You dont have javascript enabled! Please enable it!
Tuesday , July 14 2020
Breaking News

Featured Articles

The X-Files [S08 : E16] – Sinhala Subtitle | මිනී වළෙන් නැගිටපු හාදයා. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස ආරම්භ වුනේ මෝල්ඩර්ගෙ අවමංගල්‍යයෙන්, අවසන් වුනේ මෝල්ඩර්ගෙ පුනරාගමනයෙන්. මෝල්ඩර්ගේ අවමංගල්‍යය උත්සවේ වෙලාවේ ස්කලී ඇඩුවේ මෝල්ඩර් හොයපු සත්‍යය එයාට කවදාවත් හොයාගන්න බැරි වුනා කියලයි. ස්කලී හිත හදන් වැඩට ආවා. මෝල්ඩර්ගේ කේස් එක විසඳුන නිසා කර්ෂ්, ඩොගට්ට උසස් වීමක් දුන්නා. ඒත් ඩොගට් ඒක භාර නොගෙන X ෆයිල්ස් එකේම ඉන්න තීරණේ …

Read More »

Big Little Lies [S02 : E05] Sinhala Subtitles | දරුවන්ගේ අයිතිය උදෙසා [සිංහල උපසිරැසි සමඟ] [18+]

ආයූබෝ වේවා යාළුවෝ හැමෝටම.. ඔන්න එහෙනම් ඔයාලගේ ආදරය දිනා ගත්ත කතා මාලාවක තවත් කොටසක් අරන් ආවා. මේක කරන්න හිටපු එකක් නෙමෙයි අපේ කවිෂල් මලයා තමයි මාවත් මේකට ඇදලා ගත්තේ. කලින් කොටස විහඟ සහෝ ඔයාලට ගෙනාවනේ. එන්න එන්නම කතාවේ කුතුහලය පිරෙනවා නේද ? බලමු අද මොකද වෙන්නේ කියලා අපේ කෙල්ලෝ සෙට් …

Read More »

Radha (2017) Sinhala Subtitles | ක්‍රිෂ්ණාගේ ප්‍රතිමූර්තිය [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ හැමෝටම සුබ දවසක් දවසක් ප්‍රාර්ථනා කරනවා.ඔන්න ඉතින් අද මමත් බයිස්කෝප් අඩවියට ගොඩ වෙන්නේ මගේ උපසිරසි නිර්මාණකරණයේ මගේ පලවෙනි සිතුවිල්ල සම්පුර්ණ කරගන්නයි.ඒක තමා මගේ පලවෙනි උපසිරසි 5 වෙනුවෙන් භාෂා 5ක සිනමාපට සඳහා උපසිරසි ලබාදීම. ඉතින් 2020/01/19 දින බයිස්කෝප් අඩවියට බැඳුනු දා …

Read More »

Elephant (2020) Sinhala Subtitles | දිවි සොයා යන කලහාරී ඇත් චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දේ අප්‍රේල් 3වෙනිදා Disney Nature එකෙන් හදවතට දැනෙන බොහොම ලස්සන වර්තාමය වැඩසටහනක් නිකුත් කරනවා. මේක ඇතුන් ගැන කතාවක්. මම දන්නවා වාර්තා වැඩසටහන් වැඩි දෙනෙක් නොබලන බව. නමුත් මේක හදවතට දැනෙන කතාවක් කියලා මම 100%ක් සහතික කරනවා. අලංකාරවත් දර්ශනතල රැසක් දැකගත හැකි වෙන මෙහි පසුබිම් කතනය සිදු කරන්නේ ඔයාලා කවුරුත් …

Read More »

Snowpiercer (2020-) [S01 : E05] Sinhala Subtitles | විනිශ්චය සභාව! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින්… කලින් කොටසෙදි ස්නෝව්පීසර් දුම්රියේ ඝාතනයන් සිදු කලේ එරික් කියලා අපිට දැනගන්න ලැබුනා. ඒක අසු වෙන්න ප්‍රධානම හේතුව වුනේ ප්‍රතිකාර ලබමින් හිටිය නිකීව එරික් විසින් ඝාතනය කරපු එක. මොකද සියල්ල වමාරාවි කියන බවට. නමුත් කන මිහිරි කරන ආරංචිය ලැබුනේ ඊට පස්සේ. ඒ තමා ඒ ඔක්කටම වග කියන්න ඕන එරික් …

