You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , April 5 2020
Breaking News
Home / Featured Articles (page 80)

Featured Articles

Vettaikaran (2009) Sinhala Subtitles | දඩයක්කාරයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ආයෙත් විජේගේ ලස්සන චිත්‍රපටයක් අරගෙන ඔයගොල්ලන්ව හම්බ වෙන්න ආවා..ඉස්සල්ලම සමාවෙන්න ඕනි මේක භාර අරන්නම් ටික දවසක් වෙනවා කොහෙද වැඩ අස්සෙ ඉවර කරගන්න ටික දවසක් ගියා ,ඉතින් ඉස්සෙල්ලම ස්තූති වන්ත වෙනව මට මේකට උපසිරසි කරන්න වෙන් කරල දුන්නට බයිස්කෝප් ටීම් එකටයි, විශේෂයෙන් සිසිල ප්‍රසාද් අයියටයි.මේකට කිසිදු උපසිරසියක් අන්තර්ජාලයේ තිබුනෙ …

Read More »

Justice League [S02 : E09 & E10] Sinhala Subtitles | ජීවන වෘක්ෂය. [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා නවවැනි හා දහවැනි කොටස් දෙක. වෙනද වගේම මුල් හරියෙන් අද ලිපියත් පටන් ගන්නම්. අද කොටස පටන් ගන්නෙම සටනකින්. නෑ ජස්ටිස් ලීග් එක එක්ක නෙවෙයි. ග්‍රීන් ලැන්ටර්න් බලකායේ හතර දෙන්නෙක් එක්ක මහා විශාල හමුදාවක්. ඇත්තටම කියනවනම් ඔවුන් හතර දෙනාව උගුලකට අහු කරලා. කොටුවෙන්න ඔන්න මෙන්න. මේ හතර දෙනාගෙන් එක්කෙනෙක් …

Read More »

Vijay Superum Pournamiyum (2019) Sinhala Subtitles | විජේ සුපර් සහ පූර්නමී [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් සුපුරුදු විදිහටම බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් එනකන් බලාගෙන හිටපු, ආදායම් වාර්තා අතින් ඉහළටම ගිය සුපිරි මලයානම් චිත්‍රපටියක් අරගෙන තමයි මම අද ආවේ. ඇත්තටම මේකේ English සබ් එක එනකන් ඇගිලි ගැන ගැන හිටියේ මොකද ගොඩක් දෙනෙක් මේක අපෙන් ඉල්ලලා තිබුණ චිත්‍රපටියක්. ඒ නිසාම …

Read More »

Arrow [S07 : E19] Sinhala Subtitles | ජෝන්ගෙ රහස්!!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අරගෙන ආවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 19වැනි කොටස. හොදයි එහෙමනම් මේ කොටසින් පස්සේ තවත් එන්න නියමිත වෙලා තියෙන්නෙ කොටස් 3ක් පමණයි මේ කතා සමයට. එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ඉතින් ගිය සතියේ කොටස බැලුවනම් දකින්න ඇති ඒක වැඩි හරියක්ම වෙන් උනේ ලෝරල් වෙනුවෙන් කියලා. වැරදි පාරක යන්න …

Read More »

Barsaat (1949) Sinhala Subtitles | සිත් සනසාලූ වස්සානය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප් සහෘදයින් සියලුම දෙනාට, ලෝකයක් කම්පා කරමින් රුදුරු ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගේ ගොදුරු බවට පත් වෙමින් අපි අතරින් වෙන් වෙලා ගිය අපේම සහෝදර ජනතාව මතක් කරන්න මේ වෙලාව අවස්ථාවක් කරගන්නවා. ලෝකයක සුභ සිද්ධිය ගොඩ නැගීමේ අරමුණෙන්ම ගොඩ නැගුණ ආගම් තුළින්ම ලෝකයක ව්‍යසනය සටහන් වුණ මනුස්ස සිත් සතන් වල පිළිකුල් …

Read More »

Pooh’s Grand Adventure: The Search for Christopher Robin (1997) Sinhala Subtitle | ක්‍රිස්ටෝෆර් රොබින් සොයා බිහිසුණු වික්‍රමයක [සිංහල උපසිරැසි සමඟ]

