You dont have javascript enabled! Please download Google Chrome!
Monday , February 24 2020
Breaking News
Home / Featured Articles (page 21)

Featured Articles

Scooby-Doo and Guess Who? [S01 : E06] Sinhala Subtitles | ග්‍රීක පුරවරයේ අබිරහස.. [සිංහල උපසිරැසි සමග]

කොහොමද ඉතින් හැමෝටම? අද නම් ටිකක් ප්‍රමාද උනා සබ් එක ගේන්න. කොහොමහරි ටික දවසකට පස්සෙ අද ආවෙ Scooby-Doo and Guess Who! කතාමාලාවෙ සයවැනි කතාංගය අරගෙන. මේ කතාමාලාවෙ පසුගිය කොටස් දෙකම තිබුණෙ එංගලන්තයේ බව බලපු අය දන්නවනෙ. ඉතිං මෙයාලා ඒගොල්ලන්ගෙ එංගලන්ත සවාරිය නිමා කරලා අද කතාවට මුලපුරන්නෙ ග්‍රීසියේ ඉඳලා. අද කතාවෙ …

Read More »

Once Upon a Time in Hollywood (2019) Sinhala Subtitles | එකමත් එක කාලෙක හොලිවුඩය…[සිංහල උපසිරැසි සමඟ]

මොකද කියන්නේ යමුද හොලිවුඩ් පැත්තේ රවුමක්…. බෑ බෑ වගේද… ඒ මොකද…. ඇයි දැන් තියෙන හොලිවුඩ් කලින් තිබ්බ තරම් කොලිටි නැද්ද… “ඔව් අනේ, ඒ කාලෙනේ හොලිවුඩ් වල නියම රසය තිබ්බේ…” ඒ කාලේ හොලිවුඩ් ෆිල්ම් එකක් බලන්න ආසද…අලුත්ම එකක්… “ඈ…ඒ කොහොමද..ඒ කාලේ හොලිවුඩ් ෆිල්ම් එකක් කොහොමද අද සිනමාවෙන්…” සහෝදරයා…ඔබ හොලිවුඩ් කියන වචනේ …

Read More »

Mr. Robot [S04 : E07] Sinhala Subtitles | වේදනාව අතරින් සැගවුණු යථාර්ථයට. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් වේරා ක්‍රිස්ටව අල්ලාගෙන, අතපය බැදලා එලියට්ව දුර්වල කරන්න පුලුවන් විදිහක් දැනගන්නකන්ම ක්‍රිස්ටාට වද දුන්නා. පස්සෙ අන්තිම මොහොතෙදි ක්‍රිස්ටාට එලියට්ගෙයි මිස්ටර්. රොබට්ගෙයි සම්බන්ධය ගැන කියන්න සිද්දවුණා. දැන් එයාට ඕන එලියට්ව අල්ලං එයාව මානසිකව වට්ටලා එයාගෙ පැත්තට නම්මාගන්න වගේම හවුල්කාරයා කරගන්න. මේ දේවල් වෙන අතරේ එලියට්ට හැකියාවක් ලැබුනා ඔලිවියාට තර්ජනය …

Read More »

Scooby-Doo and Guess Who? [S01 : E05] Sinhala Subtitles | ඊජිප්තු ශාපය.. [සිංහල උපසිරැසි සමග]

කොහොමද හැමෝටම. ඔන්න අද ආවෙ පසුගිය වතාවෙ මම ගෙනාපු Scooby-Doo and Guess Who! කතාමාලාවෙ එංගලන්ත සවාරිය කතාංගයේ ඊළඟ කොටස අරගෙන. අද කතාවත් ගලාගෙන යන්නෙ එංගලන්තයේම තමා. හැබැයි අද ටිකක් වෙනස් කතාවක්. එහෙම කිව්වට මහා ලොකු වෙනසකුත් නෑ. ඒක ඔයාලට කතාව බලාගෙන යනකොට තේරේවි. පොඩ්ඩක් සාමාන්‍ය ස්කූබි-ඩූ සම්ප්‍රදායට වඩා පොඩ්ඩක් වෙනස් …

