Thursday , February 9 2023

කොමඩියක්

BABYLON (2022) Sinhala Subtitles | සෙලියුලොයිඩ් මත සිතියම ගතකල සිහින. [සිංහල උපසිරසි] 18+

චිත්‍රපටවල මිනිස්සු නටනවා, චිත්‍රපටවල මිනිස්සු මැරෙනවා. උන් ඇත්තටම මැරිලා නෑ. ඒක හරි පුදුමයි. උන් ඇත්තටම මැරිලා නෑ. මෙවර Golden Globe සම්මාන උලෙලේ හොදම, සංගීතමය හෝ හාස්‍යජනක Category එක යටතේ සම්මානයට සහ ඔස්කා සම්මාන උලෙලේ Best Production Design සහ Best Original Score යන සම්මාන දෙක සදහා නිර්දේශිත චිත්‍රපටියෙ උපසිරස තමා අද …

Read More »

Thunivu (2023) Sinhala Subtitles | එන්න කිව්වෙ දෙවියෙකුට, ඒත් ආවේ යක්ෂයා [සිංහල උපසිරසි]

  2023 වසරේ ඉන්දීය සිනමාවේ ප්‍රථම බ්ලොක්බස්ටර් චිත්‍රපටිය තමයි මේ විදියට අරගෙන ආවේ. මුලින්ම කතාවෙන් ටිකක් කියලා ඉන්නම්. චෙන්නායි යුවර් බැංකුවේ ප්‍රධාන ශාඛාවට කොල්ල කරුවන් පිරිසක් කඩා වදිනවා. බැංකුවේ දොරවල්වල බෝම්බ සවි කරලා, බැංකුව ඇතුලෙ හිටිය හැමෝම ප්‍රාණ ඇපයට ගන්නවා. ඇතුලේ තවත් අය ඉන්නවද කියලා පරීක්ෂා කරද්දි කොල්ලකරුවන්ට කෙනෙක්ව අතහැරිලා …

Read More »

Shotgun Wedding (2022) Sinhala Subtitles | පත්තු වුන වෙඩිම. [සිංහල උපසිරැසි]

2023 අවුරුද්දේ ආපහු සුපිරි ෆිල්ම් ලැයිස්තුවේ තියෙන සුපිරිම එකක් තමයි මේ අරගෙන ආවේ. කතාව යන්නේ වෙඩින් එකකට සහභාගි වුන පවුලකට මුහුණ දෙන්න වුන අකරතැබ්බක් ගැන. මංකොල්ලකෑම් ගැන ෆිල්ම් බලලා තිබ්බට මේ විදියේ එකක් නම් කලින් ඇවිත් නැතිව ඇති. Romance/Comedy වර්ගයට වැටෙන මේක Amazon Studios හරහා තමයි විකාශනය කරලා තියෙන්නේ. ඉතින් …

Read More »

Dhamaka (2022) Sinhala Subtitles | ද්විත්ව ඝට්ටනය! [සිංහල උපසිරසි]

ස්වාමි නගරයේ පැල්පත් ප්‍රදේශයේ ජීවත් වෙන මධ්‍යම පාන්තිකයෙක්. දුක්, කරදර එක්කම ජීවත් වුණ කෙනෙක්. රණ්ඩු, වලි වලට බැහැලම රණ්ඩු කරන දරදඬු කලබල කාරයෙක්. ආනන්ද් ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙකුගේ එකම පුතා. මේ දෙදෙනාම පෙනුමෙන් එක සමානයි. දවසක් ස්වාමිට එයාගේ නංගි සුභූ කරදරයක ඉන්නවා කියලා මැසේජ් එකක් ලැබෙනවා. නංගිව බේරගන්න කියලා හිතන් මැසේජ් …

Read More »

ජය ජය ජය ජය හේයි (2022) Sinhala Subtitles | ජයාභාරතීට ජය ‍ වේවා..! [සිංහල උපසිරසි]

2022 වසරේ ඔක්තොම්බර් 28 වෙනි දින නිකුත් වුණ Jaya Jaya Jaya Jaya Hey සිනමා නිර්මාණයට උපසිරැසි අරගෙනයි අද මම බයිස්කෝප් සිංහලෙන් ‍ වෙබ් අඩවියට ගොඩ වැදුනේ.  Vipin Das, Nashid Mohamed Famy  එක්ව තිර රචනා කර අධ්‍යක්ෂණය කරන ලද ‍ ‍මෙම සිනමා නිර්මාණය කාන්තා කේන්ද්‍රීය සිනමා නිර්මාණයක්. මෙම නිර්මාණයට Darshana Rajendran, …

