Friday , September 25 2020
Breaking News

Featured Articles

Falling Skies [S02 : E04] | ආදරය සහ ධෛර්ය [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ පසුගිය කොටස රස විදින්න ඇති කියලා හිතනවා. මතක ඇතිනේ පසුගිය කොටසේ අර ඒවරි චර්චිල්ගේ පැමිණිමෙන් පස්සේ වීවර් කටිස්කිල්වලට යන්න ගියපු ගමන අතහැරලා දාලා චාල්ස්ටන් බලා පිට් උනා. ඒ වෙග්ම මතක ඇතිනේ බෙන්ට සහ ජීමීට මුහුන දෙන්න සිද්ද වෙච්ච අනතුර. ඒකෙන් ජිමී සදහටම සමුගත්ත ශෝචනීය සිද්දියත් ඔයාලටත් මතක ඇති තියලා හිතනවා. …

Read More »

The Legend of Korra [S02 : E02] | හෙළිවන රහස [සිංහල උපසිරැසි සමඟ]

තම නව ගුරුවරයා ලෙස තමාගේ බාප්පා තෝරා ගන්නා කෝරා ඔහු හා නික්ම යාමට සූදානම්. බිඳුණු සිත් ඇතිව වායු බන්ධක ටෙන්සින් තම පවුලේ අය සමඟ දකුණු වායු ආරාමය වෙත ලඟා වනවා. කෝරාගේ ආශාව වන්නේ ආත්ම සමඟ සට කීරීමට ඉගෙනීම වූවත් ඔහුගේ බාප්පා එනම් උතුරු දිය ගෝත්‍ර නායක උන්ලොක් පවසන්නේඑය සටනක් නොව …

Read More »

Cast Away (2000) | දූපතක හුදකලාව ගෙවුණු දිවියක්…[සිංහල උපසිරැසි සමඟ]

ගෙදර කවුරුත් නැති වෙලාවට හරිම පාලුයි නේද? කොහොමද ඔයාව දූපතක ඒ විදියට තනි උනොත්? හිතාගන්නවත් බැරිවෙයි නේද දැනෙන පාලුව. ඒ විතරක් නෙමේ ඔයා ඒ දූපතේ තනිවෙලා ඉන්නකොට ඔයා මැරිල කියල හිතාගෙන ඔයාගෙ පවුලෙ අය ඔයාව අත්හැරල දාලනම්? මොනතරම් දුකක් කනගා‍ටුවක්ද හිතට ඇතිවෙන්නෙ. අන්තර් ජාතික සිනමාපට දර්ශකයෙ 7.6ක් තරම් ඉහලතම අගයක් …

Read More »

The Legend of Korra [S02 : E01] | කෝරාගේ මීලග වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

ඇවටාර් ඈන්ග්, නැතිනම් අවසාන වායු බන්ධකයා ගැන අපේ කට්ටියට අලුතින් හඳුන්වා දීමක් කරන්න ඕන නැහැ කියලා මම හිතනවා. ලොව පුරා අති මහත් රසික ප්‍රසාදයට ලක් වුනු මෙම සැකිලි රූ කතා මාලාවේ පලමු කතා මාලාවම “පුබුදු සුපුන්” සොයුරා අතින් සිංහල උපසිරසෙන් හැඩ කොට මින් පෙර ඉදිරිපත් කළා මතක ඇති. එම කතා …

Read More »

After Earth (2013) | නටඹුන් වූ පෘතුවිය…[සිංහල උපසිරැසි සමඟ]

වසර දහසකට ගත වූ පසු මහත් ව්‍යවසන සහිත අවධියක් පසු කල මනුෂ්‍ය වර්ගයාට පෘතුවිය තවදුරටත් නිවහනක් නොවේ. මිනිසුන් තම වාසස්ථානය කරගෙන ඇත්තේ වෙනත් මන්දාකිණියක වෙනත් ග්‍රහලොවක එය නමින් “නෝවා ප්‍රයිම්”. මේ ඉදිරිපත් කලේ කෙටි හැඳින්වීමක් Manoj Nelliyattu Shyamalan නමැති ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද After Earth චිත්‍රපටය ගැන. …

Read More »

The Kings of Summer (2013) | වනාන්තරයේ තුන් යහළුවන්… [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් අඩවියේ ඉන්න ඔයාල ඔක්කොටම ආයුබෝවන්. මේ තමා මගේ කුලුදුල් සබ් එක. හැමදාම බයිස්කෝප් එකෙන් සබ් බාන නිසා මටත් හිතුන දවසක සබ් හදන වැඩේට එකතු වෙන්න. ඔන්න ඉතින් මමත් ඕගොල්ලන්ට හා හා පුරා කියල ගෙනාව පට්ටම ෆිල්ම් එකක්. මේකේ නම THE KINGS OF SUMMER. මේ අවුරුද්දේ අගෝස්තු මාසේ අන්තිමට එළිදක්වපු …

Read More »