Read More »

Re: Zero (2016) AKA Re: Zero kara hajimeru isekai seikatsu EP04: EP05 (2018) Sinhala Subtitles | රෝසුවාල් මන්දිරයේ කුමන්ත්‍රණය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම Re:ZERO එකේ 3 වන කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා. මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් …

Read More »

I See You (2019) Sinhala Subtitles | අපරාධකරු සමඟ අපරාධය සොයා… [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුබ දවසක් සියලු දෙනාට.ඔන්න මං මගේ හතරවෙනි උපසිරැසිය අරගෙන ආවා. මේක 2019 වසරෙ ඇමරිකාවෙ තිරගත වීම ආරම්භ කල, Horror/Crime/Drama කාණ්ඩයට අයත්වෙන අමුතුම විදියෙ සිනමා පටයක්. IMDb අගය 6.8/10ක් වගේම rotten tomatoes අගය 76% ලබා ගන්න සමත් උන මේ සලරුව මිනිත්තු 96ක ධාවන කාලයකට හිමිකම් කියනවා. Jon Tenney, Helen Hunt සහ …

Read More »

Big Little Lies [S02 : E04] Sinhala Subtitles | උපන්දින සාදය [සිංහල උපසිරැසි සමඟ] [18+]

පෙර කොටසින්.. කලින් කොටසෙදි අපි දැක්කා රෙනේටා හොයාගන්නවා ඇමබෙලා ස්කෝලෙදි මොකක් හරි නපුරු දෙයකින් දුක් විදිනවා කියලා. කලින් සීසන් එකේදි වගේම ඇමබෙලාට මේ සැරෙත් ඒ වගේ දෙයක් වෙයි කියලා රෙනේටා බයෙනුයි හිටියේ. ඒ වගේම දැක්කා මැඩලින් සහ දෙදෙනාගේ විවාහ ජීවිතේ යම් තාක් දුරට දෙදරීමක් වෙලා තිබුනේ. ඉතින් ඒකේ ඊළග පියවර …

Read More »

Penance Lane (2020) Sinhala Subtitles | අභිරහස් නිවස [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් යාලුවෝ හැමෝටම. ඔන්න 2020 නිකුත් වුන තවත් අලුත් ෆිල්ම් ඒකක උපසිරසියක් අරන් අවා. මේක නම් ටිකක් විතර Horror type එකේ ෆිල්ම් එකක් කිවොත් නිවැරදියි. මේ ෆිල්ම් එකට ජනප්‍රිය රංගන ශිල්පින් කීප දෙනෙකුකේ රගන දායකත්වයත් ලැබිලා තියෙනවා.මිනිසුන්ට මුදල් වෙනුවෙන් ඕනෑම අපරාධ ක්‍රියාවන්ට යොමු වීමේ හැකියාව පවතින බව චිත්‍රපටය බැලීමෙන් ඔබට …

Read More »

The X-Files [S08 : E15] – Sinhala Subtitle | අහෝ මෝල්ඩර්. [සිංහල උපසිරැසි සමඟ]

මෝල්ඩර් අතුරුදහන් වෙන්න කලින් දවසෙ අතුරුදහන් වුන තෙරේසා හෝසි පිට්ටනියකින් හමු වුනා. ඇය හිටියේ මරණාසන්නව. ඇයට කරලා තියන වද හිංසා වචනයෙන් කියන්න බැරි තරම්. ඇය ගැන දැනගත්ත ස්කලී සෑහෙන මානසිකව කඩා වැටුනා. වෙන මොකවත් නිසා නෙවෙයි. මෝල්ඩර්වත් මෙහෙම හමු වෙයි කියලා. සමහරවිට මීටත් නරක විදියට. තෙරේසාගෙ අරුම පුදුම හමුවීම ගැන …

Read More »

