You dont have javascript enabled! Please enable it!
Sunday , July 5 2020
Breaking News

Featured Articles

The Dragon Prince [S03 : E07 & E08] Sinhala Subtitles | අමනුෂ්‍ය හමුදාව සහ මකර ආරක්ෂකයින්.! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඔන්න කෙමෙන් කෙමෙන් අවසාන කතාංගයට පෙර කතාංග දෙකටත් ඇවිල්ල ඉන්නෙ. මේ වෙනකොට ලොකු බල පෙරලියක් ඇති වෙලා, විරන් දරුණු ලෙස බලවත් වෙලා ඉන්නෙ. මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ ඇරවොස්. කලින් අපි දැක්ක, ක්ලෝඩියා විසින් බිම දාපු මකරාගෙන් කඩා ගත්ත අඟක් පාවිච්චි කරල, ලාවා විල දෙබෑ කරගෙන.. විරන් ක්ෂේඩියාවට ඇතුළු වුණා. …

Read More »

Pagalpanti (2019) Sinhala Subtitles | අවාසනාවන්තකම් හා මෝඩකම්..! [සිංහල උපසිරැසි සමඟ]

“කෙනෙකුගේ අරමුණ පිරිසිදු එකක් නම්, එම පුද්ගලයා අවංක වන බවත්, අවාසනාවන්තකමත් ඔහු ඉදිරියේ දණ නමයි.” මෝඩකම් කිව්ව ගමන් තේරෙනවනේ ආයේ දෙයක් නෑ කොමෙඩි එකක් කියල. ඔව් අද මන් ඔයාලට අරගෙන ලස්සන කොමෙඩියක්. අනීස් බාස්මී යටතේ අධ්‍යක්ෂණය වන මෙම චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වයෙන් භුශන් කුමාර් හා ක්‍රිශන් කුමාර් නිශ්පාදනය වේ. බොලිවුඩයේ සුපිරි …

Read More »

KD (2019) with Sinhala Subtitles | බිරියානි පෙරේතයයි… බක පණ්ඩිතයයි! [සිංහල උපසිරසි සමඟ]

සීයා මනමාලයා නාකි ඉලන්දාරියා. මේ සිංදුව අපි කොච්චරවත් අහලා ඇති. මේ කතාවත් ඒ සිංදුවට හොඳටම ගැලපෙන එකක්. මම මේ ගේන්නේ IMDB අගය 9.0ක් ගත්තු, 95%ක ගූගල් පරිශීලක ප්‍රතිශතයක් ගත්තු, හොඳම නලුවා, හොඳම ළමා නලුවා, හොඳම අධ්‍යක්ෂකවරයා ඇතුලු සම්මාන රැසකටම වග කියපු සුපිරිම නිර්මාණයක්. පටං ගත්ත වෙලාවේ ඉඳන්ම තියෙන්නේ හිනා වෙන්න. …

Read More »

Saand Ki Aankh (2019) Sinhala Subtitles | සූර වීර ආච්චිලා. [සිංහල උපසිරසි සමඟ]

ගොඩ කාලෙකට, පස්සෙ ආයිත් හිතුනා සබ් එකක් කරන්න ඕනා කියලා. අනිවාරතේ කියන්නෙ කියපු සුනංගුවෙන්ක ටු ඔටුන්නක් හොයලා දීපු හසන්ත සහෝදරයට ඉස්තුතියි ගොඩක්. ඒ වගේම කියන්න ඕන මම මේ සිනමාව අධ්‍යක්ෂකවරු නලු නිලියෝ ගැන විස්තර දන්න කෙනෙක් නම් නෙවෙයි. විශේෂයෙන් ඉන්දියන් සිනමාව ගැන ඒක නිසා චිත්‍රපටිය ගැන ලොකු විස්තරයක් කරන්න නම් …

Read More »

The Dragon Prince [S03 : E05 & E06] Sinhala Subtitles | හැරෝ රජු, සරායි රැජිණිය සහ ඇවිසැන්ඩියම් රජු..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං කොහොමද වැඩේ..! මං කිව්ව වගේ කතාව එන්න එන්න උද්වේගකර වෙනව. තාම අපි ඉන්නෙ කතාවෙ මැද්දෙ. මෙතනින් ඉස්සරහට තමයි හොඳම ටික වෙන්නෙ. ඉතිං කලින් කතාංගයේදි අපි දැක්ක, මිනිස්සු දසදහස් ගාණකගෙ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් එස්‍රන් තමන්ගෙ කිරුළ අතහැරියා. මේක ඇත්තටම කවුන්සලයේ හිටපු කෙනෙක්ගෙ සැලැස්මක්. ඔහුට අවශ්‍ය වුණේ විරන් සිහිසුනට …

