You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , January 19 2020
Breaking News
Home / Featured Articles (page 745)

Featured Articles

Planet Dinosaur [S01 : E02] | ත‍ටු ලද්දෝ… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් මිතුරනේ මම හිතනවා Planet Dinosaur වැඩසටහනේ මුල් කොටස බලන්ඩ ඇති කියලා. මොකද හිතන්නේ මම කිව්වේ බොරුද? ඔබ අනුමාන කරන්නේවත් නැති විදිහේ දේවල් රාශියක් ඒකෙන් දැනකියා ගත්ත නේද? එහෙමනම් මගේ මේ සූදානම එහි දෙවෙනි කොටසත් ඔබට සමීප කරවන්නටයි. සැක නෑ මේකත් ඒ වගේම අමුතු දැනුමකුත් සැඟවුණු කරුණුත් ඔබට පහදා …

Read More »

Anjaana Anjaani (2010) Sinhala Subtitles |ජීවිතයද…මරණයද…??? [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකට ඇවිත් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන යනකොට හිතුනා මමත් Sub එකක් කලොත් හොඳයි කියලා. මම ඉතින් තෝරාගත්තේ ලස්සන හින්දි ෆිල්ම් එකක්. මේක 2010 දී නිකුත් වෙච්ච IMDb වල 5.5 ක් රේටින්ග් ගත්ත ෆිල්ම් එකක්. ටිකක් පරණ ෆිල්ම් එකක් වුනාට අන්තිම වෙනකම්ම මම ආසාවෙන් බලපු ෆිල්ම් එකක් හින්දයි ඔයාලත් …

Read More »

Taken 2 (2012) Sinhala Subtitles | අපරාධකරුවන්ගේ පළිගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

මේ චිත්‍රපටියේ පළමු කතාව වෙච්ච Taken චිත්‍රපටයේ බ්‍රයන්ගේ චරිතය අයර්ලන්ත ජාතික නළු Liam Neeson හට වැදගත් එකක් වුණා. ඒ චිත්‍රපටය තමා Schindler’s List වැනි ක්‍රියාදාම නොවන චිත්‍රපට හරහා ජනප්‍රිය වී සිටි ඔහුව, ක්‍රියාදාම චිත්‍රපට නළුවෙක් විදියට අභිෂේක කරපු චිත්‍රපටිය බවට පත්වුණේ. කලින් Batman Begins වගේ චිත්‍රපට වල සහය නළුවෙක් විදියට …

Read More »

The Adventures of Sherlock Holmes [Season 01:Episode 02] | නැට්‍ටුවන්ගේ අභිරහස් පෙරහැර [සිංහල උපසිරැසි සමඟ]

සුප්‍රකට ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ දෙවන කොටස තමයි අද මම ඔයාලට අරගෙන ආවෙ. පළවෙනි කොටස බලන්න ඇතිනෙ හැමෝම. ෂර්ලොක් හෝම්ස් නම් අති සූක්ෂම රහස් පරීක්ෂකයාගේ ක්‍රියා කලාපය, හැසිරීම් රටා, කතා විලාෂය, ඔහු තර්කානුකූලව ප්‍රශ්න නිරාකරණය කරන ආකාරය, ඔහු සතු සියුම් බුද්ධිය හා අති තියුණු දෘෂ්ටිය… ආදී කරුණු හැම එකක්ම මේ කතා …

Read More »

1968 Tunnel Rats (2008) Sinhala Subtitles | උමගක් ඇතුලෙ යුද්ධයක්….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කස්ටියට මම මගෙ 6 වෙනි උපසිරැසි නිර්මානය ගෙනාවා. මං හිතනවා කලින් දීපු උපසිරැසි ටික කස්ටියට මතක ඇති කියලා.එහෙනම් බලමු මෙදා පාර එක මොකද්ද කියලා.මේක යුධමය චිත්‍රපටයක්. මේක නිර්මානය වෙලා තියෙන්නෙ 2008 වසරෙදි ජර්මන් වල. මේකෙ කතාව දිව යන්නෙ උමගක් සම්බන්දව ඒ කියන්නෙ සොල්දාදුවන් පිරිසක් යනවා වියට්නාමයට එහෙ කැලේ ඉන්න …

