Friday , February 3 2023

Featured Articles

Amistad (1997) Sinhala Subtitles | වහල් වෙළඳාම වෙනුවට යුක්තිය [සිංහල උපසිරසි]

කොහොමද ඉතින් මම අද අරගෙන ආවෙ 1997 නිකුත් වුන තවත් එක් සත්‍ය කතාවක්.අධ්‍යක්ෂනය කරල තියෙන්නේ මහා සිනමාකරු ස්ටීවන් ස්පිල්බරග් විසින්.රංගනයෙන් දායක වෙන්නෙ Morgan Freeman,Anthony ,Djimon Hounsou යන කට්ටිය. මේක IMDB 7.3 අගයක් අරගෙන තියෙනවා.හරි එහෙනම් කතාව පැත්තට යමු. “අපි කළුයි, හැබැයි අපිත් මිනිස්සු” ඔබව විකිණීමට කෙනකුට පුලුවන්ද? එය කෙතරම් සාධාරණද? …

Read More »

Chameli (2003) Sinhala subtitles | නාඳුනන්නන් දෙදෙනෙක්, නා කපන වැස්සක්…. [සිංහල උපසිරසි]

වැහිබර කාලකන්නි රාත්‍රියක්.. හිතේ තියන බර ගතියත් එක්ක අහසත් බර වෙලා අමන්ට මුළු වටපිටාවම පේන්නේ මහා බරක් වගේ.. බැංකුවක වැඩ කරන සල්ලිකාරයෙක් වුණත් අමන්ගෙ හිතේ සතුටක් නෑ.. ඒකටත් හේතුවක් තියෙනවා. අමන්ට අද පාටියක්, පාටිය අතරතුර කඩන් වැටුණු මහා වැස්සක්, හරියට පුපුරන්න ඔන්න මෙන්න තිබ්බ අමන්ගේ හිත වගේ.. වතුර එහෙන් මෙහෙන් …

Read More »

ජුජුට්සු කයිසන් [S01 : E21-E22] Sinhala Subtitles | අන්ධ කීකරුකමේ මූලාරම්භය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ? Jujutsu Kaisen කතා මාලාවේ අවසාන කොටස හතරටයි අපි මේ ඇවිල්ලා ඉන්නෙ. ඒකෙනුත් අවසාන කොටස් දෙකට කලින් කොටස් දෙක තමයි මේ අරගෙන ආවේ. ටෝඩෝ කියනව වගේ දැන් ඔයාලට Jujutsu Kaisen කතාවෙ රසය හොඳින් වැටහෙනව ඇති කියල හිතනවා.කතාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැන් අනර්ඝයි කියලත් ඔයාලට හිතෙනවා ඇති. කලින් කිව්ව විදිහටම …

Read More »

ජුජුට්සු කයිසන් [S01 : E19-E20] Sinhala Subtitles | රුදුරු ක්ෂණය [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ? Jujutsu Kaisen කතා මාලාවේ මීළඟ උපසිරැසියත් අරගෙනයි ආවෙ. කලින් කොටසෙදි ඔයාලට බලාගන්න පුලුවන් උනානෙ මහිටෝගෙ සහචරයෙක් වෙන විශේෂ ශ්‍රේණියේ හනාමිගේ පැමිණීම නිසා සුහද තරඟය එහෙම් පිටින්ම කණපිට ගැහුනා. කලින් නොදැකපු විදිගෙ ආවරණයක් දාපු නිසා දැන් ගෝජෝ සතෝරුට මැදිහත් වෙන්නත් බෑ. මොකද එක්තරා විදිහට ඒකෙන් ඉලක්ක වෙලා තියෙන්නෙත් ගෝජෝ …

Read More »

777 Charlie (2022) Sinhala Subtitles | ජීවිතයට පාර කියූ ආදරණීය මිතුරා..!! [සිංහල උපසිරසි]

KGF 2 එකෙන් පස්සේ කන්නඩ සිනමාව ගැන ලෝකයක් කතා කරන දවසක් ආයෙත් උදා වෙන්න නම් KGF 3 එනකම්ම ඉන්න වෙනවා කියලා හිතන් හිටියට මෙන්න ඊට මාස කිහිපයකින්ම ඒ දවස උදාවෙලා තිබ්බේ කවුරුත් නොහිතපු විදිහට. හැබැයි වෙනමම කොහෙන්දෝ ආපු චිත්‍රපටියකින්. කිසිම “ස්ටාර්” කෙනෙක්වත් නැති මේ චිත්‍රපටියට කර තියන් හිටියේ අපි වෙනදා …

