You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , January 28 2020
Breaking News
Home / Featured Articles (page 90)

Featured Articles

The Legend of Awesomest Maximus (2011) Sinhala Subtitles | රාජ්‍ය බලයෙන් පිස්සු නටන පාලකයන් [සිංහල උපසිරැසි සමග] (18+)

හොඳයි, එහෙනම් මේ තමයි මම 2019 අවුරුද්දේ බයිස්කෝප් අඩවියට ලබා දෙන පළමු චිත්‍රපටිය, මේක ඇවිල්ලා කොමඩියක්. ඔයාලා හුඟක් අය මං හිතන්නේ බළලා ඇති අර 300 (2006) කියන පුරාණ යුධ සටන් චිත්‍රපටිය. ඒක තාම බළලා නැත්තම් ඒකත් බලන්න. මරුම චිත්‍රපටියක්. මේ මම ඔයාලට ගෙනත් තියන චිත්‍රපටිය ඇවිල්ලා ඒ චිත්‍රපටියේ කොමඩියට ගහපු …

Read More »

Tagaru (2018) Sinhala Subtitles | වෙඩිල්ල [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ අලුත්ම කන්නඩ ෆිලුමක් තමයි මේ පාර ගෙනාවේ. මේක 2018 පෙබරවාරි මාසේ තමයි තිරගත වෙලා තියෙන්නෙ. මේක Action ගණයට තමයි අයිති වෙන්නෙ. IMDB 8.3 ක ඉහළ අගයක් ගන්නත් මේක සමත්වෙලා තියෙනවා. මේකෙ ප්‍රධාන නලුවා තමයි Shiva Rajkumar. ආයි කියන්න දෙයක් නෑනේ. කන්නඩ සිනමාවේ සුපිරිම නලුවෙක්නෙ. කතාව ගැන කිව්වොත් අපේ කතා …

Read More »

Manhunt [S01 : E02] Sinhala Subtitles | අපරාධකරු ගැන හෝඩුවාවක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා MANHUNT බ්‍රිතාන්‍ය කතාමාලාවේ දෙවැනි කොටසත් ඔබ හමුවට. ඉතින් කට්ටියට මොකද හිතෙන්නේ කතාව ගැන? කම්මැලියි වගේද ? ඇක්ෂන් මදි වගේ කියලා හිතෙනවද? එහෙමනම් ඉතින් ඒක ඔබේ චින්තනයේ අවුලක් කියලා තමා කියන්න වෙන්නේ. මොකද මේක සැබෑ ලෝකයේ සිදු වූ සත්‍ය සිදුවීමක් ගැන පාදක වෙච්ච කතාවක් මිස ඔබලා අපි බලන්න …

Read More »

Sigai (2019) with Sinhala Subtitles | ගණිකාවකගේ ප්‍රහේලිකාව [සිංහල උපසිරසි සමඟ]

2019 වසරේ දමිළ සිනමාවෙන් මුලින්ම නිකුත් වෙච්ච ත්‍රිලර් ගණයේ චිත්‍රපටිය අරන් තමයි මං මේ ආවේ. ඩිජිටල් රිලීස් එකක් විදිහට ජනවාරි 9වෙනිදා කල එලි බැස්සත්, උපසිරසියක් එන්න පරක්කු වෙච්ච නිසා මං අතිනුත් ටිකක්පරක්කු වුණා. චිත්‍රපටිය මීට කලින් එලි දක්වන්න නියමිතව තිබ්බත් විවිධ හේතු නිසා කල් ගිහින් තියෙනවා. මේ වෙද්දී සුළු මනාප …

Read More »

The Grinch (2018) Sinhala Subtitle | අධම හාදයා මිස්ටර් ග්‍රින්ච්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න ආයේ ඉක්මනටම තවත් ඇනිමේෂන් එකක් අරගෙන ආව. බොක්ස් ඔෆිස් අඩවියට අනුව 2018 වසරේ වැඩිම ආදායම් ලත් සිනමාපට අතරින් 7 වැනි ස්ථානයේ රැඳී ඉන්නේ මේ සජීවිකරණ සිනමාපටය. Imdb 6.4ක අගයක් ලබාගන්න සමත් වෙච්ච මේ සිනමාපටයේ වියදම ඩොලර් මිලියන 75ක් වෙනවා. මේ වෙනකොට බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන …

Read More »

Arrow [S07 : E10] Sinhala Subtitles | මගේ නම එමිකෝ “ක්වීන්”! [සිංහල උපසිරැසි සමඟ]

ලෝකය සාධාරණ තැනක් නෙවෙයි. වැරදිකරුවන් නිදැල්ලේ ඉන්නකොට අහිංසක මිනිස්සු මැරිලා යනවා පද්ධතිය බිද වැටිලා, දූෂිතබවෙන්, තණ්හාවෙන්, සහ නොසැලකිල්ලෙන්. අපිව ආරක්‍ෂා කළ යුතු අයම අපිව අසාර්ථක කරනවා. අපරාධකරුවෝ පාරවල්වල සැරි සරනවා එයාලව නවත්තන්න කෙනෙක් නැති නිසා. ලෝකය සාධාරණ නොවෙන්න පුළුවන්, හැබැයි හැමෝටම ලැබෙන්න ඕන යුක්තියයි එයාලව බලාගන්න කෙනෙක්වයි. මොකද කට්ටිය බය …

Read More »

Robin Hood (2018) Sinhala Subtitles | රොබින්හුඩ් [සිංහල උපසිරැසි සමග] (50*)

හැමෝටම සුභ දවසක් වේවා! මේක මගේ 50 වෙනි උපසිරැසිය වුනත්, ඇත්තටම මගේ 50 වෙනි කඩයිම ගෙවිලා ගියේ Robin hood (2006 – 2009) කතාමාලාවත් එක්කයි. ඒත් බයිස්කෝප් කාර්ය මණ්ඩලය අපි හැමෝටම විශේෂ විදියට කඩයිම සම්පූර්ණ කරන්න දෙනවා නොවැ. ඒ අනුව මේ තමයි මගේ නීත්‍යානුකූල 50 වෙනි උපසිරැසිය. ඒ වගේම කතාවක් අන්තර්ජාලයට …

Read More »

Antariksham 9000 kmph (2018) Sinhala Subtitles | අභ්‍යවකාශ සංග්‍රාමය [සිංහල උපසිරැසි සමග]

Thriller/Fantasy/Sci-Fi/Adventure කාණ්ඩයට අයත් වෙන සුපිරි අභ්‍යවකාශය හා චන්ද්‍රිකා වලට සම්බන්ධ තෙලිඟු ෆිලුමටක තමයි මම අද මේ සබ් අරගෙන ආවෙ. මෙම චිත්‍රපටය නිකුත් වුනේ 2018 දෙසැම්බර් 21 වෙනිද.ඉන්දියානු රුපියල් කෝටි 25ක වියදමින් නිපදවූ මේ චිත්‍රපටය මුල් දින දෙක ඇතුලත ඉන්දියානු රුපියල් කෝටි 15ක පමණ ආදායමක් ඉපැයීමට සමත් වෙලා තියෙනව. මේ ෆිල්ම් …

Read More »

Manhunt [S01 : E01] Sinhala Subtitles | ට්විකෙන්හම් පිට්ටනියෙන් ඇරඹි මිනිස් දඩයම.. [සිංහල උපසිරැසි සමඟ]

වර්තමානය වන විට සමස්ත ලෝකයේම ගත්තත් දෛනිකව සිද්දවෙන ඝාතන ප්‍රමාණය අතිමහත් ප්‍රමාණයක් බව ඔබත් මමත් අප සැවොම හොදින් දන්නා කරුණක්. අඩදබර, ව්‍යාපාර කෝන්තර, පෙම් පලහිලව් වැනි එකී මෙකී විවිධ හේතු කාරණා නිසාවෙන් වර්තමාන ලෝකයේ මිනිස් ඝාතන දෛනිකව සිද්ද වෙනවා. ඒ අතරින් අහිංසක තරුණියන්/ කාන්තාවන් පිරිමින්ගේ ගොදුරු බවට පත්වීමද සුලබව දක්නට …

Read More »

Bumblebee (2018) with Sinhala Subtitles | ඔටෝබෝට් B-127 [සිංහල උපසිරැසි සමඟ]

