You dont have javascript enabled! Please download Google Chrome!
Friday , January 24 2020
Breaking News
Home / Featured Articles (page 760)

Featured Articles

One Flew Over the Cuckoo’s Nest (1975) Sinhala Subtitles | උන්මත්තකයන් හා පිස්සන් [සිංහල උපසිරැසි සමඟ]

ලෝකයේ තවත් නමක් තියන්න සමත් වුනු IMDB අඩවියේ හොඳම චිත්‍රපට වර්ගීකරණයේ දැනට 12 වෙනි තැන රැදී තියෙන චිත්‍රපටය සිංහල උපසිරැසිය ඔබේ අතට පත්කරන්නයි මාගේ මේ සූදානම. ඔස්කාර් සම්මාන 5ක්, තවත් සම්මාන 30 දිනා නිර්දේශ වීම් 11 ලබන්න සමත්කම් ලබපු මේ චිත්‍රපටිය ඇකඩමි සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන පහක් (හොඳම චිත්‍රපටිය, හොඳම …

Read More »

The Bourne Ultimatum (2007) Sinhala Subtitles | අවසන් බලපෑම.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇතිනේ “ජේසන් බෝර්න්”ව. මේක තමයි ‍බෝර්න්ගෙ චිත්‍රපටි ත්‍රිත්වයේ අවසාන එක. (අළුතින් තව එකක් එන්න තියෙනවා කියලත් පොඩි ආරංචියක් තියෙනවා) මේ චිත්‍රපටිය පලමු චිත්‍රපටි දෙකටත් වැඩිය පට්ට එකක්. IMDB රේටින් වල 8.1ක් ලබා ගත්ත මේ චිත්‍රපටිය  ඔස්කාර් සම්මාන තුනකුත්  දිනාගෙන තියෙනවා. මේකට තවත් සම්මාන 16ක් ලැබී ඇති අතර තව සම්මාන 26ක් සඳහා …

Read More »

Titanic (1997) Sinhala Subtitles | මහ සයුරේ ආදර අන්දරය [සිංහල උපසිරැසි සහිතව]

1997 අවුරුද්ද සිනමා ලෝකයට සුවිශේෂ වසරක්! අපේ යාළුවො කවුරුත් ඒක හොදටෝම දන්නවා. ලෝකය පුංචි වැඩියි කියලා කියන්න තරම් විශාල වුණු නැවකුයි ඒ නැවේ කතාවයි යළි වරක් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණේ ඒ වර්ෂයෙදි වීමයි ඊට හේතුව. මෙහෙම කියනකොටම කට්ටිය මටත් වඩා හොදට දන්නවා මම මේ කියන නැව මොකද්ද කියන්න. …

Read More »

ATM (2012) Sinhala Subtitles | නොහිතපු දෙයක්..[සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ මුල්ම සබ් එක. මේක ටිකක් වෙනස් චිත්‍රපටියක් කීවොත් හරි.ස්වයන්ක්‍රීය මුදල් හුවමාරු යන්ත්‍රයක් එහෙමත් නැත්නම් ATM එකක් වටා ගෙතුණු සිද්ධි දාමයක් මත තමයි මුළු කතාවම දිග හැරෙන්නේ .මේ චිත්‍රපටය ඔයාලගේ ජීවිතේට යමක් එකතු කරගන්න එහෙමත් නැත්නම් හොඳ අද්දැකීමක් ලබාගන්න වටින චිත්‍රපටියක් කියල කිව්වොත් හරියටම හරි. මොකද ඔයාලත් සාමාන්‍ය ජීවිතේදී …

Read More »

Game of Thrones [S01E05] with Sinhala Subtitles (18+) | ඇතුලෙත් ගැට එලියෙත් ගැට…[සිංහල උපසිරැසි සමඟ]

මේ බයිස්කෝප් අඩවියේ අළුත් වෙනසත් එක්ක මම ලියන පලවෙනි ලිපිය . මුලින්ම අපේ සයිට් එකට “ චිරං ජයතු ” කියලම ලිපිය පටන් ගන්නම්කෝ. කට්ට්යටම මතක ඇතිනේ බයිස්කෝප් අලුත්ම වෙනසක් එක්ක පටන් ගත්තු රූපවාහිනි කථා මාලව.ඒකේ පලවෙනි අදියරේ පස්වෙනි කථාව තමයි අද මම ඔයාලට අරගෙන ආවේ.මන් හිතනවා කලින් කොටස් නොබලපු අයට …

