Sunday , October 2 2022
Breaking News

චරිතාපදාන

Elvis (2022) Sinhala Subtitles | රොක් & රෝල් රජු [සිංහල උපසිරසි]

හොදයි මම අද අරගෙන ආවෙ 2022 වසරේ නිකුත් උන සත්‍ය කතාවක් පාදක කරගත්ත සුපිරිම ෆිලුමක්, කවුද මේ ELVIS PRESLI කියන්නෙ.නිකමට වගේ මුහුණු පොතේ හොයල බෙලුවොත් දදැකගන්න පුලුවන් මිලියන 12 ක ෆලෝවර්ස්ල ඉන්න ෆෑන් පේජ් එකක්.හරි ELVIS PRESLI කියන්නෙ සුදු ජාතික ඇමරිකානු ගායකයෙක්. පෙනුමෙන් නම් සුදු ජාතිකයෙක් ඒ උනාට එහෙම නෑ. …

Read More »

The Hurricane (1999) Sinhala Subtitles | රබින් (කුණාටු)කාටර් [සිංහල උපසිරසි]

මම අද අරගෙන ආවෙ 1999 නිකුත් උන පට්ටම චිත්‍ර පටියක්. IMDB අගය 7.6 ක් සහ කුණු තක්කාලි අගය 83% ලබාගෙන තියෙනවා.අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Norman Jewison, ඒ වගේම ඔස්කාර් සම්මාන නිර්දේශිත සහ ගෝල්ඩ්න ග්ලෝබ් සම්මානයෙන් පිදුම් ලබපු විශිෂ්ඨ චිත්‍ර පටයක්. හරි මේකයි කතාව, මුලින්ම කියන්න ඕනි මේක සත්‍ය කතාවක්. ඔයාලා සාමාන්‍යෙන් …

Read More »

Takedown (2000) AKA Track Down Sinhala Subtitles | ලොව වඩාත්ම උවමනා කරන අති භයානක හැකර්වරයා! [සිංහල උපසිරැසි]

හැමෝටම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා,ලොකු කාලෙකට පස්සේ ආයි සබ් එකකිං. විශ්ව විද්‍යාල වැඩ කටයුතු හා රැකියාවෙ වැඩ කටයුතු හේතුවෙන් කාර්ලබහුල වෙච්ච හිංදා මේක ගේන්න ගොඩාක් කල් ගියා. මං අද ගෙනාවෙ 2000 අවුරුද්දෙ තිරගත උනු Takedown කියන ෆිල්ම් එක. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ලොකෙම කලඹපු “Kevin Mitnick” නම් භයානක …

Read More »

Thirteen Lives (2022) Sinhala Subtitles | ලෝකයට අහිමි වන්නට ගිය ජීවිත 13ක් [සිංහල උපසිරසි]

ආයුබෝවන්! බයිස්කෝප් වාසි යාලුවනේ. කාලෙකට පස්සේ මට හිතුනා ආයෙත් බයිස්කෝප් එකට සබ් එකක් ලියන්න ඕන කියලා. එහෙම හිතාගෙන ඉන්න කොට තමයි මට අහම්බෙන් වගේ මේ ෆිල්ම් එක හම්බවුනේ ඉතින් මගේ පරණ සබ් වලට කමෙන්ට් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මම අද අරගෙන ආවේ සුපිරිම සුපිරි ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක්. නිකම්ම නිකන් එකක් …

Read More »

Amistad (1997) Sinhala Subtitles | වහල් වෙළඳාම වෙනුවට යුක්තිය [සිංහල උපසිරසි]

කොහොමද ඉතින් මම අද අරගෙන ආවෙ 1997 නිකුත් වුන තවත් එක් සත්‍ය කතාවක්.අධ්‍යක්ෂනය කරල තියෙන්නේ මහා සිනමාකරු ස්ටීවන් ස්පිල්බරග් විසින්.රංගනයෙන් දායක වෙන්නෙ Morgan Freeman,Anthony ,Djimon Hounsou යන කට්ටිය. මේක IMDB 7.3 අගයක් අරගෙන තියෙනවා.හරි එහෙනම් කතාව පැත්තට යමු. “අපි කළුයි, හැබැයි අපිත් මිනිස්සු” ඔබව විකිණීමට කෙනකුට පුලුවන්ද? එය කෙතරම් සාධාරණද? …

Read More »