Read More »

Planet Dinosaur [S01 : E01] | අහිමි වූ ලෝකය… [සිංහල උපසිරැසි සමඟ]

ඔබ අප වෙසෙන මේ ලෝකය අප පහළ වන්නටත් බොහෝ කලකට පෙර තමන්ගේ උරුමයක් බවට පත් කරගත් පිරිසක් සිටියා. ඔවුන් මෙලොවින් තුරන් වී ගියේ කොයියම් ආකාරයකින් වුණත් ඒ දැවැන්තයන් ගැන අප්‍රකටව ලෝකයට හෙළි වූ කරුණු පළමු වරට මුළු ලෝකෙටම කියා පෑවේ විද්‍යාප්‍රබන්ධ රචක Michael Crichton. ඔහුගේ නිර්මාණ පදනම් කරගෙන ඊට පස්සෙ …

Read More »

Chakravyuh (2012) Sinhala Subtitles | නක්සල්වාදීන්ගේ විප්ලවය…[සිංහල උපසිරැසි සමඟ]

සමාජවාදය මෙලොවට හඳුන්වා දුන් කාල් මාක්ස් කියන්නෙ රටක සමාජවාදී දේශපාලන ක‍්‍රමවේදයක් ස්ථාපිත කළ හැකි නම්, එය කළ හැක්කේ විප්ලවයකින් පමණක් කියල.ලොව පුරා විවිධ අරමුණු උදෙසා නිර්මාණය වුනු ත්‍රස්ත කණ්ඩායම් අනන්තවත් ඉන්නව. ආයුධ සන්නද්ධව තම අයිතීන් ලබා ගැනීමට ඔවුන් දරුණු ප්‍රයත්නයක නියැලෙනවා. මේ අතර සමහර ත්‍රස්ත කණ්ඩායම් බිහිවීමට මූලික හේතුව ගැන …

Read More »

Elementary (2012) [Season 01:Episode 03] | ළමා කොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලව හම්බවෙන්න එන්නෙ ELEMENTARY තුන්වන කොටසත් එක්ක මේ පරීක්ෂනයත් සුපුරුදු විධියටම භාර දෙන්නෙ ග්‍රෙග්සන්මයි.මේ කථාවෙ තියෙන්නෙ එක දිගටම උන ළමයින් පැහැරගැනීමකට වගකිවයුතු පුද්ගලයා ගැන සොයන ආකාරයෙ පරීක්ෂනයක් මේ කථාවෙත් කලින් කථා වල හිටපු සුපුරුදු චරිත හැම කෙනෙක්ම ඉන්නවා මේ පරීක්ෂනයට ආරම්භයක් ලැබෙන්නෙපොලිස් සන්නිවේදන උපකරන වලට හොරෙන් ඇහුම්කන් දෙන …

Read More »

The Love Bug (1968) Sinhala Subtitles | තරග දිනන්නේ ඔහුමද ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගෙ සිව්වන උපසිරසියත් රැගෙන ඔයාල හමුවෙන්න ආවා .පළමුව කියන්න ඕනි මේක තමයි දරුවන් වෙනුවෙන් රැගෙන ආපු මගෙ මුල්ම නිර්මාණය.දරුවන් වගේම ඔයාලත් මේකට කැමති වෙයි කියල මට හිතෙනවා.ප්‍රසිද්ද හර්බි කාර් ( Herbie kar ) චිත්තරපටි මාලාවේ පළමු වැනි එක තමයි මේ.මේකෙ රේටින් ගැන කියනවනම් IMDb එකේ 6.3ක් ලබාගෙන …

Read More »

Harry Potter and the Order of the Phoenix (2007) Sinhala Subtitles | කවුරු විශ්වාස කරන්න්නද…? [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සෙල්ලම කලින් සබ් එකට අදහස් දක්වපු හැමෝටම ස්තුතියි කරන්න ඕන. මේ ෆිල්ම් ඒක 2007 තිරගතවුන චිත්‍රපටයක්. IMDb වල 7.3 ක විතර Rate එකක් තියෙනවා. මේ වෙනකොටත් බොහෝ අය බලපු film එකක් උනත් විකියාගේ ඉල්ලීමකට තමයි මේක කලේ. ෆිල්ම් ඒක ගැන කෙටි විස්තරයක් කලොත්… දිගු නිවාඩුවකට පස්සේ හැරී නැවතත් Hogwarts වලට එනවා. …

