Wednesday , September 23 2020
Breaking News

DC කොමික්

Superman: Man of Tomorrow (2020) Sinhala Subtitles | නව විශ්වයක නව ඇරැඹුමක් [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් කිව්වා වගේම මේ 23 වෙනිදා නිකුත් වුන සුපර්මෑන් ඇනිමේශන් ෆිල්ම් එකට උපසිරසියත් අරං තමා අද ඔයාලව හම්බවෙන්න ආවේ. ඔයාලා මීට කලින් තිබ්බ යුනිවර්ස් එකේ ඇනිමේශන් ෆිල්ම් ටික බලලා ඇති කියලා හිතනවා. කාටහරි බලන්න බැරි වුනා නම් මෙන්න ඒ ෆිල්ම් ටිකේ නම් ලයිස්තුව. Superman: Doomsday Justice League: The New Frontier …

Read More »

Deathstroke: Knights & Dragons: The Movie (2020) Sinhala Subtitles | සතුරෙකුට පමනක් සීමා නොවූ ස්ලේඩ් විල්සන් [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් පරක්කු වෙලා තමයි අද මේ ඇනිමේශන් ෆිල්ම් එක අරගෙන එන්නේ. මේක ඇවිල්ලත් දැන් ටිකක් කල්. ගොඩ දෙනෙක් කමෙන්ට් වලින් ඉල්ලලා තිබ්බ නිසා තමා මං අරං එන්න හිතුවේ. කෙසේ හෝ වේවා අද මං ගෙනාපු ඩෙත්ස්ට්‍රෝක් එක වෙනම යුනිවර්ස් එකක එකක්. ඒ නිසා මේක කොහෙටවත් සම්බන්ද වෙන්නේ නෑ..කෙලින්ම බලන්න විතරයි තියෙන්නේ. …

Read More »

DCs Legends of Tomorrow [S05 : E15] Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.   හරි එහෙනම් මේ අරගෙන ”Dc’s Legend Of Tommorow” පස්වෙනි කතා සමයෙ අවසාන කොටසයි. ඇත්තම කියනවා නම් ඊළඟ කතා සමයට රිනිව් වෙලා තියෙන්නෙ. ඊළඟ කතා සමය නම් මං රැගෙන එන්නෙ නැතිවෙයි. එක්කෝ වෙන කෙනෙක් රැගෙන එයි. හැබැයි ඒකත් බොහෝවිට. …

Read More »

DCs Legends of Tomorrow [S05 : E14] Sinhala Subtitles | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.   ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Dc’s Legend Of Tommorow” පස්වෙනි කතාමාලාවේ දහ හතරවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ ලෙජන්ඩ්ලා හැමෝම පරාජය වෙනවා ඇසට්‍රෝපොස්ට. ඒවගේම තමයි ඒවා චාර්ලිට කියනවා හොඳ උපායක් පාවිච්චි කරන්න …

Read More »

DCs Legends of Tomorrow [S05 : E13] Sinhala Subtitles | අමරණීය සුපිරි වීරයෝ [සිංහල උපසිරැසි සමඟ]

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.   අද ඔබ හමුවට එන්නේ “Dc’s Legend Of Tomorrow” පස්වෙනි කතාමලාවේ දහතුන්වන කොටසත් සමඟින්. එහෙනම් බලමුකො අද මොකක්ද වෙන්නෙ කියලා. ලෙජන්ඩ්ලා පිච්චිලා යන්නේ නැතුව වියමන පාවිච්චි කරන්න ක්‍රමයක් හොය හොයා ඉද්දි හදිසියේම හොයාගන්නවා ඔලිම්පියානු දෙවියෙක් වුණ සාද වලට හා …

Read More »

DCs Legends of Tomorrow [S05 : E12] Sinhala Subtitles | විකාරකාරයෝ සහ ග්‍රීකයෝ [සිංහල උපසිරැසි සමඟ]