Resistance (2020) Sinhala Subtitles | යුදෙව් අනාථ දරුවන්ගේ ගැලවුම් කරු [සිංහල උපසිරසි]

මම අද අරගෙන ආවෙ දෙවන ලෝක යුද්ධය අතර තුර සිදුවු තවත් සත්‍ය කතාවක්. මේක IMDB 6.4 ඉතා හොඳ අගයක් අරගෙන තියෙනවා.කතාව යුධ,සත්‍ය කතා හා නාට්‍ය ගනයට තමා අයිති වෙන්නෙ. රඟපාන අය නම් ගොඩක් අය දන්නවා.JESSE EISENBERG(මාසෙල්) ඒ කියන්නෙ Now You See Me කතාමාලාවෙ හමුවුණු කෙනා,ED HARRIS(කැප්ටන් ) ඒ කියන්නෙ Geo …

Read More »

ජුන්ඩ් (2022) Sinhala Subtitles | මුඩුක්කුවේ කැරලිකාරයෝ..!! [සිංහල උපසිරසි]

ඔව් ඔව් පලවෙනි දවසේ ආදායම කෝටියයි ගත්තු ආදායමක් නම් නෑ ෆිල්ම් එක නම් සුපර් ෆ්ලොප්!! කෑගගහා හොඳ කතා ඉල්ලුවට, ඕවා බලන්න කවුද යන්නේ? ආදායම් වලින් චිත්‍රපට මනින පිස්සෙක් වෙන්නෙපා දැන්මම ටිකට් එකක් බුක් කරගෙන, දැන්මම බලන්න යන්න පොරොන්දු වෙනවා මං, පසුතැවෙන එකක් නම් නෑ.. ගංගුබායි නිකුත් වෙච්ච සතියට පස්සේ සතියේ …

Read More »

Eiffel (2021) Sinhala Subtitles | අසම්මත පෙමක් නිසා ඉදිවූ ස්මාරකය [සිංහල උපසිරැසි] 18+

2021 වසරේදී නිකුත් වුණු මේ චිත්‍රපටිය, ලෝක ප්‍රසිද්ධ Eiffel කුළුණ නිර්මාණය වීම පාදක කොට ගෙන නිර්මාණය වුණු චිත්‍රපටියක්. 1889 දී Gustave Eiffel, Eiffel කුළුණේ වැඩ නිමා වෙනකන් මේ කුළුණ ඉදිකලේ කොහොමද කියලා මේ කතාවේදී ප්‍රේක්ෂකයාට දැකගන්න පුළුවන්. 1889 වගේ කාලයකදී මූලිකවම මිනිස් ශ්‍රමය යොදාගෙන මීටර් 300ක කුළුණක් හදනවා කියන්නේ මොන …

Read More »

ගංගුබායි කාඨියාවාඩී (2022) Sinhala Subtitles | අපවිත්‍ර ගංගා… [සිංහල උපසිරසි]

ගංගුබායි කාතියාවඩි. අවුරුදු හතරකට පස්සේ එලියට එන බන්සාලිගේ චිත්‍රපටිය තමයි මේ අරගෙන ආවේ. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය හෙවත් ගංගුබායිගේ චරිතය නිරූපනය කරන්නේ ආලියා බාත්. බන්සාලිගේ චිත්‍රපටි වල කොහොමත් කාන්තා චරිත කැපිලා පේනවා. ප්‍රධාන චරිත වුනු හම් දිල් දේ චුකේ සනම් හි නන්දනී, බ්ලැක් හි මිශෙල්, දේව්දාස් හි පාරෝ, බාජිරාඕ මස්තානි …

Read More »

The Boy Who Harnessed the Wind (2019) Sinhala Subtitles | සාගතය පැරදවූ සුළං බලය [සිංහල උපසිරසි]

නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි දූෂිත ආණ්‌ඩුවක් සහිත දුප්පත් රටක්. නිමක් නැති ඉඩෝරයත් සමග පැමණි සාගතයක්. කර කියා ගැනීමට දෙයක් නොමැතිව අසරණ වූ ජනතාවක්. මේ සියල්ලට අභියෝග කරමින් ජීවිතය ජයගැනීමට වෙර දරන කොලු ගැටයෙක්. 2019 වසරෙදි Netflix හරහා නිකුත් වුන විශිෂ්ඨ ගණයේ සිනමා සිත්තමක් තමයි අද අරගෙන ආවේ. මේක 20′ දශකයේ මැද …

Read More »

