Thursday , February 9 2023

ඇනිමේෂන්

Ben 10 (2005-2008) [S04 : E11-E12-13] AKA Ben 10: Secret Of The Omnitrix (2007) Sinhala Subtitles | බල ඔරලෝසුවේ අභිරහස [සිංහල උපසිරසි]

තවත් අවුලක් තියෙන එපිසෝඩ් තුනකට සබ් අරගෙනයි මේ ආවෙ. කොහොමහරි බෙන් ටෙන්ගෙ පොඩි කාලෙ කතාවෙ නිල වශයෙන් අවසාන එපිසෝඩ් තුනයි මේ. ඔයා ළඟ තියෙන වීඩියෝ පිටපතේ මේක කොටස් 3කට කඩලා හෝ එක තනි ෆිල්ම් එකක් විදිහට තියෙන්න පුළුවන් නිසා ඒ දෙවිදිහටම සබ් දීලා තියෙනවා. මේ උනේ මෙහෙමයි. මුලින්ම මේක SECRET …

Read More »

Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles | අවසන් ප්‍රාර්ථනය! [සිංහල උපසිරැසි]

කොහොමද හැමෝටම? සුවදායක සති අන්තයක් ප්‍රර්ථනා කරනවා. මේ අරගෙන ආවේ සූට් බූට් පූසාගේ දෙවැනි වික්‍රමය. මතකද පලවෙනි එක ? මතක නැත්නම් අනිවාර්යෙන්ම බලන්න. මොකද ඒක මගහැරගෙන නම් සුපිරිම ෆිල්ම් එකක් මගහැරගෙන තියෙන්නෙ. අනිවා ඒක බලන්න. මේකත් බලන්න 😀 ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ තමයි ශ්‍රෙක් සිනමා විශ්වයේ අලුත්ම ෆිල්ම් …

Read More »

Strange World (2022) Sinhala Subtitles | අමුතු ලෝකයකට සවාරියක් [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මං තව චිත්‍රපටයකට සිංහල උපසිරැසි ගෙනාව.ඒකට මං තෝරගත්තෙ 2022 අවුරුද්දෙ නොවැම්බර් 23 වනදා සිනමා ශාලා හරහා නිකුත් උනු Strange World කියන චිත්‍රපටය. චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ ඩිස්නි සමාගමෙන්. ඇත්තෙන්ම මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වල ඩොලර් මිලියන 61.8 ක ආදායමක් ලබාගෙන ඇති අතරම, IMDB දර්ශකයේ 4.8ක අගයක් …

Read More »

The Dragon Prince [S04 : E09] Sinhala Subtitles | අවසානයක් නොවුණ අවසානය.. [සිංහල උපසිරසි]

මකර කුමරුගේ කතා මාලාවේ හතරවෙනි කතා සමයේ අවසන් කොටස සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. ඉතින් කලින් කොටස ගැන බැලුවොත්, කරීම් දැන් ජනායීට අභියෝග කරනවා ද්වන්ත සටනකට. ඒක ඇවිල්ලා සන්ෆයර් එල්ෆ්ලා අතර චාරිත්‍රයක් විදිහට එන සටනක්. “බ්ලඩ් ඇන්ඩ් ඈෂ්” නැත්නම් “රෝයල් බ්ලඩ් චැලේන්ජ්” විදිහටත් මේ ද්වන්තය හඳුන්වනවා. කරීම් බලාපොරොත්තු වෙන්නේ ජනායී …

Read More »

The Dragon Prince [S04 : E08] Sinhala Subtitles | රෙක්ස් ඉග්නියස්… [සිංහල උපසිරසි]

මකර කුමරුගේ කතා මාලාවේ හතරවෙනි කතා සමයේ අටවෙනි එපිය එක්කයි මේ එකතු වෙන්නේ. එහෙනම් කලින් කොටස ගැන කෙටියෙන් මතක් කරගෙන ඉමු. කැලම්, රෙයිලා සහ ඒස්‍රන් දැන් නේතන්ගේ මඟ පෙන්වීම යටතේ රෙක්ස් ඉග්නියස්ගේ ගුහාවේ පසුපස ප්‍රවේශය සොයාගෙන යනවා. මේ සම්පූර්ණ ගමන් මාර්ගය මට්ටම් තුනකින් සමන්විත උනා. මේක සෝන්ස් ඔෆ් පෙරිල් විදිහටයි …

Read More »

The Dragon Prince [S04 : E07] Sinhala Subtitles | ගමනාන්තය [සිංහල උපසිරසි]

