Thursday , August 11 2022
Breaking News

අප‍රාධ

Footfairy (2020) Sinhala Subtitles | මරු කැඳවන දෙපා යුගල [සිංහල උපසිරසි]

පාළුවට ගිය රාත්‍රියක්…. ස්ටේෂන් එකට ආපු දුම්රිය හෙමින් සීරුවෙ කෙඳිරි ගාමින් නතර වුනා.. වැඩිය සෙනගකුත් නෑ… පාළුවට ගිය වේදිකාවට බැස්සෙ ලස්සන ගෑණු ළමයෙක්.. කන් දෙකේ ඉයර් බඩ්ස් දෙකකුත් ගහගෙන අඳුරු රේල්පාරට බැහැලා හෙමින් ඉස්සරහට යනවා.. එක්වරම ඈ වෙත පාත්වුන යක්ෂයා ඇගේ ඔළුවට දාන්නෙ පොළිතින් උරයක්.. ඈ හුස්මගන්න ලොකු වෙහෙසක් ගන්නවා.. …

Read More »

Double Indemnity (1944) Sinhala Subtitles | IMDb වෙතින් නම් කළ ලොව මෙතෙක් බිහි වූ හොඳම සිනමාපට 250 තුළින් එකක්… [සිංහල උපසිරසි]

අද මම “එකසිය පස්වෙනි සිංහල උපසිරසිකරණය” සඳහා තෝරා ගත්තේ IMDb වර්ග කිරීම් සිනමා දර්ශකයේ 8.3 ක ඉහළ අගය කිරීමක් ලැබී තිබෙන, එසේම IMDb 250 වර්ග කිරීම් අතර මෙතෙක් බිහිවූ සිනමාපට අතුරින් “ලොව 113 වෙනි” ස්ථානය ලබාගත් නිර්මාණය ලෙසට සහ AFI හොඳම ඇමරිකානු සිනමාපට 100 ලැයිස්තුවේ 29 වෙනි ස්ථානයටදැනට වර්ගී කරණය …

Read More »

Samay: When Time Strikes (2003) Sinhala Subtitles | මරණයේ හෝරාව [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම… ඉතින් මේ අවුල් වියවුල් මැද්දෙන් මාස හතකට පස්සේ, 2022 අවුරුද්දට පළවෙනි වතාවට අලුතෙන් සබ් එකකුත් අරන් මේ පැත්තට ආවා. ටිකක් පරණ වුණත්, හොඳ හින්දි ෆිල්ම් එකක් තමයි මගේ 39 වෙනි උපසිරැසිය විදියට අරගෙන එන්නේ. Samay කියන්නේ 2003 වසරේ නිර්මාණය වුණු Crime, Mistery, Thriller කාණ්ඩ වලට අයත් චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය …

Read More »

Fallen (1998) Sinhala Subtitles | අදෘශ්‍යමාන ඝාතක ආත්මය [සිංහල උපසිරසි] 18+

Fallen යනු නිකලස් කසාන්ගේ තිර රචනයකින් චාල්ස් රොවන් සහ ඩෝන් ස්ටීල් විසින් නිෂ්පාදනය කරන ලද ග්‍රෙගරි හොබ්ලිට් විසින් අධ්‍යක්ෂණය කරන ලද අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයකි. Denzel Washington ,John Goodman, Donald Sutherland, Embeth Davidtz, James Gandolfini සහ Elias Koteas ද රංගනයෙන් දායක වේ. Time is on my side// Yes it is… Time …

Read More »

Vikram (2022) Sinhala Subtitles | අපරාධ විශ්වයක ගවේෂණයේ ආරම්භය! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරමින් සැලකිය යුතු කාලයකට පසුවය අද මා ඔබ හමු වන්නේ! මුලින්ම මා බොහෝමයක් දමිළ සිනමා රසික රසිකාවියෝ තිරගත වෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටි Vikram 2022 දමිළ සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි ගැන්වීමට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් …

Read More »