Read More »

Beti Bete (1964) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය දහඅටවන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 6.9 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, කුඩා දරුවන් තිදෙනෙකු සිටින රාගු නැමැත්තා වැන්දඹු අයෙකි. මව නොමැති දරුවන් වන සරලා, රාමූ සහ මුන්නා රැකබලා ගැනීම සඳහා මොහු පෑස්සුම් ආයතනයක …

Read More »

Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles | අවසන් ප්‍රාර්ථනය! [සිංහල උපසිරැසි]

කොහොමද හැමෝටම? සුවදායක සති අන්තයක් ප්‍රර්ථනා කරනවා. මේ අරගෙන ආවේ සූට් බූට් පූසාගේ දෙවැනි වික්‍රමය. මතකද පලවෙනි එක ? මතක නැත්නම් අනිවාර්යෙන්ම බලන්න. මොකද ඒක මගහැරගෙන නම් සුපිරිම ෆිල්ම් එකක් මගහැරගෙන තියෙන්නෙ. අනිවා ඒක බලන්න. මේකත් බලන්න 😀 ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ තමයි ශ්‍රෙක් සිනමා විශ්වයේ අලුත්ම ෆිල්ම් …

Read More »

Gatta Kusthi (2022) Sinhala Subtitles | කීර්තිට අහුවුණ වීරාගේ ඉරණම! [සිංහල උපසිරසි]

කීර්ති කේරළ ප්‍රාන්තයේ ජීවත් වෙන්නෙ. එයා පොඩි කාලේ ඉඳන්ම ගට්ටා කුස්ති(ගැට මල්ලවපොර වගේ අදහසක්) ඉගෙන ගන්නවා. වෙහෙසිලා පුහුණුවීම් කරලා ජාතික, ජාත්‍යන්තර මට්ටමින් ඉන්දියාවට ජයක් අත් කර දෙන එක එයාගේ ඉලක්කය. ඒත් කීර්තිට මේ හීන ඉෂ්ඨ කරගන්න හිතද්දි බාධාවක් වෙනවා. එයාගේ තාත්තට හෘදයාබාධයක් ඇති වෙනවා. තාත්තා මැරෙන්න කලින් කීර්තිට කසාදයක් කරලම …

Read More »

Nice View (2022) AKA Qi ji · Ben xiao hai Sinhala Subtitles | තම නංගි වෙනුවෙන් ජීවිතය ජයගත් අයියා කෙනෙක්. [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2022 වසරේ තිරගත වූ චීන චිත්‍රපටයක උපසිරැසියක්. මං මීට කලිං උපසිරැසි කලේ දමිල, හිංදි, තෙලිගු, මලයාලම්, කන්නාඩ සහ ඉංග්‍රීසි භාෂා වලට. පොඩි වෙනසකට සහා මටත් හොද අත්දැකීමක් ගන්න ඕනෙ හිංදා මං චීන චිත්‍රපටයක උපසිරැසියක් කරන්න හිතුනා. මේ ෆිල්ම් …

Read More »

Strange World (2022) Sinhala Subtitles | අමුතු ලෝකයකට සවාරියක් [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මං තව චිත්‍රපටයකට සිංහල උපසිරැසි ගෙනාව.ඒකට මං තෝරගත්තෙ 2022 අවුරුද්දෙ නොවැම්බර් 23 වනදා සිනමා ශාලා හරහා නිකුත් උනු Strange World කියන චිත්‍රපටය. චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ ඩිස්නි සමාගමෙන්. ඇත්තෙන්ම මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වල ඩොලර් මිලියන 61.8 ක ආදායමක් ලබාගෙන ඇති අතරම, IMDB දර්ශකයේ 4.8ක අගයක් …

Read More »

The House (2022) Sinhala Subtitle | “ගෙය ” යනු කුමක්ද ? [සිංහල උපසිරැසි]

