You dont have javascript enabled! Please enable it!
Saturday , August 8 2020
Breaking News

Featured Articles

Nude (2010) | නිරුවත (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද ..මේක මගේ පළමු වැනි උපසිරැසි ගැන්වීම. ඒක නිසා අඩුපාඩු ඇති ගණන් ගන්න එපා..මේක ලස්සන කතාවක් වගේම,අපේ අක්කලා නංගිලාට හොඳ පණිවිඩයකුත් දෙනවා..හරි අනන් මනං ඕනෑ නෑ මේකයි කතාව….මේක IMDb වල 5.5 Rating ගත්ත චිත්‍රපටියක් මේක නව කතාවක් ඇසුරින් හදපු ජපන් චිත්‍රපටියක්..මේක ඇත්තටම කෙනෙක්ගේ ජීවිත කතාවක්..මිහිරෝ කියන ජපන් නිළියකගේ …

Read More »

Autumn in My Heart [EP 13] | සරා සද නික්ම ගොස් [සිංහල උපසිරැසි සමඟ]

මා පිය වැඩිහිටි සිතුම් පැතුම් ඉදිරියේ තරුණ අසම්මත යැයි පවසන ආදරය අරුත් ගලපන්නේ කොහොමද කියන එක මෙහිදි කතාවට නැගෙනවා. ආදරය, විරහව වැනි දේ තිබූ පමණින් මේක ආදර කතාවක්ම පමණක්යැයි කියන්න බෑ. ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී විවිධ වයස් මට්ටම් ඒ දේවල්වලට කොහොමද මුහුන දෙන්නේ?අතින් අතට මාරුවෙන තීරණ හා ඒවායේ අවසන් ප්‍රතිඵලය ඉතාම …

Read More »

The Bridge [S01 : E02] | අභිරහස් උමඟ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ජුලි 17 වෙනිදා ඇමරිකාවේ FX Network ඔස්සේ විකාශය වුන The Bridge කථා මලාවේ දෙවන කොටස අරගෙන මම ආවා. ඉංග්‍රිසි සබ් එක ජංජාලේට ආවේ 18 රාත්‍රියේ තමයි ඕඃ, ඒ මිතුරාටත් මේ වෙලාවේ ස්තුතියි කරනවා. මතකනේ පළමු කොටසේ මොකද උනේ කියලා. ඇමරිකාව හා මැක්සිකෝ දේශසිමාව හරහා වැටි තියෙන අධිවේගි මාර්ගයේ …

Read More »

Diary of a Wimpy Kid: Rodrick Rules (2011) | අයියගෙයි මල්ලිගෙයි වැඩ…[සිංහල උපසිරැසි සමඟ]

නම කියන කොට කට්ටියට මතක ඇතිනේ මොකක්ද කියල. මේකේ 1 හා 3 කොටස් දෙකකට සබ් කරලා තිබුනා. ඉතින් දෙවෙනි එකට සබ් නැති එක අඩුපාඩුවක් වගෙ සයිට් එකට. ඉතින් මෙකට මම සබ් කරලා ඔයාලට ගෙනාවා. මෙ දීලා තියන පිටපත්වලටම මම දීපු සබ් එක හරියටම ගැලපෙනවා. චීත්‍රපටිය ගැන විස්තරයක් කලින් අපෙ ISH …

Read More »

Nautanki Saala! (2013) | ජීවිතය රඟපෑමක් නොවේ [සිංහල උපසිරැසි සමඟ]

ලෝකය යනු රඟමඩලකි, අපි සැම එහි රඟන නළුවෝය කියලා එදා ෂේක්ස්පියර් කිවුවේ නිකන් නෙවෙයි කියලා මේ බයිස්කෝප් එක බැලුවමනම් මට හිතුනා. ඉතින් එහෙනම් කාලෙකට පස්සේ ඔයාලට තවත් අලුත් බයිස්කෝප් එකක් අරගෙන තමයි මම ආවෙ. ආදරය, මිත්‍රත්වය අතරේ දෝලනය වෙන අමුතුම ආකාරයේ කතාවක් මේකේ තියෙන්නේ. මේ දවස්වල වෙනදා තරම් සබ් එකක් …

