You dont have javascript enabled! Please enable it!
Sunday , July 5 2020
Breaking News

All

Doosukeltha (2013) | උදව්වට උදව්වක්…. [සිංහල උපසිරැසි සමඟ]

මගෙ දෙවනි උපසිරැස (Journey to the center of the earth) දාලා සතියක් යනවත් එක්කම වගේ ඔන්න මම අද මගේ තුන්වෙනි උපසිරැසත් ගෙනාවා. අද එක නම් මට හසන්ත අයියම කියපු එකක්. මේක නම් පරණ එකක් නෙවෙයි අළුත්ම තෙලිගු එකක්. මං කලින් හින්දි ඉංග්‍රීසි 2ක් කරපු හන්දා හසන්ත අයියා අහපු ගමන් වැඩේට …

Read More »

The Valley of Gwangi (1969) | ගුවන්ජි නිම්න භූමිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 44 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක IMDb වල ලකුණු 6.1 ක් ගන්න සමත් උන චිත්‍රපටයක්, අපි කුඩා කල පළමු වරට ඩයිනෝසිරයන් දුටුවේ JURASSIC PARK (1993) චිත්‍රපටයෙන් උනත් එයට ගොඩක් කලින් සිටම චිත්‍රපටවලට මෙම සත්වයින් යොදගෙන තිබෙනවා, ඒ කියන්නේ ඔවුන් ගැන එකලත් හොඳ දැන සිටීමක් …

Read More »

Supernatural [S01 : E07] – Sinhala Subtitles | කොකු මිනිහා [සිංහල උපසිරැසි සමඟ]

සෑම්ටයි ඩීන්ටයි පත්තරේක දකින්න ලැබෙනවා, ප්‍රසිද්ධ නාගරික ප්‍රවාදයක්වන හුක්මෑන් එහෙමත් නැත්නම් කොකු මිනිහා විසින් මරා දැම්මයි කියන ගොදුරක් ගැන ප්‍රවෘත්තියක්. ඉතින් මේ දෙන්න යනවා ඒ ගැන හොයලා බලන්න. ඉතාම ප්‍රසිද්ධ ජනප්‍රවාදෙක පතුලටම බහින්න අයියා මලෝ දෙන්නට මේකෙන් අවස්තාව හම්බවෙනවා. ඒත් හුක්මෑන්ව නවත්ත්වන එක නම් මේගොල්ලන්ට සෑහෙන අභියෝගයක් වෙනවා. ඉතිරිටික කථාව …

Read More »

Odd Thomas (2013) | පුදුම තොමස්…[සිංහල උපසිරැසි සමග]

ඔන්න මන් තවත් ෆිල්ම් ඒකක් අරන් ආවා.කලින් සබ් එකට comment කරපු හැමොටම ස්තුති වන්ත වෙනවා. මෙක මගේ දෙවන උපසිරෑසිය.මෙ ෆිල්ම් එක ගැන නම් මට කිව්වෙ විකියා සහො…ඔහුට ස්තුති වන්ත වෙනවා මෙවගෙ ෆිල්ම් එකකට සබ් කරන්න අවස්තාවක් දුන්නට.මෙක පොඩ්ඩක් කලින් දෙන්න හිටියෙ. එත් ස්කොලේ exam නිසා පොඩ්ඩක් පරක්කු උනා.ඉස්සෙල්ලාම ඒකට සමාව …

Read More »

Young Einstein (1988) | ‍තරුණ ”අයින්ස්ටයින්” කොලුවා ව හමුවෙමුද ?? [සිංහල උපසිරැසි සමඟ]

අහල තියනවද “තස්මේනියාව” ගැන ? ඒකේ කැලෑ බද ප්‍රදේශයක් මැද්දේ පුන්චි ඇපල් වත්තක් තිබුණා. ඒ ඇපල් වත්ත මැද පුංචි ගෙයක් තිබුණා, ඒ ගෙදර හරිම සතුටින් සමගියෙන් පුංචි පවුලක් ජීවත් වුණා. පවුල පුංචි වුණාට අම්ම නම් ඒ හැටි පුංචි නෑ, එතකොට තාත්තා ඇපල් වතු හිමිකාරයෙක්, එයාලට හිටියේ එකම පුතයි, ඒ තමයි අපේ වීරයා, එයාට තිබුණා …