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.   ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Dc’s Legend Of Tomorrow” පස්වෙනි කතාමලාවේ දොලොස්වන කොටසයි. එහෙනම් බලමුකො අද මොකක්ද වෙන්නෙ කියලා. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ රෝරි තමන්ගෙ දුවව යානාවට එක්කරගෙන එනවා. හැබැයි නොහිතපු දේවල් තමයි සිද්ධ වෙන්නෙ. කොහොමහරි චාර්ලි මුදු …

Read More »

DCs Legends of Tomorrow [S05 : E11] Sinhala Subtitles | අපායෙන් ආ සුරතලා [සිංහල උපසිරැසි සමඟ]

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.   ඔන්න මේ අරගෙන එන්නෙ “Dc’s Legend Of Tomorrow” පස්වෙනි කතාමලාවේ එකලොස් වෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ඇස්ට්‍රා පොඩි කාලෙ ඉඳලා බලාගත්තු කෙනා ද්‍රෝහී වෙනවා. මොකද කිව්වොත් එයා වෙනමම සැලැස්මක් හිතේ …

Read More »

DCs Legends of Tomorrow [S05 : E10] Sinhala Subtitles | ජෝන් සහ සාරි බේරාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.   ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Dc’s Legend Of Tommorow” පස්වෙනි කතාමාලාවේ දසවෙනි කොටසයි.  එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ චාර්ලිගෙ සහෝදරිය කරන වැඩ නිසා සාරාට වෙන වැඩේ. කොහොමහරි ලොකු දෙයක් නෙමේ කියලා තමයි හිතාගෙන ඉන්නෙ. නමුත් …

Read More »

DCs Legends of Tomorrow [S05 : E09] Sinhala Subtitles | ඇය නොවන ඇය!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දීර්ඝ පමාවකට හසුවෙච්ච ලෙජන්ඩ්ස් කතාමාලාවේ පස්වැනි කතාසමයේ නවවැනි කතාංගය ඔබ වෙත රැගෙන ඒමේ වගකීම පැවරුනේ මට. ඉතින් අපේ රවිදු මළයාගෙන් බේරෙන්නම බැරි තැන මේ උපසිරැසිය කළා මිසක් කරන්න හිටි එකක්නම් නෙවේ මේ. හොදයි එහෙනම් බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා. අද කොටස ගැන කිව්වොත් දෛවයේ ගෙත්තම්කාර දෙවගණන් තිදෙනාගෙන් ක්ලොතෝ, …

Read More »

DCs Legends of Tomorrow [S05 : E08] Sinhala Subtitles | රේගෙ අවසාන මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, මේ අරගෙන එන්නෙ ”Dc’s Legend Of Tommorow” පස්වෙනි කතාමාලාවේ අටවෙනි කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. ඒවගේම බය වෙන්නෙපා ඉතුරු ටික මඟ නවතින්නෙ නැතිව ලැබෙයි. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ඩේමියන් එනවා. කොහොමහරි මෙයාව එවන්නෙ ඇස්ට්‍රා. කොහොමහරි තියෙන ප්‍රශ්ණ ටික විසඳගන්නවා වගේම රේ සහ නෝරා කසාඳ බඳිනවා. ඒවගේම තමයි …

Read More »

The Phantom Stranger (2020) / Hair Love (2019) / The Neighbors’ Window (2019) Sinhala Subtitles | කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් [සිංහල උපසිරසි සමඟ]

ආයෙත් බයිස්කෝප් එක පැත්තෙ ඔලුව දාලා යන්න ආවේ නියම කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් අරගෙනයි. අලුත්ම චිත්‍රපටයේ ඉඳලා මම විස්තර කරන්න පටන්ගන්නම්… The Phantom Stranger (2020) ෆැන්ටම් ස්ට්‍රේන්ජර් කියන චරිතය මුල්ම වරට අපිට දකින්න ලැබෙන්නේ කලාප 6ක කොමික් කතා මාලාවක් සමගින් 1952දි. මේ චරිතය නිර්මාණය කරල තියෙන්නේ John Broome සහ Carmine Infantino …