මීට කලින් විනී ද පූ ගැන සම්පූර්ණ ලිපියක් The Many Adventures of Winnie the Pooh (1977) තුළින් පල කරලා තියෙනවා. අනිවාරෙන්ම ඒක කියවන්න විනී ද පූ ගැන ලොකු විස්තරයක් මුලින්ම දැනගන්න ඕණෙ අය. එහෙම ඕණේ නැති අය පළවෙනි විනී ද පූ Animated Feature චිත්‍රපටය වන ඒක බලලා හරි ඉන්න කියලා …

Read More »

Doom Patrol [S01: E10] Sinhala Subtitles | බියර්ඩ් හන්ටර්ගෙ පැමිණීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Doom Patrol කතාමාලාවේ 10 වන කොටසයි. එහෙනම් බලමුකො අද කොටසේදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියලා. පසුගිය කොටසින් දකින්න ඇතිනෙ ජේන්ගෙ මනස්ගාත ලෝකයට ගිහින් ආපු ක්ලිෆ් කියනවා “මොන මගුලක්ද් මෙතන සිද්ධ් වුනේ?” කියල. මොකද එතන ලොකු ආරවුලක් ඇතිවෙලා තිබිච්ච බව පෙනෙනවා. ඔන්න ඒකට අද උත්තරෙ ලැබෙයි. හැමෝම …

Read More »

Justice League [S02 : E07 & E08] Sinhala Subtitles | සෙල්ලක්කාර ජීවිත [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවේ හත්වෙනි හා අටවෙනි කොටස් දෙකයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනවා හැමෝම. එහෙනම් වැඩි විස්තර නැතුව අපි කතා මාලාවට හැරෙමු. පැරීසියෝ සන්ධ්‍යා සාදයකට ලස්සන කාන්තාවක් ලැසි ගමනින් එනවා. ඇය ඉතා රූමත් හා මෙවැනි සාද වලට නිතරම නොයන කෙනෙක්. දැකල පුරුදු මූණක්. අවසර පතේ නම තියෙන්නෙ …

Read More »

Village Rockstars (2017) with Sinhala Subtitles | පුංචි හිතක පුංචි හීනය… [සිංහල උපසිරසි සමඟ]

ධුනු! ඉන්දියාවෙ ඈතින්ම තියෙන ඇසෑමයෙ කොනක හැමදාම ගංවතුරෙන් යට වෙන පුංචි ගමක ඉන්න අවුරුදු දහයක කෙල්ලෙක්. ගංවතුර නිසා මේ ධුනුගෙ තාත්තා ධුනු පුංචි කාලෙම මිය යන නිසා අම්මයි අයියයි එක්ක තමයි ජීවත් වෙන්නෙ. මේ ධුනු සංගීතයට හරි කැමති. චිත්‍ර කතා පොතක තිබුනු බෑන්ඩ් එකක පින්තූරයක් දැකලා ධුනුයි එයාගෙ අයියයි අයියගෙ …

Read More »

Nancy Drew and the Hidden Staircase (2019) Sinhala Subtitles | අභිරහස් විසදන රහස්පරික්ෂක නැන්සි ඩෲ [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මේ පාර අරන් ආවෙ මේ වසරේ නිර්මාණය උන චිත්‍රපටයක්. නැන්සි ඩෲ..ගොඩ දෙනෙක් දන්නවත් ඇති මේ චරිතෙ. Carolyn Keene කියන ඇමරිකානු ජාතික ලේඛිකාවගේ තෙලිතුඩෙන් බිහි උන නැන්සි ඩෲ පොත් මාලාව ලෝක ප්‍රසිද්ධ කතා මාලාවක්. ලොව පුරා භාෂා තිස් පහකට අධික ප්‍රමාණයකට පරිවර්ථනය වෙලා තියෙන මේ පොත් මාලාව සිංහල භාෂාවෙනුත් නිකුත් …

Read More »

