් ප්‍රසූතියෙදි …

Read More »

Rzhev (2019) Sinhala Subtitles | ගම්මානයේ සංග්‍රාමය [සිංහල උපසිරැසි]

දෙවැනි ලෝක යුද්ධෙ ගැන කියවෙන චිත්‍රපටි බලන්න කැමති අයවෙනුවෙන් අදත් මම චිත්‍රපටියක් ගෙනාව යාලුවනෙ, අපි හැමදාම යුද්ධ චිත්‍රපටි කිව්වම වැඩි දෙනෙක් බලන්නෙ ඇමෙරිකානු චිත්‍රපට විතරයි. ඕනතරම් ඇමෙරිකානු හොඳ චිත්‍රපටි තියෙනව කියන එක මමත් පිලිගන්නවා. ඒත් ගොඩක් අය වෙනත් රටවල යුද්ධ චිත්‍රපටි බලනව අඩුයි. ඒ නිසාම මම රුසියානු චිත්‍රපට කීපයක් තෝරගත්තා. …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E18] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (සියළුම පුරාවෘතයන්ට පෙරවදන) [සිංහල උපසිරැසි සමග]

තමාගේ උසස් බව දැන දැනම තමා පහත් කරගන්නා තැනැත්තා, තමාගේ දීප්තිමත් බව දැනදැනම අන්ධකාරය ආරක්ෂා කරනා තැනැත්තා, තමාගේ ගෞරවාන්විත බව දැන දැනම අගෞරවය විඳදරාගන්නා තැනැත්තා, සියල්ලන්ටම පවසන්න, දියඇල්ල විසින් පිටතට දැමූ ඉනායිෂින්ගිගේ දෙවන පැමිණිම පිළිබඳව. මොමෝ ගෝත්‍රයේ මිනිසුන් විසින් ඉයුන්සම්ව දියඇල්ලෙන් පිටතට ගෙන ආවා. ඉන්පසු ඉප්සෙන්ග් ගෙන ඒම උදෙසා ආගෝ …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E09] Sinhala Subtitles | කුණාටුවට පෙර [සිංහල උපසිරසි]

9 වැනි කොටස කන්ග් ෂින්-ජේ කියන්නෙත් කෝර්යා රාජධානියේ වැසියෙක්, ලී ලිම් තමයි ඔහුව කොරියාවට රැගෙන එන්නේ. ඒත් ෂින්-ජේට කෝර්යා රාජධානිය ගැන අපැහැදිලි මතකයන් තිබුනත්,ඔහු පිළිගන්නේ නැහැ, තවත් ලෝකයක් තිබෙන බව. මොකද ඔහු කුඩා කල තමයි ලී ලිම් විසින් ඔහුව කොරියානු ජනරජයට රැගෙන විත් තිබෙන්නේ. ඒවගේම ලී ලිම් හා ලී ගොන් …

Read More »

Anand (1971) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 8.8 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, පිළිකා රෝග විශේෂඥයෙක් වන “භාෂ්කර් බැනර්ජි” දුප්පතුන්ට කිසිදු ගාස්තුවක් නොමැතිව සලකන නමුත් ඔහු අවට ඇති දුක් වේදනා, අසනීප හා දුප්පත්කම දැකීමෙන් පසු ඔහු අශුභවාදී වේ. ඔහු සරල …

Read More »

Better Call Saul [S03 : E06] Sinhala Subtitles | දන්න රස්සාවත් නැතිවෙයිද?! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම්. මේ ගේන්නේ මේ කතා මාලාවේ හයවෙනි කොටස. ඉතින් තව කොටස් හතරක් ඉතුරුවෙලා තියෙනවා මේ තුන්වෙනි කතා මාලාවත් ඉවරයක් වෙන්න. ඉතින් වැඩිපුර කතා කරන්නේ නැතුව වෙනදා වගේම අද කතා මාලාව ගැන බලලා ඉමු. මේ කොටස නම් කරලා තියෙන්නේ “Off Brand” කියන නමින්. 2017 මැයි 15 වෙනිදා තමයි මේ කොටස …

