You dont have javascript enabled! Please enable it!
Saturday , July 11 2020
Breaking News

Featured Articles

Kingdom [S02 : E03] Sinhala Subtitles | රහස් පිට රහස් හෙළි වෙද්දෙන්.. [සිංහල උපසිරසි සමඟ]

දැන්වත් නුඹලාගේ ඇස්, කන් විවර කර බලනු! මේ භූමියේ මිනිසුන් විඳවනවා. මේ නැගී සිටින්නට කාලයයි. යථාර්තයට මුහුණ දෙන්න… දේශයට නිවැරදි දේ කරන්න. නුඹලා මගේ ගමනට එකතු වනවාද? චන්ග් කුමරුගේ අරමුණ පැහැදිලියි, ඒත් ගමන අපැහැදිලියි. මේ ගමනට එකතු වන හැම කෙනෙක්ගෙම ජීවිත අවිනිශ්චිතයි. ඉතින්, 3 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටසේ …

Read More »

Kingdom [S02 : E02] Sinhala Subtitles | උදව්වට ආ සොම්බියා. [සිංහල උපසිරසි සමඟ]

මං මේ බැලුවේ අන්තිමටම මං මේ පැත්තෙ ආවේ කවද්ද කියලා. ”රෑ පායන දේදුන්න” අරන් 2019 සැප්තැම්බර් 13 තමයි අන්තිමටම ඇවිත් තියෙන්නේ. ඉතින් ඔයාලට තාම මාව මතක ඇති කියලා හිතනවා. ටිකක් නෙවේ, අධ්‍යාපන වැඩ නිසා ගොඩක් කාර්‍යබහුල වුන නිසයි උපසිරැසියක් කරන්නවත් වෙලාවක් නැති වුනේ. දැන් නම් මට ඒ වෙනුවෙන් කාලය වෙන් …

Read More »

Strike Back [S08 : E05] Sinhala Subtitles | ත්‍රස්තවාදී ප්‍රහාරවල ඇරඹුම. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් හෛයීම් ලැස්ති කරපු ගනුදෙනුව කොහොමහරි සිද්ද කරන්නයි ටොපාල්ට ඕන වුනෙ. මේ නිසාම නෝවින්ව අල්ලගෙන ප්‍රශ්න කලා අර උපකරණෙ දාලා තිබුණු පෙට්ටිය ඇරගන්න ඕන කරන කෝඩ් එක දැනගන්න ඕන නිසා. කොහොමහරි 20 එකේ ටීම් එකෙන් නෝවින්ව හොයාගෙන ආවත් ඒ වෙලාවේ ටොපාල් වගේම ඩැනි දෙන්නා උපකරණෙ අරන් පැනලා ගියා. නෝවින්ව …

Read More »

Psycho (2020) Sinhala Subtitles | උමතුව [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම. වෙලාවක් තිබුණෙ නැති නිසා මම මේ සබ් එකක් කරන්න ගත්තෙ කාලෙකට පස්සෙ. ලේසි වුනේ නෑ මොකද කාල රාමුත් මමම හදාගෙන කරපු නිසා. සබ් එක බාරගත්තෙ විවේකයක් තිබුණු කාලයක් බලලා කරන්න බලාගෙන. ඒත් ඉතිං මොකක් හරි දෙයක් යෙදෙන්වා. ඒ නිසා වෙනදට වඩා ටිකක් පරක්කු උනා සබ් එක කරලා …

Read More »

Kingdom [S02 : E01] Sinhala Subtitles | මළවුන්ගේ පැළෑටිය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔයාලට? ඔන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු Kingdom කතා මාලාවේ දෙවැනි සීසන් එක අරගෙන ආවා. මේ සීරීස් එක කරන්න කියලා මට ආරාධනා කළේ කවීෂල් මල්ලි. බොහොම ස්තූතියි මල්ලි මට මේකට ආරාධනා කළාට. මේ දවස් වල රටේ තත්ත්වයත් එක්ක ගොඩක් දෙනෙක් වැඩිය ගමන් බිමන් යන්නෙත් නැහැනේ. ඒ නිසා ඔයාලට නිවාඩු …

Read More »