Awkward Conversations with Girlfriend (2020-) [S01 : E03 & E04] Sinhala Subtitle | කලින් කෙල්ලද? දැන් කෙල්ලද? [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි කතාංග දෙක දීලා ටික දවසකුත් වෙනවනේ, ඔන්න එහෙනම් තුන්වෙනි සහ හතර වෙනි කතාංග දෙක ගෙනත් තියනවා. පෞද්ගලිකවම මම නම් වැඩියෙන්ම හිනා වුණු එපිසෝඩ් දෙක තමයි මේ.. විශේෂෙන්ම හතරවෙනි කතාංගය, වැඩි විස්තර කියන්න කලින් මතක් කරන්න ඕනේ, ඔයා මේ කියවන්නේ Awkward Conversations With Girlfriend මිනි-සීරීස් එකේ පළවෙනිම ආටිකල් එක නම් …

Read More »

Gangotri (2003) Sinhala Subtitles | ගංග්‍රෝති [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ටිකක් පරණ ෆිල්ම් එකක් වුණත් ඉන්නෙ අල්ලු අර්ජුන් නිසා, මේ චිත්‍රපටිය⁣ට සිංහල උපසිරැසියක් කරන්න ඕනි කියලා හිතුණා. Allu Arjun කියන්නෙ කවුරුත් අාදරේ කරන තෙළිඟු සිනමාව තුළ ඉහලින්ම වැජඹෙන නර්තන තරුවක්. Stylish Star, Bunny, වගේ අනුවර්ත නාම වලින් ඔහුව හඳුන්වනවා. මේ වෙන කොට ඔහු ගොඩක් චිත්‍රපටිවල …

Read More »

Narcos [S03 : E10] Sinhala Subtitles | ඇත්තටම දිනුම්ද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ තෙවැනි කතා මාලාවේ අවසාන කොටස. මේ කොටසින් පස්සේ නාකොස් නිල වශයෙන් අවසන් වෙනවා. හැබැයි ඉවරයි කිව්වට ඉවර වෙන්නෙම නැති බවත් අද කොටසින් ඔයාලට බලාගන්න ලැබේවි. 🙂 එස්කොබාර්ව ඝාතණය කිරීමෙන් පස්සේ ඒ වෙනකම් එහෙන් මෙහෙන් එබිකම් කරමින් හිටිය කලි කාටෙල් එක හිස ඔසවන්න ගත්ත මතකනේ. ඉතාම …

Read More »

Big Little Lies [S02 : E03] Sinhala Subtitles | එයා මාව දාලා යයිද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Big Little Lies” කතාමලාවේ තෙවන කොටසයි. මුලින් එන්නෙ නැතිවෙයි කියල හිතුවත් අන්තිමෙදී දෙවැනි කතා සමයක් දක්වා දීර්ඝ කිරීමක් කළා. කොහොමහරි මේ සැරේ කතාව ඉවර වෙනවා. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ නේතන් සහ මැඩලින්ගෙ අතරේ වෙච්ච රණ්ඩුව. ඇත්තම කිව්වොත් මැඩලින් …

Read More »

Steel Rain (2017) Aka Gangcheolbi Sinhala Subtitles | න්‍යෂ්ටික යුද්ධය [සිංහල උපසිරසි]

මේ පාර මං උපසිරැසි අරගෙන ආවෙ 2017 වර්ෂයේ තිරගත වුන තවත් සුපිරිම කොරියානු චිත්‍රපටයකටයි..සමහරු නම් මේක බලලත් ඇති.ඒත් සිංහල උපසිරැසි නැති නිසා ටික දෙනෙක්ට මග ඇරෙන්නත් ඇති. Action, Drama, Thriller කියන වර්ගීකරණයට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb 7.1 ක අගයක් ලැබිලා තියෙනවා. 2011 වර්ෂයේ පලවූ Yang Woo-suk ගේ වෙබ්ටූන් එකක් …

Read More »

