You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , January 23 2020
Breaking News
Home / Featured Articles (page 750)

Featured Articles

Yeh Jo Mohabbat Hai (2012) Sinhala Subtitles | ආදරයට ආදරයෙන්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ඔයාලට තවත් චිත්‍රපටියක් අරගෙන ආව මට මේ ෆිල්ම් එක ගැන කිව්වෙ විකී අයියා. ඉතින් ඔයාලට මේක ඉක්මනටම දෙන්න ඕන නිසා මම මේ ෆිල්ම් එක එක දවසින් වැඩ ඉවර කාලා. ඉතින් මේ ෆිල්ම් එක ගැන දෙයක් කිව්වොත් මේක තිරගත වෙන්නෙ 2012 අගෝස්තු මාසෙදි. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Shree Narayan Singh …

Read More »

Barfi! (2012) Sinhala Subtitles | මුව ගොළු වූවත් හදවත සසලයි…[සිංහල උපසිරැසි සමඟ]

හැමදාම වගේ අපිට බලන්න ලැබෙන්නෙ එකම විදියෙ ආදර කතානෙ. ඒව බලලම දැන් ඔයාලට එපා වෙලත් ඇති. ඉඩෝරයට මහ වැස්සක් ඇද හැලෙනව වගේ අද මම ඔයලට අරන් ආව හිංදි සිනමාවෙ මෑතකදී බිහිවුනු, ආදරය, සිනහව සහ කඳුළ කැටි වුනු ලස්සන චිත්‍රපටයක්. IMDbහි ලකුණු 8.7/10 ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මේකට ලැබිල තියනව. අධ්‍යක්ෂණය කරල …

Read More »

Revolution [Season 01: Episode 08] | ජීවිතයේ බැඳීම්….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ අටවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න. හත්වෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න යන කණ්ඩායමට හමුවන දෙමව්පියන් අහිමිවුණු ළමුන් කණ්ඩායමක වැඩිමහල්ම ළමයා ව බේරගැනීමට යෑමේදි ළමා සොල්දාදුවන්ව බඳවා ගන්නා තැනක් එක්ක හැප්පෙන්න සිදුවෙනවා. ඒ කාර්යයේදී චාලිගේ අතට …

Read More »

2 Fast 2 Furious (2003) Sinhala Subtitles | වාහනයද ? රියදුරාද ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් බයිස්කෝප් එකකට සිංහල උපසිරැසි අරගෙන මං ආවා. මේක නම් ටිකක් පරණයි. පරණ උනාට ඉතිං සුපිරිම බයිස්කොප් එකක් තමයි මේක. මේකේ පලවෙනි කොටසත් අපේ සහෝ කෙනෙක් සිංහලත් එක්කම දීලා තිබුනා. ඒක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් ඒක බලන්න. කතා මාලාවක එක කොටසක විතරක් උපසිරැසි දීලා හරි යන්නේ නැති නිසා …

Read More »

6 Bullets (2012) Sinhala Subtitles | වැඩ බැරිනම් වැඩක් නැ…[සිංහල උපසිරැසි සමඟ]

මම මේ කියන්න යන්නේ මම මගේ පළමුවෙනි උපසිරැසි ගැන්විම ගැන. ඉතින් මමත් හිතුවා සිංහල උපසිරැසි මෙකට දැම්මනම් හොදයි නේද කියලා. ඉතින් හැමදාම බයිස්කෝප් එකෙන් සිංහල උපසිරැසි භාගත කරන් යනවා‍ ‍පුළුවන් හැම වෙලාවෙම ‍අනිවා කෙමෙන්ට් කරනවා.සිංහල උපසිරැසි දාන එකත් හිතන තරම් ලෙසි නැ. මට මේක ඉවරකරන්නම සති 2ක් ගියා හරියටම. ඇක්ෂන් …

Read More »

