Saturday , September 26 2020
Breaking News

DC කොමික්

Aquaman (2018) with Sinhala Subtitles | සත්සමුදුරේ වීරයා ඇක්වාමෑන්! [සිංහල උපසිරැසි සමඟ] [250*]

උපසිරැසි ජිවිතයේ තවත් එක සංදිස්ථානයක් පසු කරන්න කියල තමයි මේ පාන්දරම සූදානම් වෙන්නේ. ඔව් අද තමයි මගේ 250 වෙනි සිංහල උපසිරස ඔබට ලබා දෙන්නේ. අදට හරියටම බයිස්කෝප් සිංහලෙන් එක්ක එකතු වෙලා හරියටම අවුරුදු 6 සහ දින 27ක් වෙනවා. එදාමෙදාතුර ජිවිතයේ ඇබ්බැහිවීමකට ලක් උනානම් උන එකම දේ තමයි මේ සිංහල උපසිරැසි …

Read More »

The Flash [S05 : E11] Sinhala Subtitles | කේන්තියට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අපි කලින් සතිය ගැන ටිකක් මතක් කරගෙනම අලුත් කොටස ගැන බලමු. ඉතින් ගිය සතියේ අපි දැකපු ප්‍රධානම කාරණයක් තමයි මෙටා බෙහෙතක් හදන්න පුලුවන්කමක් තියනවා කියලා සිස්කෝ හොයාගත්තු එක. සිස්කෝ නම් ඒකට උඩින් කැමති උනත් සමහරු කැමති බවක් නම් අපිට පෙනුනේ නෑ. ප්‍රධාන වශයෙන් කේට්ලන්. ඉතින් සිස්කෝට මේක තනියම කරන්න …

Read More »

The Flash [S05 : E10] Sinhala Subtitles | දෙවැනි අවස්ථාව [සිංහල උපසිරැසි සමඟ]

තව ටිකෙන් අමතකත් වෙනවා මේ සතියේ දහවෙනි කොටස එනවා නේද කියලා 😀 ඉතින් ඔන්න අද උණු උණුවේම අරගෙන ආවේ ෆ්ලෑෂ් කතා මාලාවේ 10 වෙනි කොටස. වෙනත් ලෝක එහෙම නැත්නම් ෆ්ලෑෂ්, ඇරෝ, සුපර් ගර්ල් ත්‍රිත්වය එකතුවෙන් හැදුන ක්‍රොස් ඕවර් එකෙන් පස්සේ අපි අද තමයි ඔන්න මුණගැහෙන්නේ. ඉතින් කාල වෙලාව අඩු නිසා …

Read More »

The Flash [S05 : E09] Elseworlds, Part 1 Sinhala Subtitles | ElseWorlds (වෙනත් ලෝක) – 1 කොටස [සිංහල උපසිරැසි සමඟ]

“මගේ නම බෙරි ඇලන්. මම තමයි ජීවත්ව සිටින වේගවත්ම මිනිසා…” අපි ඉතින් හැමදාම වගේ ෆ්ලෑෂ් බලන්න පටන් ගනිද්දී ඔය වචන පේලි ටික තමයි අපිට ඇහෙන්නේ. ඉතින් එදා ඉඳන්ම අපේ ෆ්ලෑෂ් බෙරි ඇලන් තමයි. හැබැයි ඔන්න මේ වතාවේ නම් වැඩේ වෙනස් වෙන්නයි යන්නේ. ඔයාලා බලනවා ඇති මම මේ කියන්න හදන්නේ මොකක්ද …

Read More »

Titans 2018 [S01: E09] Sinhala Subtitles | හෝව්ක් සහ ඩොව්ගේ කතාව…. [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ ආව ඇවෙන්ජර්ස් 4 ට්‍රේලර් එක බලන්න ඇති නේ. ෆීලින් සෑඩ් විත් ෆිව් බිලියන් අදර්ස් තමා ඉතින් ට්‍රේලර් එකේ තිබ්බ දේවල් වලට අනුව නම් 🙁 ඒත් රුසෝ බ්‍රදර්ස්ලව සත පහක විස්වාස කරන්න හොඳ නැහැ. හරි හරි ඉතිං DC සිරිස් එකක් අරගෙන ඇවිල්ල මාවල් ගැන කතා කරන්නේ මොන මගුලක්ද නේ 😛 …

