You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Featured Articles (page 30)

Featured Articles

The Flash [S05 : E18] Sinhala Subtitles | ගොඩ්ස්පීඩ් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මිත්‍රවරුනි, සති කිහිපයක නිවාඩුවකට පස්සේ ෆ්ලෑෂ් 18 වෙනි කොටස සමඟ එකතු වෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. හැමෝටම අවුරුදු හොඳට සාර ඇති කියලා හිතනවා. මේ කොටස එන්න පරක්කු වෙනවා කියලා දැක්කේ 17 වෙනි කොටස පල උනාට පස්සේ. ඉතින් ලිපියේ ඒ ගැන සඳහන් කරන්න බැරි උනා. මම දාපු කොමෙන්ට් එකෙන් ඒ …

Read More »

Arrow [S07 : E18] Sinhala Subtitles | මංමුළා වූ කිරිල්ලිය!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් සති දෙකක නිවාඩුවකින් පස්සේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දත් කෙමෙන් කෙමෙන් ගෙවිලා යන වෙලාවක මම අද ආවේ ඇරෝ හත්වැනි කතාමාලාවේ 18වැනි කොටසට උපසිරැසිය අරගෙනයි. ඉතින් මේ කොටහෙන් පස්සේ තවත් කොටස් 4ක් පමණයි එන්න නියමිත වෙලා තියෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. කලින් කොටස ඉවරයක් උනේ …

Read More »

Bedtime Stories (2008) Sinhala Subtitles | සැබෑවක් වූ කතන්දර [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං තවත් සිංහල උපසිරැසියක් අරගෙන ආවා. ඔක්කොටම කලින් කියන්න ඕනේ ලැබුවා වූ සිංහල හින්දු නව වසර බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට සුබම සුබ නව වසරක් වේවා කියලා. ඉතිං හැමදාම වගේ අදත් අරගෙන ආවේ හරිම ලස්සන ළමා චිත්‍රපටයක්. කොටින්ම කිවුවොත් සුපිරිම කොමඩි චිත්‍රපටයක්. මොකද මේකේ රංගනයෙන් දායක වෙන්න ජනප්‍රිය සහ සුපිරි නළු Adam …

Read More »

Justice League [S01: E19 & E20] Sinhala Subtitles | වීරයන් මියෑදුන නගරය. [සිංහල උපසිරැසි සමඟ]

19 කොටස. කලින් කොටසෙ පටන් ගන්න කොටම කරන සටනේ කෙළවර ලීග් එකේ අයව යැවෙනවා සමාන්තර ලෝකෙකට. ඒ ලෝකේ අපි හිතන විදියෙ එකක් නම් නෙවෙයි. ඒ කොටස වෙන්වෙන්නෙ Gardner Fox කියන රචකයාට උපහාරයක් විදියටයි. ඔහු කොමික් කතා 4000 ක් විතර ලියපු හා එයින් 1500 ක් විතරම DC වෙත ලියපු කෙනෙක්. ඔහුගේ …

Read More »

Hanna (2019-) [S01 : E07] Sinhala Subtitles | දිවි ගලවාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ හැනා ටෙලි කතාමාලාවේ හත්වන කොටසයි. ඒ කියන්නේ තව එක කොටසකින් මේ කතාමාලාව අවසන් වෙනව. ඉතින් එහෙනම් වැඩිය කතාකරන්නෙ නැතුව අපි කලින් කොටස මතක් කරගමු. සෝයර් විසින් එරික් හෙලර්ව බලෙන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අරගෙන ගියා. දැන් දිගටම ඔහුට වදදෙමින් හැනා ඉන්න තැන දැනගන්න තමන් ඔවුන් උත්සහ කරන්නෙ. ඒ …

Read More »

Warrior (2019-) [S01: E02] Sinhala Subtitles | ඉල්ලං කෑම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් Worrior කතා මාලාවෙ දෙවනි කොටසත් අරගෙන ආවා. ටිකක් විතර පමා වුනා අවුරුදු නිසා වගේම අසනීප තත්ත්වය නිසා. කොහොමත් වැඩි ප්‍රතිචාර නැති එකේ මට මේක සයිට් එකෙන් අයින් කරන්න කියලා හිතුන වාර අනන්තයි ඒත් පටන් ගත්ත වැඩේ කරන් යන්න ඕනනෙ. එහෙනම් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. මතකනෙ ආගන්තුක …