Death Wish 4: The Crackdown (1987) Sinhala Subtitles | පෝල් කර්සිගේ හතරවන වික්‍රමය [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම. Death Wish චිත්‍රපට මාලාවේ පළමු කොටස් තුන ඔයාල බලන්නත් ඇති. අද මං අරන් ආවේ ඒකේ හතරවෙනි චිත්‍රපටයේ සිංහල උපසිරසියයි. Death Wish 4: The Crackdown වසර කීපයකට කලින් පෝර්ල් කර්සිට තම බිරිඳත් දියණියත් අහිමිවන්නේ මැර කල්ලියක් විසින් සිදු කරන කෘෘර ඝාතනයන් නිසයි. නීතියෙන් කිසිම පිළිසරණක් නැති තැන …

Read More »

Nenjuku Needhi (2022) Sinhala Subtitles | නීතියේ ආධිපත්‍ය ! [සිංහල උපසිරසි]

2020 ජනවාරි මස 24 වන දින තිරගතවුණ Psycho (2020) චිත්‍රපටයට පසු Udhayanidhi Stalin ගේ සුපිරිම චිත්‍රපටයකට උපසිරැසිය අරගෙන එන්න අවස්ථාව හම්බවුණා. 2022 මැයි මස 20 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Crime, Drama, Mystery වර්ගීකරණය යටතේ ලිපිය ලියන අවස්ථාව වන විට IMDb අගය 8.1ක් වගේ ඉහල අගයක් අරගෙන තියෙන පැය …

Read More »

බච්චන් පාණ්ඩේ (2022) Sinhala Subtitles | භාග්වාහි මැරවරයා, බච්චන් පාණ්ඩේ! [සිංහල උපසිරසි]

බොලිවුඩයේ කිලාඩි අක්ශේ කුමාර් රංගන දායකත්වයෙන් යෙදෙන බච්චන් පාණ්ඩේ අරගෙනයි අද මම ආවේ. ඉතින් කාලයක් තිස්සේ මේක ගැන ඉන්දියාවේ ගොඩක් කතා වුණු චිත්‍රපටියක් වුණා. කොමඩි චිත්‍රපටිවලට ගැළපෙනම නළුවෙක්, ඒ වගේම තමයි ඇක්ශන් කියන්නෙත්. හැම පැත්තකින්ම සර්ව සම්පූර්ණ හොඳට දිළිසෙන තරුවක් තමයි අක්ෂේ කුමාර් කියන්නේ. අක්ෂේගේ මේ චිත්‍රපටියට ප්‍රධාන නිළිය ලෙස …

Read More »

Vichithiran (2022) AKA Visithiran Sinhala Subtitles | පවුල වෙනුවෙන් ! [සිංහල උපසිරසි]

ස්ටෙලාගේ මරණය… හොයන්න පටන් පටන්ගත්ත වෙලාවෙම ඒක අනතුරක් නෙමෙයි මිනී මැරුමක් කියල හොයාගත්තා ස්ටෙලාට වෙන මොකක්හරි කාරණාවක් නිසා ප්‍රශ්නයක් වෙලා තර්ජනයක් වෙන්න ඇති කියල සැකේට තමයි මම පීටර් හම්බවෙලා ඒ ගැන ඇහුවේ ස්ටෙලාගේ මරණයටයි ඉස්පිරිතාලෙන් දුන්න ප්‍රතිකාරවලයි මොකක්හරි සම්බන්ධයක් තියෙනවද කියලයි හොයල බැලුවෙ ඒත් සැක හිතෙන විදියේ මොකුත් හම්බවුණේ නෑ …

Read More »

The Banker (1989) Sinhala Subtitles | ආත්ම එකතු කරන බැංකුකරුවා [සිංහල උපසිරසි] 18+

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම. අදත් මං ඔන්න ඔයාල වෙනුවෙන් තවත් එක ලස්සන, ලංකාවේ සිනමා ශාලාවක වාර්ථා තැබූ විදේශීය චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන ආවා. The Banker (1989) ආත්ම එකතුකරන බැංකුකරුවා චිත්‍රපටය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මං ඒ චිත්‍රපටයේ ලංකාවේ පසුබිම ගැන විස්තර ටිකක් කියන්නම්. 1990 දශකයේ මුල් කාලයේ මේ චිත්‍රපටය …