Read More »

ජුජුට්සු කයිසන් [S01 : E17-E18] Sinhala Subtitles | ඍෂිවරයා [සිංහල උපසිරසි]

කොහොමද ඉතින්? ඔන්න ඊළඟ උපසිරැසිය අරගෙනයි ආවේ. දැන් ඔයා දන්නව නේද මොකක්ද මේ උත්සවය කියලා? දැන් හැමෝම ඉන්නෙ මේක කොහොමහරි දිනල තමන්ගෙ පාසලට ආඩම්බරයක් ගේන්න බලාගෙන. ශිෂ්‍යයො විතරක් නෙමෙයි ගුරුවරුත් බලන් ඉන්නෙ තමන්ගෙ ගෝලයො දිනනකල් බලාගෙන. ඒ අතරෙ ඉතදොරි යූජිව මරන්න සැලැස්මක් රහසේම ක්‍රියාත්මක වෙනවා. මේ ශිෂ්‍යයො අතර උනත් අපිට …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E10] Sinhala Subtitles | ජයග්‍රාහකයා ක්‍රිකට්මයි [සිංහල උපසිරසි]

ඔන්න අවසාන කොටසටත් ඔයාලව සාදරෙන් පිළිගන්නවා. ඒ වුණත්, හැම අවසානයක්ම අලුත් ආරම්භයක් කියනවනේ. ඒ සාධකේ මේකටත් පොදුයි. සරීනා ඉන්නෙ එයාගෙ ජීවිතේ එකම අරමුණට යන පාරෙ සෑහෙන දුරකට ගිහින්. තව බාධක කීපයයි. මේ වතාවෙ ඒ බාධක අයින් කරවගන්න එයා කාව පාවිච්චි කරාවිද? ඔයාලට මතක ඇතිනේ ඉමාද්ට ක්‍රිකට් අතෑරලා එයාගෙ තාත්තගෙ නම …

Read More »

ජුජුට්සු කයිසන් [S01 : E15-E16] Sinhala Subtitles | සහෝදර පාසල් සුහද උත්සවය [සිංහල උපසිරසි]

කොහොමද ඉතින්? ඔන්න ඊළඟ උපසිරැසිය අරගෙනයි ආවේ. දැන් ඔයාට කතාව ගැන මොකද හිතෙන්නෙ? කියන්න වචන නෑ නේද? ඒ වගේම මේ කතාව ගැන ඔයාට දැන් යම් අදහසක් ඇති.මේ කතාවෙ තියෙන සටන් වගේම බලයන් ඔයා වෙනින් කිසිම කතාවක අත් විඳල නැතුව ඇති කියල මට විශ්වාසයි. ප්‍රදේශ ප්‍රසාරණයක් දියත් කරලත් කෙනෙක්ගෙ ආත්මයේ හැඩය …

Read More »

ඩොරෝරෝ [S01 : E23 & E24] Sinhala Subtitles | තවත් වික්‍රමාන්විත චාරිකාවක අවසානය. [සිංහල උපසිරසි]

Dororo ඇනිමේ සීරීස් එකේ අවසාන කොටස් දෙක සමඟයි ඔයා මේ එකතු වෙන්නේ.ඒ කියන්නේ 23 සහ 24 කොටස් වල උපසිරසි තමා මේ අරගෙන ආවේ. ඉතින් කලින් කොටස් ගැන බැලුවොත්, යක්කිමරුගෙයි තහෝමරුගෙයි අවසන් සටන පටන් ගත්තා.ඉතින් ඒ සටන මොනවිදිහටද යන්නේ කියලා මේ කොටස් දෙකෙන් තමා බලාගන්න වෙන්නේ.දැන් යක්කිමරුගේ අත් දෙකයි ඇස් දෙකයි …

Read More »