Prison Break [S04 : E09] | උතුම් ජයග්‍රහණය…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පොරොන්දු වුන විදියටම 101 වන උපසිරැසියත් අරගෙන ආවා. මුලින්ම ස්තූතිවන්ත වනවා මගේ 100වන උපසිරැසියට (Madras cafe 2013) සුභ පැතුම් එක් කළ ඔබ සියලුම දෙනාට.. මේ සුපිරි කතා මාලාවේ නව වන කොටසයි.. ගියවර කොටසේදි ඔයාල දකින්න ඇති රෝලන්ඩ් තම කණ්ඩායම පාවාදුන් ආකාරය. එමෙන්ම ඔහුට ඒ සඳහා ප්‍රතිවිපාකත් ඒ මොහොතේම ලැබුනා. …

Read More »

A Thousand Days’ Promise [EP 07] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

The English Patient (1996) | ආදරයට සීමාවන් නොමැත… (18+) [සිංහල උපසිරැසි සමඟ]

2010/08/29 වෙනිදා මුලින්ම බයිස්කෝප් අඩවියේ පළවෙච්ච, මමම ලියපු මේ ලිපියට පොඩි වෙනස් කම් ටිකක් කරලා අද සිංහල උපසිරැසියත් එක්කම පල කරන්නම්. ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ලේඛකයෙකුගේ නවකතාවක් ආශ්‍රීතව නිපදවූ චිත්‍රපටයකට ඔස්කාර් සම්මාන 9ක් (හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂක, හොඳම සහය නිළිය, හොඳම කළා අධ්‍යක්ෂණය, හොඳම සිනෙමාරූපණය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම සංස්කරණය, හොඳම සංගීතය හා හොඳම ශබ්ද සංකලනය)  සමඟ …

Read More »

Blood of Redemption (2013) | නොසිතූ සැලැස්ම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර අලුත්ම අලුත් හොලිවුඩ් චිත්‍රපටයක් ගෙනාවා .අලුත් කියන්නේ තාම නිකුත් වෙලාවත් නෑ..මේක imdb වලනම් නිකුත් වෙනවා කියලා තියෙන්නේ මේ මසේ 24 වෙනිදා ඒත් නෙට් එකේ හොද DVDrip දැනටමත් තියෙනවා මේ චිත්‍රපටියේ ප්‍රධාන නලුවන් දෙන්නාව නම් හැමෝම දන්නවා ..ඒ තමයි Dolph Lundgren ( The Expendable) හා Billy Zane (Titanic) …

Read More »

Daglicht (2013) | ද්විත්ව ඝාතන අභිරහස…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ.. මෙදා පාර ඔයාලට සිංහල උපසිරැසි සමගින් අරගෙන ආවේ වෙනස්ම තේමාවක් රැගත් සුපිරි නෙදර්ලන්ත සිනමා සිතුවමක්. IMDb දර්ශකයේ 6.6/10ක රේටින් අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටිය ඕඩියන්ස් සම්මානය සඳහා නාම යෝජනා ලබන්නත් සමත් වෙලා තියෙනවා. ලන්දේසි භාෂාවෙන් මෙහි නමේ තේරුම වන්නේ “දිවා එළිය“ යන්නයි. ඒ වගේම මේ …

Read More »

Legend of the Seeker [S01 : E12] | නිවස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාළුවනේ අද ඔයාලා එකතුවෙන්නෙ සත්‍ය සොයන්නාගෙ දොළොස් වෙනි වික්‍රමයත් එක්ක. ඉතින් වැඩි විස්තර නැතිවම අපි කතාව දිහාට හැරෙමු නේද? පසුගිය කොටසෙදි නැගෙනහිර මාර්වෙන් වල ඩහරාන් විරුද්ධවාදින්ගෙන් උදව් ඉල්ලා ලැබෙන පණිචුඩයක් නිසා කෙයිලාන් සහ රිචඩ් එහාට යනවා. සෙඩ් මෙයාලගෙන් වෙන්වෙලා ටැවොල්රැන්ග් ලෙනෙ මායාමය යතුර ලබාගන්න සෙඩ්ගෙ නිවස බලා පිටත්වෙනවා. …

Read More »

The Bridge [S01 : E10] | පරණ මිතුරෝ [සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු විදහට මේ සුදානම මේ කථා මලාවේ දසවන කො‍ටස ගෙන එන්නයි. ගිය සතියේ විකාශය වු නව වන කොටස අමතක අයට මතක් කරගන්නත් එක්ක පොඩ්ඩක් මතක් කරන්නම්. ගිය සතියේ ඔයලා දකින්න, දැනගන්න ඇති කෙනත් හේස්ටින් කියනනේ කවුද කියලා. ඩේවිඩ් ටෙට් කියන්නෙත් ඔහුටම බව හෙලිවුනා. එවගේම ඔහුගේ පවුලේ අය මුහුණ දුන් රිය …

Read More »

The Lion King 2: Simba’s Pride (1998) with Sinhala Subtitles | නැවතත් යුක්තිය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

