You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , September 18 2019
Breaking News
Home / DC කොමික් (page 2)

DC කොමික්

The Flash [S05 : E06] Sinhala Subtitles | අයිසිකල් [සිංහල උපසිරැසි සමඟ]

මිත්‍රවරුනි ඔන්න එහෙනම් හයවෙන කොටස අරගෙන ආවා.ගිය සතියේ අපිට මුණගැහුනේ මෙච්චර කාලෙකට මුණගැහිලා නැති අමුතු විදියේ මෙටා කෙනෙක්. රැග් ඩෝල්. එයාගේ වෙස්මූණ, එතකොට අර බෙල්ල අනික් පැත්තට කරකවපු සිද්ධි ගත්තාම ඇත්තටම ටිකක් බයත් හිතෙනවා. ඉතින් මෙටා අල්ලන වැඩේට අමතරව අපිට මේ සීසන් එකෙන් වැඩිපුරම දිගටම ඇදි ඇදි ආවේ පවුල් අවුල …

Read More »

Titans 2018 [S01: E06] Sinhala Subtitles | උඹද රොබින්? මමද රොබින්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් උපසිරසි දිවියේ පළමුවෙනි DC කොමික් සම්බන්ධ කතාවකට උපසිරසි අරගෙන එන්න සෙට් උනා. සිකුරාදා එන්න තිබ්බ එපිසෝඩ් එක ආවේ අද ඒ කියන්නේ ඉරිදා පාන්දර 1.30ට විතර. ඉතිං හැකි ඉක්මනට වැඩත් එක්ක හැකි ඉක්මනට ඔන්න උපසිරැසිය අරගෙන ආව. කොහොමත් මාවල් කාරයෙක් විදියටනේ මාව හංවඩු ගැහිලා තියෙන්නේ ඉතිං.මුල ඉඳලම මාවල් සිරිස්, …

Read More »

The Flash [S05 : E05] Sinhala Subtitles | රැග්ඩෝල් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මිත්‍රවරුනි මේ අරගෙන ආවේ ෆ්ලෑෂ් කතා මාලාවේ පස්වෙනි කොටස. මුලින්ම පොඩි දෙයකට සමාව ඉල්ලන්න වෙනවා, කලින් සතියේ පස්වෙනි කොටස එන්න තිබුනත් ඒක මේ සතියට කල් දාලා තිබුනා, ඉතින් ඔයාලාව දැනුවත් කරන්න බැරි උනාට සමාවෙන්න ඕන. ඉතින් වැඩි කතා නැතුව මම පහුගිය විස්තර ටිකක් එක්ක අලුත් කතාව ගැන ටිකක් කියන්නම්. …

Read More »

The Flash [S05 : E04] Sinhala Subtitles | මෙටා හියුමන් සහ මෙටා ….? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි ටිකක් විතර පරක්කු උනා. වැඩ බොහොම අධිකයි. කලින් සතිය ගැන මම ටිකක් මතක් කරන්නම්. අලුත් වෙල්ස් කෙනෙක් ඔන්න අපිට දකින්න ලැබුනා. එයා තමයි රහස් පරීක්ෂක ෂර්ලොක් වෙල්ස්. සිකේඩා ගැන හොයන්න ෆ්ලෑෂ් ටීම් එකට උදව්වට තමයි එයා ආවේ. එයා මීට කලින් ඒ කියන්නේ මෙයා ඇවිත් තියෙන්නේ අනාගතයෙන් නිසා, එයාට …

Read More »

The Flash [S05 : E03] Sinhala Subtitles | වයිබ්ගේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔන්න අද සෑහෙන කාලෙකට පස්සේ ෆ්ලෑෂ් එන දවසේම නිවාඩුවක් ලැබුනා. ඉතින් අද කොහොමහරි මේක දෙන්න ඕන කියලා හිතාගත්තා. සබ් එක නම් එනකොට දවල් 12 ට විතර ඇති මගේ හිතේ. අපි එහෙනම් වැඩි කතා නැතුව ගිය සතියේ කොටස ගැන ටිකක් මතක් කරගෙන මේ සතියේ කොටස දිහාවට හැරෙමු. ඉතින් ගිය …

Read More »

The Flash [S05 : E02] Sinhala Subtitles | බ්ලොක් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුණි අපි මේ සතියේ අපි එකතුවෙන්න සූදානම් වෙන්නේ පස්වෙනි කතා මාලාවේ දෙවෙනි කොටස එක්ක. ෆ්ලෑෂ්ගේ දුව ගැන කතන්දරේ අපි කලින් සතියේ කොටසින් දැක්කනේ. එතනින් ගියාම වෙනදා වගේම අලුතෙන් එන මෙටාලා. ෆ්ලෑෂ්ගේ ලොකුම හතුරා. දේවල් කිහිපයක්ම අපි මුල් කොටසින් දැක්කා. ගිය සතියේ හම්බවුනු මෙටා ඒ කියන්නේ ග්‍රිඩ්ලොක් කියන කෙනා අයන් …

Read More »

Teen Titans Go! To The Movies (2018) Sinhala Subtitles | සුපිරි වීර චිත්‍රපටි හීනය ! [සිංහල උපසිරසි සමඟ]

අපිටත් සුපිරිවීරයෙක් වෙන්න තියනවානම් කොහොමද නේහ්? එහෙම නැත්නම් සුපිරි වීර චිත්‍රපටියක රඟපාන්න තියනවා. රොබින්, එයා තමා මේකෙ ප්‍රධාන චරිතය. එයාගෙ එකම හීනෙ තමා චිත්‍රපටියක රඟපාන එක. මෙයාට ටීම් එකක් තියනවා. ටීන් ටයිටන්ස් කිව්වම කවුරුත් දන්නවනේ. ඒක තමා මෙයාගෙ ටීම් එකේ නම. මෙයා මුලදි ගොඩක් වෙහෙසනවා මෙයාගෙම කියලා චිත්‍රපටියක් හදාගන්න. ඉතින් …

Read More »
error: Alert: Content is protected !!