Samay: When Time Strikes (2003) Sinhala Subtitles | මරණයේ හෝරාව [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම… ඉතින් මේ අවුල් වියවුල් මැද්දෙන් මාස හතකට පස්සේ, 2022 අවුරුද්දට පළවෙනි වතාවට අලුතෙන් සබ් එකකුත් අරන් මේ පැත්තට ආවා. ටිකක් පරණ වුණත්, හොඳ හින්දි ෆිල්ම් එකක් තමයි මගේ 39 වෙනි උපසිරැසිය විදියට අරගෙන එන්නේ. Samay කියන්නේ 2003 වසරේ නිර්මාණය වුණු Crime, Mistery, Thriller කාණ්ඩ වලට අයත් චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E09] Sinhala Subtitles | දැවී යාම [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම! මෙන්න අපි කතාවෙ වැදගත් සන්ධිස්ථානෙකට ඇවිත්. ඒ මොකක්ද කියලා ඔයාලට කොටස අවසානෙදි තමා දැනගන්න වෙන්නේ. දැවී යන්නෙ කවුද කියලත් එතකොට තේරේවි. එක එක්කෙනාගෙ බලපෑම් යටතේ එයාලගෙ අණපනත් වලට රූකඩේ වගේ නැටවිලා සරීනට දැන් ඇති වෙලා. ඒකෙන් ගැලවෙන්න එයා අලුත් පියවරක් තියන්නයි ලෑස්ති. ඒ මොකක් වෙයිද? වායුටයි රෝහිණීටයි කෝච් …

Read More »

ජන්හිත් මේන් ජාරී (2022) Sinhala Subtitles | “මහජනයාගේ දැනගැනීම පිණිසයි” [සිංහල උපසිරසි]

බයිස්කෝප්වාසී යාළුවො හැමෝටම ආයුබෝවන් ! ඔන්න අද අරන් ආවෙ Social awareness drama, ඒ කියන්නෙ සමාජ දැනුවත්කිරීමේ චිත්‍රපට ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. මීට කලින් ඔයාලා බලලා ඇතිනේ, Padman (2018), Toilet ; Ek Prem Katha (2017) වගේ ඒවා, අන්න ඒ වගේ එකක්. මේක කාන්තා මූලික චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. අපෙ කතා …

Read More »

ජුජුට්සු කයිසන් [S01 : E13-E14] Sinhala Subtitles | හෙට දවස [සිංහල උපසිරසි]

වෙනද වගේම ඔන්න මීළඟ උපසිරැසිය අරගෙනයි ආවෙ.කොහොමද දැන් මේ කතාව…දැනට සටන් කීයක් බලාගන්න පුලුවන් උනාද…දැන් තියෙන සටන ගැන මොකද හිතෙන්නෙ…කලින් නොදැකපු powers එහෙම දකිනකොට මොකද හිතෙන්නෙ… කායිකවත් මානසිකවත් වැටිල හිටපු යොෂිනෝට මහිටෝ කරපු බලපෑම කොච්චරක් ද කියල ඔයා දැක්ක නේද? කෙනෙක්ගෙ ආකල්ප වලට පොහොර දැම්මම එයාව කොච්චර දුරකට යවන්න පුලුවන්ද …

Read More »

ඩොරෝරෝ [S01 : E21 & E22] Sinhala Subtitles | සහෝදරයින්ගේ සංග්‍රාමය ඇරඹෙයි! [සිංහල උපසිරසි]

Dororo ඇනිමේ සීරීස් එකේ 21 සහ 22 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. ඉතින් කලින් කොටස් වලින් මොකද උනේ? කඩුව හදාගන්න ගිහින් යක්කිමරුටයි ඩොරෝරෝටයි හරි හරි දේවල් නේ උනේ.යක්කිමරුට කසාදයකුත් වෙන්න ගියා මතක ඇතිනේ.ඒ වගේම සත්තුන්ගේ කොටස් එකතු වෙලා නිර්මාණය වුණු ටිකක් භයංකාර යක්ෂයෙක් එක්කත් …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E08] Sinhala Subtitles | ටෙස්ට් [සිංහල උපසිරසි]

අටවෙනි කොටසට වගේම දෙවෙනි ටෙස්ට් තරඟෙට සාදරයෙන් පිළිගන්නවා. කතාව පැත්තට හැරුණොත්, ඔයාලට මතකනෙ කලින් කොටසෙ අවසානය, ඉමාද්ට දරා ගන්න බැරි කම්පනයක් දීලයි ඉවර වුණේ. ඒ වගේම මේ කොටසත්, තීම් මියුසික් එකටත් කලින් ඔයාලටත් ඒ වගේම කම්පනයක් දීලයි පටන් ගන්නේ. එහෙනම් ලෑස්ති වෙන්න සප්‍රයිස් වෙන්න. වායුට මොකද වුණේ? එයාගෙ සහජයෙන්ම තියෙන …

Read More »