Read More »

Into the Badlands [S03 : E13] Sinhala Subtitles | සුදු රෝස.. කළු නෙළුම්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා..! කියල ප්‍රාර්ථනා කරනව හැම කෙනෙකුටම. අලුත් අවුරුද්දෙන් පස්සෙ මම අරගෙන එන පළවෙනි උපසිරැසි නිර්මාණය තමයි මේක. ඊයෙ දවසෙ තමයි මේ කතාංගය නිකුත් වුණේ. ගම් පළාතෙ ඉන්න නිසා ඉතිං ටිකක් කාර්‍යබහුල වීම් වුණා, ඒකයි ඊයෙම උපසිරැසිය අරගෙන එන්න හැකියාවක් ලැබුණෙ නැත්තෙ. කොහොම නමුත් හැකි …

Read More »

Captain Marvel (2019) Sinhala Subtitle | මාවල් සිනමා විශ්වයේ බලවත්ම චරිතය! [සිංහල උපසිරැසි සමඟ] *250*

  හැමෝටම සුභම සුභ, සිංහල-හින්දු නව වසරක් වේවා! 😀 Amelie 2001| විස්මිත දිවිය නමින් පලවෙනකොට මං හීනෙකින්වත් හිතුවේ නෑ මේ වගේ විස්මිත ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. හැම පාරකදිම උපසිරසි කඩයිමක් සමරනකොට ලිපියට මුල පුරන්නේ එහෙමයි. එහෙනම් ඉතිං ආයෙත් ඒ විදියටම මුල පුරලා තවත් කඩයිමක් සමරන්නයි මේ සුදානම. බොහෝ දුරට …

Read More »

The Highwaymen (2019) Sinhala Subtitles | බිහිසුණු අපරාධකරුවන් හඹා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාරක් ඔබ හමුවට එන්නෙ ඉතා අපූරු චිත්‍රපටයක් රැගෙනයි. ඒත් මට මුලින්ම අහන්න ඕන “බොනී සහ ක්ලයිඩි” කියල අපරාධකරුවන් යුවලක් ගැන අහල තියෙනවද? නෑනෙ 🙁 . හරි එහෙනම් අපි චිත්‍රපටය නරඹන්න මේ කවුද කියල හඳුනාගෙන ඉමුකො. බොනී එලිසබත් පාකර් සහ ක්ලයිඩි චෙස්නට් බැරෝ කියන්නෙ පෙම්වතුන් යුවලක්. ඒත් අපි මේ …

Read More »

Justice League [S01: E17 & E18] Sinhala Subtitles | කුමරියගේ පිරිමි සංහාරය. [සිංහල උපසිරැසි සමඟ]

17 කොටස. 16 කොටස බලන්න ඇති කියල හිතනවා. ඇරීෂියා කියන්නෙ වොන්ඩර් වුමන් ගේ කවුද, දුපතෙන් ඔවුන්ට පිටවෙන්න තහනම් වුණත් ඇය එන්නෙ ඇයි, ඇයගේ කතාව හා ඇය කරන්න යන දේ මොකක්ද කියන එක මුල් කොටසෙන් බලන්න ඇතිනේ. දැන් කොහොමහරි නගරයේ පිරිමි සියලු දෙනාට දැන් නොදන්නා රෝගයක් වැළදිලයි තියෙන්නෙ. ඒකෙන් පිරිමින්ව බේරගෙන …

Read More »

706 (2019) with Sinhala Subtitles | අසම්මත පෙමක අතුරු ප්‍රතිඵල… [සිංහල උපසිරසි සමඟ]