මකර කුමරුගේ කතා මාලාවේ හතරවෙනි කතා සමයේ හත්වෙනි එපිය එක්කයි ඔයාලා මේ එකතු වෙන්නේ. එහෙනම් කලින් කොටසේ මොකද උනේ කියලා බලමු. ඉතින් අර්ත්බ්ලඩ් එල්ෆ්කෙනෙක් එක්ක ගේමට ගිහින් සොරෙන් “පිට් ඔෆ් ඩිසපියර්” කියන වළට වැටුණා. මේ ඩ්‍රේක්රයිඩර්ස්ලා එයාලගේ සීමාවට අනවසරයෙන් ඇතුළු වෙන අයව දාන වලක් තමා මේක. ඒ වගේම රෙක්ස් ඉග්නියස් …

Read More »

The Dragon Prince [S04 : E06] Sinhala Subtitles | අනපේක්ෂිත හමුවීම්.. [සිංහල උපසිරසි]

මකර කුමරුගේ කතා මාලාවේ හතරවෙනි කතා සමයේ හයවෙනි එපිය එක්කයි ඔයාලා මේ එකතු වෙන්නේ. එහෙනම් කලින් කොටස ගැන බලලා ඉමු. කලින් කොටස ආරම්භ උනේ ස්කයිවින්ග් එල්ෆ්ලගේ මහා මේජ්වරයා වුණු අයිබිස්ගේ අවසන් කටයුතුවලින්. ඇත්තටම අයිබිස්ගේ අහිමී වීම ක්ෂේඩියාවට සිදුවුණු ලොකු පාඩුවක්. මොකද ඇරවෝස් වැනි බලවත් සතුරෙකුගෙන් ඉදිරියට එන ව්‍යසනයකදී ක්ෂේඩියාව වෙනුවෙන් …

Read More »

The Dragon Prince [S04 : E05] Sinhala Subtitles | අලුතින් ඇරඹෙන මීළඟ වික්‍රමය… [සිංහල උපසිරසි]

මකර කුමරුගේ කතා මාලාවේ හතරවෙනි කතා සමයේ පස්වෙනි එපිය එක්කයි ඔයලා මේ එකතු වෙන්නේ. එහෙනම් කලින් කොටස ගැන බලලා ඉමු. ඇරවෝස් නැවත පැමිණෙනවා කියන අනතුරු ඇඟවීම “අයිබිස්” මකර රැජිණට ලබා දෙනවා. ඒ අනුව මකර රැජිණ නැවතත් ස්ටෝර්ම් ස්පය’වලට පිටත් වෙනවා. ඉතින් මේ චාරිකාවට සුපුරුදු පරිදි කැලම්, රෙයිලා, ඒස්‍රන් සහ සොරෙන් …

Read More »

The Dragon Prince [S04 : E04] Sinhala Subtitles | හෙළිදරව්ව. [සිංහල උපසිරසි]

ද ඩ්‍රැගන් ප්‍රින්ස් හතරවෙනි කතා සමයේ හතරවෙනි එපියේ සබ් එකත් එහෙනම් ගෙනාවා. කලින් කොටස ගැන බලලා ඉමු එහෙනම්. විරෙන්ව හොයාගෙන ගිය දීර්ඝ ගවේෂණය අවසන් කරලා රෙයිලා නැවතත් පැමිණිලා. නමුත් කැලම් නම් රෙයිලත් එක්ක අමනාපෙන් වගේ ඉන්නේ. මොකද අවුරුදු දෙකකට කලින් නොකියම රෙයිලා ගිය නිසා. ඉතින් මෙයාලගෙ සම්බන්ධය නැවත ගොඩනැගෙන්නේ කොහොමද …

Read More »

The House (2022) Sinhala Subtitle | “ගෙය ” යනු කුමක්ද ? [සිංහල උපසිරැසි]

කොහොමද යාළුවනේ, මේක මගේ පලවෙනි උපරැසි ගැන්වීම. ඉතින් අඩුපාඩු තියෙන්න පුළුවන් හොදේ. ගොඩ කාලෙක ඉදන් බයිස්කොප් එකෙන් සිංහල සබ් බාගෙන ෆිල්ම් බලද්දි මටත් ආසාවක් ඇතිවුණා සිනමාපටයකට උපසිරැසි ගන්වන්න.ඒ ආශාව නිසාම තමා මම බයිස්කොප් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා මේ සිනමාපටයට සිංහල උපසිරැසි ගන්වන්න හිතුවේ. ඇත්තටම මේ සිනමාපටය නිකුත්වුනේ මේ වසරේ …