Read More »

The Flash [S05 : E08] Sinhala Subtitles | අතීතයට… [සිංහල උපසිරැසි සමඟ]

මා ප්‍රිය ෆ්ලෑෂ් ලෝලී හිත මිතුරනි. මෙන්න ඔයාලාට අරගෙන ආවා අටවෙනි කොටස. ඉතින් පහුගිය කොටස ගැන පොඩි ආවර්ජනයක් කරන්නම්. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකේ අයගේ ඉලක්කය උනේ සිකේඩා කියන චරිතය කවුද කියන එක හොයාගන්න එක. එයාලාට ඒක කරගන්න පුලුවන් උනා. හැබැයි ඒක හොයාගන්න පුලුවන් උනේ එයාගේ දුව කියලා හිතාගෙන හිටපු එයාගේ …

Read More »

The Flash [S05 : E07] Sinhala Subtitles | වෙදර් විච් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි සතියකට පස්සේ ඔන්න අපි ආයෙත් හත්වෙනි කොටස එක එකතුවෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. නෝරා අනාගතයේ ඉඳන් ඇවිත් ගොඩාක් දේවල් වෙනස් කලා. ඒ වැඩෙන් කාල රාමුව වෙනස් වෙන නිසා ඉස්සරහට සිද්ධවෙන්න තියෙන දේවල් වෙනස් වෙන්න ගත්තා. ඉතින් ඉස්සරහාට තව මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ. කලින් සතිය ගැන පොඩ්ඩක් මතක් …

Read More »

The Flash [S05 : E06] Sinhala Subtitles | අයිසිකල් [සිංහල උපසිරැසි සමඟ]

මිත්‍රවරුනි ඔන්න එහෙනම් හයවෙන කොටස අරගෙන ආවා.ගිය සතියේ අපිට මුණගැහුනේ මෙච්චර කාලෙකට මුණගැහිලා නැති අමුතු විදියේ මෙටා කෙනෙක්. රැග් ඩෝල්. එයාගේ වෙස්මූණ, එතකොට අර බෙල්ල අනික් පැත්තට කරකවපු සිද්ධි ගත්තාම ඇත්තටම ටිකක් බයත් හිතෙනවා. ඉතින් මෙටා අල්ලන වැඩේට අමතරව අපිට මේ සීසන් එකෙන් වැඩිපුරම දිගටම ඇදි ඇදි ආවේ පවුල් අවුල …

Read More »

Titans 2018 [S01: E06] Sinhala Subtitles | උඹද රොබින්? මමද රොබින්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් උපසිරසි දිවියේ පළමුවෙනි DC කොමික් සම්බන්ධ කතාවකට උපසිරසි අරගෙන එන්න සෙට් උනා. සිකුරාදා එන්න තිබ්බ එපිසෝඩ් එක ආවේ අද ඒ කියන්නේ ඉරිදා පාන්දර 1.30ට විතර. ඉතිං හැකි ඉක්මනට වැඩත් එක්ක හැකි ඉක්මනට ඔන්න උපසිරැසිය අරගෙන ආව. කොහොමත් මාවල් කාරයෙක් විදියටනේ මාව හංවඩු ගැහිලා තියෙන්නේ ඉතිං.මුල ඉඳලම මාවල් සිරිස්, …

Read More »