Justice League [S02 : E05 & E06] Sinhala Subtitles | සිහින පාලක. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? හැමෝම මේ කතාමාලාව ආශාවෙන් රසවිඳිනවා ඇති කියල හිතනවා. මේ අරගෙන ආවේ පහ සහ හයවෙනි කොටස් දෙකයි. එහෙනම් කථාවෙන් පොඩ්ඩක් කියන්නම්. කතාව පටන් ගන්නෙම සුපිරි වීරයන් ඉන්න ලීග් එකටම වැඩේ දෙන දර්ශනයකින්. ඔක්කොවන්ගෙම බල බිඳල දාන්න මේ කියන පුද්ගලයා සමත් වෙනවා. දුෂ්ටයෝ සෙට් එකෙන්ම ඔහුට මාරම ප්‍රශංසාවක් ලැබෙනවා. හැබැයි …

Read More »

Justice League [S02 : E03 & E04] Sinhala Subtitles | නැනෝ ජීවියා. [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවේ තුන්වෙනි හා හතරවෙනි කොටස් දෙකයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනවා හැමෝම. එහෙනම් වැඩි විස්තර නැතුව අපි කතා මාලාවට හැරෙමු. අද කතාව පටන් ගන්නෙ සුපුරුදු ලෙක්ස් ලූතර් එක්ක සුපර්මෑන් හා හෝක්ගර්ල් කරන සටනකින්. ජයග්‍රහණය දෙපැත්ත අතර දෝලනය වුණත්, කොහොමහරි අවසානයේ ලෙක්ස් තුවාල ලබා පැනගන්න සමත් …

Read More »

DCs Legends of Tomorrow [S04 : E11] Sinhala Subtitles | කාමදේවගේ මායම්… [සිංහල උපසිරැසි සමඟ]

ශ්‍රී ලංකාද්වීපය තුළ පසුගියදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය අයට නිවන් සුවයත් තුවාල වූ අයට ඉක්මන් සුවයත් ලැබේවා! යළි මෙවන් විපත් ලක් භුමියේ සිදු නොවේවායි පතමි! හොදයි එහෙමනම් ඔන්න මම ආවා ලෙජන්ඩ්ස් ඔෆ් ටුමාරො 11වැනි කොටසත් රැගෙන. ඇත්තටම මේක ගේන්න හිටියේ මම නෙවේ. මේක කරන්න හිටිය ලහිරු සහෝට නොහැකිවීම නිසා …

Read More »

Warrior (2019-) [S01: E03] Sinhala Subtitles | නඩු තීන්දුව.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් Warrior කතා මාලාවෙ 3 වෙනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් සතියෙ අසාම් වැටුන කරදරේ නේද? ඔව් මිනිහා පෙනීට උදව් කරන්න ගිහින් ලොකු අමාරුවක වැටුනා, කොටින්ම වදින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුනා වගේ වැඩක් වුනේ. මොකද අහක ගිය මිනි මැරුම් දෙක්කුත් අසාම්ගෙ එකවුන්ට් එකට වැටුනා. හැබැයි ජොප් වෙයිලා …

Read More »

Gotham [S05 : E11] Sinhala Subtitles | බාබරා ලී ගෝඩ්න් [සිංහල උපසිරැසි සමඟ]

” පලමුවෙන් ඊයේ දිනයේදී අපගේ මාතෘ භූමියේ සිදුවූ ඒ අවාසනාවන්ත ව්‍යසනයෙන් දිවි අහිමිවූ අපේම සහෝදර සහෝදරියන්ට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් මෙවන් විපත් කිසි දිනෙක මේ මාතෘ භූමියේ සිදු නොවේවා ! “ ඉතින් මිත්‍රවරුනි ගොඩක් දෙනා ආසාවෙන් බලපු කතා මාලාවක අවසානයට දන්නේම නැතුව කිට්ටු වෙලා. තව තිබුනා නම් …

Read More »