Read More »

The Wicked (2013) | පාළු ගෙදර යක්දෙස්සිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න මමත් “බයිස්කෝප් සිංහලෙන්” පවුලේ සාමාජිකයෙක් වෙන්න හදන්නේ. මම ගැන කියනවා නම්, මම චලිත මධුශාන් විතාන. ගිය අවුරුද්දේ උසස් පෙල කලේ. කැම්පස් පටන් ගන්නකන් ගෙදරට වෙලා බලන් ඉන්න එක තමයි මගේ රස්සාව. දන්නවනේ ඉතින් අපේ රටේ කැම්පස්. ඉතින් ඔහොම ගෙදරට වෙලා ඉන්න අතරේ මම කරන්නේ බයිස්කෝප් බලන එක. …

Read More »

Falling Skies [S01 : E03] | යුධ සිරකරුවා [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පසුගිය කොටස් දෙකේ වෙච්ච දේවල් මතක් කරගමු. පළමු කොටසෙදී මේ මහාචාර්යවරයාත් ඒයාගෙ පිරිසත් ජීවත් වෙන විදිය ගැන අපිට අදසයක් ගන්න ලැබුනානේ. දෙවන කොටසෙදී පොප් කියන හාදයා කතාවට ඇතුල්වෙනවනේ. ඒයා ටොම්වත් අනිත් අයත් ප්‍රාණඇපකාරයෝ බවට පත්කර ගන්නවනේ. කොහොමහරි හරි මැගී ඉදිරිපත් වෙලා කට්ටියව බේරගන්න පොප්වත් හිරබාරයට ගත්ත කියමුකො. මේ අතරේ …

Read More »

Autumn in My Heart [EP 12] | සරා සද නික්ම ගොස් [සිංහල උපසිරැසි සමඟ]

මා පිය වැඩිහිටි සිතුම් පැතුම් ඉදිරියේ තරුණ අසම්මත යැයි පවසන ආදරය අරුත් ගලපන්නේ කොහොමද කියන එක මෙහිදි කතාවට නැගෙනවා. ආදරය, විරහව වැනි දේ තිබූ පමණින් මේක ආදර කතාවක්ම පමණක්යැයි කියන්න බෑ. ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී විවිධ වයස් මට්ටම් ඒ දේවල්වලට කොහොමද මුහුන දෙන්නේ?අතින් අතට මාරුවෙන තීරණ හා ඒවායේ අවසන් ප්‍රතිඵලය ඉතාම …

Read More »

Baadshah (2013) සුපිරි වැඩකරු [සිංහල උපසිරැසි සමඟ]

අලුතින් ආපු NTRගේ තෙලිගු චිත්‍රපටියක් තමයි අරන් එන්නේ. බලල ඇතිතේ මෑන්ස්ගේ Dhammu, Oosaravelli එහෙම බැලුවනං. ඒ වගේ නිළියට ඉන්නේ කාජල්. එයාගෙත් Naayak, Special 26, Magadheera එහෙමත් බැලන්න ඇතිනේ සමහරවිට. මේ හැම එකක්ටම බයිස්කෝප් එකේ අපේ සහෝදරයෝ සිංහල උඵසිරැසි ලබා දීල තියෙන හන්දා බලන්නත් ලේසියි. කතාවට බහිමු. 2013 අප්‍රේල් 4 වෙනිද …

Read More »

Go West A Lucky Luke Adventure (2007) | කවුද බෝයි [සිංහල උපසිරසි සමඟ]

මම ඉතින් පළවෙනි පාරට තමයි චිත්‍රපට වලට උපසිරැසි යොදන මේ ‘ජාතික සේවයට’ සම්බන්ධ වෙන්නේ. ඒ නිසා චිත්‍රපටයේ අඩුපාඩු තිබුණට වැඩිය ගණන් ගන්න නම් එපා. හැබැයි බලලා ඉවර වෙලා ඒ ගැන ගුණ දොස් විචාරයක් මට දෙන්න හොඳේ. මොකද එතකොට මගේ වැරදි මට හදාගත්ත හැකි. තව එකක්, ඉංග්‍රීසි උදවිය ඇමරිකානුවෝ වගේ ඉංග්‍රීසි …