නීරජ්! අවුරුදු 12ක පොඩි ළමයෙක්. දැන් දවස් 10ක ඉදන් අසනීපෙන්. හිටපු ගමන් මුලු ඇඟම ගැහෙන්න ගන්නවා. විකාරෙන් දොඩවනවා. ඒත් නීරජ්ට කිසිම ලෙඩක් නැහැයි කියලයි එයාව පරීක්ශා කරන ඩොක්ටර් සුමන් කියන්නෙ. එක පාරටම නීරජ් අනාවැකි කියන්න ගන්නවා. ඩොක්ටර් සුමන්ගෙ කාමරේ කරපු වෙනස්කම්, ඩොක්ටර් කාමත්ගෙ පවුලෙ විස්තර විතරක් නෙවෙයි දවස් 11 තිස්සෙ …

Read More »

Hanna (2019-) [S01 : E06] Sinhala Subtitles | නැවත එක්වීම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ අරගෙන එන්නේ හැනා ටෙලිකතාමාලාවේ හයවෙනි කොටසයි. තව කොටස් දෙකකින් කතාමාලාව අවසන් වෙනවා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව කලින් කොටස මතක් කරගෙන ඉමු. හැනා සියල්ලන්ගෙන්ම මිදිලා ඇවිත් සොෆීගෙ ගෙදර වෑන් එකේ හැංගිලා ඉන්නවා. ඉතින් කවුරුවත්ම මේ ගැන දන්නෙ නැති නිසා කෑම බීම සේරම සොෆී විසින්ම තමයි සපයන්නේ. ඉතින් ඔහොම …

Read More »

Justice League [S01: E15 & E16] Sinhala Subtitles | අතුරුදහන් වූ නගරය. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න මමත් එකතුවෙනවා මේ සීරිස් එක මෙතන ඉඳන් ඉදිරියට ගෙනියන්න. ස්තූතිවන්ත වෙනවා හසන්තට නෑ බෑ නොකියා මාවත් මේකට සම්බන්ධ කරගත්තට. මුලින්ම කියන්න ඕනා ලිපි ගැන නම් ගොඩක් විස්තර ඇතුව ලියන්න අමාරුයි කියලා. ඒ වෙනුවට හසන්ත ලිව්ව මුල් ලිපියෙ කොටසක් උඩින්ම දාල කතාවෙ අද කොටස ගැන සරලම හැදීන්වීමක් දාන්නම්. …

Read More »

Romeo Akbar Walter (2019) Sinhala Subtitles | ඉන්දියානු රහස් නියෝජිතයා(එක් හැදුනුමක් නැති පුද්ගලයෙක්) [සිංහල උපසිරැසි සමග]

1971, මේක පකිස්තානය දෙකඩ වුනු කාලයේ සිදුවුනු කතාවක්, බටහිර පකිස්තානය, සහ නැගෙනහිර පකිස්ථානය, නැගෙනහිර පකිස්ථානය අද අපි බංගලාදේශය නමින් හදුන්වනව. පකිස්ථානයේ කෘර පාලනය නිසා නැගෙනහිර පකිස්ථානය අසතුටට පත්වුනා. හැමදෙනාම නිදහස හෙව්ව, මේ හේතුවෙන් අහින්සක මිනිස්සු බොහොමයකට ජීවිත පූජා කරන්න වුනා. ලක්ෂ ගනනින් නැගෙනහිර පකිස්තානයේ මිනිස්සු ඉන්දියාවට පැනල ආව, …කොහොමවෙතත්… ඉන්දියන් …

Read More »

Arctic (2018) Sinhala Subtitles | බලාපොරොත්තුවක් සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ මෙම වර්ෂයෙදී තිරගත වීම ආරම්භ කෙරුනු චිත්‍රපටය කැටුවයි. චිත්‍රපටය හට මේ වනවිට IMDb අගය 7.3 ක් සහ කුණු තක්කාලි අගය 89% අරගන්න සමත් වෙලා තිබෙනවා. විනාඩි 98 ක් පුරා දිවෙන මෙම චිත්‍රපට අයිති වන්නෙ Adventure | Drama යන කාණ්ඩයටයි. රංගනයෙන් දායක වන්නෙ Polar | …

Read More »

In Hell (2003) Sinhala Subtitles | පලිගැනීම උදෙසා අපායක [සිංහල උපසිරැසි සමග]

