Wednesday , February 8 2023

Featured Articles

Ben 10 (2005-2008) [S03: E01] Sinhala Subtitles | බෙන් 10,000 [සිංහල උපසිරසි]

Classic සීරීස් එකේ තුන්වෙනි සීසන් එක ආරම්භ කරන්නයි මේ සූදානම. කළින් Ben 10 බලලා තියෙන කෙනෙක් නම් හුඟක් ආස එපිසෝඩ් එකක් වෙන්න ඕනෙ. අද කොටස දුවන්නෙ අවුරුදු 20ක් අනාගතයට. ඒ කියන්නෙ මේ වෙනකන් බලපු කොටස් වල ඉඳන් අවුරුදු 20ක් ඉස්සරහට. බෙන්, ග්වේන්, සීයා වගේම තවත් අපිට හුරුපුරුදු චරිත කිහිපයකම අපි …

Read More »

Kaapa (2022) Sinhala Subtitles | පරපුරෙන් පරපුරට ගලා යන පලිගැනීමෙ ගංගාව [සිංහල උපසිරැසි]

  බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2022 වසරේ තිරගත වූ මලයාලක් සිනමාපටයක උපසිරැසියක්. පොඩ්ඩක් පරක්කු උනා ඒකට සමාවෙන්න. මේක මගේ දෙවෙනි මලයාලම් උපසිරැසිකරණය. 2022 දෙසැම්බර් මස 22 වන දින තිරගත වුන මෙම සිනමපටය, G. R. Indugopan ගේ Shankumukhi තිය ඇසුරෙන්, Shaji Kailas විසින් …

Read More »

ජය ජය ජය ජය හේයි (2022) Sinhala Subtitles | ජයාභාරතීට ජය ‍ වේවා..! [සිංහල උපසිරසි]

2022 වසරේ ඔක්තොම්බර් 28 වෙනි දින නිකුත් වුණ Jaya Jaya Jaya Jaya Hey සිනමා නිර්මාණයට උපසිරැසි අරගෙනයි අද මම බයිස්කෝප් සිංහලෙන් ‍ වෙබ් අඩවියට ගොඩ වැදුනේ.  Vipin Das, Nashid Mohamed Famy  එක්ව තිර රචනා කර අධ්‍යක්ෂණය කරන ලද ‍ ‍මෙම සිනමා නිර්මාණය කාන්තා කේන්ද්‍රීය සිනමා නිර්මාණයක්. මෙම නිර්මාණයට Darshana Rajendran, …

Read More »

Vanishing Time: A Boy Who Returned (2016) Sinhala Subtitles | මැකී යන කාලය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම? ඔන්න මන් තවත් උපසිරැසියක් අරගෙන ඉක්මනටම ආවා, Vanishing Time: A Boy Who Returned කියන 2016 අවුරුද්දේ නිකුත් වුනු කොරියන් චිත්‍රපටියට තමයි අද මන් මේ උපසිරැසි අරගෙන ආවේ. Romance, Drama, Fantasy, Supernatural කියන කැටගරිවලට අයිති වෙන මේ චිත්‍රපටියේ තිර රචනය හා අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්නේ Uhm Tae Hwa විසින්. …

Read More »

Candy Land (2022) Sinhala Subtitles | පැණි ලන්තය [සිංහල උපසිරසි සමඟ]

IMDB දර්ශක අගය 6.3/10 දිනාගත්තු, Rotten tomato Meter එකේ 80% අරගත්තු , John Swab අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කරපු 2023 ජනවාරි 6 අන්තර්ජාලයට නිකුත්වුණු හොල්මන්, අභිරහස්, ත්‍රාසය කියන කාණ්ඩ වලට දාන්න පුළුවන් චිත්‍රපටියක් තමයි “Candy Land ” කියන්නේ. “කතාවට පාදක වෙන්නේ රෙමි කියන පෙනුමෙන් බොළඳ ආගම් ඇදහීම් වලින් පලවාහරපු ගැහැණු ළමයෙක්. ඇයව පල්ලියෙන් …