Read More »

Anbe Sivam (2003) with Sinhala Subtitles | ආදරය දෙවියෙකි [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් කාලෙකට පස්සේ ආයේ උපසිරසියක් එක්ක එන්නේ. මේක බාර අරන් නම් ගොඩක් කල්. ෆිල්ම් එක බැලුවට පස්සෙයි තේරුනේ අපරාදේ මේක මුලින්ම කරන්න තිබුනනම් කියලා. ඒ තරම්ම ලස්සන එකක්. ටිකක් පරණයි තමයි. හැබැයි දැන් කාලේ එන ගොඩක් චිත්‍රපටි එක්ක ගත්තම ඒවට මේකත් එක්ක හැරෙන්න වත් බෑ. ‍අන්බේ සිවම් කියන්නේ මෙතෙක් කල් …

Read More »

Bala (2019) Sinhala Subtitles | කොල්ලෙක්… තට්ට කොල්ලෙක්!! [සිංහල උපසිරැසි සමග]

ලොකු ලොකු රේටින් ගන්න හරි හරියට ආදායම්හොයන්න හොඳම චිත්‍රපටි ලිස්ට් අස්සේ අනිවාර්යෙන් ඉඩක් වෙන්කරගන්න සම්මාන උළෙලවල අතික්‍රමණය කරන්න හැම චිත්‍රපටියකටම බෑ. හැබැයි සමහර චිත්‍රපටි තියෙනවා ඔය හැමදේම කරගත්තු. සමහර නළුවෝ ඉන්නවා ඔය හැමදේම කරගන්න සොරි නළුවෝ නෙමේ නළුවෙක්… ආයුෂ්මන් කුරාණා. නම අහපු සැනින් චිත්‍රපටිය මොකක්ද කියලා හොයන්නේ නැතුව කෙලින්ම බලන්නයි …

Read More »

Dracula (2020-) [S01 : E03] Sinhala Subtitles | වසර සියයකට පසු ඩ්‍රැකියුලාගේ ලෝකය [සිංහල උපසිරසි සමඟ]

හොදටම පරක්කු වෙලා. කරන්න දෙයක් නෑ ඉතින් මේ කොටස ගොඩක් පරක්කු වෙල තමා ඔයාලට අරං එන්න සිද්ද උනේ. නොයෙලුත් වැඩ කන්දරාවක් අස්සෙනේ මේ සබ් එකත් කොටන්නේ. අවුරුද්දේ මුල්ම මාසේ හින්දා සෑහෙන්න කාර්‍යබහුල වෙලයි ඉන්නේ. ඒවායින් වඩක් නෑ. මේක අන්තිම එපිය නිසා කලින් එපි වල මොකද උනේ කියලා පොඩ්ඩක් මතක් කර …

Read More »

DCs Legends of Tomorrow [S05 : E01 – Special episode] Crisis on Infinite Earths: Part Five Sinhala Subtitles | ව්‍යසනයක අවසානය සහ නව ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැමෝම මඟ බලාගෙන හිටපු කතාවක් තමයි මේ රැගෙන එන්නෙ. මේ කොටසින් කතාව පටන්ගන්නවා වගේම ක්‍රොස්ඕවරේ ඉවර වෙනවා. ඔක්කොටම කලින් කියන්න ඕන දේවල් කිහිපයක්ම තියෙනවා. මං මේ කතාවට උපසිරැස කිරීමට බාරගත්තෙ ”හසන්ත අයියා” කරපු ඉල්ලීමටයි. අනික මං මේක බලලත් නැහැ කාරට. හැමෝම දන්නවනෙ CW සිරිස් ගැන. කොහොමහරි උපසිරැස කිරීමට …

Read More »

1917 (2019) Sinhala Subtitles | ජිවිත 1600ක ඉරණම රැගෙන! [සිංහල උපසිරැසි]

අවුරුදු සිය ගණනක් මුළුල්ලේ ලෝක සිනමාව තුලින් ලක්ෂ ගණනක සිනමාපට බිහිවෙලා ඇති මේ වෙනකොට, ඉදිරි අනාගතයේත් සිනමාපට ලක්ෂ කෝටි ගණන් නිර්මාණය වෙයි. හැබැයි මේ වගේ සිනමාපටයක් ආයේ බිහිවෙන්නෙ නැතිවෙයි. මේ තමයි 2019 වසරට අදාලව මම බලපු හොඳම සිනමාපටය. මේකේ මොලේ අවුල් වෙන ප්ලොට් ට්විස්ට් කිසිම දෙයක් නැහැ තනිකරම හැඟීම් මත …