Read More »

Atlantis (2013) [S01 : E11] | දෙව්දුවගේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඊයේ විකාශය වුන ඇට්ලාන්ටිස් කතා මාලාවේ එකොලොස් වෙනි කොටස ගේන්නයි මේ හදන්නේ. තව කොටස් දෙකයි මේ ඇට්ලාන්ටිස් කතා මාලාවේ පලවෙනි මාලාව ඉවර වෙන්න තියෙන්නේ. ඒ දෙකතත් මේ දෙසැම්බරේයම විකාශණය වෙනවා. දෙවනි කතා මාලාව ආරම්භ වෙන දවසක්නම් තාම සඳහන් කරලා නැහැ. හැබැයි දෙවනි කතා මාලව පටං ගන්නවා කියලනම් BBC …

Read More »

Hostages [S01 : E09] | ලිහිල් තැන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මගේ 3වෙනි සබ් එක හොස්ටෙජ් 9 වෙනි කොටසෙන් ගෙනාවා. මේ කොටස ටිකක් මිනීමැරුම් කිහිපයක් සිදුවෙන, කතාවෙ සිටින හැමතිස්සෙම ඇහැට කනට පේන අය ඝාතනය වෙන කොටසක්. එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඔන්න ඉතින් ඩන්කන් මැරෙන්නතුව බේරෙනවනේ. ඊට පස්සේ ඉතින් ඒය සුපුරුදු විදිහට එයාගෙ වැඩ කරගෙන යනවා. බොයිඩුත් …

Read More »

Sleepy Hollow [S01 : E10] | ජෙරමි ක්‍රෙයින්… [සිංහල උපසිරැසි සමඟ]

පහුසිය සතියේ ස්ලිපි හලෝ කතාව විකාශනය වුනේ නැහැ, නමුත් මේ සතියේ නිකුත් වුනා ඒත් ඉතින් උපසිරැස ගෙන්න නම් ප්‍රමාද වුනා වැඩ රාජකාරි එක්ක. කොහොම හරි ලබන සතියෙත් කතාව විකාශය නොවෙන පාටක් තමයි තියෙන්නේ. බලමු කොහොම වේවිද කියලා. පහුගිය සතිය පොඩ්ඩක් මතක් කරගන්නවා නම් ක්‍රෙයින් මෙතෙක් නොදැන සිටි ඔහුගේ දරුවෙක් ගැන …

Read More »

Dil Bole Hadippa! (2009) with Sinhala Subtitles | සීමා බාධක නැති සිහින.. [සිංහල උපසිරසි සමඟ]

සෑහෙන්න කාලයකට පස්සේ දෙවන උපසිරස වැඩ කටයුතු ඉවර කර ගන්න පුළුවන් උනා. ඉතින් මේ වතාවේ දෙන්නේ හින්දි චිත්‍රපට උපසිරසක්. කලින් Man on Fire බලපු අයට අමතක වෙලා නැතුව ඇති කියල හිතනවා. එහෙනම් ප්‍රධාන කාරණාව වෙන මේ චිත්‍රපටය ගැන විස්තර ටිකක් කියන්නම්. මේ චිත්‍රපටය නම් අවුරුදු 4කත විතර කලින් තිරගත උන …

Read More »

Satya 2 (2013) | අති දක්ෂ යක්ෂයා [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සෙ අලුත්ම හින්දි චිත්‍රපටයක් අරගෙන ආවා.ඒ තමා රාම් ගෝපල් වර්මාගෙ සත්‍යා 2 චිත්‍රපටිය.මෙය නිකුත් වුනෙ 2013 නොවැම්බර් 8 වෙනිදා.දන්නවනි ඉතින් රාම් ගෝපාල් වර්මාගෙ චිත්‍රපටි ඉතින් සුපිරිනෙ.IMDb අගයත් 6.3/10 ලබාගන්න සමත්වෙලා තියෙනවා.Puneet Singh Ratn,Anaika Soti,Mahesh Thakur වැනි නළු නිළියන් දායක වෙලා තියෙනවා.වර්ගීකරණය කරලා තියෙන්නෙ අපරාධ යටතේ. සත්‍යා 2 එතකොට සත්‍යා …