Read More »

Troy (2004) Sinhala Subtitles | ආදරය, යුද්ධය හා අමරණීයත්වය.. [සිංහල උපසිරැසි සමඟ]

මේ ලියන්න යන්නෙ පට්ටම චිත්‍රපටියක් ගැනයි. නිකමටවත් ෆිල්ම් බලන හැමෝම බලල ඇති කියල හිතන ෆිල්ම් එකක් ගැනයි මේ ලියන්නෙ.. බලපු කෙනෙක් උනත් මේ දීලා තියන සබ් එක්ක නැවත බලයි කියලා හිතනවා… මම බලපු හොදම ඇක්ෂන් ෆිල්ම් අතරෙන් එකක් මේක.. මම කතාවෙන් ටිකක් කියන්නම්කො.. කතාවෙ මුල් ටික මෙහෙමයි.. ස්පාටා නුවර අකිලිස් කියල …

Read More »

The Lucky One (2012) Sinhala Subtitles | ආදරයට අරුතක්…[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ ඒ ලෙවල් විභාගේ කරන ගමන් උනත් ආසාව වැඩිකම හින්දම මම මේ වැඩේට එකතු උනේ.. මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම… චිත්‍රපටය ගැන කියනව නම් IMDb ඒකෙ 6.1 ක අගයක් ගත්ත චිත්‍රපටයක්… කතාව නම් ෆට්ට… බලන් යනකොට කතාව ශෝක් එකට තේරෙනවා.. කතාව ගැන කියනව නම් බල්ලන් ව ඇති දැඩි කරන …

Read More »

The Lion King (1994) Sinhala Subtitles | අයුක්තියට එරෙහිව…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ. මගෙ දෙවෙනි උපසිරැසියත් අරගෙන ආවා. මුලින්ම මම ස්තූති කරනවා මේ චිත්‍රපටිය සදහා අවසර ලබා දුන් සොහොයුරාට. පාසල් නිවාඩුවත් ආපු නිසා විශේෂයෙන්ම පොඩි යාලුවන්ට චිත්‍රපටියක් ගෙනාවා. ගොඩ දෙනෙක් මේ චිත්‍රපටියට උපසිරැසි ඉල්ලලා තිබුනා. එහෙම කිව්වට ඕනම කෙනෙක් ආස කරන කාටූන් චිත්‍රපටියක් තමයි මේක. මේක හරිම ලස්සනයි, විහිලුයි, ඒ වගේම …

Read More »

The Cabin in the Woods (2011) Sinhala Subtitles | මාරයාගේ නිවහන…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම තවත් ලෝකයේ හොඳම චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආයෙත් ආවා. ඊයෙ තමයි මේ චිත්‍රපටියෙ බ්ලූරේ පිටපත නිකුත් වෙලා තිබුනේ..සංත්‍රාසජනක (බිය උපදවන) චිත්‍රපටි ගණයට ගැනෙන මේ චිත්‍රපටිය IMDB රේටින් 7.7ක් අරගෙන තියෙන චිත්‍රපටියක්.. ඒ වගේම ලෝකයේ හොඳම සිනමාපටි 500 අතර තවමත් තිබෙන චිත්‍රපටියක්.. එක දිගට බලන් ඉන්න පුලුවන් කුතුහලය දනවන …

Read More »

The Avengers (2012) Sinhala Subtitles | අරමුණ කරා නොසැලී…[සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ උපසිරැසි දිවියේ වැදගත් සංධිස්ථානයක් සටහන් වෙන ලිපියක්. කෙටියෙන්ම කියනවනම් මේ මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණය හෙවත් උපසිරැසි අර්ධශතකය. ඒකත් නිකන්ම එකක් නෙවෙයි දෛවයකින් වගේ ඒ චිත්‍රපටිය හැමෝම බලාගෙන ඉඳපු පට්ටම එකක්. චිත්‍රපටිය ගැන කියන්න කලින් පඳුරවටේට තළලා ඉන්නම්කෝ. 😛 2009 ජූනි 26 වෙනිදා මම මගේ පළවෙනි උපසිරැසිය බයිස්කෝප් සිංහලෙන් …