Read More »

Supernatural [S15 : E09] Sinhala Subtitles | දෙවියන්ගේ කූට උපක්‍රම හමුවේ දෙසොහොයුරන්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ සුපර්නැචුරල් අවසාන කතා සමයේ නමවෙනි කොටස. පරක්කු වුනා අරගෙන එන්න, දැන් කලින්ටත් වඩා කාර්‍යබහුල වෙලා ඉන්නේ අධ්‍යාපන වගේම රැකියාවේ කටයුතුත් නිසා, ඒ ගැන අහිතක් හිතන එකක් නෑ. ලබන සතියේ ඉදලා ඉක්මනට අරගෙන එන්න උපරිම උත්සහ කරන්නම්කො. පෙර කොටසින්… කලින් කොටසෙදි ඩීන් සෑම් සහ කෑස් එකතුවෙලා …

Read More »

The Outsider (2020– ) [S01 : E02] Sinhala Subtitles | ටෙරීගේ මරණය [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම ඉතින් අද මම අරන් The Outsider කතා මාලාවේ දෙවනියට විකාශනය වූ කොටසයි. ඉතින් මම කියල ඉන්නම් මේකේ සාරාංශයක් මම මේ විදියටම කියන්නම්. මේකෙදි අපිට බලාගන්න පුළුවන් ටෙරී මේට්ලන්ඩ් කියන බේස්බෝල් පුහුණුකරුව. මොහුව නොකරපු වරදක් හේතුවෙන් අත්අඩංගුවට ගන්නේ ෆ්‍රෑන්කි පීටර්සන් කියන ලමයව ඝාතනය කිරීම යන වරදට. ඇත්තම මේ මිනීමැරුම …

Read More »

RK Nagar (2019) AKA R.K.Nagar Sinhala Subtitles | තාක්ෂණය නිසා අදුරුවන තරුණියන්ගෙ ජීවිත [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙත් ඉක්මණින්ම ඔයාලට ලස්සන මේ කාලෙට සරිලන සරලුවක් උපසිරසි අරගෙනයි ආවේ. බුදුදහමේ කියල තියෙනවා තමන් කරන වැරදි තමන් පසු පසම කවදා හෝ එනවා කියලා. ඇත්තටම ඒ දේ තමන් මොනයම් හෝ නරකක් කරොත් තමාටත් ඒ විදිහටම ඒ දේ විදින්න සිද්ද වෙනවා කියලා මතක තියාගන්න. මේකත් ඒ වගේ දේවල් ටිකක් …

Read More »

The Dragon Prince [S03 : E03 & E04] Sinhala Subtitles | භූතයා සහ මිඩ්නයිට් කාන්තාරය..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! හරි ඉතිං ඔන්න පළවෙනි කොටස් දෙක බැලුවනම් දැන් දන්නව මේ මොකද්ද වෙන්න යන්නෙ කියල. මේ වෙනකොට ළමා රජෙක් විදියට එස්‍රන් බොහොම ඍජු තීරණ ගන්නව. නමුත් ඒක රාජ්‍යයේ ස්ථාවර බවට හානිකර වෙන්නෙ, කේසෆ් කුමරු මේ තත්වය නිකම්ම බැහැර නොකරන නිසා. රෙයිලා සහ කැලම්, සෝර් රේගම් කියන මකරගෙ අතින් මැරුම් කන්න …

Read More »

Venky Mama (2019) Sinhala Subtitles | අපූරු මාමයි බෑනයි [සිංහල උපසිරැසි සමග]

කාලෙකට පස්සෙ තෙලිඟු චිත්‍රපටියකට සබ් එකකුත් අරගෙනම මේ පැත්තෙ එන්න හිතුව. ඔව් තෙලිඟුවක් එසේ මෙසේ එකක් නෙවෙයි. වෙලාවකට කොමඩියක් කියල හිතෙන, වෙලාවකට ආදර කතාවක් කියල හිතෙන, වෙලාවකට ක්‍රියාදාම වලින් අපිව පිනවන කොටින්ම කිව්වොත් චිත්‍රපටයක තියෙන්න ඕන සුපිරිම ගුණාත්මක භාවයකින් යුතු චිත්‍රපටයක්. ඉන්දියානු රුපියල් කෝටි 25කින් නිපදවුනු මෙම චිත්‍රපටය දෙවන සතිය …

