You dont have javascript enabled! Please download Google Chrome!
Monday , May 25 2020
Breaking News

Featured Articles

Les Misérables [S01 : E04] Sinhala Subtitle | හතරවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාලට. මේකතාව බැලීමේ ආසාව තව වැඩි වෙන්න ඇතැයි කියා මා සිතනව. මෙතෙක් කතාව කිව්වොත් ජෝන් වල් ජෝන් කොසෙට්වත් අරන් පල්ලියකට එනව. ජාවේට් තවමත් ජෝන් වල්ජෝන්ව හඹා යනව. තෙනාඩියර්ට යනඑනමන් නැති වෙනව. හොදයි එහෙනම් මේ කොටසට IMDB 7.7 අගයක් හිමිවී තියෙනව. මේ කොටසෙදි තරුණවියට පත්වෙන කොසෙට් හට විවිද ආශාවන් …

Read More »

Them (2006) Sinhala Subtitles | වියරු සෙල්ලම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට, ඔන්න මම අද තවත් Horror චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවා. මුළින්ම කියන්න ඕන මේක සත්‍ය සිදුවීම් අනුසාරයෙන් නිෂ්පාදනය කරපු එකක්. ඔයාල The Strangers (2008), Vacancy (2007) බලල ඇති කියල හිතනව. අන්න ඒවගේ චිත්‍රපට නරඹන යාලුවෙක්නම් මේකට අනිවාර්යෙන්ම කැමති වෙයි. 2006 අවුරුද්දේ තමයි මේක නිෂ්පාදනය කරල තියෙන්නේ. ඒ David …

Read More »

Anjaam Pathiraa (2020) Sinhala Subtitles | මැදියම් රැයේ ආ බිහිසුණු ඝාතකයා [සිංහල උපසිරැසි සමග]

අපිට අන්තරාදායක මොහොතේදී පිහිට වෙන්න පොලීසිය ඉන්නවා ඒත් පොලීසියට අන්තරාදායක මොහොතක් උදා වුණොත්…? අපි කරදරයක වැටුණහම බේරගන්න පොලීසිය ඉන්නවා ඒත් පොලීසිය කරදරයක වැටුණොත්…? මිනීමැරුමක් වෙන්නේ කොතැනද, පොලීසිය තමන්ගේ රාජකාරිය පටන් ගන්නවා. අන්තිම පතුල වෙනකන් හාරවුස්සලා අපරාධකාරයව කොටු කරගන්නවා. ඒත් පොලිස් නිලධාරීන්ව බිල්ලට ගන්න තිරිසන් මාරයෙක් බිහිවුණොත්…? සාමාන්‍ය මිනීමරුවෙක් නෙමෙයි හීතල …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E11] Sinhala Subtitles | සේරි පසුපස මාරයෙක්.. [සිංහල උපසිරසි සමඟ]

දැන් නම් සතුටුයි නේද?කොහොමහරි, රි ජෙයෝන්ග් හ්‍යොක් දකුණට ආවානෙ. හැබැයි එයා ආවේ සේරිව බලන්න හිතන් නෙවේ. චෝ චෙයෝල් ගන්ග් ගෙන් සේරිව ආරක්ෂා කරන්න! පහුගිය කොටසින් දකින්න ඇති, මන් බොක් ඔරලෝසුව ගෙනැත් දුන්න නිසා චෝ චෙයෝල්ට විරුද්ධත්ව තියන සාක්ෂි උසාවියට ඉදිරිපත් කරන්න කැප්ටන් රි ට පුලුවන් වුනා. ඒ වගේම එයාගෙ අයියගෙ …

Read More »