මේ 1987 වසරයි. චාලි කියන්නේ තාත්තා එක්ක ගොඩක් සමීපව හිටපු දක්ෂ කිමිදුම් කාරිනියක්. නමුත් ඇය එතරම් ආදරය කල තම පියා ඇගෙන් වෙන් වෙලා මේ ලෝකය හැර ගිහින්. නමුත් චාලි තවමත් ඇය ආදරය කල තමන්ගේ තාත්තගේ සිහිවටන මතක එක්ක දුකින් කල් ගෙවනවා. ඇයගේ එකම හීනය තමයි තාත්තා එක්ක එකතු වෙලා හදපු …

Read More »

Padi Padi Leche Manasu (2018) Sinhala Subtitles | ආදරයම ජීවිතේ කරගන්නම්… [සිංහල උපසිරසි සමඟ]

ලඟකදී ඉදන් මගේ හදවතේ ප්‍රශ්නයක් තියෙනවා.. මං හිතන්නේ ඒකෙ රිද්මය අවුල් වෙලා.. වෙලාවකට ඒක වේගෙන් ස්පන්ධනය වෙනවා… තවත් වෙලාවකට ඒක හෙමින් ස්පන්ධනය වෙනවා… ඒක හරිම භයානක රෝගී තත්වයක්… හරියටම වෛශාලිව දැකපු දවසේ ඉදන්… මෙහෙම වෙනවා… ඔන්න කවුරුත් බලාගෙන හිටපු ඒ ලස්සන ආදර කතාව අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. අපේ කොල්ලන්ගේ …

Read More »

Gotham [S05 : E03] Sinhala Subtitles | “පෙන්ගුයින්, අපේ වීරයා !” [සිංහල උපසිරැසි සමඟ]

ගෝතම් අවසන් කතාමාලාවේ තුන්වෙනි කොටස සමඟ එකතුවෙන්නයි අපි මේ සූදානම් වෙන්නේ. කලින් සතිය ගැන ටිකක් මතක් කලොත්, අපි දැක්ක විශේෂිතම සිදුවීම තමයි අයිවිගේ බෙහෙතට සෙලීනා සනීප උනා වගේම කැට්වුමන්ගේ අවදිවීම සිද්ධවුනා. සෙලීනා හොඳ උනා වගේ නෙමෙයි අතුරු ප්‍රතිඵල විදියට ඉතින් මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ. ඉතින් අර වහල් වැඩට දාලා …

Read More »

Vikings [S05: E18] Sinhala Subtitles | අලුත් බලාපොරොත්තු! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 18 වැනි කොටස.. අද කතාංගයට IMDB 8.2ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම. ගිය සුමානේ දකින්න ඇතිනේ හැරල්ඩ් සහ බියෝන් යෝක්වලදී තමන්ගේ හමුදාවන් ඉදිරි සටනකට සුදානම් කරන ආකාරය. ඒ වගේම එංගලන්තයට …

Read More »

The Protector [S01 : E10] Sinhala Subtitles | අවසානයේ ආරම්භය ලියවිනි…!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඔබ සියළු දෙනා පුල පුලා බලාසිටි කතා මාලාවේ අවසානට අපි ඇවිල්ලා. එහෙනම් මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන අපි කට්ටියට මේ සිරීස් එක කරන්න කියලා අවසර දුන්න සිසිල අයියව. ඒ වගේම මාත් එක්ක මේ වැඩේට හවුල් වෙලා ඉක්මනට වැඩේ ගොඩ දාපු මලිත් අයියා වගේම කවිනු සහ බේනුක මල්ලිලා දෙන්නවත් මම …

Read More »

Supernatural [S14 : E10] Sinhala Subtitles | ඩීන්ව සොයා මතකයන් තුලට.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සුපර්නැචුරල් 10’වැනි කොටසත් අරන් මාසෙකටටත් වැඩි කාලකෙට පස්සේ අලුත් අවුරුද්දක තමයි උපසිරැසි අරන් එන්නේ. වැඩිකතා නැතුවම කලින් කොටස පොඩ්ඩක් මතක් කරන් ඉම්මු. ජැක්ව ආයෙම වතාවක් ජීවීතේට ගෙන්නුවට පස්සේ කැස් වගේම ජැක් දෙන්නා හිස්බවට අධිපතිගෙ රහස සෑම්, ඩීන් දෙන්නට කිසිම දෙයක් නොකියා රකින ගමන් හිටියේ. තමන්ගේ දිවි පරදුවට තියලා දිව්‍ය …