Read More »

The Last of Us [S01: E01] Sinhala Subtitles | නවතම, සුපිරි සොම්බි වසංගතය. [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් නොයිවසිල්ලෙන් බලාගෙන හිටපු, ජනප්‍රිය වීඩියෝ ගේම් එකක් පාදක කරගෙන නිපද වුණු සීරිස් එකක්. එය නමින් The Last of Us. ඔයා ගේම් ගහන කෙනෙක් නම් මේ නම අහල නොතිබෙන්න විදිහක් නෑ. මොකද ලාස්ට් ඔෆ් අස් ගේම් දෙකක් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ඒ The …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E08] Sinhala Subtitles | විනාසකාරී අවසානය [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් 2023 අලුත් අවුරුද්දේ අශාන් අයියගේ ආරාධනාවෙන් මේ සීරීස් එකේ අන්තිම එපිසෝඩ් එක මම භාරගත්තා. ඇත්තටම මේ සීරීස් එකට සෑහෙනහොඳ ප්‍රතිචාරයක් තිබුනා. එහෙනම් ඉතින් වැඩිවිස්තර ඕනේ නෑ. අපිකතාවට බහිමු. ඔත්තුවක් පස්සෙන් ගියපු ජැක්ට දැනගන්න ලැබෙනවා අවුරුදු ගානකට කලින් නතර කරපු සෝකෝල් ව්‍යාපෘතිය ඇත්තටම නතරකරලා නැහැ කියලා. මේක තහවුරු කරගන්න …

Read More »

Beti Bete (1964) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය දහඅටවන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 6.9 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, කුඩා දරුවන් තිදෙනෙකු සිටින රාගු නැමැත්තා වැන්දඹු අයෙකි. මව නොමැති දරුවන් වන සරලා, රාමූ සහ මුන්නා රැකබලා ගැනීම සඳහා මොහු පෑස්සුම් ආයතනයක …

Read More »

Spiritwalker (2020) Sinhala Subtitles | ආත්මයක ශරීර හුවමාරුව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ඉතින් මේ තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. පළවෙනි උපසිරැසිය විදියට මන් තෝරගත්තේ 2021 අවුරුද්දේ නිකුත් වෙච්ච Spiritwalker කියන කොරියන් චිත්‍රපටිය. Action, Thriller, Mystery, Supernatural කියන ශානරයන්ට අයත් වෙන මේ චිත්‍රපටියේ තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් කරලා තියෙන්නේ Yoon Jae Keun විසින්. 2021 නොවැම්බර් 24වෙනිදා නිකුත් වුනු මේ චිත්‍රපටිය නිකුත් …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E07] Sinhala Subtitles | මොස්කව් නීති. [සිංහල උපසිරැසි]

රුසියානු ආරක්ෂක ඇමතිගේ ඝාතනය ගැන රැඩෙක්ව සැක කරනවා. මේ අතරෙදි රැඩෙක් ජනාදිපතිනිව පැහැර ගන්නවා ඔයාලට කලින් කොටස් වලදි බලාගන්න පුළුවන් වුණානෙ. එසේ රැඩෙක් ජනාදිපතිනිව පැහැරගෙන ඇගේ තාත්ත එක්ක ගිවිසුමකට එනවා. ඒ ඇයව ඕන්නම් කන්ට්‍රි හවුස් එකකට එන්න කියලා. මෙයින් ජනාදිපතිනිට ගැලවෙන්න හැකිවෙයිද කියා වගේම මේ ඝාතනේ පිටුපස සිටින්නේ ඇත්තටම කවුද …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E06] Sinhala Subtitles | කල නොහැකි මෙහෙයුම [සිංහල උපසිරැසි]