Castlevania [S02 : E05 & E06] Sinhala Subtitles | සුරක්ෂිතාගාරය සහ බලකොටුව..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං අපි කලින් කොටසෙ දැක්ක කර්මෙලා සහ ගෝඩ්බ්‍රෑන්ඩ් ඩ්‍රැකියුලාට එරෙහිව වෙනම සැලැස්මක් ක්‍රියාත්මක කරන ආකාරය. මොවුන් විශ්වාස කරන්නෙ මනුෂ්‍ය වර්ගයා විනාශ කිරීම හොඳ අදහසක් නෙවෙයි කියල. ඒ වගේම ඩ්‍රැකියුලා උමතු වෙලා කියල ඔවුන් විශ්වාස කරනව. මේ නිසා කර්මෙලා ඩ්‍රැකියුලාගෙන් බලය පැහැර ගන්නා ආකාරයක් ගැන පිඹුරුපත් සකස් කරනව. හැබැයි ඩ්‍රැකියුලාගෙ …

Read More »

Varane Avashyamund (2020) Sinhala Subtitles | සීමා මායිම් නොමැති ආදරය… [සිංහල උපසිරැසි]

ආයුබෝ වේවා! තවත් සොඳුරු මලයාලම් සිනමා පටයකට උපසිරැසි අරගෙනයි අද ඔබව මුණගැහෙන්නේ. 2020 පෙබරවාරි 07 වනදා නිකුත් වුනු මේ චිත්‍රපටය Anoop Sathyan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ සිහින කුමරා Dulquer Salmaan, මලයාලම් රසිකයන්ගේ සිහින කුමරියක් වන Kalyani Priyadarshan සහ Suresh Gopi, Shobana යන අය ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක …

Read More »

Baghdad Central [S01 : E01] Sinhala Subtitle | මුළු රටම යුද්ධයක.. ඔහු තම දියණිය සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

මේ දෙන්න යන්නේ තවත් එක TV series එකක් මේ අවුරුද්දේ විකාශය වුන. මේ සීරිස් එක චැනල් 4 කියන රූපවාහිනී නාලිකාවේ විකාශය වුන සීරිස් එකක්. ඒ වගේම මේ සීරිස් එකේ කොටස් 6යි තියෙන්නේ. බොහෝවිට දෙවනි සීසන් එකකුත් එන්න පුලුවන් කියලයි කියන්නේ. ඉතින් මේක ඉරාකයේ තිබුන යුද්ධය පදනම් කරගෙන සත්‍ය කතාවක් තුලින් …

Read More »

The Battle Roar to Victory (2019) Sinhala Subtitles | විජයග්‍රහනයේ දෝංකාරය [සිංහල උපසිරැසි ]

මේ කොරෝනා සමයේ ගෙදරට වෙලා ඉන්න ඔයාලට මෙදා පාර මං අරගෙන ආවේ කොරියානු චිත්‍රපටයක්. මේක සත්‍ය සිදුවීමක් අලලා නිර්මානය කරන ලද්දක්. මේ දවස් වල කොරියන් කතා වහක් වෙලා තියෙන හින්දා මේක අතාරින්නම් හිතන්න එපා. මොකද මේක ඒ තරමටම හොඳ නිර්මානයක්. එහෙනම් වැඩි කතා නැතුවම චිත්‍රපටයේ විස්තරය ගැන කියලා ඉන්නම්. මේ …

Read More »

Les Misérables [S01 : E03] Sinhala Subtitle | තෙවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම. හොදයි ඒනම් කට්ටිය ඒක බැලුවනම් කොච්චර ලස්සන කතාවක්ද කියල තේරෙන්න ඇති. මෙතෙක් කතාවෙන් ඔයාලට බලාගන්න පුළුවන් උනා කොසෙට් කියන දරුවත් එක්ක තනි උන ෆැන්ටීන් මොන්ට්‍රෝයි වලට ආවහම ඉතා කටුක හා දුක්කිත ඉරණමකය මුහුන දීමට සිදු උනා. ඒත් ඒ හැමදේම ගැන මැන්ඩලේ මහතා බලාගෙන ඔහු විසින්ම නීතිය ඉදිරියට …

Read More »