The Flash [S05 : E05] Sinhala Subtitles | රැග්ඩෝල් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මිත්‍රවරුනි මේ අරගෙන ආවේ ෆ්ලෑෂ් කතා මාලාවේ පස්වෙනි කොටස. මුලින්ම පොඩි දෙයකට සමාව ඉල්ලන්න වෙනවා, කලින් සතියේ පස්වෙනි කොටස එන්න තිබුනත් ඒක මේ සතියට කල් දාලා තිබුනා, ඉතින් ඔයාලාව දැනුවත් කරන්න බැරි උනාට සමාවෙන්න ඕන. ඉතින් වැඩි කතා නැතුව මම පහුගිය විස්තර ටිකක් එක්ක අලුත් කතාව ගැන ටිකක් කියන්නම්. …

Read More »

The Flash [S05 : E04] Sinhala Subtitles | මෙටා හියුමන් සහ මෙටා ….? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි ටිකක් විතර පරක්කු උනා. වැඩ බොහොම අධිකයි. කලින් සතිය ගැන මම ටිකක් මතක් කරන්නම්. අලුත් වෙල්ස් කෙනෙක් ඔන්න අපිට දකින්න ලැබුනා. එයා තමයි රහස් පරීක්ෂක ෂර්ලොක් වෙල්ස්. සිකේඩා ගැන හොයන්න ෆ්ලෑෂ් ටීම් එකට උදව්වට තමයි එයා ආවේ. එයා මීට කලින් ඒ කියන්නේ මෙයා ඇවිත් තියෙන්නේ අනාගතයෙන් නිසා, එයාට …

Read More »

The Flash [S05 : E03] Sinhala Subtitles | වයිබ්ගේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔන්න අද සෑහෙන කාලෙකට පස්සේ ෆ්ලෑෂ් එන දවසේම නිවාඩුවක් ලැබුනා. ඉතින් අද කොහොමහරි මේක දෙන්න ඕන කියලා හිතාගත්තා. සබ් එක නම් එනකොට දවල් 12 ට විතර ඇති මගේ හිතේ. අපි එහෙනම් වැඩි කතා නැතුව ගිය සතියේ කොටස ගැන ටිකක් මතක් කරගෙන මේ සතියේ කොටස දිහාවට හැරෙමු. ඉතින් ගිය …

Read More »

The Flash [S05 : E02] Sinhala Subtitles | බ්ලොක් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුණි අපි මේ සතියේ අපි එකතුවෙන්න සූදානම් වෙන්නේ පස්වෙනි කතා මාලාවේ දෙවෙනි කොටස එක්ක. ෆ්ලෑෂ්ගේ දුව ගැන කතන්දරේ අපි කලින් සතියේ කොටසින් දැක්කනේ. එතනින් ගියාම වෙනදා වගේම අලුතෙන් එන මෙටාලා. ෆ්ලෑෂ්ගේ ලොකුම හතුරා. දේවල් කිහිපයක්ම අපි මුල් කොටසින් දැක්කා. ගිය සතියේ හම්බවුනු මෙටා ඒ කියන්නේ ග්‍රිඩ්ලොක් කියන කෙනා අයන් …

Read More »

Teen Titans Go! To The Movies (2018) Sinhala Subtitles | සුපිරි වීර චිත්‍රපටි හීනය ! [සිංහල උපසිරසි සමඟ]

අපිටත් සුපිරිවීරයෙක් වෙන්න තියනවානම් කොහොමද නේහ්? එහෙම නැත්නම් සුපිරි වීර චිත්‍රපටියක රඟපාන්න තියනවා. රොබින්, එයා තමා මේකෙ ප්‍රධාන චරිතය. එයාගෙ එකම හීනෙ තමා චිත්‍රපටියක රඟපාන එක. මෙයාට ටීම් එකක් තියනවා. ටීන් ටයිටන්ස් කිව්වම කවුරුත් දන්නවනේ. ඒක තමා මෙයාගෙ ටීම් එකේ නම. මෙයා මුලදි ගොඩක් වෙහෙසනවා මෙයාගෙම කියලා චිත්‍රපටියක් හදාගන්න. ඉතින් …

Read More »
error: Alert: Content is protected !!