You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , April 7 2020
Breaking News
Home / Featured Articles (page 791)

Featured Articles

Undercover brother (2002) | කල්ලොද..? සුද්දොද..?

මේක මගේ පළවෙනි ලිපිය. මම බලපු ලස්සන කොමඩියක් තමයි මුලින්ම දෙන්න හදන්නේ. මේක IMDb ratings වල 5.7ක අගයක් අරගත්තූ එල කොමඩියක්. කට්ටිය කොමඩිවල කැමතියිනේ… කතාව කෙටියෙන් කියනවානම්, Undercover brother කියන්නේ කලු ජාතික රජ වැඩ කාරයෙක්. ඒක නිසාම වෙන්න ඇති කෙල්ලො පොරට මේතරම් කැමති. මේ රටේ කලු සුදු භේදය තදින්ම ඇති …

Read More »

The Tourist (2010) with Sinhala Subtitles | සංචාරකයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලයක් තිස්සෙ බලාගෙන ඉඳපු චිත්‍රපටයක් සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. පහුගිය 2010 දෙසැම්බර් මාසයේ තිරගත වීම ඇරඹූ මේ චිත්‍රපටය ප්‍රංශ චිත්‍රපටයක ප්‍රති නිමැවුමක් විදියට නිපද වෙච්ච චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මුලින් යෝජනා වී තිබෙන්නෙ ටොම් කෲස්ව. ඊට පසෙ ඔහු වෙනුවට Avatar හා Clash of the Titans වල රඟපෑ …

Read More »

The King’s Speech (2010) | බාධක මැදින් අරමුණ කරා.

ඉතිහාසයේ සත්‍ය වශ්‍යයෙන්ම සිදුවූ තවත් සිදූවීමක් මත තැනූ චිත්‍රපටයක් ඔන්න අදත් මම අරගෙන ආවා. බොහොමත්ම කෙටි කාලයක් මත IMDB හොඳම චිත්‍රපට 250 ඇතුලත 117 වැනි ලබාගෙන ( 8.5/10 – ඡන්ද 16,792) ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් දිනාගන්න පවා මේ චිත්‍රපටය සමත් වුනා. ඒ වගේම මෙවර ඔස්කාර් සම්මාන උළෙලටත් මෙම චිත්‍රපටය සම්මාන 12ක් …

Read More »

Guzaarish (2010) | with Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

මගේ හතරවෙනි උපසිරැසි නිර්මාණය ලෙස මම අරගෙන එන්නේ මෑත කාලයේ මම බලපු ෆිල්ම් අතරින් මගේ හිත වැඩිපුරම සසල කල ෆිල්ම් එක කිව්වොත් වැරදි නැහැ.ඒක මට විතරක් අදාල දෙයක් නොවන බවට මම පොඩි උදාහරණයක් කියන්නම්. මම ෆිල්ම් එක බැලුවේ කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා ශාලාවේ. මගේ ආසන පේලියට පිටුපසින් මට කිහිපවරක්ම හැඬුම් ශබ්ද …

Read More »

The Ring Two (2005) with Sinhala Subtitles | අත්භූත අභිරහසක් සොයා…[සිංහල උපසිරැසි සමඟ]

හොල්මන් බයිස්කෝප් වලට සිංහල උපසිරැසි අඩුයි වගේ දැකපු නිසා මගේ පළමු නිර්මාණයෙන් හිතුවා භීතිය ගෙන එන කථාවක් තෝරා ගන්න. මේ චිත්‍රපටයේ මුල් කොටස බයිස්කෝප් එකෙන් ඔයාලා බලන්න ඇති කියල හිතනවා. මේ එම කථාවේ දෙවන කොටස THE RING TWO. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ Naomi Watts (Richel) විසින්. ඇය ඔබට මතක ඇති, …

Read More »

Little Man (2006) | පොඩි ළමයෙක්මද…?