Read More »

Traitor (2008) Sinhala Subtitles | පාවාදෙන්නෙක්. [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම. රස්සාවකට කියලා ගිහින් පඩියක් ගත්ත හැම මාසෙකම අන්තිම DVD කීපයක් අරගන්න එක පුරුද්දක් වෙලා තිබුන කාලයක් තිබ්බා. නුගේගොඩ වැඩ කරපු කාලේ අනුලා එකට එහාපැත්තේ ඩීවීඩී ෂොප් එකක් තිබ්බා පික්සල් කියලා. මේකෙන් තමයි ඩීවීඩී ගන්න පුරුදු වෙලා හිටියේ. දාලා බලලා ඉංග්‍රිසි සබ් එහෙම තියනවද කියලා …

Read More »

ද කෂ්මීර් ෆයිල්ස් (2022) Sinhala Subtitles | ලෙයින් පෙඟුණු භූමියක පැසවන යටගියාව..!! [සිංහල උපසිරසි]

හැමෝම කතා වුණේ තව සතියකින් හමන්න තියෙන බච්චන් පාන්ඩේ සුළඟ ගැන ඇඩ්වාන්ස් බුකින්ග් ගැනයි, ඕපනින් ඉන්කම් ගැනයි තරඟෙට කතාව මේ සතියේ එන්න තිබ්බ පුංචි පුංචි චිත්‍රපට ගැන කාටත් වගේ වගක් නෑ ආවා වගේම යාවි කියලයි හැමෝම හිතුවේ ඒත් මේ සැරේ.. මේ සැරේ නම් පොඩි වෙනසක් වුණා එක පොඩි චිත්‍රපටියක් තිබ්බා, …

Read More »

The Northman (2022) Sinhala Subtitle | පලිගැනීම තම දෛවය වූ කුමරා! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ බොහෝ දෙනෙක් එනකල් මගබලාන හිටපු The Northman ෆිල්ම් එක. මේක තිරගත වෙන්නේ 2022 අප්‍රේල් 22. ඒත් ලංකාවෙනම් තිරගත උන්නෑ. දැනට මේ ෆිල්ම් එකට IMDb දර්ශකේ 7.7 සහ කුණු තක්කාලි 89% ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එක නිෂ්පාදනේ කරන්න ඩොලර් මිලියන 90 වැය වෙලා තියෙනවා. ඉතින් …

Read More »

Peaky Blinders [S06 : E06] Sinhala Subtitles | අවසානය! [සිංහල උපසිරසි] (18+)

කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුගැනීම, ඒ ඇත්තටම ඒ චරිතය රඟපාපු Helen McCrory ගේ මරණය නිසා ඒ චරිතය කතාවෙන් ඉවත් කරන්න නිර්මාණකරුවන්ට සිදුවුණා. හැබැයි එයාල ඒ වැඩේ ගානට සීරුවට කරගත්ත මං හිතන්නෙ. ඔයාලත් දකින්න ඇතිනේ? මෙදා සැරේ කතාව පටන් ගත්තෙ වැරදුණු ඔස්වල්ඩ් …

Read More »

තාර් (2022) Sinhala subtitles | වැලි කතරට පැමිණි ආගන්තුකයා. [සිංහල උපසිරසි] (50)

බයිස්කෝප්වාසී සියල්ලන්ටම ආයුබෝවන්, අද මගේ උපසිරැසි ජීවිතයේ සුවිශේෂී දවසක්, ඒ කිව්වේ මගේ පනස්වෙනි උපසිරැසිය පල කරන්නයි යන්නේ, පලවෙනි කඩඉම. ගොඩක් අය මාව දන්නෙවත් නැතුව ඇති, මම මුලින්ම බයිස්කෝප් අඩවියට ආවේ කොහොමද කියලා හරි මතකයක් නම් නැහැ, සබ් දාගෙන ෆිල්ම් බලනකොට මටත් හිතුණා සබ් එකක් කරලා බලන්න. මම මුලින්ම උත්සහ කළේ …