ජැක් රයන් කතා මාලවෙ 6 වෙනි කොටස තමා අද මම අරගෙන එන්නෙ මම කිව්වට ඉසුරු සම්පත් අයියයි මමයි එකතු වෙලා තමා මේ කොටසට උපසිරස කරේ. හරි එහෙනම් අද කොටසෙත් රයන්ව අල්ලගන්න ඔන්න මෙන්න තියෙද්දි යන්තන් පැනගන්නවා. ඒත් පොලීසියෙන් රයන්ව අල්ලගන්නවා. මේ අතරෙ ග්‍රියර්ව අතඩන්ගුවට ගන්නවා රයන්ගෙ අපරාධ වලට සහය දෙන …

Read More »

Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles | අවසන් ප්‍රාර්ථනය! [සිංහල උපසිරැසි]

කොහොමද හැමෝටම? සුවදායක සති අන්තයක් ප්‍රර්ථනා කරනවා. මේ අරගෙන ආවේ සූට් බූට් පූසාගේ දෙවැනි වික්‍රමය. මතකද පලවෙනි එක ? මතක නැත්නම් අනිවාර්යෙන්ම බලන්න. මොකද ඒක මගහැරගෙන නම් සුපිරිම ෆිල්ම් එකක් මගහැරගෙන තියෙන්නෙ. අනිවා ඒක බලන්න. මේකත් බලන්න 😀 ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ තමයි ශ්‍රෙක් සිනමා විශ්වයේ අලුත්ම ෆිල්ම් …

Read More »

Gatta Kusthi (2022) Sinhala Subtitles | කීර්තිට අහුවුණ වීරාගේ ඉරණම! [සිංහල උපසිරසි]

කීර්ති කේරළ ප්‍රාන්තයේ ජීවත් වෙන්නෙ. එයා පොඩි කාලේ ඉඳන්ම ගට්ටා කුස්ති(ගැට මල්ලවපොර වගේ අදහසක්) ඉගෙන ගන්නවා. වෙහෙසිලා පුහුණුවීම් කරලා ජාතික, ජාත්‍යන්තර මට්ටමින් ඉන්දියාවට ජයක් අත් කර දෙන එක එයාගේ ඉලක්කය. ඒත් කීර්තිට මේ හීන ඉෂ්ඨ කරගන්න හිතද්දි බාධාවක් වෙනවා. එයාගේ තාත්තට හෘදයාබාධයක් ඇති වෙනවා. තාත්තා මැරෙන්න කලින් කීර්තිට කසාදයක් කරලම …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E05] Sinhala Subtitles | මැටොක්සා වල මෙහෙයුම [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ජැක් රයන් තුන් වෙනි කතා මාලාවේ පස් වෙනි කොටස. මේක නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම 2022 දෙසැම්බර් 21 වෙනිදා. මේ වෙනකොට මේ කොටසට IMDb 8.0 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේ කොටසෙ වෙන දේ ගැන කෙටියෙන් මතක් කරන්නම්.  රුසියානු ආරක්ෂක ඇමතිගේ ඝාතනය ගැන රැඩෙක්ව සැක …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E04] Sinhala Subtitles | රුසියානු න්‍යෂ්ඨික ආයුධ. [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් සිව්වැනි කොටස ගෙනාවා. රයන් සෝයව හොයන් උදවු ඉල්ලන්න යන ගමනත් එක්ක කතාව නැවතුනේ, නමුත් සෝයගෙන් ඒ ඉල්ලීමට ඒ හැටි ධනාත්මක උත්තරයක් හම්බවෙන්නෙ නෑ. නමුත් රයන් උදවු ඉල්ලන කාරණාව යන්තන් පැහැදිලි කරාම සෝයා තීරණේ ටිකක් රිවස් ගහනවා. වියනා ගියායින් පස්සෙ උදවු කරන්න කැමති වෙනවා. රයන් විස්වාස කරනවා සෝකොල් ව්‍යාපෘතිය …

Read More »

P.S. (2004) Sinhala Subtitles | 17 හැවිරිදි තරුණයාට පැම් බැදි 39 හැවිරිදි යුවතිය. [සිංහල උපසිරසි]