Sri Bharatha Baahubali (2020) Sinhala Subtitles | පෙර භවයක මා… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් අදත් උපසිරැසියක් අරගෙන ඇවිත් ඉන්නව. මුලින්ම ඉක්මනින්ම මේක දෙන්න වුවමනාටව මගේ උදව්වට ආව ශසිත් අයියට බොහොම ස්තූතියී. Comedy ගනයට අයත් වෙන චිත්‍රපටයකට තමයි අද සබ් එක අරගෙන ඇවිත් තියෙන්නෙ. තමන්ගෙ පහුගිය ආත්මය ගැන ඒ අකාරයෙන්ම පවසන අයව අපි උදාහරණ සමග දැක ඇත. ඉතින් ඒ වගේ අපිට එහෙම අපේ …

Read More »

Asura Guru (2020) Sinhala Subtitles | ආසාවක්ද ? අපරාධයක්ද ? [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් රසික රසිකාවියෝ සියළුම දෙනාට ආයුබොවන් කියලා ප්‍රර්ථනා කරනවා! මුලින්ම සමාව ඉල්ලනවා මේ සිංහල උපසිරැසිය ගෙන්න පොඩ්ඩක් නෙමේ ගොඩක් පරක්කු උනාට. දෛනික රාජකාරි තත්වය වෙනදටත් වඩා කාර්යබහුල වෙලා මටත් නොදෑනීම මේ සිංහල උපසිරැසිය දෙන්න සැහෙන්න පරක්කු උනා. මගේ 5 වන උපසිරැසිය වන Asuraguru (2020) සිනමා සිත්ත‍මේ සිංහල උපසිරැසිය පරක්කුවෙලා හරි …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E10] Sinhala Subtitles | ආයෙමත් ආදරෙන්.. [සිංහල උපසිරසි සමඟ]

9 වෙනි කොටස බැලුවම වාවන්නෙ නැතුව ගියාද? මොනවා කරන්නද සේරි ආපහු යන්නත් ඕනනේ. හොඳයි, අපි දැන් සම්පූර්ණ කතා මාලාවෙම එක අර්ධයක් ඉවර කරලා සන්ධිස්ථානයකට ඇවිත් ඉන්නෙ. මුල් කොටස් 9 ඇතුළේ ගියේ යුන් සේරි දකුණු කොරියාවේ කොයි වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක්ද, පවුලෙ අය එක්ක එයාගෙ සම්බන්ධෙ, සේරි හදිසි අනතුරකින් උතුරු …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP23 & EP24 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

  ගැහැණු ටයිටන් උගුලෙන් බේරිලා වටේ ඉන්න ඔක්කොම සර්වේ කොප්සලා මරනවා. දැන් එරන්ගේ ඉවසීම පැනලා ටයිටන් වෙනවා. තමන්ගේ සගයන් මාරුව එකේ පලිය ගන්න හිතාගෙන එරන් සටන් කරන්නේ සිහි කල්පනාවෙන් නෙවෙයි. ඉතින් ගැහැණු ටයිටන් ලේසියෙන්ම එරන්ගේ ක්ෂුශුම්නාව හපලා එරන්ව කනවා. මේක ඇස් දෙකටම දකින මිකසාට බොහොම වේදනායි. ඒ කොහොම වුනත් අපේ …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E01] Sinhala Subtitles | සදාතනික මහරජ! [සිංහල උපසිරසි]

ඔන්න අලුත් කතාවක් ගෙනාවා කොරියානු කතා රසිකයන්ට. මේ කතාව විකාශය ආරම්භ වුනේ අප්‍රියෙල් 17 වෙනිදා. දැනට කොටස් 2ක් පමණයි විකාශය වුනේ. මේ තමයි පළමු කොටස. මෙම කතාව රචනා කලේ, Kim Eun-Sook නමැති ලේඛිකාව විසින්. ඇය විසින් රචනා කල ඉතා ජනප්‍රිය වුන කතාමාලාවන් තමයි. The Heirs (2013) Descendants of the Sun …

Read More »