මගෙන් පළමු වරට ඔයාලට හඳුන්වලා දෙන්න යන්නෙ ඇති වෙනකල් හිනා වෙන ගමන් බලන්න පුලුවන්, හුඟක් ජනප්‍රිය වුන බයිස්කෝප් එකක්… missed කරගත්තු අය අනිවා බලන්න ඕන කරන බයිස්කෝප් එකක්. Keenen Ivory Wayans විසින් අධ්‍යක්ෂණය කල මේ බයිස්කෝප් එකට Marlon Wayans සහ Shawn Wayans ප්‍රධාන රංගනයෙන් දායක උනා. පෙනුමෙන් පොඩි එකෙක් වගේ …

Read More »

Skyline (2010) with Sinhala Subtitles | නොබලන් ඒ දෙස…[සිංහල උපසිරැසි සමඟ]

අය මම උපසිරැසි දැම්මේ ත්‍රාසජනක-විද්‍යා ප්‍රබන්ධයකට. හැබැයි ඔන්න Rig (2010) ට බැන්නා වගේ බනින්න එපා. මොකද මේකත් IMDB වර්ගකිරීම් වලනම් අරගෙන තියෙන්නේ 4.6. ඒත් මට නම් සමහර හොඳයැයි සම්මත බයිස්කෝප් වලට වඩා මේක හොඳයි වගේ. මම හිතන්නේ ratings අඩු වෙලා ඇත්තේ නළු නිළියන් ගේ ජනප්‍රියත්වය මත වෙන්න ඕනේ. කෙසේ වෙතත් …

Read More »

Million Dollar Baby (2004) | සැම විටම තමාව ආරක්ෂා කරගන්න…

මේ අවුරුද්දෙ ලියන පළවෙනි ලිපිය හින්ද හැමෝටම සුභ නව වසරක් වේවා! කියල වැඩේ පටන් ගන්නම් එහෙනම්. 😀 අද බයිස්කෝප් තුලින් ඔයාලට අරගෙන ඇවිල්ල තියෙන්නෙ 2004 වසරේ නිපදවපු සුපිරිම චිත්‍රපටිය. මම එහෙම කිව්වෙ, මේ චිත්‍රපටිය තමයි එම වසරේ ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබපු සුපිරි සිනමා සිත්තම. මට එක අතකට පුදුමත් හිතුන මෙච්චර …

Read More »

The Good Shepherd (2006) | CIA අතීත කතාව…

සම්මානනීය නලු Robert De Niro අධ්‍යක්ෂණය කරපු ඔස්කාර් සම්මානයක නිර්දේශ වෙච්ච චිත්‍රපටියක් බලන්න තිබ්බොත් කොහොමද? Green Zone, Invictus හා Bourne කතාමාලාවේ රඟපෑ Matt Damon වගේම කවුරුත් දන්න Angelina Jolie ත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපානවා. අපි කවුරුත් දන්න ඇමෙරිකාවේ මධ්‍යම රහස් ඔත්තු සේවය නැතිනම් දන්න විදියට කිව්වොත් CIA සංවිධානයේ counter-intelligence …

Read More »

Hotel Rwanda (2004) with Sinhala Subtitles | මනුෂ්‍යත්වය වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

Schindler’s List චිත්‍රපටයේ අප්‍රිකානු ආදර්ශය යනුවෙන් බුහුමන් ලැබූ සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච සම්මාන 12 දිනාගත් හා ඔස්කාර් සම්මාන 3ක් ඇතුළු තවත් සම්මාන 31කට නිර්දේශ වීම් ලැබූ, IMDB හොඳම චිත්‍රපට 250 අතර 115 වැනි ස්ථානයේ රැඳෙන බොහොමත්ම මානුෂික කතා තේමාවක් රැගත් චිත්‍රපටයක් සිංහල උපසිරැසි එක්කම දෙන්න හිතුවා. 1994 දී රුවන්ඩාවේ …

Read More »