Wallace & Gromit: The Curse of the Were-Rabbit (2005) Sinhala Subtitle | මිනිස් හාවාගේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

ලිපිය – හිරන්ත සිල්වා කථාව පටන් ගන්නෙ පුංචි ලස්සන ටවුමක, ඒ ටවුමේ හැමෝම සූදානම් වෙනව තරඟෙකට. ඔව්! අවුරුද්දෙ තියෙන ලොකුම එළවළු තරඟෙ! තෑග්ග රත්තරන් කැරට් අලයක්! ඒත් හරි කරදර… කාගෙන්ද? හාවන්ගෙන්! ඔය කරදරේට විසඳුම් දෙන්න ටවුමෙ ඉන්නෙ එකම එක්කෙනයි! ඒ තමා වොලස්! ඇයි එයාගේ බලු යාළුව ගෘමිට්! අලුත් විදියට හාවො …

Read More »

Star Wars: Episode IX – The Rise of Skywalker (2019) Sinhala Subtitles | ජෙඩායිවරුන්ගෙ අවසන් බලාපොරොත්තුව [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් අද මේ සූදානම් වෙන්නේ තවත් අලුත්ම සිනමාපටයක් ඔබ වෙත ගෙන එන්නයි. මේක එසේ මෙසේ කතාවක් නම් නෙවෙයි. බොහොම පැරණි කතාවක්.. කොටින්ම කිව්වොත් අවුරුදු හතලිස් දෙකක කතාවක්. හැබැයි ලඟ පාත කතාවක්නම් නෙවෙයි. බොහොම දුර ඈත මන්දාකිණියක කතාවක්….. ඉතින් ඒ ඈත මන්දාකිනියේ කතාවේ අවසනයටයි මේ පැමිණිලා තියෙන්නේ. 1977… මේ වසර …

Read More »

Ms .45 (1981) Sinhala Subtitles | උමතු වූ ඇය…. [සිංහල උපසිරැසි සමඟ] 18+

කොහොමද යාළුවනේ, ඔන්න ඉතින් මම අද අරගෙන ආව ටිකක් පැරණි චිත්‍රපටයක්. පැරණි චිත්‍රපට රස විඳින්න කැමති යාලුවො නම් ගොඩක් කැමති වෙයි. 😁 Ms.45 – 1981 වර්ෂයේ දී තමයි තිරගත වෙලා තියෙන්නේ. Crime | Drama | Thriller යන කාණ්ඩ වලට අයත් වෙන මෙම චිත්රපටය IMDb දර්ශකයේ 6.8 ප්‍රේක්ෂක මනාපයක් දිනා ගෙන …

Read More »

Sathyam Paranja Viswasikuvo (2019) AKA Sathyam Paranja Viswasikkuvo Sinhala Subtitle | මම ඇත්ත කිව්වොත් ඔයා විශ්වාස කරනවද? [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම. විශේෂයෙන්ම මේ උපසිරැසි ගැන්වීමේ අවස්තාව මට ලබා දුන්න හසන්ත වික්‍රමරත්න සොහොයුරාට සහ බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මං මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං තෝරාගත්තේ මලයාලම් සිනමා නිර්මාණයක් වන Sathyam Paranja Viswasikkuvo (2019). පැය 02 මිනිත්තු 10 පුරාවට දිවෙන මෙම නිර්මාණය Drama/Comedy කාණ්ඩ යටතේ වර්ග උන 6.2/10 IMDb අගයක් සහ …

Read More »

Spartacus (1960) Sinhala Subtitles | ස්පාටකස් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්, සුබ දවසක් වේවා බයිස්කෝප් යහළු යෙහෙලියන් හැමෝටම. ඉතින් ඔන්න මම අදත් ඔයාල වෙනුවෙන් තවත් පැරණි බටහිර චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. මේ මගේ 11 වෙනි සිංහල උපසිරසිය. මීට කලින් කරපු උපසිරසි වලට ඉතා හොද ප්‍රතිචාර තිබුනා. එයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ඉතින් ඒ ප්‍රතිචාර අතරෙ තිබුනු ඉල්ලීමකට තමයි මම මේ …

Read More »

Dia (2020) Sinhala Subtitles | ජීවිතේ පුදුමාකාරයි… [සිංහල උපසිරැසි සමග]