The Cell (2000) Sinhala Subtitles | මීනිමරුවාගේ මනස..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ පළමු උපසිරස නිර්මාණය තමයි මේ දෙන්න යන්නේ..2000 වසරේ තිරගත උන මේ බයිස්කෝප් එකේ රගපාන්නේ අපි කවුරුත් දන්න ජෙනිෆර් ලෝපේස්.ඒ වගේම රේටින් 6.2සහ ඔස්කාර සම්මානයට නිර්දේශ සහ තවත් ජයග්‍රහණ 4 සහ නිර්දේශ ගණනකින් පිදුම් ලැබූ සුපිරි සලරුවක් මේ කථාව ටිකක් වෙනස්. මේකේ ඉන්නවා කැතරින් කියලා මනෝරෝග චිකිත්සකාවියක්. ඇය තම …

Read More »

Sleepless Night (2011) Sinhala Subtitles | රාත්‍රිය යුධ පිටියක් වෙයි..[සිංහල උපසිරැසි සමඟ]

ප්‍රංශ සිනමාව කියන්නෙත් ලෝකයේ හොඳම නිර්මාණ බිහිවන තැනක්. ඉතින් සිනමා ලෝලීන් වන අපිට එය මග හැරුනොත් ලොකු අඩුවක් වෙනව. ඒ නිසා මම තීරණය කරා මේ පාර ඔයාලට ප්‍රංශ සිනමා සිතුවමක් සිංහලෙන් අරන් එන්න. ඔයාලට මතක ඇතිනෙ මම මීට කලින් දීපු The Viral Factor 2012 ෆිල්ම් එක. ඒක හොන්කොන් චිත්‍රපටයක්. ඒ …

Read More »

Glory Road (2006) Sinhala Subtitles | විජයග්‍රහණයේ මාවත.(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)[සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මම සිංහල සබ් එක්ක ගේන මුල්ම චිත්‍රපටිය මම සෑහෙන කාලෙක ඉඳන් baiscopelk රසිකයෙක්. ඒ කොහොම වුනත් මේ සබ් දාන වැඩේ ගැන මට ආසාවක් ආවෙ මේ ලඟදි. කොහොම වුණත් ආසාවට වැඩේට අත ගැහුවට මොකද වැඩේ බරපතලයි කියල තේරෙන්න ගත්තෙ වැඩේ කරගෙන යද්දි. කොහොමෙන් කොහොම හරි ට්‍රයි කරල ට්‍රයි කරල …

Read More »

50/50 (2011) Sinhala Subtitles |ජීවිතයට මුහුණ දෙමු (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි) [සිංහල උපසිරැසි සමඟ]

” කණගාටුයි, ඔයාට පිලිකාවක් හැදිලා තියෙන්නේ. …” කොහොමද දැනෙන්නේ මෙහෙම දෙයක් ඔයාලට කෙනෙක් කිවුවොතින්. අද මම ගෙනාපු චිත්‍රපටියේ ඇඩම් ට මෙවැන්නක් දොස්තරගෙන් අහන්න ලැබෙනවා. ඊට පස්සේ පිලිකාව සමග සමාජයට මුහුනදෙන විදිහ හා සමාජය ඔහු කෙරේ දක්වන ප්‍රතිචාරය, ඔහුගේ සිතුවිලි ආදිය කැටිකර ගත් අපූර්ව චිත්‍රපටයක් තමයි 50/50 කියන්නේ. මේ චිත්‍රපටියට අනුව …

Read More »

Prison Break [Season 01: Episode 10]| විජ්ජාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ ඔයාලා මග බලන් හිටපු PRISON BREAK කථා මාලාවේ 10 වෙනි දිගහැරුමත් අරගෙන අපි දෙන්නා ආවා.පසුගිය කොටස දෙන්න ටිකක් පරක්කුවුන නිසා මේ කොටස කොහොම හරි වෙලාවට දෙන්නවා කියලා අපි පොරොන්දු වුනානේ.ඒ පොරොන්දුව ඔන්න අපි ඉෂ්ථ කලා. එහෙනම් වැඩි කථා නැතිව පසුගිය සතියේ වෙච්ච දේවල් ටිකක් මතක්කරගෙන ඉමු නේද?ගෙදරින් …

Read More »