Read More »

The Pirates! Band of Misfits (2012) Sinhala Subtitles | වසරේ කොල්ලකරුවා ඔබද ? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ? මේක තමයි මං උපසිරැසි යොදපු පළමු සජීවී කරණ නිර්මාණය. මගේ හත්වෙනි උපසිරැසි ගැන්වීම. බලන්නකෝ මේකත් හොදද කියලා?ඉතින් මේ අවුරුද්දේ නිකුත් වුන තවත් සජීවිකරණ චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්න යන්නේ. චිකන් රන් චිත්‍රපටිය නිර්මාණය කරපු නිරමාණ කරුවන්ගේම නිරමාණයක් තමයි මේකත්. අන්තර්ජාතික සිනමා දර්ෂකයේ 6.8ක අගයක් මේ නිර්මාණය ලබාගෙන තියනවා. …

Read More »

Game of Thrones [S01E04] with Sinhala Subtitles (18+) | අබ්බගාතයෝ, අවජාතකයෝ සහ කැඩුණු දේවල්[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටියම බලන් හිටපු තවත් සිංහල උපසිරැසියක් අරගෙන මං ආවා.කවුරුත් දන්නවා මේ මොකක් ගැනද කියන්නේ කියලා. හැමෝම බලලා ඇතිනේ මේ ටීවි සීරිස් එකේ කලින් කොටස් ටික. බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් අරගෙන බලන්න.අද දෙන්න යන්නේ හතරවෙනි කොටස. මේ කොටස ගැන කියනවා නම් මුලින් හිතන් වැරදියට හිතන් හිතපු කෙනෙක්ගේ හොද පැත්තකුත් අද …

Read More »

Rashomon (1950) Sinhala Subtitles | කවුරු කියු දේ වී ද ඇත්තට… [සිංහල උපසිරැසි සමඟ]

වැඩ රාජකාරි තොගයක කරවටක් ගිලිල හිටියත් මේ මොහොත වෙනුවෙන් යමක් නොකර බැරි හින්දම ඔන්න මාත් ඔයාල වෙනුවෙන් චිත්‍රපටයක් අරන් ආව. ඇත්තටම උදා සහෝ නොවුණා නම් මං මේ වැඩේට අතවත් තියන්නේ නැහැ. ඒ හින්ද මං මුලින්ම උදාට ස්තූතිවන්ත වෙන්න කැමතියි. ඒ වගේම වැඩක් කරගෙන යන කොට හැමවිටම ඒ ගැන හොයා බලමින් …

Read More »

It’s a Wonderful Life (1946) Sinhala Subtitles |ජීවිතය චමත්කාරයි…[සිංහල උපසිරැසි සමඟ]

ගොඩාක් කාලෙකින් ෆිල්ම් එකක් ගැන ලියන්න හිතුනා.හැබැයි මේ ලියන්න යන්නේ අපේ කාලේ ෆිල්ම් එකක් ගැන නම් නෙමෙයි. මීට අවුරුදු 66ට පෙර තිරගත උන ලස්සණ චිත්‍රපටියක් ගැනයි. 1946 දී තිරගත උන මෙය ඇමරිකාවේ එදා මෙදාතුර නිපදවූ චිත්‍රපට අතර පළමු තැන හැටියට ඇමරිකානු සිනමා ආයතනය නම් කර තියනවා. ඒ වගේම මේ වන …

Read More »

Star Wars: Episode V – The Empire Strikes Back (1980) Sinhala Subtitles | අභ්‍යවකාශ වීර කාව්‍ය. [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ 49 වැනි සිංහල උපසිරැසි යෙදීමයි. IMDB අඩවියේ හොඳම චිත්‍රපට වර්ගීකරණයේ තියෙන චිත්‍රපට වලට උපසිරැසි දෙමු කියලා ආපු උදාගේ යෝජනාවට අනුව ඔන්න මමත් මගේ දෙවෙනි දායකත්වය හැටියට මේ චිත්‍රපටිය තෝරගත්තා. පළවෙනි දායකත්වය හැමෝම මෙතනින් බලන්න ඇති කියලා හිතනවා. ඇත්තෙන්ම අපි මේ ක්‍රියාවලිය පටන් ගන්නකොට මේ චිත්‍රපටිය තිබුනේ 12 හෝ …

