You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , April 7 2020
Breaking News
Home / Featured Articles (page 788)

Featured Articles

The Way Back (2010) with Sinhala Subtitles | නැවත ආ යුත්තේ ඇයි ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකින් ආපහු සිංහල උප සිරැසියක් එක්ක බයිස්කෝප් එකක් ගෙනවා. මෙය මහා වීරක්‍රියා, සුන්දර භූමි දසුන් වලට කැමති අයවළුන් සඳහාම වූ චලන පින්තූරයකි. මේක මට ලැබුනේ මගේ යාළුවෙක් දිගින් දිගටම සොයා බලපු නිසා. මේක 1956 රොනල්ඩ් ඩොව්නිනග් නැමැත්තෙකු විසින් ලියන ලද The Long Walk නැමැති පොත ඇසුරෙන් නිපැදවූවකි. මෙය ලියැවුනේ …

Read More »

The Lost Bladesman (2011) | වැඩකාරයා…

ඔන්න මම තවත් උණු උණු එකක් දෙන්න යන්නෙ. දන්නවනේ IP man වල The Return of Chen Zhen film වල හිටපු donnie yen. මේ දවස් වල නැගී එන සුපිරි තරැව තමා මෙයා. මොකද දැන් jacke chan ලා jet lee ලා වයසයිනේ. මේක රජ කාලේ fim එකක්. සුපිරි ක්‍රියාදාම පිරිලා තියෙන film …

Read More »

Game (2011) | සෙල්ලමක ආරම්භය

අද මං කියන්න යන්නේ මේ අවුරුද්දේ ආව පට්ටම පට්ට හිංදි බයිස්කෝප් එකක් ගැන. මේක අයත් වෙන්නේ Action, Crime, Drama ගනයට. මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ Abhinay Deo. මේකේ කතාව ගැන ටිකක් කියනවා නම්. මෙහෙමයි සීන් එක ආරම්භ වෙන්නේ. කබීර් මල්හොත්රා ඒ කියන්නේ ලෝකයේ සිටින ඉතා විශාල ධනවතෙක්. ඒ චරිතයට පන දෙන්නේ …

Read More »

Husk (2011) with Sinhala Subtitles | මළගිය ගොවියන්ගේ සාපය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ මගේ දෙවන උපසිරැසි යෙදීම. පළමු උපසිරැසි යෙදීමට {The Ring Two (2005)} ලැබුණු ප්‍රතිචාර අඩු නිසා තමයි ටිකක් එපා වෙලා හිටියේ. මෙම චිත්‍රපටය කාලෙකින් බලපු සුපිරි Horror චිත්‍රපටයක්. 2011 ජනවාරි මස තිරගතවීම ඇරඹුණා. 2011 මාර්තු අවසානයේ මෙහි හොඳ පිටපතක් නිකුත් වුනා. අවුරුදු දවස් නිසා උපසිරැසි නිර්මාණය කරන්න ටික දවසක් …

Read More »

Firebreather (2010) | ගිනි පිඹින්නා…

අද මම ඔයාලට දෙන්නේ 3D action film. එකක් මේකෙ තියෙන අමුතු ගතිය නිසාම තමා දෙන්න හිතුනේ. මේක tv series එකක තිබ්බ එකක්. ජනප්‍රියත්වය නිසාම බයිස්කොප් එකකුත් හදල. කතාව කෙටියෙන් කියන්නම්. මොකද 3D film වල තියෙන දේ හරි සරලයි. පොඩි අයට තේරැම් ගන්න පුලුවන් විදිහටනේ හදන්නෙ. මේකයි කතාව, මේ කතා කාලයේ …

Read More »

Little Buddha (1993) with Sinhala Subtitles | සම්බුද්ධත්ව ජයන්තිය…[සිංහල උපසිරැසි සමඟ]

මේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෙසක් මාසයයි. මේ නිසාම මම අද අප මහා බුදුරජාණන් වහන්සේගේ කතා පුවතක් දෙන්න හිතුවා. මේ චිත්‍රපටය හොයා ගන්න මම මාර අමාරැවක් ගත්තෙ. මොකද මේ එකේ නම මම හරියටම දැනගෙන හිටියේ නෑ .බුදුහාමුදුරැවො ගැන fillm හදල තියෙන්නෙ එකක් නැත්තම් දෙකක් විතරයි. මොකද ඒ චරිතයට සම කරන්න පුලුවන් …

Read More »

The Buddha (2010) with Sinhala Subtitles | සම්බුද්ධත්ව ජයන්ති මංගල්‍යයට!!! [සිංහල උපසිරැසි සමඟ]

මේ කාලෙට හොඳට ගැළපෙන මූවී එකක් ඔන්න සිංහල සබ් එක්ක ගෙනාවා. මං බොහොම මහන්සි වෙලා මේකට සිංහල සබ් දැම්මේ, මේකේ කිසියම් විශේෂත්වයක් ගැබ්ව තිබෙන නිසා. ඔබ අසා ඇති සුප්‍රකට විද්‍යාඥ ආතර් C. ක්ලාර්ක් මහතා පවසා තිබෙන අනාගත වාක්‍යයන් ගැන. ඒවා බොහෝවක් පදනම් වී ඇත්තේ විද්‍යාත්මක කාරණා මත. ඉතින් ඒවායේ සත්‍යාසත්‍යතාවය …

Read More »

Goodbye Bafana (2007) | යුග පුරුෂයකුගේ මුරකරුවා.

මම අද ගෙනාවේ ටිකක් වෙනස් කතා තේමාවක් රැගත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ සත්‍ය සිදුවීම් මත ලියවුණු පොතක්. ඒ වුනාට මේකේ කථා නායකයාගෙ පෞද්ගලික භාවයට මෙම පොතෙන් අසාධාරණයක් වුනා කියලා මැන්ඩෙලා තමුන්ගේ චරිතාපදානයෙන් කියලා තියෙනවා. නෙල්සන් මැන්ඩෙලා ගැන ඔයාලා අහලා ඇතිනේ. දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදයට විරුද්ධව කැරල්ලක් මෙහෙයවලා ජයගත් …

Read More »

Stalingrad (1993) | යුද්ධයෙන් දිනුවෝ කවුරුද..?

මේක මම බයිස්කෝප් එකට දාන පලවෙනි ලිපිය. මම වැඩිපුරම කැමති දෙවන ලෝක යුද්ධය සම්බන්ධ කතා වලට. ඒකයි මේක තෝරගත්තේ. මම හිතනවා කට්ටියම කැමති වෙයි කියලා. මේක හැබැයි ජර්මන් ඇසින් යුද්ධය ගැන බලන චිත්‍රපටියක්. අපි හැම වෙලේම දකින්නේ ජර්මන් හමුදාවේ දුෂ්ටකම්නේ.. ඒ දුශ්ටකම් එක්ක එයාලගේ මනුස්සකම් ටිකත් එකතුවෙලා මේකේ තියෙනවා. imdb …

Read More »

Arthur and The Invisibles (2006) with Sinhala Subtitles | සත්-රජ දහනට චාරිකාවක්! [සිංහල උපසිරැසි සමඟ]

අහල තියෙනවද මිනිමෝයි-වරුන් ගැන? නෑ? පුදුමයි! අපි නොදන්නව වුණාට ආතර්නම් දන්නව. ඇයි ආතර්ගෙ හොඳම යාළුවො ඒගොල්ලොනෙ. කොච්චර හොඳ යාළුවො වුණත් ආතර්ට එයාලව දැකගන්න පුලුවන් පුර හඳ දහයකට වතාවක් විතරයි. ඒත් පැය ගණනකට විතරයි. ආතර් මේ ගැන දැනගන්නේ සීයගෙන්, සීයගෙන් කිව්වට සීයගෙන්මත් නෙවෙයි; සීයගෙ සටහන් පොත්වලින්. සීයගෙන් දැනගන්න සීය ඉන්න එපැයි. …

Read More »