Read More »

The Train (1964) Sinhala Subtitles | වැරදුනු මහා සිතුවම් මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා බයිස්කෝප් අඩවියේ සෑම සියළු සහොදර සහෝදරියන්ට. ඔන්න ඉතින් අදත් මං මේ පැත්තට ගොඩවුනා තවත් චිත්‍රපටයකට සිංහල සබ් එකක් අරන්. පහුගිය ටිකේම පරණ චිත්‍රපට වලට සබ් හදලා එක පාරටම අළුත් ඒවා දෙක තුනක් කලාට මගෙන් පරණ චිත්‍රපට වලට සබ් ඉල්ලුව සහෝදරයෝ ටික තරහ වෙන්න එහෙම එපා ඔන්න. …

Read More »

Narcos [S01 : E05] Sinhala Subtitles | නැවතත් කොලොම්බියාවට [සිංහල උපසිරැසි] [18+]

එහෙනම් ඔන්න පස්වැනි කොටසත් ගෙනාවා. එක ලගම සබ් ටික ලැබෙන නිසා ලොකුවට විස්තරයක් අවශ්‍ය නැතුව ඇති කියලා හිතනවා. මර්ෆිට ඕන වුනෙ කොහොමහරි එස්කොබාර්ව අල්ලගන්න. මොකද ලාරා වෙඩි වැදිලා මැරිලා ගියාට පස්සෙ එයාට වෙන කිසිම දෙයක් ඕන වුනෙත් නැහැ. මේ කාලෙදි U.S. වලින් අලුත්ම නීති වගයක් හදුන්වලා දෙනවා මයැමි වල මත්කුඩු …

Read More »

Illegal – Justice, Out of Order (2020) [S01: E01] Sinhala Subtitles | අවනිතියේ ආරම්භය නොහොත් පිස්සු ලෝයර් නෝනාගේ දිල්ලි ආගමනය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! මුළු මහත් ලෝකයටම මේ උද්ගතව ඇති මරාන්තික කොව්ඩ් 19 වෛරස තත්වය හේතුවෙන් බොහොමයක් දෙනා නිවෙස් වලට වී ඇතැයි සිතනවා. එසේ නම් මේ සූදානම නිවෙස් වලට වී සිටින ඔබගේ සිනමා රසවින්ඳනයට අලුත් යමක් එකතු කරන්නයි.රජයෙන් සහ සෞඛ්‍ය සේවා අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසිලෙස …

Read More »

I Love You, Beth Cooper (2009) Sinhala Subtitles | පිස්සු හැදෙන ට්‍රිප් එකක් යමුද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. ඉතින් අඩු පාඩු තියෙන්නෙ පුළුවන් හොඳේ. අවරුදු ගානක් බයිස්කෝප් එකත් එක්ක ඉන්න එකේ මටත් හිතුන සබ් එකක් කරන්න. එහෙම හිතුනෙ මාසයක් ගෙදර හිටියනෙ. එහෙම ඉද්දි කරන්න දේකුත් නැති එකේ පරණ ෆිල්ම් ආයෙ බලන්න ගත්ත. එහෙම බලන් යද්දි තමා මේක සෙට් උනේ. මන් මේක …

Read More »

Fringe [S03 : E18] Sinhala Subtitles | ලේ නෑකම.. [සිංහල උපසිරසි සමඟ]

18 වෙනි කොටස අරගෙනයි ආවේ. සුපුරුදු පරිදි කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. විලියම් බෙල් ආත්ම චුම්බක හරහා ආයෙත් මේ ලෝකයට ආවා. ඇත්තටම ඒ විදියට ආවේ විලියම් බෙල්ගේ විඥානය විතරයි, එයාගෙ භෞතික ශරීරය මිය ගිහින් ඉවරයි. ඉතින් බෙල් වෙනුවෙන් ධාරකයා වුනේ ඔලිවියා. පීටර් නම් ඒකට ටිකක්වත් කැමති වුනේ නෑ. …

Read More »

Venom (2005) Sinhala Subtitles | සර්ප මිනිසෙකුගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