දමිල එකක් දීල ඒ ගමන්ම ඔන්න කන්නාඩ චිත්‍රපටයකටත් සබ් කරන්න හිතුව. Drama කාණ්ඩයට තමයි අදාල වෙන්නෙ. IMDb අගය අද වෙනකොට 9ක් දක්වා ඉහලට ගෙනියපු චිත්‍රපටයක්. ඉතින් එච්චර ප්‍රචාරක ඇගයීමක් ලැබෙන්න මේ චිත්‍රපටියෙ මොනවද තියෙන්නෙ? යතාර්ථය. ජීවිතේදි වෙන්න පුලුවන් සත්‍ය දේවල්. සාමන්‍ය චිත්‍රපට කාලවෙන් ඔබ්බට ඉහින් අලුත් දෙයක් කරන්න අධ්‍යක්ෂවරයා ( …

Read More »

The Chilling Adventures of Sabrina [S03 : E08] Sinhala Subtitles | ස්පෙල්මන් සබ්‍රිනා මෝනිංස්ටාර් ! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං මෙතෙක් කතාව බලාගෙන ආවනම්, ඔන්න දැන් ඇවිල්ල ඉන්නෙ සබ්‍රිනා තුන්වැනි කතා මාලාවේ අවසාන කතාංගයට. ඉතිං හැම අවසානයකම වගේ මේ කතා මාලාව අවසාන වෙන්නෙත් සබ්‍රිනා ඇතුළු පිරිස ජයගෙන. හැබැයි ඒක ජයග්‍රහණයක්ම ද කියල බලන්න වෙන්නෙ නෙට්ෆ්ලික්ස් ආයතනය නිළ වශයෙන්ම තහවුරු කරල තියෙන, සබ්‍රිනා හතරවන කතා මාලාවෙන්. බොහෝවිට ඒක අවසාන …

Read More »

The Grudge (2020) Sinhala Subtitle | ශාපලත් නිවෙස… [සිංහල උපසිරැසි සමඟ] 18+

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2020 වර්ෂයෙදී තිරගත වෙච්ච හොරර් චිත්‍රපටයක් රැගෙනයි. මේක බලන්න කලින් මීට කලින් ආපු චිත්‍රපට ටික බලන්න කියලා මං නිර්දේශ කරනවා. මොකද ඒවා බලල නැත්තම් මේක බලලා වැඩක් නැහැ. කොහොමහරි මේ වෙනකොට IMDb අගය 4.1 ක් සහ කුණු තක්කාලි අගය 21 අරගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා.කුණු තක්කාලි …

Read More »

Oh My Kadavule (2020) Sinhala Subtitles | කාටවත් නොලැබෙන දෙවනි අවස්ථාව [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලු දෙනාටම, ඔන්න අදත් සුපිරි දමිල ෆිලුමට සබ් අරගෙන ආව. මමත් මේ ෆිලුම බාල, බලනවද නැද්ද කියන ගොඩට දාල අයින් කරලයි තිබුනෙ. මොකද මම මේකෙ පූර්ව ප්‍රචාරක පටය බැලුවගෙන් පස්සෙ මට එච්චර මේක ඇල්ලුව නැති නිසයි.(ට්‍රේලරේ බලල අයින් කරන පිස්සු වැඩේනම් කරන්න එපා, චිත්‍රපටියක් බලල මගදි බෝරින් නම් පැත්තකට …

Read More »

Iceman (2017) AKA Der Mann aus dem Eis Sinhala Subtitles | ඔට්සිගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]

2017 වසරේ නිකුත් වී ඇති මෙම Iceman චිත්‍රපටය IMDb ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 6.3 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඒවගෙම Rotten Tomatoes එහෙමත් නැතිනම් කුනු තක්කාලි දර්ශකයේ 86% ක ප්‍රේක්ෂක මනාපයක් දිනා ගන්න සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ දෙබස් නම් බොහොම අඩුයි. බලද්දි ඔයාලට තේරෙයි ඒක 😉 හරිම ලස්සනට …

Read More »