The Gray Man (2022) Sinhala Subtitles | සුපිරි නියෝජිතවරු දෙදෙනාගේ ද්වන්ධ සටන [සිංහල උපසිරසි]

2022 වසරේ තවත් බලාපොරොත්තු දල්වාගෙන සිටි තවත් දැවැන්ත සිනමාපටයක් අරගෙන තමයි මම අද ආවේ. Mark Greaney විසින් රචිත The Gray Man යන ග්‍රන්ථය ඇසුරින් එනමින්ම නිකුත් උන මේ සලරුව 2022 ජූලි 22 නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් කෙරුනා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ මෑත කාලයේ හොලිවුඩය දෙවනක් කරපු Russo සහෝදරයෝ විසින්. මතකයිනේ මෙයාලා අධ්‍යක්ෂනය …

Read More »

The Princess (2022) Sinhala Subtitles | රණශූර කුමරියගේ වික්‍රමය [සිංහල උපසිරසි]

ආයූබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් පොරොන්දු උන විදියට ඉක්මනින්ම මේ වසරේ නිකුත් උන් තවත් අළුත් ඇක්ෂන් ෆිල්ම් එකක් අරන් ආවා. මම කලින් ගෙනාපු The Sea Beast (2022) ඇනිමේෂන් චිත්‍රපටය ඔයාල රස විදින්න ඇති කියලා හිතනවා. මේ වතාවේ මම ගෙනාවේ ඓතිහාසික ගණයේ කුමාරිකාවක් ඉන්න කතාවක්. කුමාරිකාවක් ගැන කතාවක් කිව්වම ඔයාලා හිතන්න එපා …

Read More »

ජුජුට්සු කයිසන් [S01 : E11-E12] Sinhala Subtitles | පසු මනසින් යුත් [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම…ඔන්න ඉතින් මීළඟ කොටස් දෙක අරගෙන තමයි ආවෙ.පේනවනෙ දැන් කතාවෙ අලුත් චරිත ගොඩක් කරලියට ඇවිත් තියෙනවා. සිනමා ශාලාවෙ සුද්ධ වුනු දේ නිසා දැන් ජුජුට්සු හයි එකෙන් යොෂිනෝ ජුන්පෙයි කියන ළමයවයි මූණෙ මැහුම් රටා තියෙන කෙනා පස්සෙන් යනවා.ඉතින් දැක්කනෙ කලින් කොටසෙදි මේ මැහුම් රටා කාරයගෙ බලය කොහොමද කියලා.මෙයා නම් ලේසි …

Read More »

ඩොරෝරෝ [S01 : E19 & E20] Sinhala Subtitles | නැවතත් දයිගෝව කරා… [සිංහල උපසිරසි]

Dororo ඇනිමේ සීරීස් එකේ 19 සහ 20 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. කලින් කොටස් වල උනු දේවල් මතක් කළොත්, යක්කිමරු, ජිරෝමරු කියන මෝරාව පරද්දලා එයාගේ අනිත් කකුලත් ආපහු ලබා ගත්තා.තහෝමරුත් හමුදාවක්ම අරන් ඇවිත් යක්කිමරුව මරන්න උත්සාහ කළා.දැක්කනේ අයියාමලෝගේ සටන.ඉතින් කොහොමින් කොහොමහරි හියෝගෝටත් තුවාල උනා.ඒ …

Read More »

The Sea Beast (2022) Sinhala Subtitles | දඩයක්කරුවෝ සහ මුහුදු රාක්ෂයෝ [සිංහල උපසිරසි]

ආයූබෝවන් බයිස්කෝප්වාසීනි, ඔන්න එහෙනම් කාලෙකින් අළුත් ෆිල්ම් එකක් අරන් මේ පැත්තට ආවා. විවේකයක් ලැබුන ගමන් ඉතිං මේ පැත්තට නෑවිත් බෑනේ. හොලිවුඩයේ වෙනත් වර්ගයේ චිත්‍රපට අතර ත්‍රිමාණ සජීවිකරණ සලරූ එහෙමත් නැත්තම් ඇනිමේෂන් චිත්‍රපට අතිශය ජනප්‍රිය සිනමා කාණ්ඩයක් විදියට හදුන්වන්න පුළුවන්. මට මතක විදියට මුලින්ම 3D චිත්‍රපට උන්මාදයක් ඇතිවුනේ Toy Story (1995) …

Read More »
error: Alert: Content is protected !!