Julayi (2012) Sinhala Subtitles | සුපිරි වැඩකරු..[සිංහල උපසිරැසි සමඟ]

මෙවර මම උපසිරැසි ගැන්වූයේ තෙලිඟු චිත්‍රපටයකට. මම තෙලිඟු චිත්‍රපටයකට උපසිරැසි යොදන පළවෙනි වතාව…මට මේ ගැන විකියා කිව්වම චිත්‍රපටිය බැලුවා.. ඉතිං ගොඩක් හිතට වැදුනා… අනිවාර්යෙන් උපසිරැසි දාන්න ඕනි කියල හිතුන. ඉතිං ඉස්සෙල්ලම විකියා සහෝදරයට ස්තූතිය පුද කරනවා. ඉතින් මේ සුපිරි තෙලිගු බයිස්කෝප් එක රේටින් 7.2 ලබා ගෙන තියෙනවා..ඒ වගේම ඔබ තෙලිගු …

Read More »

The Legend of Korra (2012) [Season 01: Episode 09]|අතීතයෙන් මෙපිටට….[සිංහල උපසිරැසි සමඟ]

ටාර්ලොක් ගේ රුහිරු-දමනක හැකියාව ගැන දැන් ඔබ සියළු දෙනාම දන්නවා නේ. හේ විසින් කෝරා ගෙන ගොස් සිර කළ පසු ඇය බේරා ගැනීමට කුමණ අයෙක් නම් ඉදිරිපත් වෙයිද? ටාර්ලොක් විසින් කෝරා සිර කළ මුත් ඔහු විසින් අන් අයට අඟවනු ලබන්නේ අමොන් ගේ තුලිතයන් විසින් කෝරාව පැහැරගෙන ගිය බවයි. මේ ගැන කෙසේ …

Read More »

OMG Oh My God! (2012) Sinhala Subtitles | දෙවියන්ට එරෙහිව නඩුවක්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් ඔයාලට හොඳට රසවිඳින්න පුලුවන් සුපිරි ගණයේ හිංදි බයිස්කෝප් එකක් ඔයාලට අරගෙන ආව. මේක නිකුත් වුනේ 2012 සැප්තැම්බර් 28 වෙනිදා. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 8.5/10 ක් අරන් තියන පට්ට ෆිල්ම් එකක්. හිතාගන්න පුලුවන්නෙ ඒකෙන්ම මේ ෆිල්ම් එක කොහොමද කියල. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Umesh Shukla විසින්. Akshay Kumar, Paresh …

Read More »

Step Up Revolution (2012) Sinhala Subtitles | විප්ලවීය නර්තන කල්ලිය..[සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ නිකුත් උන තවත් අළුත්ම සිනමා සිත්තමකට ඔන්න සිංහල උපසිරැසි අරගෙන මම ආයෙත් ඔයාලා හමුවට ආවා.පහුගිය දින වල අපේ රටේ සිනමාහල් වල මේ චිත්‍රපටිය ආදායම් වාර්තා බිඳදමමින් ප්‍රදර්ශනය උනා ඔයාලට මතක ඇති. මේ වන විටත් IMDb රේටින් වල 6.1/10න් ලබා තියෙන මෙම චිත්‍රපටිය Step Up චිත්‍රපටමාලාවේ සිව්වෙනි චිත්‍රපටියයි. හරිම …

Read More »

Raaz 3: The Third Dimension (2012) Sinhala Subtitles | භයානක පලි ගැනීම..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් සබ් එකක් එක්ක ආවා. මේ ගමන ගෙනාවේ උණු උණු හින්දි බයිස්කෝප් එකක්.ඒ තමයි Raaz චිත්‍රපට මාලාවේ තෙවැන්න වන Raaz 3: The Third Dimension.මේකේ 2D rip එක නිකුත් උනේ ඊයේ රෑ.මේ සබ් එක දැම්මේ මගෙයි චතුර බුද්ධි සහෝගෙයි එකමුතුවෙන්.මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Raaz(2002), 1920(2008), Haunted(2011) වගේ චිත්‍රපට …