Read More »

The Lord of the Rings: The Return of the King (2003) Sinhala Subtitles | රජුන්ගේ පුනරාගමනය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න මේ වතාවේ ලොව රසික වටිනා කම් වර්ගීකරණයේ 8.8 ලබා 9 වන ස්ථානයේ රැඳී පවතින බයිස්කෝප් එකක් ඔන්න මම සිංහල උප සිරැසි එක්ක අරගෙන ආවා. LOTR බයිස්කෝප් ත්‍රිත්වයේ අවසන් සලරුව මෙය වන අතර මෙය පැය තුනකුත් මිනිත්තු 10 ක් දිවෙයි. බයිස්කෝපය ඔබ අතරට ගෙන ඒමට මා උනන්දු කළ …

Read More »

Schindler’s List (1993) Sinhala Subtitles | ජීවිතයක වටිනාකම [සිංහල උපසිරැසි සමඟ]

නාසි කදවුරු තුල සිදුවු යුදෙව් සංහාරය… මිලියන 6 කට අධික යුදෙව් ජාතිකයන් මෙලොවින් තුරන් කලේ කෙසේද ? හිතන්න.. මිලියන 6 ක්? මේ අමානුෂික නාසි හමුදාවෙන් එක් යුදෙව්වෙක් හෝ බේරගන්න පුලුවන් වුනොත්? එතකොට 1200 බේරගන්න පුලුවන් වුනොත්..? මේ මහා පුණ්‍යකර්මය කරපු මිනිසා කවුද ? එය කලේ කොහොමද යන්න දැනගන්න මේ පට්ටම …

Read More »

The Dark Knight (2008) Sinhala Subtitles | සටනට හේතුව ? [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කොප් සිංහලෙන් තුල දක්නට නොලැබුනු,  ලෝකෙ නිකුත් වුනු පිස්සුම බයිස්කොප් එක මෙක. ඒවාගෙම වසරක ලබාගත් වැඩිම ආදායම් වර්තාවට හිමිකම් කිවෙද මේ බයිස්කොප්පය තමයි. Avatar ඇවිත් මේ තබපු වාර්තා ඔක්කොම බිඳ දැමුවා, හැබැයි එතෙක් ලෝකෙ සෑහෙන්න කතාබහට ලක් වුන චිත්‍රපටියක් මේක. ලිපියක් ලියන්න කියල මම මේක පතුරු යනකන් බැලුවා. නමින් Dark Knight, …

Read More »

The Good, the Bad and the Ugly (1966) Sinhala Subtitles | හොඳ, නරක සහ දරුණුතම ! [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාලුවනේ, මේ මගේ පස් වැනි ලිපිය වගේම සිංහල සබ් දාන තුන් වැනි ලිපිය. මේ මූවී එක ඩවුන්ලෝඩ් වෙන්න දාලා මේ ලිපිය කියවන්න කියලා මම ඉස්සෙල්ලාම ඉල්ලා හිටිනවා. මම අද ගෙනාවේ ටිකක් පරණ වුනත් මා බලා තිබෙන හොඳම මූවී එකයි. ඒ වාගේම මෙය මෙතෙක් බිහිවූ හොඳම චිත්‍රපටි 500 යේ 25 …

Read More »

අදට අපෙන් 1,000 යි!

ඔබට මතකද 2009 වසරේ මාර්තු මාසෙ 10 වෙනිදා? එදා අපට සුවිශේෂ දවසක්! අපට විතරක් නෙවෙයි සමස්ත ලාංකීය සිනමා රසිකයන්ටම සුවිශේෂ දවසක්! එදා තමයි ලෝකයේ තැනෙන සිනමා කෘති ගැන සිංහලෙන් ලිපි පළ කරන විබ පළක් අන්තර්ජාලයට මුසු වුණු දවස. එදා පටන්ගන්න කොට මේ විබ පළ සරළ බ්ලොග් එකක් එහෙමත් නැතිනම් වියුණුවක් විදිහට තමයි තිබ්බේ. …

Read More »
error: Alert: Content is protected !!