Read More »

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E18 Sinhala Subtitles | එක් අඳුරු දිනයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ …

Read More »

Scooby-Doo and Guess Who? [S01 : E04] Sinhala Subtitles | එංගලන්ත සවාරිය.. [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් සුපුරුදු ලෙසම අදත් ආවා Scooby Doo and Guess Who! (2019) කතාමාලාවෙ සිව්වැනි දිගහැරුමත් අරගෙන. අද කතාව යන්නෙ කොහොමද කියලා මම හිතන්නෙ දැනටමත් ඔයාලා වටහාගෙන ඇති. අද කතාව යන්නෙ එංගලන්තයේ, ලන්ඩන් නගරය අවට. දැන් ඉතින් අද කතාවෙ ඉන්න ආගන්තුක චරිතය කවුද කියලා සමහර අය දැනටමත් හිතාගන්න ඇති. ඔයත් පරිවර්තන …

Read More »

Namma Veettu Pillai (2019) Sinhala Subtitles | තම නැගණිය අනාථයෙකු නොකළ, උතුම් අයියණ්ඩි! [සිංහල උපසිරැසි සමඟ]

චිත්‍රපටයක් කියන්නෙත් එක්තරා විදියකින් කිව්වොත් හැඟීම් වලට වහල් වෙන්නත් ඒවා අවබෝධ කරගන්නත් පුළුවන් සංධිස්ථානයක්. පවුල් පරිසරය මූලික කරගෙන බිහිවන ඇතැම් චිත්‍රපට අසාර්ථක වුවත් සමහරක් චිත්‍රපට සම්මාන කරා යෑමේ හැකියාවන්ද එක්කාසු කරගෙන ඇත. පවුල් පරිසරය කියන තේමාව විශාල් එකක් වුවත් එහි අන්තර්ගත සමාජ සිද්ධීන් එකතු කරන් එම සිද්ධීන් චිත්‍රපටයකට නිමවලා සිනමාවට …

Read More »

Lady and the Tramp (2019) Sinhala Subtitle | ආර්යාව සහ රස්තියාදුකාරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් මේ Disney විසින් නිකුත් කරගෙන යන Live Action චිත්‍රපට පෙළේ අලුත්ම චිත්‍රපටය Lady and the Tramp (2019) චිත්‍රපට සම්ප්‍රාප්තියයි. 1955 මෙහි ඇනිමේෂන් චිත්‍රපටය මේ නමින්ම නිකුත් වෙලා තියෙනවා. එහි දෙවන කොටසකුත් 2001දී නිකුත් වෙලා තියෙනවා. බලපු අය දන්නව ඇතිනේ කොච්චර ලස්සන චිත්‍රපට දෙකක්ද කියලා. ඉතින් නොබලපු අයටත් මේ …

Read More »

ද තර්ඩ් වයිෆ් (2018) Sinhala Subtitles | නොහඩන්, සූරියකාන්තා… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” The Ottoman Lieutenant (2017) ඔබට මා, ආදරය කල බව මෙතරම්… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට …

Read More »

Scooby-Doo and Guess Who? [S01 : E03] Sinhala Subtitles | පැහැරගැනීම.. [සිංහල උපසිරැසි සමග]

කොහොමද ඉතිං හැමෝටම. සුපුරුදු පරිදි අද ආවෙ Scooby-Doo And Guess Who! කතාමාලාවෙ තෙවෙනි කොටසත් අරගෙන. ඒ හින්දා මං වෙන වැඩි කතා නැතිව මේ කතවට බහින්නම්. අද කතාව දුවන්නෙ සුරතල් සතුන් වෙලඳ සැලක් වටේ. අද මේකෙ විශේෂ දිනයක්. ඒ කියන්නෙ සුරතල් සතුන් විකුණනවා හරියට ප්‍රදර්ශනයක වගේ දාලා. මේකේ හිමිකරු වෙන්නෙ පීබල්ස් …