Read More »

Batman Under The Red Hood (2010) Sinhala Subtitles | බයක් නැතුව වෙස් මූණ ගලවන්න ආවද? [සිංහල උපසිරැසි සමඟ]

මේ මම සබ් දෙන හතරවෙනි චිත්‍රපටිය. අර කලින් බයිස්කෝප් අඩවියේ තිබුන Batman The Dark Knight Returns එක බැලුවට පස්සේ තමයි මට මේකට සබ් දාන්න හිතුවේ. මේ කතාවනම් බිහිසුණු, එකක් කියලා කියන්න පුලුවන්. මේක IMDB හි 7.9 ක අගයක් අරගන්න සමත්වෙලා තියෙනවා. මේකනම් මුල ඉදලම, අන්තිම තැන වෙනකම් කම්මැලි නැතුව බලන්න …

Read More »

No One Killed Jessica (2011) Sinhala Subtitles | කවුරුත්ම ජෙසිකව මැරුවේ නැද්ද.? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම මගේ තුන්වෙනි සිංහල උපසිරැසියත් චිත්‍රපටියකට දැම්මා..මේකත් හින්දි එකක්.. හැබැයි ඉතින් මට මේක ඉවර කරන්න ටිකක් කල් ගියා..ඉගනගන්න වැඩ අස්සේ මේකට සබ් දාන්න වෙලාව හොයාගන්න ටිකාක් විතර අමාරු උණා..ඉතින් එහෙම කියලා බෑනේ..ඉතින් ගෙදර ඉන්න දවස් ටිකේ මේක ඉවර කරලා දැම්මා..පොඩි අවුලකට තියෙන්නේ මම මේකේ සින්දුවලට නම් තේරුම දැම්මේ …

Read More »

Commando (1985) Sinhala Subtitles | කමාන්ඩෝ භටයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මගේ එකළොස් වන උපසිරැසිය ලෙස තවත් නියමම නියම බයිස්කෝප් එකක් අරගෙන ආවා. සමහරවිට ඔයාලට හිතෙන්න පුළුවන් මම පැරණි ඒවා පමණයි උපසිරසි ගන්වන්නේ කියල. අලුත් ඒවා උපසිරසි ගන්වන්න අපේ අනෙක් සහෝදරවරු ඉන්න නිසා මමත් ඒ දේම කළොත් පැරණි දේවල් ඔයාල අතට පත් නොවෙන්න පුළුවන්. අනෙක් කරුණ තමයි පැරණි උණත් හොද …

Read More »

Twelve Monkeys (1995) Sinhala Subtitles | වරද කාගේද…?..[සිංහල උපසිරැසි සමඟ]

තවත් වෙනස්ම විදියේ මාතෘකාවක චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ටිකක් අමුතුම කතාවක්. ඒ හින්දම මේකට සබ් කරන්න ඕනේ කියලා හිතුනා.ටිකක් පරණ film එකක් උනත් දැනට I.M.D.B වල  8.1 ක Rate  එකක් අරගෙන හොඳම චිත්‍රපට 250 හේ 179 තියන එකක්. සමහරවිට මේ වෙනකොටත් මේ ෆිල්ම් ඒක බලලත් ඇති. මේකේ ප්‍රධාන චරිත රඟපාන්නේ  අපි හැමෝම …

Read More »

Ted (2012) Sinhala Subtitles |ටෙඩියාට පණ ඇවිත්..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම ආයෙත් මේ අවුරුද්දේ නිතුක් උන අළුත්ම චිත්‍රපටියකට සිංහල උපසිරැසිත් අරගෙන ආවා. මේක IMDb රේටින් වන 7.6/10 ක් ලබා ගෙන තියෙන සුපිරි ගණයේ චිත්‍රපටියක්. මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නේ Mark Wahlberg . ඔයාලා දන්නවනේ Shooter (2007), The Italian Job (2003) , The Fighter (2010) ,Contraband (2012) වගේ සුපිරි චිත්‍රපටි …

Read More »
error: Alert: Content is protected !!