Read More »

Resident Evil: Degeneration (2008) Sinhala Subtitles | මාරක වෛරසයේ ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා ඔයාලා Tekken – Blood Vengence චිත්‍රපටිය බලන්න ඇති කියලා. ඉතින් ඔන්න මම මේ පාරත් ඔයාලා වෙනුවෙන් තෝරගත්තේ ලස්සනම ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඔයාලා අනිවා මේකේ දෙවෙනි කොටසනම් බලන්න ඇති කියලා හිතනවා. නොබලා ඉන්නේ කොහොමද සිංහල උපසිරැසිත් එක්කම දීලා තිබුණාම නේද ? සිහින ලහිරු සහෝදරයා උපසිරැසි ගන්වපු ඒ Resident …

Read More »

Fast & Furious (2009) Sinhala Subtitles | වේගය හා ත්‍රාසයේ හතරවන දිගහැරුම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම කලින් දුන්න චිත්‍රපටි මාලාවේම තවත් කොටසක් අරගෙන ආවා. මේක තමයි The Fast and the Furious කතා මාලාවේ හතරවෙනි එක. මුල් කතා කිහිපය බලලා අදහස් දක්වපු හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒවගේම බොහොමයක් කට්ටිය මේක අනිත් ඒවටත් සබ් දෙන්න කියලා ඉල්ලීම් කරලා තිබුනා. ඉතින් එයාලා වෙනුවෙනුයි මේ. මේ …

Read More »

Harry Potter and the Goblet of Fire (2005) Sinhala Subtitles | සතුරා නැවතත් පැමිණේ..[සිංහල උපසිරැසි සමඟ]

හැරී පොටර් කතා මාලාවේ හතරවෙනි කොටස, Harry Potter and the Goblet of Fire කියන්නේ තවත් අපූරු චිත්‍රපටයක්. සම්පුර්ණ චිත්‍රපට මාලාවම වෙනස් මගකට යොමුවන චිත්‍රපටය විදයට මේක හදුන්වන්න  පුළුවන්.. මේක තමයි හැරීගේ Hogwarts වල දෙවෙනි අවුරුද්ද. හැරීට හැම වෙලාවෙම කරදර තමයි වෙන්නේ. මේක විශේෂ අවුරුද්දක්. Hogwarts වල විශේෂ තරඟයක් පැවැත්වෙනවා. Hogwarts, Beauxbatons සහ …

Read More »

Harry Potter and the Prisoner of Azkaban (2004) Sinhala Subtitles | හැරී පොටර් සහ අස්කබාන්හී සිරකරු [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් ආයිත් සිංහල සබ් එකක් ගෙනාවා ඔන්න පොටර්ගේ ඉස්කොලේ තුන්වන අවුරුද්ද මොන වගේද.. මේ කථාව ගැන කිව්වොත් පොටර්ට එයාගේ මාමගේ ගෙදරින් පැනලා යන්න වෙනවා… මේ අතරේ එයාව හොයාගෙන අස්කබාන් සිරගෙදරින් මිනීමරුවෙක් පැනලා එනවා. එයා කොහොමද පොටර් ව හොයාගන්නේ, පොටර්ගේ යාළුවන්ගෙන් මොන වගේ උදව්ද හම්බවෙන්නේ කියලා බලන්න පුළුවන් අපට. මේ කතාව තමයි …

Read More »

The Adventures of Sherlock Holmes [Season 01:Episode 01] | අයිරින් ඇඩ්ලර් [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. ඒ තරමටම ලොව පුරා ජනප්‍රිය චරිතයක්. මට මතකයි ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ කොල්ලො ටික මේ පොත් සෙට් එක කියෙව්වෙ පිස්සුවෙන් වගේ. ඉතින් ඒ වගේ ෂර්ලොක් හෝම්ස් උන්මාදය තියන හැමෝටම මේක සුභ ආරංචියක් වෙයි. ඔන්න එහෙනම් අපි මේ සූදානම් වෙන්නෙ ෂර්ලොක් හෝම්ස් …