කුරුප් (2021) Sinhala Subtitles | අති දක්ශ පලායන්නා…. [සිංහල උපසිරසි]

මහ රෑ කුබුරක් මැද්දේ ගිනිගෙන දැවෙන වාහනයක්… වාහනේ ඇතුලේ අගුරු වෙච්චි මල සිරුරක්. වාහනේ අයිතිකරුවා පර්සියාවේ සිට කේරලයට පැමිනි සුදාකර කුරුප්. මෙය අනතුරක්ද? මිනීමැරුමක්ද? ඇත්තටම මැරිලා ඉන්නේ සුදාකර කුරුප්මද? කතාව බලලම දැනගමු. සුකුමාර කුරුප් හෙවත් ගෝපාල ක්‍රිශ්නා කුරුප් කියන්නේ ඉන්දියාවෙන් පලාගිය අයෙක්. ඒ වගේම ඔහු කේරලයට වඩාත්ම අවශ්‍ය කරන අපරාදකරුවන්ගෙන් …

Read More »

Ammonite (2020) Sinhala Subtitles | වෙරළ කොනක හිඳ බලා සිටින්නෙමි [සිංහල උපසිරසි] 18+

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි, මෙන්න මම මගේ 19 වෙනි ෆිල්ම් එක අරගෙන ආවා. මේ දවස්වල නැගී එන සංචාරක කර්මන්තය හින්දා අපිට ටිකක් වැඩ සෙට් වේගෙන එන්නෙ. ඒක නිසා මේ ෆිල්ම් එක බාරගෙන ටික දවසක් ගියා. ආයෙ ඉතින් සීසන් එක පටන් ගන්න නිසා සමහරවිට අප්‍රේල් වෙනකන් මුකුත් කරන්න නම් බැරිවෙයි. හරි දැන් …

Read More »

BlacKkKlansman (2018) Sinhala Subtitle | කළු සුදු පොලිස් සොහොයුරු වික්‍රමය [සිංහල උපසිරසි]

සුභ දවසක් ඔබ සියලු දෙනාටම. මේ මා විසින් බයිස්කෝප් අඩවිය වෙනුවෙන් සිදු කරන පළවෙනි උපසිරැසි නිර්මාණයයි. 2018 වසරේ ලොව පුරා තිරගතවූ මෙම චිත්‍රපටය spike lee ගේ අධ්‍යක්ෂණයක් වන අතර malcolm x, inside man වැනි චිත්‍රපටද ඔහුගේ අධ්‍යක්ෂණයන් වේ. මෙම චිත්‍රපට සඳහා denzil washington ගේ පුත් john david washington, adam driver, …

Read More »

Peter Rabbit 2: The Runaway (2021) Sinhala Subtitles | පීටර් ඇත්තටම නරකයිද? [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ……. හැමෝම පරිස්සමින් නිරෝගීව ඉන්නවා නේද?…… කොරෝනා වසංගතය එක්ක හැමෝම තම තමන්ගෙ ගෙවල් වලට වෙලා වැඩිපුර කාලය ගත කරන අතරවාරයේ මේ පැත්තට ඇවිල්ලා උපසිරැසියක් එහෙම හොයාගෙන ඉස්සර වගේම තාමත් අපේ වෙබ්අඩවිය පැත්තෙ රෝන්දෙ ගහනවා ඇති කියලා මං හිතනවා. ඔන්න ඉතින් මාස 6කට පස්සෙ තමයි මම මේ උපසිරැසියක් අරගෙන ඔයාලා …

Read More »

Amadeus (1984) Sinhala Subtitles | මරණයේ සංධ්වනිය [සිංහල උපසිරසි]

1756 ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් උපත ලබන වුල්ෆ්ගැන්ග් අමඩියස් මොසාර්ට් කුඩා කල සිට ම දුර්ලභ සංගීත කුසලතාවයන්ගෙන් යුක්ත විය. ඔහු අවු. 6 දී ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගයක් පැවැත්වුවේය. දක්ෂ වයලීන් වාදකයෙකු වූ ඔහුගේ පියා වන ලියෝපෝල්ඩ් මොසාර්ට් තම පුතාගේ මෙම දක්ෂතා පිලිබඳ අසීමිතව සතුටු විය. මොසාර්ට් අවුරුදු අටේ දි සිය පළමු සංධ්වනිය ලියා …

Read More »

Cry Freedom (1987) Sinhala Subtitles | හඩනු මැන නිදහස [සිංහල උපසිරසි]