Read More »

Gemini Man (2019) Sinhala Subtitle | මරාන්තික සටන… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් අපුරු ක්‍රියාදාම සපිරුණු චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නෙ. චිත්‍රපටය නම් කඩයිමක් වෙනුවෙන් තියාගත්තා එකක්. හැබැයි ඉතින් නොහිතපු විදියට පිටපතක් නිකුත් උනා. Gemini Man කියන නම මේ වෙනකොටත් දන්නවා. කෝකටත් මුලින් ”පුර්ව ප්‍රචාරක පටය” නරඹල ඉන්න කියලා නිර්දේශ කරනවා. මේ වෙනකොට IMDb අගය 5.7 …

Read More »

The X Files [S07 : E22] Sinhala Subtitles | අවසානයක්ද? ආරම්භයක්ද? [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ බෙල්ෆ්ලෝ ඔරිගන් ප්‍රදේශයේ කැලෑවක් ඇතුලේ ගිනිගැනීමක් සිද්දවෙනවා. ඇත්තම කිව්වොත් පොලිසිය කියන්නේ හමුදා ගුවන් යානයක් සහ UFO ( හඳුනානොගත් පියාඹන වස්තුවක්) සමග ගැටිලා ඒ කැලයට පතිතවෙලා කියලා. ඉතින් මේ ගැන හොයන්න පරීක්ෂක මයිල්ස් යනවා එතනට. එතනට යද්දී කාර් එකේ සියලුම විදුලි උපකරණ අක්‍රීය වෙලා අනතුරක් සිද්දවෙනවා. ඒ …

Read More »

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E17 Sinhala Subtitles | එක් අඳුරු දිනයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ …

Read More »

Guna 369 (2019) Sinhala Subtitles | පෙම්වතිය වෙනුවෙන් කල වැලැක්විය නොහැකි වියරු පලිගැනීම! [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක්, ඔන්න අදත් අලුත් තෙලිඟු ෆිලුමක් අරගෙනයි ඇවිත් ඉන්නෙ. ලැබුනු කෙටි නිවාඩුවෙ උපසිරැසියක් කරොත් හොදයි කියල හිතුව. ඉතින් අද අරගෙන ඇවිත් තියෙන්නෙ අනෙක් තෙලිගු ෆිල්ම් වල වගේ එකම විදිහෙ අවසානයක් තියන චිත්‍රපටයක් නම් නෙවෙයි. ඉතින් මුලින්ම කියන්න ඕන සාම්ප්‍රදායික තෙලිඟු සංස්කෘතියෙන් මිදිල වෙනස්ම අරුතක් එක්ක දුක්බර අවසානයක් තියන ෆිලුමක් …

Read More »

Scooby-Doo and Guess Who? [S01 : E02] Sinhala Subtitles | සිවිල් යුදබිමේ වළලුණු රහසක්! [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාලුවනේ! අද අරන් ආවෙ Scooby-Doo and Guess Who! සීරීස් එකේ දෙවන දිගහැරුම. අද කතාව ගෙතෙන්නෙ සිවිල් යුද්ධ වකවානුවෙ සිදුවූ සිදුවීමක් වටා. මේකෙ අබිරහස් විසඳන කණ්ඩායම් දෙකක් සෙට් වෙනවා. ඒ මිස්ටරි ඉන්කෝර්පරේටඩ් (Mystery Incorporated) සහ ෆන්කි ෆැන්ටම් කෲව් (Funky Phantom Crew) කියන කණ්ඩායම් දෙක. මිස්ටරි ඉන්කෝර්පරේටඩ් කියන්නෙ අපි හැමෝම දන්න …

Read More »