කොහොමද යාළුවනේ, මේක මගේ පලවෙනි උපරැසි ගැන්වීම. ඉතින් අඩුපාඩු තියෙන්න පුළුවන් හොදේ. ගොඩ කාලෙක ඉදන් බයිස්කොප් එකෙන් සිංහල සබ් බාගෙන ෆිල්ම් බලද්දි මටත් ආසාවක් ඇතිවුණා සිනමාපටයකට උපසිරැසි ගන්වන්න.ඒ ආශාව නිසාම තමා මම බයිස්කොප් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා මේ සිනමාපටයට සිංහල උපසිරැසි ගන්වන්න හිතුවේ. ඇත්තටම මේ සිනමාපටය නිකුත්වුනේ මේ වසරේ …

Read More »

Raja (1995) Sinhala Subtitles | සුන්දර ආදර අන්දරයක්… [සිංහල උපසිරසි]

1995 අවුරුද්දේ ඉතාම ජනප්‍රිය වුනු ලස්සනම ගීත මාලාවක් තියෙන චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. අධ්‍යක්ශනය කරන්නේ Dil, Beta, Ishq, Mann, Aashiq, Rishtey, Masti චිත්‍රපටි මාලාව, Thank God, Total Dhamaal වගේ චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Indra Kumar. රංගනයෙන් දායක වෙන්නේ මදුරි ඩික්සිත්, සන්ජේ කපූර්, පරේශ් රාවල්, මුකේශ් කන්නා, දිලිප් ටහිල් සහ හිමානි …

Read More »

තල්ලුමාලා (2022) Sinhala Subtitles | වලි පිට වලි… [සිංහල උපසිරසි]

සමාවෙන්න මේ චිත්‍රපටියට සබ් එක ගේන්න පරක්කු උනාට. චිත්‍රපටිය නම් දැන් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අය ආයේ බලමු. චිත්‍රපටියෙ නම තමයි Thallumaala. තිරගත වෙන්නේ අගෝස්තු 12 වෙනිදා. Action, Comedy ඝනයට අයිති වෙන මේ චිත්‍රපටියේ IMDB අගය 7 ක් වෙනවා. රංගනයෙන් දායක වෙන්නේ, Tovino Thomas සහ Kalyani Priyadarshan. මීට …

Read More »

Thank God (2022) Sinhala Subtitles | දෙවියන්ට ස්තූතිවන්ත වේවා…!! [සිංහල උපසිරසි] (200*)

අපේ කතා නායකයා තමයි, අයාන්, අයාන් කපූර්. අදින් අවුරුදු 6කට කලින්, ඒ කියන්නේ, 2016 දි… ඉඩ කඩම් වෙලෙඳාම් පිලිබඳ ව්‍යාපාරයන් හි ඉදිරියෙන්ම සිටියා. උදේ හවස කෝටි ගනනක ගනුදෙනු කලා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබුනා. සල්ලි ගනුදෙනු කරනකොට මෙයාට වර්න අන්ධතාවය හැදෙනවා මෙයාට එකම එක හීනයයි තිබුනේ. ගොඩක් ගොඩක් සල්ලි හම්බ කරගෙන …

Read More »

Love Today (2022) Sinhala Subtitles | නූතන තාක්ෂණය නිසා ගොඩ නැගෙන හා බිද වැටෙන නූතනයේ ආදරය. [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසි සියළුම දෙනාට සුභ දවසක් වේවා යැයි පතමින් ඔන්න අදත් මං අරගෙන ආවෙ මේ අවුරුද්දෙම තිරගත වුන ලස්සනම දමිළ සිනමාපටයකට. ඇත්තටම කිව්වොත් සාමාන්‍යෙන් මං මේවැනි ආකාරයේ චිත්‍රපට සදහ උපසිරැසි කරන්නේම නැති තරම්, නමුත් මේ ෆිල්ම් එකේ පූරුව ප්‍රචාරක පටය නැරඹුවාට පස්සෙ මේ සිනමාපටයට උපසිරැසියක් සිදු කල නම් හොදයි යැයි හැගුනා. …

Read More »

Summer Wars (2009) AKA Samâ uôzu Sinhala Subtitles | කෘත්‍රිම බුද්ධියකට එරෙහි, දැවැන්තම සයිබර් යුද්ධය. [සිංහල උපසිරසි]