Read More »

Prison Break [S03 : E05] | මාරාන්තික ආරක්ෂක කුලුණ…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු 5 වෙනි කොටසත් අද මම අරගෙන ආව. දැන් පසුගිය කොටස ගැනත් ටිකක් මතක් කරගෙන ඉමු. ලින්කන් සාරාව බේරගන්න දරපු උත්සාහය අසාර්තක වුනානෙ. මේ නිසා සාරාගේ ජීවිතය අහිමි වුනා. නමුත් මේ ගැන මයිකල් තාම දන්නෑ. සොනා වල මිනී වලවල් කපන කෙනා මියගිය නිසා දැන් ඒ රාජකාරිය …

Read More »

Autumn in My Heart [EP 11] | සරා සද නික්ම ගොස් [සිංහල උපසිරැසි සමඟ]

මා පිය වැඩිහිටි සිතුම් පැතුම් ඉදිරියේ තරුණ අසම්මත යැයි පවසන ආදරය අරුත් ගලපන්නේ කොහොමද කියන එක මෙහිදි කතාවට නැගෙනවා. ආදරය, විරහව වැනි දේ තිබූ පමණින් මේක ආදර කතාවක්ම පමණක්යැයි කියන්න බෑ. ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී විවිධ වයස් මට්ටම් ඒ දේවල්වලට කොහොමද මුහුන දෙන්නේ?අතින් අතට මාරුවෙන තීරණ හා ඒවායේ අවසන් ප්‍රතිඵලය ඉතාම …

Read More »

Godzilla (1998) | හිතාගන්නවත් බැරි තරම් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හා හා පුරා කියල මමත් සබ් හදන වැඩේට බැස්සා. මේ මගේ පළවෙනි සබ් එක. ඔයාල මේක බලල කියන්නකො මගෙ වැඩ කොහොමද කියලා. පළවෙනි සබ් එක හදන්න මම තෝරගත්තෙ මම පොඩි කාලෙ ඉඳන් ආස කරපු Godzilla 1998 චිත්‍රපටිය. මේක ටිකක් පරණ චිත්‍රපටියක් උනාට රජ බඩුවක්. ඔයාලත් මේක ඒ කාලෙ …

Read More »

Lolita (1997) | සම්මතයෙන් එහා.. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 28 වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේක IMDb වල ලකුණු 6.7 ක් වැනි ඉහල ලකුණු අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මම හිතනවා මේක ඔයාල හැමෝම වගේ බලල ඇති කියල. බලල නැති අයට දැන් සිංහල උපසිරසි සමගම බලන්න පුළුවන්. විකිය සහෝ කල ඉල්ලීමකට අනුව තමයි මම …

Read More »

Twisted [S01 : E03] | හේතු සාධක [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස බැලුවනං දකින්න ඇතිනේ ඩැනීගේ ගෙදරට ජෝගේ අම්මලාට එන්න කියලා රාත්‍රී කෑම වේලක් දෙනවා. ඒ අස්සේ ඩැනී ගෙදර තියෙන ටේරා එහෙමත් නැත්නම් ඩැනී ඝාතනය කරපු නැන්නදගේ පින්තූර ටික පුච්චනවා. ඒ අස්සේ මාස්ටර්සන් ඩැනීගේ ගෙදර තොරතුරු වගයක් හොයනවා. ඉතින් කෑමවේල ඉවරවෙලා යද්දි මේසයක් උඩ තිබ්බ පින්තූරයක් නැතිවෙලා තියෙනව කියලා මාස්ටර්සන්ගේ …

Read More »