Read More »

Midway (2019) Sinhala Subtitles | පැසිෆික් සයුරේ තීරණාත්මක සටන! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙමත් සැරයක් 2019 වසරෙ තිරගත වුන චිත්‍රපටියකට උපසිරැසි අරගෙන තමයි ආවෙ. කලින් වතාවෙ අරගෙන ආව Ford v Ferrari (2019) චිත්‍රපටිය වගේම Midway චිත්‍රපටියත් සැබෑ කතාවක් අලලා නිර්මාණය වූවක්, විශේෂයෙන්ම දෙවන ලෝක යුධ සමය හා සබැඳි කතාවක් කිව්වොත් හරියටම හරි. දීර්ඝ ලිපියක් ලියන්න නම් බලාපොරොත්තුවක් නැහැ මොකද ෆිල්ම් එකේ …

Read More »

Made in China (2019) Sinhala Subtitles | පාරිබෝගිකයා යනු…? [සිංහල උපසිරැසි සමඟ]

අපේ ඉන්දියානුවෝ සෙක්ස් ගැන විසිහතර පැයේම හිතනවා… ඒත් ඒ ගැන කිසි වෙලාවක කතා කරන්නේ නැහැ… සාකච්ඡාවක් වෙන්නේ නැහැ… අපේ රට ලෝකයේ ජනගහනයෙන් සමූහයක්ම ඉන්න රටක්… ඒත් සෙක්ස්.. ඔවුන්ගේ ලොකුම අවශ්‍යතාවයක්.. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය හරියට අගුලක් වගේ.. කෙනෙක් ඒ අගුලේ යතුර හොයාගත්ත දවසක.. එයාට පත්වෙන්න පුළුවන් ව්‍යවසායකක් බවට… ගෙවී ගිය වසරේ ආපු …

Read More »

The Outsider (2020– ) [S01 : E01] Sinhala Subtitles | “ෆ්‍රැන්කී පීටර්සන්ගේ අභිරහස් ඝාතනය” [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඉතින් මේක මට විශේෂ උපසිරසියක් කිව්වොත් හරි. මොකද මේක තමයි මගේ පලවෙනි රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි දාන පලවෙනි අවස්තාව. ඉතින් මට මේක කරන්න කියල දුන්න ශාන් විමුක්ති සහෝටත් විශේෂයෙන් ස්තුතිය පුද කරන්න ඕනේ. හරි එහෙනම් අපි බලමු මේ කතාව මොන වගේද වගේම මේකේ කෙටි විතර ටිකකුත්. මේ රූපවාහිනී …

Read More »

The Dragon Prince [S03 : E01 & E02] Sinhala Subtitles | කිරුළෙහි බර..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න ටිකක් ප්‍රමාද වීමක් එක්ක මේ අරගෙන එන්නෙ The Dragon Prince කතා මාලාවේ තුන්වැනි කතා සමය. ඉතිං බලාපොරොත්තු වුණා වගේම මේ කතා සමය සෑහෙන උද්වේගකරයි. අවසාන කතාංගය දක්වාම ඒ උද්වේගජනක බව නොනැසී පවතිනව. එහෙමනම් මතක් කරගමු කෙටියෙන් පසුගිය කතා සමයන් වල මොනවද වුණේ කියල. මනුෂ්‍යයන් අන්ධකාර මායාවන්ගේ බලය …

Read More »

Terminator: Dark Fate (2019) Sinhala Subtitles | අනාගත ලොවෙන් පැමිණි බිහිසුණු ඝාතක යන්ත්‍රය… [සිංහල උපසිරැසි සමඟ]

Terminator… නැත්නම් Cyberdyne Systems Model 101… එහෙමත් නැත්නම්, T-800… මේ නම් තුන ඔබට හුරුපුරුදුයි වගේද? එහෙම නම්, ඔබටත් නොදැනීම ඔබේ හිත මීට වසර 36ක් පසුපසට ගමන් කරාවි. කළු පැහැති ඇඳුමින් සැරැසී, කළු පැහැති අව් කණ්ණාඩි යුගල පැලඳි, තුවක්කුවක් අතින් ගත් ඒ දැවැන්ත රූපකාය නිතැතින්ම ඔබගේ සිහියට නැගේවි. එසේනම් මේ සූදානම් …

Read More »
error: Alert: Content is protected !!