Read More »

The Dragon Prince [S04 : E03] Sinhala Subtitles | ක්ෂේඩියාවෙන් අනතුරු ඇඟවීමක්… [සිංහල උපසිරසි]

මකර කුමරුගේ කතාවේ, හතරවෙනි කතා සමයේ තුන්වෙනි එපියටත් ඔයාලව පිළිගන්නවා. ඉතින් මේ සීරීස් එක බලන අයම විතරයි දන්නේ මේකේ තියෙන සුපිරිබව කොහොමද කියලා. 🙂 එහෙනම් කලින් එපියේ මොකද උනේ කියල අපි බලමු. තවමත් නපුර අවසන් වෙලා නෑ. විරෙන් ඇත්තටම තාම පණ පිටින් ඉන්නවා කියන්නේ ඉදිරියේදී තවත් ව්‍යසනකාරී ආපදාවන්ට ක්ෂේඩියාව මුහුණ …

Read More »

The Dragon Prince [S04 : E02] Sinhala Subtitles | නැවත පැමිණි රණශූරිය. [සිංහල උපසිරසි]

“ද ඩ්‍රැගන් ප්‍රින්ස්” 4වෙනි කතා සමයේ දෙවෙනි කොටසටත් ඔයාලව පිළිගන්නවා. එහෙනම් අපි කලින් එපියේ මොකද උනේ කියලා කෙටියෙන් මතක් කරගමු. ඉතින් තුන්වෙනි කතා සමයේ අවසානයේ සිදුවූ මහා යුද්ධය අවසන් වෙලා අවුරුදු දෙකක් ගතවුණු තැන තමයි හතරවෙනි කතා සමය ආරම්භ වෙන්නේ. අපිට හුරුපුරුදු චරිත බොහොමයක් වයසින් මුහුකුරා ගිහිල්ලා. ඉතින් දැන් කටෝලිස්වල …

Read More »

The Dragon Prince [S04 : E01] Sinhala Subtitles | මැරුණත් නොමැරුණු නපුර…! [සිංහල උපසිරසි]

මෑත කාලීනව නිර්මාණය වුණු විශිෂ්ඨ ගණයේ ඇනිමේෂන් කතා මාලාවක 4වෙනි කතා සමය සඳහා සිංහල උපසිරසි ලබා දීම ආරම්භ කරනවා එහෙනම්. ඇත්තටම “ද ඩ්‍රැගන් ප්‍රින්ස්” දැන් නම් ලෝක උන්මාදයක් වෙලා තියෙන කතා මාලාවක්. 3වෙනි කතා සමය නිකුත් වෙලා අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ගතවුනාට පස්සෙයි අපිට ආයෙත් වතාවක් මකර කුමරුගේ කතාව නරඹන්න …

Read More »

Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles | නොපෙනෙන දෙනෙතේ විශ්වාසය. [සිංහල උපසිරැසි]

“තමන් කවුද කියන එක හිතට ගන්න එපා, තමන්ට වෙන්න පුළුවන් කවුද කියලා හිතට ගන්න. මට බැහැ කියන එක තරම් විස දෙයක් තවත් නැහැ. ඔයා විශ්වාස කරනවා නම් ඔයාට පුළුවන්. හැම දිව්‍ය ලෝකයක්ම, හැම අපායක්ම ඔයාට විරුද්ධව එකට එකතු උනත්. ඔයාට පුළුවන්” ආයුබෝවන් හැම දෙනාටම. කතාවේ එන ලස්සන දෙබසක් ලියාගෙනම අද …

Read More »

Summer Wars (2009) AKA Samâ uôzu Sinhala Subtitles | කෘත්‍රිම බුද්ධියකට එරෙහි, දැවැන්තම සයිබර් යුද්ධය. [සිංහල උපසිරසි]

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට නැවතත් සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. ‘චේන්සෝ මෑන්’ සබ් ගහන අස්සේ දෙයියනේ කියලා තවත් ඇනිමේ චිත්‍රපටයකටත් සබ් ගහලා ඉවර කරගත්තා. මාව විශ්වාස කරන්න. අද ගෙනාවේ නම් සුපිරිම ඇනිමේ චිත්‍රපටයක්. විශේෂයෙන්ම Sci-Fi කැටගරියේ චිත්‍රපට බලන්න කැමති අයට මේකනම් අනිවා සෙට්වෙයි. 2009 දී තිරගත වෙන Summer Wars සඳහා 7.4ක Imdb …

Read More »

Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles | ලොවක් බේරූ මිතුදම… [සිංහල උපසිරසි]