දීර්ඝ කාලයකින් පසු තම බිරිඳව හමුවිමට යන ආදරනීය ඔහුත්, තම සැමියා හමුවීමට නොඉවසිල්ලෙන් පසුවන සෙනෙහෙබර ඇයත්, ඔවුන් අතර ඔවුන්ටම නොදැනී සල්ලාල වෘකයෙක් සිටින බව නොදනී. බලවතුන් සමඟ හෙට්ටු වීමට නොහැකිව, නීතීයෙන් පිළිසරණක් නොලද ඔහු නීතිය තමන් විසින් ක්‍රියාත්මක කිරීමට පෙළඹේ. එම වරදට සිරගත වන ඔහු දඟ ගෙය තුල නොමිනිස් සමාජය …

Read More »

Justice League [S01: E13 & E14] Sinhala Subtitles | යුධ ලෝකයේ ඒකාධිපති වියරුව! [සිංහල උපසිරැසි සමඟ]

13 වෙනි කොටස. කලින් කොටසේදී දකින්න ඇතිනේ සුපර්මෑන් සහ ජෝන් දෙදෙනාට උන දේ ගැන. එදෙන්නා උල්කාපාතයක් විනාශ කරන්න ගිහින් අනතුරට පත්වෙලා ඉන්නකොට ඔවුන්ව පැහැරගෙන යනවා යම් කණ්ඩායමක්. ඒ ගෙනියන්නේ යුධ ලෝකය කියන ලෝකයේ සටන් කරන්න. ඒ ලෝකය පාලනය කරන්නේ මොන්ගුල් කියල ඒකාධිපතික්. ඔහු මිනිසුන් සන්සුන් කරන්න ඔවුන්ට සටන් පෙන්වලා තමන්ගේ …

Read More »

Game of Thrones [S8E01 – Winterfell] Sinhala Subtitle (18+) | හමුවීම්, හමුවීම්, හමුවීම්… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු දෙකක කාලය ගෙවී ඔන්න දීර්ඝ රැය එළඹුණා. පුරා අදියර හතක් පහුකරලා අට වෙනි අදියරෙන් ලෝකයේ ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දින්න මේ කතා මාලාව අවසාන කරන්න ඔවුන් සූදානම්. ඉතින් රසික ඔබත් මඟ බලාගෙන සිටි මේ කතාමාලාව එහෙම නිකන්ම අවසාන කරන්න අපි සූදානම් නෑ. බයිස්කෝප් අඩවියේ ඔබ වෙත පිරිනැමූ පළමු රූපවාහිනි කතා …

Read More »

Oru Adaar Love (2019) with Sinhala Subtitles | අරුම පුදුම ආදරයක්! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! පොඩ්ඩක් පමා වෙලා උනත් අරගෙන ආවේ සමාජ ජාලාවන්හි සෑහෙන පෙරලියක් කරපු ෆිල්ම් එකකට උපසිරසි අරගෙන. හැමෝටම මතක ඇතිනේ අර ඇස් ගහන කෙල්ලව 😀 ඉතිං මේක තිරගතවීම සිදුවුනේ 2019 පෙබරවාරි 14 වැනිදා. ඊට කලින් තප්පර කිහිපයක වීඩියෝ ක්ලිප් එකක් රිලීස් කරනවා අන්තර්ජාලයට. ඒක සමාජ ජාලා හරහා …

Read More »

Holmes & Watson (2018) Sinhala Subtitles | හෝම්ස් සහ වොට්සන්! [සිංහල උපසිරැසි සමඟ]

ලොව එතෙක් මෙතෙක් පහල වූ විශිෂ්ටතම රහස් පරීක්ෂකයා වන ෂර්ලොක් හෝම්ස් ගැන ඔබ අසා ඇතුවාට සැකයක් නෑ. ඒවගේම ඔහුගේ සඟයා වන ඩොක්ටර් ජෝන් වොට්සන් ගැනත් අහලා නැතිවෙන්න බෑ. මෙයත් මේ දෙදෙනාගේ වීර වික්‍රමාන්විත අභිරහස් විසදීම් රැගත් කතාවක්. මුළු එංගලන්තයේම පරසිද්ධ, ලන්ඩන්හි බලාපොරොත්තුව, ක්ෂණයකින් ඔබගේ සියලු විස්තර කීමට සමත්, රැජිණ පවා …

Read More »
error: Alert: Content is protected !!