Piglets Big Movie (2003) Sinhala Subtitle | මේ පිග්ලට්ගේ කතන්දරයයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් දිගු විරාමයකින් පස්සේ තමයි මම ඔයාලාව මුණගැහෙන්න ආවේ. ඉතින් මේ තමයි පිග්ලට්ගේ කතන්දරය… පිග්ලට් කියන්නේ අපේ විනී ද පූ කතා පෙලේ ඉන්න පුංචිම හාදයා. ඉතින් සමහර වෙලාවට එයා කරන වැඩ කාගෙවත් ඇහැ ගැටෙන්නේ නෑ. එයාගේ උත්සහය, මහන්සිය කිසිම කෙනෙක්ට පේන්නේ නෑ. කාටවත් පිග්ලට්ගේ නියම වටිනාකම ‍දැනෙන්නේ නෑ පිග්ලට් …

Read More »

October Faction [S01 : E10] Sinhala Subtitles | මව් සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් October Faction පලමු කතා මාලාවේ අවසාන කොටසටත් ආවා.කතා මාලාවෙ මෙතෙක් කොටස් වල පොඩි සාරාංශයක් කරන්නම්කො එහෙනම්. ෆ්‍රෙඩ් ජපානෙ ඉඳලා තමන්ගෙ තාත්තගෙ අවමංගල්‍යයට සහභාගි වෙන්න ඩෙලෝරිස් සහ තමන්ගෙ දරුවො දෙන්නා වෙන ජෙෆ් සහ විව් එක්ක බැරින්ග්ටන් ඔන් හඩ්සන් වලට එනවා.මේ වෙලාවෙ විව් බොරු මළවුන් කැඳවීමක් කරනවා. මේ කැඳවීමෙදි විව් …

Read More »

Line Walker 2: Invisible Spy AKA Shi tu xing zhe 2: Die ying xing dong (2019) Sinhala Subtitles | සැබෑ ඔත්තුකරුවා කවුරුද? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේකේ පළමු කොටසත් අපේ බයිස්කෝප් අඩවියේ උපසිරසි දීලා තියෙන්නෙ. ඉතින් ඒක බලලා මේකේ දෙවැන්න බලන්න යද්දි ඒකට කවුරුත් උපසිරසි දීලා නැති නිසා මට හිතුනා කරන්න ඕන කියලා. හොදයි එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.f LINE WALKER 2 චීන සිනමාපටයක් ලෙසින් 2019 අගෝස්තු 30 වැනිදා තමයි තිරගත වීම් ආරම්භ කරලා …

Read More »

Homeland 🇺🇸 [8×11 – The English Teacher ] – Sinhala Subtitle | සෝල්ව මරන්න!… [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන්න …

Read More »

Les Misérables [S01 : E02] Sinhala Subtitle | දෙවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාලට.!! හොදයි ඒනම් ඔයාල පලවෙනි කොටස බැලුවනම් තේරෙන්න ඇතිනෙ නියම ඩ්‍රාමා ටයිප් සීරිස් එකක් කියල. එහෙනම් මං වැඩි විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නෑ පලවෙනි කොටසෙ ලිපියෙ කතාව ගැන මූලික හැදින්වීම තියේනෙ. මේ කොටසට IMDB 8.1ක අගයක් අරන් තියේ. හොදයි ඒනම් බලමු මේ කොටසෙ මොකද වෙන්නෙ කියල. ෆැන්ටීන් දරුවෙකුත් එක්ක …

Read More »

Sobibor (2018) Sinhala Subtitles | වධ කඳවුර [සිංහල උපසිරැසි]

දෙවැනි ලෝක යුද්ධ සමයේ නාසි හමුදා විසින් මිලියන ගනන් යුදෙව්වන් සංහාරය කලා. එහිදි ජර්මානු පාලනයෙ යටතෙ පවතින ප්‍රදේශවල වධකඳවුරු ඉදිකරල යුදෙව්වන්ට අමානුශික ආකාරයෙන් වද දුන් අතර බොහෝ දෙනෙක් ගෑස් කාමරවල දමා ඝාතනය කලා. මේ කඳවුරු වල සිටි අයට ආහාර පාන හරියට නොලැබුනු අතර විවිධ රැකියාවල දිවා රෑ නොබලා වැඩකරන්න සිදුවුනා. …

Read More »
error: Alert: Content is protected !!