හායි යාලුවනේ, කොහොමද සැප සනීප? මාත් හිතුවා අපේ Baiscopelk site එකට sub එකක් දීලා බලන්න ඕනා කියලා.මේක මගේ පලවෙනි sub එක. ඉස්සරහට තව sub දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ වුනාට ඒ කවද්ද කියලා කියන්න නම් අමාරැයි. ඒ නිසා දැනට මේක Download කර ගන්නකෝ. මේක හැබැයි මහා ලොකු film එකක් නෙවෙයි.පොඩි film …

Read More »

The Adventures of Sherlock Holmes [S04:E01] | සිව් රහස් සළකුණ [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ මම අද ඔයාලට ගෙනාවේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ දීර්ඝ කතා හෙවත් නවකතා හතර අතරින් තවත් අපූරු කතාවක්. චන්දන මෙන්ඩිස් මහතා විසින් සිංහලයට පරිවර්ථනය කරපු සර් ආතර් කොනන් ඩොයිල්ගේ The Sign of Four කියන කතාව මුළුමුනින්ම මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ පොත කියවපු කෙනෙකුට මේක බලනකොට ඒ පොතේ …

Read More »

The Hangover Part III (2013) | වෘක රැළේ අවසානය…. [සිංහල උපසිරැස සමඟ]

2009 වසරේ ජූනි 9 වනදා Todd Phillips ගේ අධ්‍යක්ෂණයෙන් The Hangover සිනමා ලෝකයේ අත් පොත් තිබ්බ. ෆිල්, ස්ටූ, හා ඩොග් නම් මිතුරන් ඩොග්ගේ විවාහයට මත්තෙන් උමතුවේ නගරයට සවාරියක් යන්න පටන් ගන්නව නමුත් ඉතින් මේ උදවියට ඇලන් නම් ඩොග්ගේ වෙන්න මස්සිනාත් එකතු වෙනව. කොහොම කොහොම හරි මේ උදවිය පිස්සු වැටෙන්නේ ඇලන් …

Read More »

The Hangover (2009) | හොඳටම ඩෝප් [සිංහල උපසිරැසි සමඟ]

චුට්ටක් දාගෙන ටිකක් ඩෝප් වුනහම කරන දේවල් ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මරු අත්දැකීම් එහෙමත් ඇතිනේ ඒ ගැන. මේ කතාවත් අන්න ඒ වගේ යාලුවෝ කට්ටියක් ගැන සහ එයාලට වෙච්ච අකරතැබ්බයක් ගැන කියවෙන කතාවක්. බයිස්කෝප් සිංහලෙන් අඩවියේ මේ චිත්‍රපටය කලින් ඉඳලම තිබුනත්, කවුරුත් මේක උ.සි. ගන්වලා තිබුනේ නෑ. ඉතින් මං …

Read More »

Earth: Making of a Planet (2011) | පෘතුවියේ විකසනය…[සිංහල උපසිරැසි සමඟ]

පෘතුවිය, ඒ තමයි ඔබ මම මේ හැමෝම ජිවත් වෙන නිවහන. මේ විශ්වය තුල අප මේතාක් දුරට දන්නා ආකාරයට ජීවය පවතින්නේ අපේ ලෝකය එහෙමත් නැතිනම් පෘතුවිය තුලයි. ඉතින් එය සුවිශේෂී බව කිසිම තර්කයකින් තොරව තහවුරු වෙනවා. මෙලෙස ග්‍රහලෝක අනන්ත ප්‍රමාණයකින් ඇයි මේ පෘතුවිය මෙලෙස සුවිශේෂී වෙන්න හේතුව කියලා ඔබට කවදා හෝ …

Read More »

Falling Skies [S02 : E03] | මාලිමාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ එහෙනම් 3 වෙනි කොටස… මේ සැරේ කතාවෙදි නොහිතන විදියේ දේවල් කීපයකටම මුහුණෙදන්න ටොම්ටත් 2වන අනුඛණ්ඩයේ අනිත් අයටත් සිද්ද වෙනවා. මතක ඇතිනේ ගියසැරේ කතාවෙදි ටොම්ගේ ඔලුවේ තිබිලා අර සෙතක් අයින් කළා. ඉතිං මේක ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ අපේ පෝප්ට. ඒක නිසා එයා පොඩි පොඩි ප්‍රශ්න ටිකක් දානවා. ඒ වගේම තමයි …

Read More »

Twisted [S01 : E11] | අලුත් ආරම්භයකුත් [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න ටුවිස්ටඩ් කතා මාලාවේ එකොලොස්වෙනි කතා මාලාවත් අරගෙන ආවා. තව එක කොටසයි තියෙන්නේ මේ කතාව ඉවර වෙන්න. හැබැයි ඉතිං දුක හිතෙන කතාවක්නම් කියන්න වෙනවා. ඒ තමයි මේ කතාවෙ දොලොස් වෙනි කොටස, එහෙමත් නැත්නම් මේ කතාවෙ අනිකුත් ආරම්භය පටං ගන්නේ, 2014 ජනවාරි මාසයේ. අන්න ඒකයි ඉතිං සිද්ධිය. ඇත්තටම මාර …

Read More »
error: Alert: Content is protected !!