Under the Dome (2013) [S01 : E04] | වසංගතය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් හැමෝම ආසාවෙන් බලාගෙන හිටිය මේ කතාවේ හතරවෙනි කොටසත් අරගෙන ඔන්න මම ආවා. ඉතින් සුපුරුදු විදිහටම අපි ගියපාර කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. පෝල් රැන්ඩල්ෆ් කියන පොලිස් නිළධාරියා කලබල වෙලා කරන වෙඩි තැබීමකින් එයාගේ සහායකයා වන ෆ්‍රෙඩී ඩෙන්ටන් කියන පොලිස් නිළධාරියා මිය යනවා. පෝල් රැන්ඩල්ෆ් පොලිස් අත් අඩංගුවට පත්වුනත් …

Read More »

Planet Earth [E06] Sinhala Subtitles – Ice Worlds | ආශ්චර්යමත් පෘථිවියෙ සයවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

හොදයි මන් අද ආවෙ මගෙ 21 වැනි උපසිරැසිය ලෙස මෙම කතා මාලාවෙ 6 වන කොටසත් අරගෙනයි. මීට කලින් දුන්න සේරම කොටස් බලන්න ඇති කියලා හිතනවා. බලලා නැත්තන් 1, 2, 3, 4, 5 බලලම එන්න. මේ කතා එකිනෙක සම්බන්ධයක් නැති උනත් එකක්වත් මගහැරගන්න එපා. මොකද කලින් වතාවෙ කිව්වා වගෙ මේක වටිනවනෙ …

Read More »

Ekk Deewana Tha (2012) | ආදරයෙන් උමතු වූවෙක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දෙවැනි උපසිරැසිය, පළවෙනි එක තරම්ම අමාරු වුණා. මුල්ම එක කොමඩියක්නේ, මේක ආදර කතාවක්, අමුතුම තේමාවක් ගත්ත ආදර කතාවක්, නම Ekk Deewana Tha…. මේකත් හින්දි එකක්, සටන්, කොමඩි, දුෂ්ටයෝ නැති ආදර කතාවක්. මේක ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2012 පෙබරවාරි 17 තිරගත වුණු චිත්‍රපටියක්, මේකේ අධ්‍යක්ෂක තමා Gautham Vasudev Menon. …

Read More »

iGenius: How Steve Jobs Changed the World (2011) | නව නිර්මාණකරණයේ අධිපති [සිංහල උපසිරැසි සමඟ]

පරිගණක යන්ත්‍රය ගෘහ උපකරණයක් බවට පත් කළේ කවුරුන්ද? පරිගණක යන්ත්‍රයට ලස්සන අකුරු සහ මෝස්තර මැවීමේ හැකියාව ලබා දුන්නේ කවුරුන්ද? පරිගණකය මහා පරිමාණ කම්හලවල පටන් එදිනෙදා වැඩ රාජකාරි සියගණනකට නැතුවම බැරි පරම යන්ත්‍රය බවට පත් කළේ කවුරුන්ද? හුදු පරිගණකයෙන් පමණක් චිත්‍රපටි සහ නිර්මාණ කළ හැකි බව පෙන්වා දුන්නේ කවුරුන්ද? අන්තර්ජාලය හරහා …

Read More »

Spartacus [S03 – E03] (18+) | ගරුසරු ඇති මිනිස්සු…[සිංහල උපසිරැසි සමඟ]

මේ ලබා දෙන්න යන්නේ මේ කතා මාලාවේ තුන් වන කොටසයි. කලින් කොටස් දෙකනම් අමතකත් ඇති මොකද මාසෙකට විතර පස්සේ තමා මේ කොටස ඔයාලට ලැබෙන්නේ. එකට මූලික උන කාරණාව තමා මේ වනවිටත් මම මගේ වාර්ෂික නිවාඩුව වෙනුවෙන් ලංකාවට පැමිණ සිටීම. අවරුද්දකට පස්සේ ලංකාවට අවහම කරන්න තියෙන දේවල් ඒ වගේම මිත්‍රයන්, නෑදෑයන් …

Read More »
error: Alert: Content is protected !!