The X Files [S07 : E21] Sinhala Subtitles | පහනේ භූතයා [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ ගිල්මෝ කියන්නේ බඩු ගබඩා සංකීර්ණයක අයිතිකාරයෙක්. ඇන්සන් කියන්නේ ඒකෙ වැඩකරන සේවකයෙක්. මේ සේවකයාගේ වැඩ කිරීම ඉක්මන් නැති නිසා මේ ගබඩාව අයිති ගිල්මෝ මහත්මයා මේ ඇන්සන්ට හොඳටම බැනලා යනවා. ගිල්මෝ මහත්මය කියනවා එයා ආපහු එතනට එනකොට ඔක්කොම පිරිසිදු කරලා තියෙන්න ඕනේ කියලා. පස්සේ ටික වෙලාවකින් එයා එතනට …

Read More »

Kalavani 2 (2019) Sinhala Subtitles | හොරාට ජන්දෙ දිනන එකත් මහලොකු වැඩක්ද..? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ජන්ද උණුසුම අස්සේ හිනාවෙලා බලන්න පුලුවන් එකක් අරගෙන ආවේ මේ වසරේ නිකුත් වුන ලස්සන ජන්ද සීන් එකක්ම තියෙන ෆිලුමක් එක්ක. මේ දවස් වල ජන්ද වැඩ අස්සේ මේකත් ඒකටම හරින්නම් කියාපු බඩුවක් තමයි. මොකද අපේ රටේ ජන්දෙන් දිනන්න ගන්න කරන දේවල් දැක්කම ඉන්දියාවෙත් ජන්දෙ කියන එක අපේ රටේ වගේම …

Read More »

Titans (2018-) [S02 : E11] Sinhala Subtitles | ආපහු හරි පාරට…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තීරණාත්මක දවසක උපසිරැසියක් අරගෙන එන්න සෙට් වුනා. මක් කරන්නද ඉතිං පුළුවන් ඉක්මනින් තමයි මේ උපසිරැසිය අරගෙන එන්නෙ. හැමෝම මේ වෙනකොට කලින් කොටස බලන්න එහෙම ඇතිනෙ නේද? පොඩ්ඩක් මතක් කරලා ඉන්නම් මම. ස්ලේඩ්ගෙ පුතා ජෙරිකෝගෙ මරණය ඩික්ට ලොකු වදයක් ගෙන දෙයක් වෙලා තිබුනෙ, ඉතිං මෙයා කාලයක් හංගන් ඉදපු රහස …

Read More »

See (2019-) [S01 : E05] Sinhala Subtitles | වැජඹේවා කේන් වංශයේ මාග්‍රා කුමරිය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම… මේ අරගෙන ආවේ Apple+ නවතම ස්ට්‍රීමින් සර්විස් එක හරහා බෙදාහරින SEE පලවෙනි කතාමාලාවේ 5 වෙනි කොටස. ටිකක් විතර පරක්කු උනා. ඊයේ සුපර්නැචුරල් කොටසයි මේ කොටසයි දෙකම එක සැරේ තමයි අන්තර්ජාලයට නිකුත් උනේ. මුලින් සුපර්නැචුරල් දීලා ඉන්න උනා. අද උදේම දෙන්න හිටියත් ඡන්ද වැඩ කටයුතු නිසා පොඩ්ඩක් පරක්කු උනා.😂ඒවගෙන් …

Read More »

Scooby-Doo and Guess Who? [S01 : E01] Sinhala Subtitles | ගොල්ෆ් පිටියෙ අබිරහස [සිංහල උපසිරැසි සමග]

කොහොමද ඉතිං යාලුවනේ? ඔන්න මේ පාර මම ඇවිත් ඉන්නෙ Warner Bross Animations ආයතනය විසින් නිර්මාණය කරන ලද නවතම ස්කූබි ඩූ රූපවාහිනී කතාමාලාවෙ ප්‍රථම කතාව අරගෙන. ඒවගේම ස්තූති කරන්න ඕනෙ මට මේ කතාව අරගන්න උදව් කරපු තිසර අයියට. හරි දැන් කතාව ගැන සඳහන් කලොත් මේ කතාමාලාවෙ ස්වරූපය ටිකක් Scooby-Doo Where are …

Read More »
error: Alert: Content is protected !!