Read More »

The Flash [S06 : E19] Sinhala Subtitles | ඊවා නවත්තන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවේ අපි ඔන්න මේ කතා මාලාවේ අවසානයට ඇවිත් ඉන්නවා. වෙනදා වගේම කොටස් 23කින් ඉවර කරන්න තිබුණත්, කොටස් 19කින් ඉවර කරන්න තීරණය කරලා තියෙන්නේ ලෝකයේ පවතින මේ වසංගත තත්වය නිසා කියලා අන්තර්ජාලයේ සඳහන් වෙලා තියනවා. ඉතින් ඉතුරු කොටස් ටිකෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙන්නේ බෙරි ඊවාව පරාද කරන හැටි වගේම …

Read More »

The Flash [S06 : E18] Sinhala Subtitles | ගොඩ්ස්පීඩ් නැවතත්? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මා ප්‍රිය ෆ්ලෑෂ් ලෝලී මිතුර මිතුරියනි, දන්නේම නැතුව අපි හයවෙනි කතා මාලාවේ අන්තිම හරියටත් ඇවිල්ලා. මේ පාර සීස්න් එකේ සේරම කොටස් 19යි. ඒ කියන්නේ ලබන සතියේ තමයි මේ සීසන් එකේ අන්තිම කොටස එන්නේ. ලබන සතියේ කොටසත් පුලුවන් ඉක්මණට ගේන්න උත්සාහ කරන්නම්. ගිය සතියේ ඔයාලා දකින්න ඇති ඊවා දර්පන ලෝකයෙන් …

Read More »

Justice League Dark: Apokolips War (2020) Sinhala Subtitles | අවසන් මහා සටනක ඇරඹුම. [සිංහල උපසිරැසි සමඟ]

පුරා වසර හතක්, සිනමාපට පහළොවක්. තවත් එක සිනමා විශ්වයක අවසානයක්. 1934 වසරේදී DC (Detective Comics) පිහිටුවලා, ලෝකේ මුල්ම සුපිරි වීර චරිතය විදිහට 1938 වසරේදී සුපර්මෑන්ව හදුන්වලා දීපු ගමනෙ මේ වෙද්දී සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා. කොමික්, ඇනිමේෂන් චිත්‍රපට, ලයිව්-ඇක්ෂන් චිත්‍රපට, රුපවාහිනී කතාමාලා, ක්‍රීඩා, සෙල්ලම් බඩු ඔය වගෙ බොහොමයක් දේවල් හරහා තමන්ගෙ සන්නම් නාමය …

Read More »

DCs Legends of Tomorrow [S05 : E07] Sinhala Subtitles | කසාඳ දවස… [සිංහල උපසිරැසි සමඟ]

7 ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Dc’s Legend Of Tommorow” කතාමාලාවේ හත්වන කොටසයි. ඇත්තම කිව්වොත් ගොඩක් පරක්කුයි. කොහොමහරි පොලු තියන්නෙ නැතිව පුළුවන් විදියට ලබාදෙන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ සාරා ඔන්කොර්ලගෙ ප්‍රශ්ණයට විසඳුමක් හොයාගන්නවා. ඒ තමයි කඩුව. ඉතිං මේකෙන් එයාලව විනාශ කරන්න පුළුවන් වෙනවා. ඒවගේම තමයි …

Read More »