Flyboys (2006) | ඉගිලෙන කොල්ලෝ

ඔන්න වැඩිකල් නොගොස්ම තවත් පට්ටම War Film එකක් දෙන්න යන්නේ. මම මෙතෙක් කල් බලපු ලස්සනම War Film එක. හැබැයි එකක් තියෙනවා, පටන් ගත්ත වෙලාවේ ඉදලා වෙඩි තියා ගන්නේ නම් නෑ.පලවෙනි ලෝක යුද්දෙට ජර්මනියට යන තරුණ Pilot ලා ටික දෙනෙක් අතරෙ තමා කථාව දිව යන්නේ. පස්සේ විස්තර කියන්නම් IMDB එකේ Rate …

Read More »

Frequency (2000) | අතීතය වෙනස් කල රේඩියෝ තරංග

ජොන් සුලිවන් පොලිස් නිළධාරියෙක් විදිහට රැකියාව කරයි.දිනක් ගෙදර පරණ බඩු අතර තිබි තම පියාගේ රේඩියොවක් හමුවේ. ඔහු මෙය නැවත ක්‍රියාකරවීමට දරන උත්සහයෙදි හසුවන තරංගයක් මගින් තවත් පුද්ගලයකු හා සම්බන්ද වෙයි. ඔහු නමින් ෆ්‍රැන්ක් සුලිවන්. එකිනෙකා විස්තර කතාබහ කරන විට දෙදෙනාටම තෙරුම් යනවා, දෙදෙනාගේම විස්තරවල සමාන බවක්. නම් ගම්,ගෙදර ලිපිනයන් පවා …

Read More »

Memento (2000) with Sinhala Subtitles | මතකයන් ඔබේ…. [සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන්නේ තවත් සුපිරි බයිස්කෝප් එකක් ගැන. මේ කතාවට කොපි කරලා නිර්මාණය කල බයිස්කෝප් කිහිපයක්ම ඔයාල දැනටමත් බලලා ඇති. ඒ සේරම කතාවලට මුල් වුනේ මේ නිර්මාණය තමා. ඒකෙන්ම පේනවනේ මේ බයිස්කොප් එක කොච්චර ජනප්‍රිය වුනාද කියලා. ඔයාලා කලින් උපසිරැසි එක්කම බලපු Inception, The Prestige වගේ සුපිරි, තේරුම් ගන්න බැරි තරම් …

Read More »

The Last House On The Left (2009) | හඹා එන කල වරද..!!

මං කිව්වනේ මේකත් දෙනවා කියල කලිම්ම. එහෙමනම් ඔන්න ඒ පොරොන්දුව ඉ‍ටු කරනවා. මුලිම්ම මේකත් 1972 මෙනමින්ම තිරගත වූ සිනමාවක ප්‍රතිනිමැවුමක් බව කියලා ඉන්න ඕනේ. මම ඒකත් බලලා නෑ. මේක විතරයි බලන්න ලැබුණේ. හැබැයි මේකෙත් නව නිර්මාණයට IMDB මනාප ඉහළයි. (පරණ එකට 5.9යි – අලුත් එකට 6.6යි) එක්තරා පවුලක් නව නිවහනකට …

Read More »

Gone in Sixty Seconds (2000) | තත්පර 60ක් කියන්නේ කොච්ර වේගයක්ද ?

මේක මගේ පලවෙනි ලිපිය. ඔන්න ඒ හින්දම ගෙනාව maxxa ෆිල්ම් එකක්. හොලිවුඩ් පුරවරයේ සුපිරි නලු නිලියන් රඟපාන එකක්. මේක ඇත්තටම රථගාය හැදිච්ච අයටනම් හුඟක් හොඳ චිත්‍රපටියක්. මේක IMDB ශ්‍රේණිගත කිරීම් වල 6.0 ක් ලබාගත්තු චිත්‍රපටියක්. මේකේ රඟ පාන්නේ ඔයගොල්ලෝ ආසකරන නලුවෙක් වන Nicolas Cage සහ Angelina Jolie. මේක හදපු එක්කෙනා …

Read More »

To Sir, with Love II (1996) with Sinhala Subtitles | ආදරණීය ගුරුතුමනි…! [සිංහල උපසිරැසි සමඟ]