Justice League [S02 : E01 & E02] Sinhala Subtitles | ඩාක්සයිඩ්. [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි සීසන් එකේ අග පොරොන්දු වෙච්ච විදියටම ඔන්න ගෙනාවා දෙවෙනි අදියරත් පරක්කුවක් නැතුවම. මේ අදියරෙත් කොටස් 26 කින් සමන්විතයි. අන්තිම කොටස් 4 ඇරෙන්න, හැම අනික් කොටස් දෙකක්ම එක කතාවක් විදියට තමා ගලා යන්නෙ. ඉතින් අපි අද බලමු පළවෙනි කොටස් දෙක දිහා. අද කොටසෙ අපිට හම්බවෙන්නෙ DC කොමික් විශ්වයේ ඉන්න ප්‍රබල …

Read More »

Game of Thrones [S8E02 – A Knight of the Seven Kingdoms] Sinhala Subtitle (18+) | මරණයට මොහොතකට කලින් [සිංහල උපසිරැසි සමඟ]

අපගේ මාතෘභූමියේ තවත් එක අඳුරු දිනයක් වුණ ඊයේ දිනයේදී, සිදුවූ අවාසනාවන්ත සිදුවීම් නිසා අප අතරින් වියෝ වූ සියලු දෙනා හට සමාදානයේ සැතපීම / නිවන් සුව පතනවා. දිවි අහිමිවූ , තුවාල ලැබූ සියලුම අයගේ පවුල්වල හිතවතුන්ට සහ සහෘදයන්ට මෙම අවස්ථාවේ බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් කණගාටුව පල කර සිටිනවා. මේ ලස්සන රට …

Read More »

Posledniy bogatyr (2017) AKA The Last Warrior Sinhala Subtitles | අවසන් රණශුරයා [සිංහල උපසිරැසි සමඟ]

ඉක්මනින්ම නැවතත් තවත් සලරුවක් සමග අවා ඔන්න. නැවත වතාවක් රුසියානු සිනමා පටයකට අත ගසන්න සිතුවා. රුසියානු වගේම වෙනත් භාෂා වල සිනමාපට දක්ෂ ලෙස උපසිරස ලබාදෙන අපේ බයිස්කොප් කණ්ඩායමේ උෂාන් පියුමාල් අයියගෙන් බේරා ගැනීමට හැකියාව ලැබුණු සලරුවක් කිවුවොත් තවත් නිවැරදි. ඉතින් මේ සිනමා පටය ලබා දීම සම්බන්දයෙන්ද අපේ තිසර නියෝ අයියට …

Read More »

Cinderella Man (2005) Sinhala Subtitles | කඳුළු මැදින් ඔටුනු පළන් මිනිසෙක්… [සිංහල උපසිරැසි සමග]

ඉතින් යාළුවනේ… මුලින්ම උදාවූ අලුත් අවුරුද්ද හැමෝටම සුබ වේවා කියලා පතනවා. ඉස්සරහට එන ඒ ලෙවල් විභාගයට ටිකක් මහන්සි වෙන්න වුනු නිසා, මගේ 50 වෙනි උපසිරැසියට පස්සේ ආයෙත් උපසිරැසියකට මම අත ගැහුවේ නෑ. ඒත් මෑතකදි Gladiator චිත්‍රපටය බැලුවට පස්සේ, මම Russell Crowe ගේ රඟපෑමට පිස්සු වැටුනා කිව්වොත් හරි. (දැන් ඉතින් කියන්න …

Read More »

Justice League [S01: E25 & E26] Sinhala Subtitles | වෙනස් වූ අතීතය. [සිංහල උපසිරැසි සමඟ]

මේ හමුවෙන්නෙ පළමු අදියරේ අවසානයත් එක්කයි. විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා හසන්තට මාවත් මේකට හවුල් කරගත්තට. දෙවෙනි අදියරත් මේ ගමන්ම දෙන්න අපි ලෑස්තියි. කතාව දිහාට පොඩ්ඩක් හැරුණොත්, බැට්මෑන් ඇරෙන්න අනික් කට්ටියව වෙනස් අනාගතයක් කරා යැවුණා. මේ හැම දෙයක්ම වෙන්නෙ වැන්ඩල් සැවේජ් විසින් අතීතය වෙනස් කිරීම නිසයි. ඒ හින්දා මිත්‍ර පාර්ශවය පරාජය වී, …

Read More »
error: Alert: Content is protected !!