Read More »

Elementary (2012) [S01:E22] | අයිරින් ඇඩ්ලර් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ එලිමෙන්ටරි කතා මාලාවේ 22 වෙනි කොටසත් සිංහල උපසිරැසි ගන්වලා ඔයාලාට ගෙනාවා. පළමු කතා මාලාව අවසන් වීමට තව කොටස් දෙකයි තියෙන්නේ. ඒ කොටස් දෙකම තනි කොටසක් විදිහට නිකුත් කරලා තියෙන නිසා ඒ කොටස් දෙකේ උපසිරැසි පේලි 1800කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිසා සුපුරුදු පරිදි ලබන සිකුරාදා අවසන් කොටස් දෙක …

Read More »

The World Is Not Enough (1999) | ජේම්ස් බොන්ඩ් හා අමරණීය මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් දහ නව වැනි නිල ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය ගෙනාවා. ඒ වගේම මේ තමා 90 දශකයේ තිරගත වෙච්ච අවසාන චිත්‍රපටය. මින් පස්සේ අපි අඩිය තියන්නේ වර්ෂ 2000 න් පස්සේ ආපු චිත්‍රපට වලටයි. ඒ ගැන අපි එතකොට කතා කරමුකෝ නේද? මේ තමා මම ආසම බොන්ඩ් රූබරියෝ තුන්දෙනාගෙන් දෙන්නෙක්ම ඉන්න චිත්‍රපටිය. …

Read More »

The Good, the Bad, the Weird (2008) | හොඳ, සාහසික, අද්භූත කවුද?? [සිංහල උපසිරැසි සමඟ]

මගෙ වැරදි සිතිවිල්ලක් නිසා මම මේ චිත්‍රපටිය අවුරුදු එක හමාරක් නොබලාහිටියා. The good The bad & The ugly චිත්‍රපටිය බැලුවට පස්සේ මම clint Eastwood ගෙ ෆිල්ම් බර ගාණක් බාලා බැලුවා, එයි නොනැවති ඒ ආරෙට යන චිත්‍රපටි හෙව්වා. ඒ අතරදි මට මේ ෆිල්ම් එක හම්බවුනා, එහි මූලිකව සඳහන් වෙලා තිබුනේ මේ …

Read More »

Journey to the Center of the Earth (2008) | පොළව ඇතුලටම ! [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියට මාව මතකද මංදා??? සති දෙකකට විතර කලින් විතර කලින් තමයි මම මගෙ මුල්ම උපසිරැස බයිස්කෝප් එකට දාගෙන වැඩේට සෙට් වුනේ. කොහොම උනත් මං දාපු Prince සබ් එකේ මේ වෙනකොට downloads 1100 කට එහා…ඒක දැක්කකම මාරම සතුටක් ආවේ. අහ්!..ඒ වගේම ගොඩක් හොඳ comments ටිකකුත් දාලා තිබුනා සහෝලා ටික සුභ පතලා. …

Read More »

Legend of the Seeker [S02 : E01] | අපායේ සළකුණ [සිංහල උපසිරැසි සමඟ]

චන්දිම පරණගම සොහොයුරාගේ ලිපිය. ඔයාල දන්නවනේ, පළවෙනි සීසන් එකේ අන්තිමට උනේ ඩාර්කන් රාහ්ල් මැරුණු එක කියලා. මේ සීසන් එක පටන් ගන්නෙ එතන ඉඳලා. සොයන්නා ඇතුළු පිරිස සේරම කරදර ඉවරයි කියල හිතාගෙන හිටියට එහෙම වෙලා නෑ. රාහ්ල් මැරෙන වෙලේ ඕර්ඩන් එක විනාශ උන වෙලේ, ඒකෙන් පිට උන මායාබලය නිසා කීපර් (තබාගන්නා) …

Read More »

Atlantis (2013) [S01 : E10] | ආදරය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