3වෙනි උපසිරැසියෙන් තවත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක් අරන් ආවා. මේ පාරත් අරන් ආවෙ Horror (වඩාත් බය හිතෙන) චිත්‍රපටයක්. මේ ෆිල්ම් එක මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2005 සැප්තැම්බර් 16 වෙනි දින මේ ෆිල්ම් එක අයත්වෙන්නෙ Horror / Thriller (බය / ත්‍රාසය) ඝනයටයි. IMDB සමාගම විසින් මේ ෆිල්ම් එකේ කථාවට Ratings (ගුණාත්මකතත්වය) 4 …

Read More »

The Phantom Stranger (2020) / Hair Love (2019) / The Neighbors’ Window (2019) Sinhala Subtitles | කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් [සිංහල උපසිරසි]

ආයෙත් බයිස්කෝප් එක පැත්තෙ ඔලුව දාලා යන්න ආවේ නියම කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් අරගෙනයි. අලුත්ම චිත්‍රපටයේ ඉඳලා මම විස්තර කරන්න පටන්ගන්නම්… The Phantom Stranger (2020) ෆැන්ටම් ස්ට්‍රේන්ජර් කියන චරිතය මුල්ම වරට අපිට දකින්න ලැබෙන්නේ කලාප 6ක කොමික් කතා මාලාවක් සමගින් 1952දි. මේ චරිතය නිර්මාණය කරල තියෙන්නේ John Broome සහ Carmine Infantino …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E17] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (සියළුම පුරාවෘතයන්ට පෙරවදන) [සිංහල උපසිරැසි සමග]

හැම කෙනෙක්ම බය වෙලා නම්, අපි බයගුල්ලෝ නෙවෙයි. ඒ ඔබේ එදිරිවාදියා හුඟක් ශක්තිමත් නිසයි. ඒ වගේ අවස්ථාවන් වලදී තේරීම් දෙකක් තිබෙනවා. සටන් කරන්න යනවා නම්, එකතු වෙලා ඒක කරන්න. පැනලා දුවන්න නම් යන්නේ, නිහඩව පලායන්න. ටාගොන්ට,ටියාල්හාට සහ ටාන්‍යාට පහරදුන් ධවල කූට ගෝත්‍රයේ මිනිසුන් සහ අනෙකුත් ගෝත්‍ර වලට අදාල සියළුම මිනිසුන්ට …

Read More »

Tom and Jerry: The Movie (1992) Sinhala Subtitles | ටොම් ඇන්ඩ් ජෙරී මුල්ම චිත්‍රපටය බලමුද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුනා වගේම අරන් ආවා ටොම් ඇන්ඩ් ජෙරී මුල්ම චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මේ චිත්‍රපටය නිකුත් වෙන්න කලින් ටොම් ඇන්ඩ් ජෙරී කෙටි වීඩියෝ තමා නිකුත් වෙලා තියෙන්නේ. චිත්‍රපටයක් විදිහට පැය එක හමාරක විතර ධාවන කාලයක් සහිතව නිකුත් වුනේ මේ Tom and Jerry: The Movie කියන චිත්‍රපටය. ඒ 1992 අවුරුද්දෙදි. …

Read More »

Siren [S02 : E05] Sinhala Subtitles | රින්ගේ ආදරේ..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට..! ඔන්න එහෙනම් අද මන් අරගෙන ආවා, සයිරන් කතා මාලාවේ දෙවෙනි සමයේ පස්වෙනි කොටස. එහෙනම් බලමු මොකද අද වෙන්නේ කියල. පසුගිය කතාවෙන්, කලින් කතාවෙන් අපිට බලාගන්න පුළුවන් වුණානේ සැන්ඩර්ට තුවාල වුණු දියකිදුරියව හම්බවෙනවා. එයාගේ බෝට්ටුවේ එයා ඒ දියකිදුරියව හිරකරන් තියන් ඉන්නවා. සැන්ඩර්ට දැනගන්න ඕනේ එයාගේ තාත්තව මරපු ඒ පිරිමි …

Read More »
error: Alert: Content is protected !!