1650 දී පමණ දකුණු අප්‍රිකාවට වැදුණු බටහිර ජාතීන්, කලු අප්‍රිකානු ස්වදේශිකයන්ගේ ජීවන රටාව සුනුවිසුණු කරමින් ඒ බිමේ නව ශිෂ්ටාචාරයක් ගොඩනගයි. සමේ කලු වර්ණය සලකා මිනිසුන් පහත් කොට සැලකීම දරුණු ලෙස පැවතුණි. මෙම වර්ණභේදවාදයට එරෙහිව දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන් විසින් සිදුකළ අදිටන් සහගත අරගලය ලෝක ඉතිහාසයෙහි එක් වැදගත් පරිච්ඡේදයකි. නෙල්සන් මැන්ඩලා …

Read More »

Minamata (2020) Sinhala Subtitles | මිනමාටා ව්‍යසනය [සිංහල උපසිරසි]

මේ වෙද්දී ස්වභාවික ව්‍යසන තත්වයන් ගැන වැඩි වැඩියෙන් කතා වෙනවා දකින්න ඇති කියලා විශ්වාස කරනවා. මිනිසාගෙ සෘජු සම්බන්ධයක් තිබුනා හො නැතා ස්වභාව ධර්මයට දරාගත නොහැකි මට්ටමේ දේවල් සිද්දවෙද්දී මේකෙන් ජීවී/අජීවී කොයි කාටත් එල්ලවෙන බලපෑම වචනයෙන් විස්තර කරන්නත් අමාරුයි. හොදම උදාහරණ දෙකක් වෙච්ච කොවිඩ් වසංගතයත් වගේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීම් දෙකෙන් …

Read More »

Puppy! (2017), Lamp Life (2020), 22 vs. Earth (2021) & Monster Pets (2021) Sinhala Subtitles | කෙටි-ඇනිමේෂන් චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරසි]

එහෙනම් ඔන්න අද අරගෙන එන්නෙ 3D ඇනිමේෂන් චිත්‍රපට හතරක තනි එකතුවක්. මේ හැම එකක්ම එකකට එකක් මීට කලින් නිකුත් වුන දැවැන්ත චිත්‍රපටවල කතාවට පෙර හො පසු සම්බන්ධ වනවා. දැන් බලමු මේ චිත්‍රපට හතර මොකක්ද කියලා.  01. Puppy! (2017) 2018 වසරේදී නිකුත් වුන Hotel Transylvania 3: Summer Vacation චිත්‍රපටයෙ පෙර සිදුවීම් …

Read More »

The Big Bull (2021) Sinhala Subtitles | මහ මොළකරු! [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ. පරිස්සමින් ඉන්නවා නේද? පරිස්සමින් ගෙදර ඉන්න ඔයාලට බැලුවේ නැත්තන් බලන්න ෆිල්ම් එකක් ගෙනාවා. හින්දි පිචර් රසික ජනතාව වෙනුවෙන්.මේක ටිකක් වෙනස් අතීතයයි වර්තමානයයි අතර එහෙට මෙහෙට යන කතාවක්. මහ මොළකාරයෙක් වටේ තමයි කතාව ගෙතෙන්නේ. කොටස් වෙළඳපොළ සම්බන්දව තමයි සිද්ධි දාමය ගොඩ නෙගෙන්නේ.කවදාවත් හිතලා තියනවද කොටස් වලට ආයෝජනය කරලා කෝටිපතියෙක් …

Read More »

My Week with Marilyn (2011) Sinhala subtitles | මැරලින් සමග සතියක් [සිංහල උපසිරසි]

මැරලින් මොන්රෝයි කිවම දන්නෙ නැති කෙනෙක් නැති ගානයි.මොකද මෙයා ඒ තරමටම ලෝකයේ ප්‍රසිද්ධ නිළියක්.1956 කාලවකවානුව ඇයට ඉතා හොද කාලයක් වෙලා තිබුණා.මේ චිත්‍රපටය ඇගේ දින පොතේ The Prince and the Showgirl, චිත්‍රපටයේ රගපෑම් සදහා එංගලන්තයට පැමිණි අවස්තාවක සිදුවූ සිද්ධියක් පිලිබද සදහන් වු කරුනක් මුල්කරගෙන නිශ්පාදන කරපු සත්‍ය කතාවක් කියල තමයි සදහන් …

Read More »
error: Alert: Content is protected !!