ලුවිස් හැරින්ග්ටන් කියන්නෙ 39 හැවිරිදි පලමු විවාහයෙන් දික්කසාද වෙලා ඉන්න කොලොම්බියා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ශකයින් ඇතුලත් කරගැනීමේ නිළධාරිණියක්. එෆ් ස්කොට් කියන්නෙ 17 හැවිරිදි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ලලිත කලා පීඨ අපේක්ශකයෙක්. ලුවිස්ට තරුණ කාලෙ උසස් පාසලේ තරුණයෙක් එක්ක ප්‍රේම සම්බන්දයක් තිබුණා. ඒ කියන්නෙ මීට අවුරුදු 20 කට විතර කලින්.ඒ කෙනාගෙ නමත් ෆ් …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E03] Sinhala Subtitles | වෘකයන් සමග දිවිල්ල… [සිංහල උපසිරැසි]

කොහොමද බයිස්කෝප් හිතවතුනි ,විමා අයියගෙ ආරාධනයෙන් මටත් මේකෙ එපියක් කරන්න අවස්තාව ලැබුනා.වැඩ ගොඩගැහිල තිබුණත් බෑ නොකියා එපියක් බාරගත්තා.ලොකු විස්තරයක් නම් ලියන්න වෙලාවක් හම්බ උනේ නම් නෑ. හරි එහෙනම් මේ අරගෙන එන්නෙ ජැක් රයන් කතා මාලාවෙ 3 වෙනි කතාන්ගය. කතාව පටන් ගන්නෙ රයන් සෝය හොයන් උදවු ඉල්ලන්න යන ගමනත් එක්ක,නමුත් සෝයගෙන් …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E02] Sinhala Subtitles | පරණ දඩයම්. [සිංහල උපසිරැසි]

කොහොමද හැම කෙනෙක්ටම, හැමෝම හොඳින් ඉන්නව ඇති කියල හිතනවා. ඔන්න එහෙනම් ජැක් රයන් තෙවැනි කතා මාලාවේ දෙවැනි කොටස අරගෙන ආව මම. මුල්ම වතාවට තමයි මේ කතාවට සම්බන්ධ වුණේ. මේ වෙනකොට ජැක් රයන් උගුලක වැටිලා ඉන්නේ. යටිකුට්ටු වැඩ ටික කරන්නේ කවුද කියල ටක්කෙටම, හරියටම දන්නේ නැහැ. ඒ වගේම මේ වැඩ හැම …

Read More »

Tom Clancy’s Jack Ryan [S03: E01] Sinhala Subtitles | සොකෝල් රහස. [සිංහල උපසිරැසි]

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් ජැක් රයන් සීසන් 03 පටන් ගන්න තමයි හදන්නේ. උපසිරසි ටික සම්පූර්ණයෙන් ඉවර කරගෙන එක දිගට ඔයාලට ලබාදෙන්න අවශ්‍ය නිසා ටික දවසක් ගත උනා. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි ජැක් රයන් අලුත් සීසන් එකේ වෙන දේවල් ගැන පොඩ්ඩක් බලමු. කොටස් අටක්න් සමන්විත මේ කතා මාලාව සුපුරුදු පරිදි …

Read More »

Nice View (2022) AKA Qi ji · Ben xiao hai Sinhala Subtitles | තම නංගි වෙනුවෙන් ජීවිතය ජයගත් අයියා කෙනෙක්. [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2022 වසරේ තිරගත වූ චීන චිත්‍රපටයක උපසිරැසියක්. මං මීට කලිං උපසිරැසි කලේ දමිල, හිංදි, තෙලිගු, මලයාලම්, කන්නාඩ සහ ඉංග්‍රීසි භාෂා වලට. පොඩි වෙනසකට සහා මටත් හොද අත්දැකීමක් ගන්න ඕනෙ හිංදා මං චීන චිත්‍රපටයක උපසිරැසියක් කරන්න හිතුනා. මේ ෆිල්ම් …

Read More »
error: Alert: Content is protected !!