Read More »

Spider-Man 3 (2007) Sinhala Subtitles | රතු පැහැයෙන් කළු පැහැයට [සිංහල උපසිරැසි සමඟ]

ස්පයිඩර් මෑන් කතා මාලාවේ 3වන කොටසට සබ් දාමු කියල විකියා අයියගෙන් ලැබුන ආරාධනාවකට අනුව තමයි මම මේ වැඩේට අත ගැහුවේ. ඒ නිසා මුලින්ම විකිය අයියටත් මේ කතා මාලාවේ පළමු සහ දෙවෙනි  , හතරවෙනි කොටස් වලට සබ් දාපු සහෝදරයන්ටත් ස්තුති කරල ඉන්න ඕනේ. ඉතින් මේ කොටසත් එක්ක කතා මාලාවම සම්පුර්ණ වෙන බව සතුටෙන් කියන්න …

Read More »

Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitles | තවත් රහසක්….[සිංහල උපසිරැසි සමඟ]

Harry Potter And The Chamber Of Secrets 2002 වසරේ තිරගතවුණු චිත්‍රපටයක්. මේ වන විටත් ගොඩක් අය මේ චිත්‍රපටය නරඹලා ඇති. ආයෙත් කියන්නදෙයක් නෑ. දැනට IMDB වල 7.2 රෑන්ක් එකක් තියනවා. සබ් එක හදන්න ටිකක් කල් ගත උනත් කොහොමහරි අන්තිමට ඒක හදල ඉවර කළා. මේ ෆිල්ම් එක ගැන ටිකක් විස්තර කරනවානම්…. …

Read More »

The Man with the Iron Fists (2012) Sinhala Subtitles | යකඩ අත් ඇති මිනිසා.. [සිංහල උපසිරැසි සමඟ]

අති බිහිසුණු, තියුනු සටන් ජවනිකා වලින් සපිරි පට්ට ෆිල්ම් එකක් අද මම ඔයලට අරගෙන ආව. නොවැම්බර් මාසෙ මුල තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ. IMDb ලකුණු 6.3ක් ලැබිල තියනව. තනිකරම බිහිසුනු සටන් ඇතුලත් චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ RZA විසින්. මෙහි කතා රචනයද RZA සහ Eli Roth සමඟ එක්වී …

Read More »

Harry Potter and the Sorcerer’s Stone (2001) Sinhala Subtitles | හැරි පොටර් සහ මායා ගල [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් ඉතින්…… පුරුදු විදියටම අපේ විකියා සහොදරයාගේ උනන්දුව යටතේ සිදුවූ උපසිරැසි ගැන්විමක් විදියට මෙන්න පොඩි අයගේ ලොකෙට ආව තවත් වීරයෙක්ගේ කථා මාලාවක පටන් ගැනිම මීට අවුරුදු 15කට කලින් බ්‍රිතාන්‍යෙයේ දුප්පත් කාන්තාවක් වන ජේ.කේ රෝලින් අතින් ලියැවුනු පොතක් තමයි හැරී පොටර් කථාව. මේ පොත කොච්චර ජනප්‍රිය උනාද කියනවා නම් අවසානයේ ලොකේ …

Read More »

Red Tails (2012) Sinhala Subtitles | රතු පියාපත් සහිත යානා..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර ගෙනාවෙ මේ වසරෙම නිකුත් වෙච්ච සුපිරිම සුපිරි බයිස්කෝප් එකක්. ඉතින් මේ කතාවට පාදක වෙන්නේ දෙවෙනි ලෝක යුද්ධය කාලේ ක්‍රියාත්මක වුන ටස්කජී නම් ව්‍යාපෘතියයි. මේ ව්‍යාපෘතිය ලෝක ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්. මොකද මේ ව්‍යාපෘතිය යටතේ තමයි පළවෙනි වතාවට අප්‍රිකානු ඇමරිකානු සම්භවයක් සහිත නීග්‍රෝ ජාතිකයන්ට ගුවන් හමුදාවට බැඳිලා සටන් කිරීමට …

Read More »
error: Alert: Content is protected !!