Read More »

Zombieland (2009) Sinhala Subtitles | ජීවිත සතරක්! එක් ඉරණමක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කීපදෙනෙක් වගේ ඉල්ලුම් කරපු චිත්‍රපටයක් තමයි මේ පාර අරගෙන ආවේ. පරණයි තමයි හැබැයි ඉතිං ඇත්තටම පට්ට චිත්‍රපටයක් කියල තමයි කියන්න තියෙන්නෙ. 2009 වර්ෂයෙ ඔක්තෝබර් මස 02 දා තමයි චිත්‍රපට නිකුත් උනේ. Adventure | Comedy | Horror | Sci-Fi කාණ්ඩයට අයත් වෙන මෙයට IMDb අගය මානප 447740 ක් ප්‍රමාණයක් …

Read More »

Delirium (2018) Sinhala Subtitles | තමන්ගේ දෑස් නොව, මනස විශ්වාස කරන්න..! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

අද මන් අරන් ආවේ එහෙනම් අත්භූත කතාවක්. නම Delirium (2018). ඒකේ තේරුම තමයි සිහි මුළාව කියන එක.ඇත්තම කිව්වොත් ෆිලුමට ගැළපෙන නම.මේක බලලා තාමත් සිහිමුළා වෙලා ඉන්නේ.අපි එහෙනම් ෆිලුමේ Details ටිකක් බලල ඉමු. Name – Delirium (2018) IMDb Rate – 5.7/10 Run Time – 96 min Genres – Horror l Thriller …

Read More »

The Gifted [S02 : E12] Sinhala Subtitles | මකරට ප්‍රහාරයක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගිෆ්ටඩ් දෙවනි සමයෙ 12 වෙනි කොටසත් අරගෙන ආවා. මතකනෙ ගිය සතියෙ ඉනර් සර්කල් එකට අලුතින් කට්ටියක් ආවා. ඒ වගේම මෙයාලට රීවා මෙහෙයුමක් බාර දෙනවා. කොහොම වෙතත් ලෝනා මේ ගැන වැඩිය පැහැදීමකින් හිටියෙ නැහැ. ඒ නිසාම මෙයා මාකෝස්ට මේ ගැන කියනවා. ඒත් එක්කම මාකෝස් මේ ගැන හොයන්න ගන්නවා. මතක …

Read More »

The Nutcracker and the Four Realms (2018) Sinhala Subtitles | රාජධානි සතරක් එක්සත් කළ කුමරිය, ක්ලාරා! [සිංහල උපසිරැසි සමඟ]

The Nutcracker and the Four Realms කියන්නෙ 2018 අවුරුද්දෙ ඔක්තොම්බර් 29 ලොස් ඇන්ජලීස් නුවරදී තිරගත වීම ආරම්භ කරපු තවත් දැවැන්ත ඩිස්නි නිර්මාණයක්. 2016 දි තමයි මේ චිත්‍රපටිය නිපදවීම පිළිබඳ දැනුවත් කිරීම කලේ. පාදක වුන කතාව ගැන කිව්වොත් මේ චිත්‍රපටියට පාදක වෙන්නෙ 1816 ජර්මානු ජාතික ලේඛකයෙක් වුන E. T. A. Hoffmann …

Read More »

Love Sonia (2018) with Sinhala Subtitles | නිදහස ලදිමි! [සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවෙ ඈත දුශ්කර ගමක ඉන්න මේ තාත්තා දුප්පත් ගොවියෙක්. දෙයියො මේ තාත්තට පුත්තු වෙනුවට දීල තියෙන්නෙ දුවල දෙන්නෙක්. එයාට හිතෙන විදිහට නම් කසාදයක් බන්දල දෙන්නත් බැරි, වැඩක් පලක් කරන්නෙත් නැති කමකට නැති දුවල දෙන්නෙක්. වැස්සක් නැති නිසා කුඹුරු වලින් අස්වැන්නකුත් නෑ. දාදා ටාකුර්ට වෙච්චි ණය ගෙවා ගන්න විදිහකුත් නෑ. ඉතින් …

Read More »
error: Alert: Content is protected !!