DCs Legends of Tomorrow [S05 : E06] Sinhala Subtitles | කොන්ස්ටන්ටීන්ගේ මරණය අභියස [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන්න පරක්කු වෙලා තමයි හයවෙනි කොටස අරගෙන එන්න වුනේ. කොහොම වුනත් ඔයාලට සේරම කොටස් වලට සබ් ලැබේවි. හැබැයි ඉක්මනින් ලැබෙනවා කියන එක නම් මට ශුවර් කරලා කියන්න බෑ. ඒවායින් වැඩක් නෑ. අපි කලින් කොටසෙදි මොකද වුනේ කියලා මතක් කර ගමු. පසුගිය කොටසින්… කලින් කොටසේ එන්කෝර් වුනේ මාරි ඇන්ටෝනි කියන ප්‍රංශ …

Read More »

The Flash [S06 : E17] Sinhala Subtitles | මේ ඉන්නේ ඇත්ත අයිරිස් නෙමෙයි! [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි ගිය සතියේ වගේ වැඩිය පරක්කු නොකර මේ සතියේ ඉක්මණට සබ් එක අරගෙන එන්න හැකියාවක් ලැබුණා. හිතපු තරම් ලොකු වැඩක් වැටුනේ නැති නිසා ඉක්මණට ඉවර කරගන්න පුලුවන් උනා. මෙහෙම ඉතින් ඉක්මණට ගේන්න පුලුවන් වෙන්නේ ගෙදර ඉන්න දවස් ටිකේ විතරයි, ඔෆිස් වල වැඩ හරියට පටන් ගත්තු ගමන් සොරි තමා ඈහ් …

Read More »

The Flash [S06 : E16] Sinhala Subtitles | රැග්ඩෝල් නැවතත් කරලියට [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි සති කිහිපයක නිවාඩුවකින් පස්සේ අපි මේ එකතුවෙන්න සූදානම් වෙන්නේ ෆ්ලෑෂ් හයවෙනි කතාමාලාවේ 16 වෙනි කොටස එක්කයි. කලින් කොටස ගැන මතකත් නැතුව ඇතිනේ. පොඩ්ඩක් මතක් කරන්නම්. කලින් කොටසේ ෆ්ලෑෂ්ගේ පරම හතුරා උන රිවර්ස් ෆ්ලෑෂ් අපිට දකින්න ලැබුණා. ඒ නෑෂ්ගේ සිරුරෙන් එයා මතුවෙන්න පටන් ගත්තු නිසා. ඉතින් ෆ්ලෑෂ් ටීම් එක …

Read More »

Watchmen (2009) Sinhala Subtitles | වීරයන්ගේ එකමුතුවක්, වෙනස්ම අත්දැකීමකට! [සිංහල උපසිරැසි සමඟ]

  එහෙනම් ඔන්න තවත් චිත්‍රපටයක් අරගෙන මුණගැහෙන්න ආවා. නිකන්ම නිකන් ෆිල්ම් එකක් නම් නෙවෙයි ඩීීසි කොමික්වල මීට වසර ගණනාවකට කලින් නිකුත් වෙච්ච ක්ලැසික් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට මෙතෙක් කල් තිබුනේ වෙබ් අඩවිය පටන් ගත්ත මුල් කාලෙ චිත්‍රපට සම්බන්ධ ලිපි පමණක් පල කාලෙ අපේ ඉසිර සහෝදරයා පල කරපු ලිපියක් පමණයි. ඒකවත් තේරුම් …

Read More »

The Flash [S06 : E15] Sinhala Subtitles | නෑෂ් වෙල්ස්ගේ යාතුකර්මය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි පුදුම වෙන්න දෙයක් නෑ මේ ටිකේ නිවාඩු නිසා ඔන්න අලුත් කොටස ඉක්මණටම අරගෙන එන්න පුලුවන් උනා. 😀 මේ දවස් වල රටේ තියෙන අවදානම එක්ක හැමෝම පරිස්සම් වෙනවා ඇති කියලා හිතනවා. ගිය සතියේ කොටස නම් සෑහෙන පරක්කු උනා. අපි කතාව පැත්තට හැරෙමු. කලින් කොටස ගැන මතක් කලොත්, මෙතෙක් කාලයක් …

Read More »
error: Alert: Content is protected !!