Rakht Charitra 1 (2010) | ඇසෙන් ඇස පළිගත් කල ලෝකයම අන්ධ නොවෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන එන්නේ පට්ටම හින්දි ඇක්ෂන් ෆිල්ම් එකක්. මේක මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණය. මේ ෆිල්ම් එක ගැන මට කිව්වේ විකියා සහෝදරයා. ඔහුටත් මේ වෙලාවේ මගේ ස්තුතිය පිරිනමනවා. මේ ෆිල්ම් එකත් හින්දි උණාට පැය 3ක විතර දිග ෆිල්ම් එකක් නෙමෙයි. පැය දෙකයි තියෙන්නේ. දිග වැඩි කියලා හින්දි, දෙමළ ෆිල්ම් බලන්නෙ …

Read More »

The Town (2010) with Sinhala Subtitles | කොල්ල කරුවන්ගේ නගරය [සිංහල උපසිරැසි සමඟ]

බෙන් ඇෆ්ලෙක් මූලික චරිතයක් රඟපාමින් අධියූරවූ (directed) මේ බයිස්කෝපුව IMDB වර්ගකිරීම් 7.8 ලබා ගෙන ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුවකි. එබැවින් එයට උපසිරැසි දැමීමට ඉඩක් ලැබීමද මා හට සතුටකි. එය කෙතෙක් සාර්ථකද යන්න තීරණය කෙරෙන්නේ ඔබ විසිනි. මෙයට උපශිරැසි දැමීමට ගොස් මා මහත් අමාරුවක වැටුණ බව නම් කිව යුතුමය. මක් නිසාද යත්, …

Read More »

Tinker Bell and the Great Fairy Rescue (2010) with Sinhala Subtitles | සුරංගනා ලෝකෙට යමු…[සිංහල උපසිරැසි සමඟ]

“බයිස්කෝප්” අඩවියෙන් ඔයාලට දෙන, මගෙ දෙවෙනි උපසිරැසි නිර්මාණය තමයි මේ. පළවෙනි සිංහල සබ් එකට ලැබුන ඉහළ ප්‍රතිචරය, දෙවනි සිංහල සබ් එක හදන්න ලොකු ශක්තියක් උනා. පළවෙනි එක හින්දි එකක් නිසා දෙවෙනි එකට පුංචි අයගේ ෆිල්ම් එකක් තොරගත්ත වෙනසකටත් එක්ක. ඔයාල කැමති වෙයි කියල හිතනව. ටින්කර් බෙල් කතා මලවේ තුන්වෙනි අදියර …

Read More »

Action Replayy (2010) | අතීතයට යමුද….?

අද මම ‍ඔයාලට දෙන්නෙ හින්දි අලුත් බයිස්කෝප් එකක් .මේකෙ තියෙන්නේ ඔයාලට මතක නම් බයිස්කෝප් අඩවියෙන් දුන්න Meet the Robinsons කතාව ඒ වගේ කාල තරණය කරන කතාවක් තමා මේක. මේ කථාවේ මහ අමුතු එකක් තමා දාන්නේ. කතාව කෙටියෙන් කියනවා නම් “කිශන්” (ආක්ශේ කුමාර්) තමා “මාලා” (ආයිෂ්වර්යා රායි) බැඳලා ඉන්නේ. හැබැයි දෙන්න …

Read More »

Birth (2004) with Sinhala Subtitles | පුනරුප්පත්තිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මමත් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ලිපි ලියන්න එකතු වෙනවා. නිකන්ම නෙවෙයි සබ් එකකුත් එක්කම. මේ බයිස්කෝප් එක මම ගොඩක් ආස කරන එකක්. උපසිරැසි තියෙන නිසා මම කතාව කෙටියෙන්ම කියන්නම් කෝ. ඇනා (Nicole Kidman) ගේ සැමියා අවුරුදු 10 කට පෙර හෘද්‍යාබාධයකින් මිය ගොසින් සිටිනවා. වැන්දඹුව සිටින ඇනා තවත් විවාහයක් කර ගැනීමට …

Read More »