Rocky Balboa (2006) Sinhala Subtitles | ජනතාවගේ ශූරයා රොකී බැල්බෝආ [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම ! Rocky Balboa චිත්‍රපටියට තමයි මේ උපසිරැසි අරන් ආවෙ.Rocky V සබ් එක කරාට පස්සෙ කීප දෙනෙක් මේකටත් සබ් ඉල්ලලා තිබ්බා.ඉතින් ඔන්න මේකටත් සබ් එක අරන් ආවා.මේ ෆිල්ම් එක Rocky චිත්‍රපට රසිකයෙක් අනිවාරෙන් නැරඹීය යුතු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය තමයි creed චිත්‍රපටි නිර්මාණයටත් පාදක වෙන්නෙ.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, මේ චිත්‍රපටියෙ …

Read More »

The X-Files [S08 : E14] – Sinhala Subtitle | පිටසක්වලයොත් එක්ක බෑ. [සිංහල උපසිරැසි සමඟ]

ස්කලී උත්සහ කරේ එයාගෙ ගර්භනී බව රහසක්ව තියාගන්න. මොකද FBI එකට ආරංචි වුනොත් එයාව X ෆයිල්ස් වලින් අයින් කරයි කියලා. එහෙම වුනොත් ස්කලීට, මෝල්ඩර් ව හොයනෙක කරන්න බැරි වෙනවා. අවසානේ මේ සේරම දැන ගත්ත ඩොගට්, ස්කලීගෙන් ඇහුවේ ඇයි ඒක එයාට නොකියා හිටියේ කියලයි. මෝල්ඩර් හොයන්න ඔහු උත්සහ ගන්නෙ ඇත්තටමයි කියලා …

Read More »

The 100 [S07 : E05] Sinhala Subtitles | බාඩෝ නගරය වෙත [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද the 100 රසිකයන්ට? කේන්තියෙන් ඇත්තෙ නේද සබ් එක පරක්කු නිසා. සොරි වෙන්න ඕන ඉතින්. ඕනකමින් කළ ප්‍රමාදයක් නෙවේ, පරිගණකයත් කැඩිලා තියෙන වෙලාවක පොඩ්ඩක් විතර කාර්‍යබහුල නිසා තමයි පරක්කු වුනේ. ඉතින් සබ් එක නොදී බැරි නිසාම පෝන් එකෙන් තමා කෙටුවේ ඕන්. ඒකයි මෙච්චරම පමාව. හරි, එහෙනම් අපි බලලා ඉමුකො කතාවේ …

Read More »

13 Reasons Why [S04 : E10] Sinhala Subtitles | “ඇයි?” කියලා අනාගතේ ගැන හිතන්න..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං මේ අපි හමුවෙන්නෙ ජීවිතේට ආදරය, ලෙංගතුකම, මිත්‍රත්වය, පක්ෂපාතී බව, මේ හැමදේම එක්ක ජීවිතය ගැන කියා දුන්නු තවත් එක අපූරු කතා මාලාවක අවසාන කතාංගය එක්ක. 13 Reasons Why හැනා බේකර් සහ ක්ලේ ජෙන්සන් වටා ගෙතී අවසානයේ, බ්‍රයිස් වෝකර්, මොන්ටිගොමරි සහ ජස්ටින්ගෙන් පාඩම් විශාල සංඛ්‍යාවක් ජීවිතයට එකතු කරල මේ විදියට …

Read More »

Ben 10 Destroy All Aliens (2012) Sinhala Subtitles | පිටසක්වළ ජීවීන්ගේ විනාශය [සිංහල උපසිරැසි]

සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට, ඉතින් කොරෝනා වෛරස බලපෑම අඩුවෙමින් යන මේ කාලයේ අපි කවුරුත් කැමති කාටූන් චිත්‍රපටයක උපසිරැසි ඔයාලා වෙනුවෙන් ගෙන එන්න තීරණය කළා. වෙනසකටත් එක්ක ඒක හොදයි. ඉතින් මේ කාටූන් චිත්‍රපටය අපි කවුරුත් දන්න Ben 10 කාටූන් චරිතය හා සම්බන්ධයි. Ben 10: Destroy All Aliens (2012) …

Read More »
error: Alert: Content is protected !!