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට නැවතත් සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. ‘චේන්සෝ මෑන්’ සබ් ගහන අස්සේ දෙයියනේ කියලා තවත් ඇනිමේ චිත්‍රපටයකටත් සබ් ගහලා ඉවර කරගත්තා. මාව විශ්වාස කරන්න. අද ගෙනාවේ නම් සුපිරිම ඇනිමේ චිත්‍රපටයක්. විශේෂයෙන්ම Sci-Fi කැටගරියේ චිත්‍රපට බලන්න කැමති අයට මේකනම් අනිවා සෙට්වෙයි. 2009 දී තිරගත වෙන Summer Wars සඳහා 7.4ක Imdb …

Read More »

ප්‍රින්ස් (2022) Sinhala Subtitles | බුද්ධිමත්තුන්ගේ තෝතැන්නේ ප්‍රේමයක්. [සිංහල උපසිරසි]

අන්බු දේවනකෝට්ටෛ ගමේ ජීවත් වෙන පාසල් ගුරුවරයෙක්. මේ දේවනකෝට්ටෛ ගම තාමත් අවුරුදු ගාණකින් පස්සෙන් ඉන්නෙ. මේ ගමේ නිතර නිතර කුල භේද ආරවුල් ඇතිවුණා. නිතර නිතර සිද්ද වෙන මේ ආරවුල් බේරුම් කරන්නෙ අන්බුගේ තාත්තා උලගනාදන්. මෙයාට ගමේ මිනිස්සු උලගනාදන් මහත්තයා කියලා ගෞරවයෙන් කතා කලා. උලගනාදන් හයවෙනි බුද්ධියක් තියෙන, ස්වෝත්සාහයෙන් හිතන්න කෙනෙක්. …

Read More »

Dr. Dolittle 2 (2001) Sinhala Subtitle | ඩොක්ටර් ඩූලිට්ල් 2 [සිංහල උපසිරැසි]

හායි යාලුවනේ ඉතිං ඔන්න මගේ අද පලවෙනි සබ්ටයිටල් එක මං ඔයාලට ඉදිරිපත් කරනවා. ඉතින් මං පලවෙනියටම තෝරගත්තෙ ටිකක් පරණ ෆිල්ම් එකක් ඇත්තටම මොකද මට ටික කාලයක් ඕනා හින්දා මේක සබ් කරන්න. මං තෝරා ගත්තේ ඩොක්ටර් ඩූ ලිට්ල් දෙවැනි ෆිල්ම්. මේක ඇත්තටම ගොඩක් කට්ටිය පොඩි කාලේ ඉදන් බලපු ෆිල්ම් එකක්. ඉතින් …

Read More »

As Good As It Gets (1997) Sinhala Subtitles | ජීවිත තුනක් හරි මගට….. [සිංහල උපසිරසි]

තමන් ජීවත්වන flat එකේ තමන්ගේ අසල්වැසියත්, ඔහුගේ බල්ලත් සහ අවන්හලක සේවිකාවකුත් එක්ක හුදෙකලා නවකතාකරුවෙක් කොහොම ගනුදෙනු කරයිද?… කොහොම කරත් මෙහෙම නම් කරන එකක් නෑ. මොකද මේ ලේඛකයා තරමක් අමුතු හැසිරීම් ඇති පුද්ගලයෙක් නිසා. ඒ තරමටම අමුතුයි. සමාජය අඩු වැඩි වශයෙන් ආශ්‍රය කරන අපිට වඩා කාලාන්තරයක් සමාජයෙන් දුරස්ථව ජීවත් වුන පුද්ගලයෙකුගෙ …

Read More »

කනම් නොහොත් ඔකේ ඔක ජිවිතම් (2022) Sinhala Subtitles | එකම එක ජීවිතයේ ලැබුණ දෙවෙනි අවස්ථාව. [සිංහල උපසිරසි]

ආදි පුංචි කාලේ ඉදන්ම සංගීතයට බොහෝ ආදරයක් දක්වනවා. සංගීතය තමයි එයාගේ තනිකම පළුව මැකුවේ. එයාට සතුටක් ගෙනත් දුන්නෙත් සංගීතය නිසාවෙන්ම සංගීතය එක්කම ආදි ජීවිතය ගත කරනවා. ඒත් ආදිට අම්මා ලඟ නැති නිසා ඇතිවුණ සාංකාව නම් අවුරුදු 20ක් ගත වෙලත් මගහැර ගන්න බැරිවුණා. ආදිගේ පෙම්වතිය, ආදිට සංගීතයෙන් ඉස්සරහට යන්න නොයෙකුත් ආකාරයෙන් …

Read More »
error: Alert: Content is protected !!