Read More »

සැලූට් (2022) Sinhala Subtitles | අයුක්තිය අසාධාරණයට එරෙහිව ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ ඉතින් ඔන්න මේ වතාවේ අරගෙන ආවේ මලයාලම් චිත්‍රපටයකට සිංහල උපසිරැසියක්. දෙමළ සිනමාවෙන් ඈත්වෙලා මලයාලම් එකකට උපසිරැසියක් දෙන එක ටිකක් අසීරු වුණත් මේක ඔය ගොල්ලන් බලන්න ආසාවෙන්ම හිටපු එකක් කියන්න මම දන්නවා. මොකද අවසාන මොහොත දක්වාම කුතුහලයෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක් කාලෙකින් මටත් හම්බවුණේ. Dulquer Salmaan මලයාලම් සිනමාවේ මෙන්ම දමිළ …

Read More »

බීස්ට් (2022) Sinhala Subtitles | දේශපාලනීකරණය නොවු සොල්දාදුවෙක්! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් මා පැමිණියේ දමිළ සිනමා රසික රසිකාවියන් පුන පුනා බලාසිටි තවත් සුපිරි දමිළ චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින්, බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට අවස්ථාව වෙන් කර දුන් සිසිල ප්‍රසාද් සහෝට මුලින්ම ස්තුතිය පිළිගන්වමින් සිනමාපටයේ අනේකුත් තොරතුරු …

Read More »

K.G.F : Chapter 2 (2022) Sinhala Subtitles | සැඟවුණු රහසක දෙවන පරිච්ඡේදය…! [සිංහල උපසිරසි]

ලේ වලින් ලියවුනු කතාවක්… තීන්ත වලින් ලියල ඉස්සරහට අරන් යන්න බැහැ. ඉස්සරහට ගෙනියන්න ඕනනම්, ආයේ ලේ හලලම ලියන්න වෙනවා! 2018 දෙසැම්බර් 18 කියන්නේ ඉන්දියානු සිනමාවේ පෙරළිකාර දිනයක්. එදින ඉන්දියානු සිනමාවේ නිකුත් වුනු චිත්‍රපට ලැයිස්තුව ගත්තොත් හරිම විශේෂයි. එයින් K.G.F. Chapter 1 (2018) කියන්නේ භාෂා/ප්‍රාන්ත/දේශ සීමාවන් අභිබවමින් ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත් …

Read More »

The Outfit (2022) Sinhala Subtitle | මෙය කාගේ රැවටීමක්ද? [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ මෑත කාලයේදී Universal Pictures හා Focus Features වෙතින් බෙදා හැරුන The Outfit චිත්‍රපටයයි. මේක නිකුත් වුණේ 2022 මාර්තු 18 වෙනිදා සහ මේ චිත්‍රපටයට මේ වෙනකොට IMDb 7.1 වගේම කුණු තක්කාලි 85%ක් වැනි ඉහල අගයක් ගන්න හැකි වෙලා තියෙනවා. මෙය අධ්‍යක්ශනේ කරන්නේ Graham Moore විසිනි. …

Read More »

ගංගුබායි කාඨියාවාඩී (2022) Sinhala Subtitles | අපවිත්‍ර ගංගා… [සිංහල උපසිරසි]

ගංගුබායි කාතියාවඩි. අවුරුදු හතරකට පස්සේ එලියට එන බන්සාලිගේ චිත්‍රපටිය තමයි මේ අරගෙන ආවේ. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය හෙවත් ගංගුබායිගේ චරිතය නිරූපනය කරන්නේ ආලියා බාත්. බන්සාලිගේ චිත්‍රපටි වල කොහොමත් කාන්තා චරිත කැපිලා පේනවා. ප්‍රධාන චරිත වුනු හම් දිල් දේ චුකේ සනම් හි නන්දනී, බ්ලැක් හි මිශෙල්, දේව්දාස් හි පාරෝ, බාජිරාඕ මස්තානි …

Read More »
error: Alert: Content is protected !!