මතකද මම “To Sir, With Love” දෙද්දී පොරොන්දුවක් වුණා? ඔන්න මං දැං ඒ පොරොන්දුව ඉ‍ටු කරන්නයි යන්නේ; මේ ඒ පොරොන්දුව… To Sir, With Love-2 මතකනේ අපේ අර ගුරු-උතුමා කියන අර්ථය වචනයට පමණක් සීමා නොකර හැබෑවටම ඔප්පු කරපු ගුරුමහත්මයා. ඔව් තැකරි තමයි. එයා අවුරුදු 26ක සේවයෙන් පස්සේ විශ්‍රාම ගියා. හැබැයි එංගලන්තෙ …

Read More »

Mean Girls 2 (2011) | කෙල්ලන්ගේ හැටි…!

අහංකාර කෙල්ලන්ව හම්බෙලා තියෙනවද? මොකෝ නැත්තෙ නේද? ඕනෙ තරම් හම්බෙලා ඇති. හැබැයි මම කිව්වෙ ඒ අය ගැන නෙමේ. එහෙනම්; හ හා, මම කිව්වෙ Mean Girls ගැන. දැන් තේරෙන්න ඇති. පළවෙනි එක මතකද? මාරයි නෙහ්. හෆ්ෆා… ඒ වගේම තමා දෙවෙනි එකත්. වැඩිපුර අ‍ටුවා-ටීකා මොකටද? මුල් එක බලපු අයට අමතක වෙන්න විදිහක් …

Read More »

The Gospel of John (2003) | ආදරය දිනාගත් ගෝලයාගේ ඇසින් ගුරුතුමාව දකිමු.

අද මහ සිකුරාදා. කතෝලිකයින් ඇතුළු සියළු ක්‍රිස්තියානු භක්තිකයින්ට අද උතුම් දවසක්. අද වන් දිනෙක තමයි දෙවියන් වහන්සේ එවා වදාල තමුන්ගේ පුතාව මිනිසුන් විසින් කුරුසියේ ඇන ගසා මරා දැමීම සිහිකරණු ලබන්නේ. ඒ වගේම දවස් 46 පුරා ගත කරන චතාරික කාලය අවසන් වෙන්නෙ ලබන ඉරිදායින්. ඒ කියන්නේ පාස්කු ඉරිදායින්. ඉතින් අද වගේ …

Read More »

Tees Maar Khan (2010) with Sinhala Subtitles | හොරකම් කලත් පිළිවෙලට කරන්න ඕනා. [සිංහල උපසිරැසි සමඟින්]

කාලෙකින් හින්දි චිත්‍රපටියක් දෙන්නත් බැරිවුනු නිසා ඔන්න හින්දි චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. හොඳට හිනා වෙවී බලන්න පුලුවන් චිත්‍රපටියක්. ඉතින් හින්දි චිත්‍රපටිවලට ආස අය වගේම ටිකක් විනෝද වෙන්න ආස අයත් මේක බැලුවට මම මුකුත් කියන්නෙ නෑ ඔන්න 😀 මේකේ කතාව කෙටියෙන් කියනවනම් මෙහෙමයි. Tees Maar Khan කියන්නෙ Tabrez Mirza …

Read More »

My Girlfriend’s Boyfriend (2010) | ආදරයකට කලියෙන්…

කොල්ලෙක් කෙල්ලෙකුට ළං වෙද්දි හිතල බලන දේවල් කොච්චරක්නම් තියෙනවද? දහසකුත් එකක් දේවල් ගැන හොයල බලලා, හිත ගිය කෙනාට කිට්‍ටු වෙන්න යනකොට එයා තමන්ව ප්‍රතික්ෂේප කළොත් මොනවා හිතෙයිද? ඒ වුණාට සමහරවිට කෙල්ල එහෙම කරන්නෙ තමන්ට අකමැතිවට නෙමෙයි ආදරේටම මිසක් කියල දැනගත්තොත්? එතකොට? හ්ම්ම්… මේකත් ඒ වගේ සිද්ධියක් ගැබ්වෙච්ච කතාවක්. මේකෙ ඉන්න …

Read More »
error: Alert: Content is protected !!