ඔන්න සෑහෙන්න කාලෙකට පස්සේ චිත්‍රපටියකට උපසිරසි දැම්මා. මේ තමයි ඔක්තෝබර් 18 රිලීස් වෙන්න නියමිතව තිබුණු Superman & Batman: Battle of the Super Sons කියන DC චිත්‍රපටය. මේක තමයි මම උපසිරසි ගන්වන දෙවෙනි DC චිත්‍රපටය. කලින් එක Green Lantern: Beware My Power නේ. ඉතින් DC ල මුල ඉඳලම ලස්සනට, හොඳට කරගෙන …

Read More »

Drifting Home (2021) AKA Ame wo Tsugeru Hyôryû Danchi Sinhala Subtitles | සිහින ලොවක ත්‍රාසජනක ගමනක්… [සිංහල උපසිරසි]

සිහිනයක් ඇත්තටම අත්වි‍ඳින්න ලැබුණොත්? එසේ මෙසේ එකක් නෙමේ ත්‍රාසජනක එකක්! එහෙනම් ඒක මොනවගේ අත්දැකීමක් වෙයිද? ඉතින් පසුගිය සැප්තැම්බර් 16 වෙනිදා සිට Netflix හරහා ස්ට්‍රීම් වීම ඇරඹුණු ‘ඩ්‍රිෆ්ටින් හෝම්’ ඇනිමේ ෆිල්ම් එකටයි මේ සබ් අරගෙන ආවේ. Trailer එක බලපු දවසේ ඉඳලම මේක බලන්න මම නම් ඇඟිලි ගැන ගැන හිටියේ. ඉතින් මෙවරත් …

Read More »

ජුජුට්සු කයිසන් සීරෝ (2021) Sinhala Subtitles | ශාපයෙන් බැඳුනු ආදරය [සිංහල උපසිරසි]

“හැමවෙලේම මාව ආරක්ෂා කරනවට ඔයාට ස්තූතියි. මාත් එක්ක ආදරෙන් බැඳුනට ඔයාට ස්තූතියි. අන්තිම පාරට ඔයාගෙ බලය මට දෙන්න පුලුවන්ද? මෙතන ඉඳන්, අපි ඇත්තටම සදහටම එකට ඉමු” ශ්‍රී ලාංකික ඇනිමෙ රසික රසිකාවියන් හැමෝටම කොන්නිචිවා කියන ගමන්ම, ඇනිමෙ රසික රසිකාවියො හැමෝම ඇඟිලි ගැන ගැන බලන් හිටපු… කොටින්ම කිව්වොත් හොඳ වීඩියෝ පිටපතක් එනකල් …

Read More »

Colorful (2010) AKA Karafuru Sinhala Subtitles | වැටුණු තැනින් යළි නැඟිටිමු! [සිංහල උපසිරසි]

මකතෝ කොබයෂී කියන්නේ පාසල් යන වයසේ ඉන්න කොල්ලෙක්. සාමාන්‍යයෙන් මේ වයසේ ඉන්න ළමයෙකුගේ මනසට දරා ගන්න අමාරු ප්‍රශ්න ගොන්නකට මෙයා මුහුණ දෙනවා. අන්තිමේදී මෙයා සියදිවි නසාගන්න තීරණය කරනවා. නිකමට හිතලා බලන්න, මැරුණාම අපිට මොකක් වෙනවා ඇත්ද? ඇත්තටම අපි කොහෙට යනවා ඇත්ද? හොඳ දේ කෙරුවොත් දිව්‍ය ලෝකේ යනවා කියනවා, නරක දේ …

Read More »

Pinocchio (2022) Sinhala Subtitles | ලීයේන් හදපු පුංචි කොල්ලා තාත්තව සොයාගෙන යන අපූරූ කතාව [සිංහල උපසිරැසි]

සුබ දවසක් ඉතිං හැමෝට ඔන්න බයිස්කෝප් එක්ක අද මන් අරන් ආව ලස්සනම ලස්සන බලන්න ආස හිතෙන් අන්තිමට කුතුහලේ වැඩි කරන 2022 අවුරුද්දේ රීලීස් උන “පිනෝකියෝ” කියන පවුලේ සිනමා පටයත් එක්කන් එක්කන්. Pinocchio කියන මේ සිනමා පටය ගැන පොඩ්ඩක් අපි බලලා ඉමුකෝ 2022 වසරේදී ඩිස්නි ප්ලස් වෙතින් පිනෝකියෝ සහ පීටර් පෑන් …

Read More »
error: Alert: Content is protected !!