හරි ඉතිං ඩ්‍රැකියුලා හයවෙනි කොටස, එහෙමත් නැත්නම් ගිය සතියේ කොටස දෙද්දි කිව්වා වගේම ඉතින් මේකටත් කියන්න වෙන්නේ, වැඩ රාජකාරි මධ්‍යයයේ පහුවුනා කියලා තමයි. බලාගෙන ඉන්න වුනාට සමාවන සේක්වා. ගිය සතියෙ කොටස බැලුවනං දකින්න ඇතිනේ, මෙඩූසට ලොව ප්‍රථම කාන්තාවට අයිති පෙට්ටියක තිබ්බ ශාපයක් ලැබුන හැටි. ඉතිං මෙඩූසගේ කොණ්ඩයේ හැම තැනම කොන්ඩය …

Read More »

The Tomorrow People [S01 – E09] | මරණයේ දොරටුව [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න පරක්කු නොකර මේ අවුරුද්දේ හෙටදින මිනිසුන් සමඟ හමුවන අවසාන කොටස අරගෙන ආවා. කලින් කොටසේ හමුවෙන කොට මම කිව්වනේ ආයෙත් මෙහි විකාශය ආරම්භ වෙන්නේ ජනවාරි කියලා. ඔන්න ඒක නිවාරණයි ඒකාන්තයි තීන්දුයි ඈ. ආයෙත් මේකේ 10 වෙනි කොටස විකාශය වෙන්නේ ජනවාරි 15 වෙනිදා. එහෙනම් කලින් කොටසේ උන දේවල් මතක් කරන්නම්. …

Read More »

Gravity (2013) | නැවත නැගී සිටීම… [සිංහල උපසිරැසි සමඟ]

මිනිසුන් එක එක දේ කරන්න උත්සාහ දරනවා. අලුත් අලුත් දේ සොයාගන්නවා, සමහර උත්සාහයන් අසාර්ථකයි නමුත් සාර්ථක වෙන උත්සාහයන් ලොවම පිලිගන්නවා. ඔය වගේ මිනිසා සාර්ථක වුන දෙයක් තමයි අභ්‍යවකාශ තරණය. මේ කතාව ලෝක සිනමාවට එන්නේ අදක ඊයෙක නෙමෙයි, අමුතු අමුතු ලෙස ඔබ මම අපි සියලුදෙනාම අභ්‍යවකාශය හා සම්බන්ධ චිත්‍රපට බලලා ඇති. …

Read More »

The Family (2013) | භයානක පවුල… [සිංහල උපසිරැසි සමඟ]

බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරගෙනයි මම අද බයිස්කෝප් ඒකට ගොඩ වදින්නේ. Comedy | Crime | Thriller කියන වර්ග වලට තමයි දාලා තියෙන්නේ. නිකුත් උණේ නම් පසුගිය සැප්තැම්බර් 13 වැනිදා. අධ්‍යක්‍ෂණ සහ කතාව ලියලා තියෙන්නෙත් Luc Besson. Taken, Taken 2 සහ ලබන වසරේ එන්න තියෙන Taken 3 එකත් මෙයාගේ වැඩක් තමයි. …

Read More »

Star Wars: Episode I – The Phantom Menace (1999) | භූත තර්ජන… [සිංහල උපසිරැසි සමඟ]

ෆිල්ම ඒක ස්ටාර් වෝස් එපිසෝඩ් 1. ස්ටාර් වෝස් ගැන ඉතින් ආයේ කියන්න ඕනේ නෑනේ නේද.. Star Wars: Episode V එක නම් මේ වෙනකොටත් සයිට් එකේ දීලා තියනවනේ. මේක ඔස්කාර් සම්මාන තුනක් සඳහා නිරදේශ උන නියම ෆිල්ම් එකක්. ජෙඩායි නයිට්වරු දෙදෙනෙක් අක්‍රමණයෙන් පලා යද්දි, ඔවුන්ට කොල්ලෙක් හමුවෙනවා. ඒ කොල්ලා බලය සමතුලිත කරන්න …

Read More »
error: Alert: Content is protected !!