The Chilling Adventures of Sabrina [S03 : E07] Sinhala Subtitles | හැමෝම අනතුරේ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chilling Adventure of Sabrina තුන්වෙනි කතාමාලාවේ අවසාන කොටසට කලින් කොටස. තව එක කොටසකින් මේ කතා සමයත් අවසාන වෙනවා. මට නම් මේකට උපසිරසි කරන්න ලැබුනේ අහම්බෙන්. මලිත් මදුෂාන් අයියගේ කාර්‍යබහුලත්වය නිසා මගෙන් අහපු නිසා භාරගෙන කරලා තමයි මේ අරගෙන ආවේ. ඒත් මම මේකේ එකම එක එපියක්වත් …

Read More »

The Climbers (2019) AKA Pan deng zhe Sinhala Subtitles | මාරාන්තික ශිඛර තරණය [සිංහල උපසිරසි සමඟ]

එවරස්ට් කිව්වම කව්ද නොදන්නෙ? එවරස්ට් චීන භාෂාවෙන් ගත්තොත් Zhumulangma. ලෝකෙ උසම කන්ද මේක තමා. වර්ථමාන ගණනය කිරීම්වලට අනුව උස මීටර 8848ක් වෙනවා. අද අරගෙන ආපු සිනමාපටයේ කතාවත් එවරස්ට් එක්ක බැඳිච්ච එකක්. The Climbers එහෙමත් නැත්තන් කඳු නගින්නො. Everest (2015) ආපු ෆිල්ම් එකට සමාන කතාවක් යන මේ ෆිල්ම් එක චීනේ 1960දී …

Read More »

I Am Not Okay with This [S01 : E07] Sinhala Subtitles | අනාගතය අඳුරු වේවිද.. ආලෝකමත් වේවිද…! [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් අපේ බයිස්කෝප් අඩවියේ එකොලස්වෙනි සංවත්සරය වෙනුවෙන් අපි කට්ටිය එකතු වෙලා ගෙනාපු පට්ටම සිරීස් එකක අවසානයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මුලින්ම මම මතක් කරන්න ඕන මා එක්ක මේ වැඩේට සෙට් වුන මලිත් වීරමුණි, කසුන් ජාලිත සහ හිරාන් එරන්ද සහෝදරයන්ව. ඒ වගේම ඇඩ්මින් මණ්ඩලයටත් ස්තූතිවන්ත වෙනවා අපිට මේක කරන්න ඉඩ …

Read More »

I Am Not Okay with This [S01 : E05 & E06] Sinhala Subtitles | පාරාදීසයේ තවත් දවසක් [සිංහල උපසිරැසි සමඟ] [18+]

පස්වන කොටස ආයුබෝවන් සියළුදෙනාටම. ඉතිං අද අරගෙන ආවෙ කතා මාලාවේ පස්වෙනි දිගහැරුම. කලින් කොටස හැමෝම ගොඩක් ආසාවෙන් බලන්න ඇතිනෙ. ඒත් එක්කම ඒ කොටස අවසන් වුනෙ ලොකු ප්‍රශ්නාර්ථයක් එක්ක. එහෙනම් හැරෙමු කතාව පැත්තට. IMDb අගය : 7.8/10 Rotten Tomatoes අගය : 85% ගූගල් පරිශීලකයන්ගේ කැමැත්ත : 96% 2020 නිකුත් වුන මේ …

Read More »

I Am Not Okay with This [S01 : E03 & E04] Sinhala Subtitles | උපන්දින සාදය [සිංහල උපසිරැසි සමඟ] [18+]

බයිස්කෝප්වාසී සියළු දෙනාටම සුබ දවසක් වේවා. ඔන්න ඉතින් අද අරන් එන්නේ අපි හතර දෙනෙක් එකතුවෙලා ලොකු කට්ටක් කාල බයිස්කෝ අඩවියේ සංවත්සර වෙනුවෙන් ලබා දෙන්න බාරගත්ත I am not okay with this කතා මාලාවේ තෙවන කොටසේ උපසිරසි ගැන්වුමයි. ඉතින් නෙට්ෆ්ලික්ස් ලගේ මේ කතා මාලාවේ තියෙන්නේ වෙනස්ම රසයක් කියල නර්ඹන ඔයාල සේරම …

Read More »
error: Alert: Content is protected !!