Disturbia (2007) | හිතුවෙවත් නැති මොහොතක…

මේ බයිස්කෝප් එක ගැන කියන්න කලින් අතීත කතාව කට්ටියට කියල ඉන්න ඕනේ…මෙන්න මෙහෙමයි මම ඉතිං පොඩි කාලේ ඉඳලා බයිස්කොප් පිස්සනේ…මේ බයිස්කොප් එකත් ආපු අලුතම වගේ බා ගත්තා..ඒත් බලන්න හිතුණෙම නෑ..ඒ මොකද කියලා නම් දන්නේ නෑ..ඔන්න දැන් වර්තමානේ ඒ කියන්නේ 2010 අවුරුදු 3කට පස්සේ මට යාළුවෙක් කියනවා මම දීපු බයිස්කෝප් එකක් …

Read More »

නත්තලට අපෙන් තෑග්ගක්…..!

ඔන්න බයිස්කෝප් සිංහලෙන් වෙතින් මේ නත්තල් දිනයට සිංහල උපසිරැස සහිත චිත්‍රපට දෙකක්ම දෙනව..පළමුවන එක හොදට හිනා වෙවී බලන්න පුලුවන් චිත්‍රපටයක්,අනික් චිත්‍රපටය ඔයාලගෙ නංගිල මල්ලිලා එක්ක එකතු වෙලා බලන්න වටින ලස්සන නිර්මාණයක්.. මේ පුංචි නත්තල් තෑග්ග ඔයාලටමයි! ELf (2003) | නත්තල් සීයගෙ ගෝලය…! [සිංහල උපසි‍රැසි සහිතව] ඔන්න ඔක්කෝටම කලියෙන් අපේ බයිස්කෝප් …

Read More »

Cats & Dogs: The Revenge of Kitty Galore (2010) with Sinhala Subtitles | අපූරු බල්ලොයි බළලුයි… [සිංහල උපසිරසි සමඟ]

මේ බයිස්කෝපය නම් හරි අපූරූ විනෝද සාගරයක්. විනෝදාත්මක, ක්‍රියාදාම සහ පවුලේ පින්තූරයක් ලෙස ප්‍රභේදන කොට ඇති මෙය බලන්නම ඕනේ එකක් ලෙසයි මට නම් හිතෙන්නේ. හැබැයි, ඉංගිරිසියෙන් කියැවෙන වැකි හරියට සිංහලට පෙරළුවාට උපරිම රසාස්වාදය නොලැබෙන බවත් කියන්න ඕනේ. උදාහරණයකට Here comes the hot dog. කිව්වාට අර hot dog කියලා කෑමට ගන්න …

Read More »

Step Up 3D (2010) with Sinhala Subtitles | මහා නර්තනය ගැටුම.. [සිංහල උපසිරසි සමඟ]

සිංහල උපසිරැසි සමඟ නැවත යාවත්කාලීන කරන ලදී… ඔන්න මාස ගානක ඉඳලා පෙරුම් පුරාගෙන බලාගෙන හිටපු බයිස්කෝප් එකක් අරගෙන ආවා. නටන කට්ටිය , නටන්න හිතාගෙන ඉන්න කට්ටිය, හැම එක්කෙනෙක් අතරෙම මේ Step up චිත්‍රපට මාලාව හොඳින් ප්‍රසිද්දයි. මුල් කොටස් දෙක වගේම මේ තුන් වැනි කොටසත් සාර්ථක නිර්මානයක් විදියට හඳුන්වන්න පුලුවන්. ඒ …

Read More »

Resident Evil: Afterlife (2010) Sinhala Subtitles | ඇලිස්ගේ මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාවෙන්න ඕනේ බයිස්කොප් එකට මං ගොඩක් පරක්කු වීම ගැන. මොකද පොරොන්දු වෙලා ගොඩක් කල් ගියා මට මෙක ඉවරකරන්න. මට ආපු සමහර ප්‍රශ්නත් එක්ක. එහෙම තියෙද්දිත් වාසල සොහොයුරා මාව ගොඩක් උනන්දු කළා මේ වැඩෙට. ඔන්න ඉතින් මං අද මගේ මුල්ම සිංහල සබ් බයිස්කොප් එක එළියට දානවා. ඉතින් සබ් දාන එක …

Read More »
error: Alert: Content is protected !!