You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , December 11 2019
Breaking News
Home / MaxxA (page 11)

MaxxA

Parasite (2019) AKA Gisaengchung Sinhala Subtitles | පරපෝෂිත [සිංහල උපසිරැසි සමඟ]

2019 වසරෙ ආපු සෑහෙන කතා බහකට ලක්වුණු චිත්‍රපටියක් තමයි Bong Joon-ho අධ්‍යක්ෂකවරයගෙ මේ ‘parasite’ කියන චිත්‍රපටිය. Bong Joon-ho කියන්නෙ කවුද කියනවනම් okja, the host, Memories of Murder, Snowpiercer, sea fog ඇතුළු මේ වගේ අති සාර්ථක වුණු චිත්‍රපටි ගණනාවක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයා. Comedy, Drama, Thriller ගණයට අයත් වෙන මේ චිත්‍රපටිය පැය …

Read More »

The After (2014) Sinhala Subtitles | අරුම පුදුම සිදුවීම්… [සිංහල උපසිරැසි සමඟ] 18+

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ Tv Movie නැමති කැටගරි එකට අයත් අමුතුම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. එක්ස් ෆයිල් නිර්මාණය කල ක්‍රිස් කාටර් විසින් Amazon Studios වෙනුවෙන් රූපවාහිනී කතා මාලාවක පළමු මෙහෙයුම් කතාංගය විදියට තමයි මේක නිර්මාණය කරන්නේ. ඇමසන් ස්ට්‍රීම් සර්විස් එකෙන් නොමිලේ රිලීස් කල මෙම පළමු කොටසින් පසුව ඇමසන් විසින් එපිසෝඩ් 08 …

Read More »

The Terror [S02 : E03] Sinhala Subtitles | මගේ යක්ෂ පැටියා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! සතියක්ම පරක්කුයි. මොනව කරන්නද ඉතිං තියෙන වැඩත් එක්ක අමාරුවෙන් තමා මේක කරගෙන යන්නෙ. අවාසනාවට අමාරුවෙන් කරන සීරිස් එක 250ක් බාගත කරන්නෙත් නෑ කියල දැනෙනකොට මාර ෆීලින්ග් එකක් තමයි එන්නෙ. මොකද සබ් එකේ ලයින් 600+. ලයින් ගාණටවත් සීරීස් එක බලන්නෙ නෑ. කමක් නෑ ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න ඕනෙ කියල කියනවනෙ. …

Read More »

Animal Kingdom (2010) Sinhala Subtitles | ගිනි අවි සහ ගිනි කෙලි. [සිංහල උපසිරසි සමඟ] 18+

ආයුබෝවන් නෝනාවරුනෙ මහත්වරුනෙ.. හැමෝම දන්නවනෙ මම කවුද කියල. එහෙනම් ඔන්න මම මගේ 13 වෙනි නිර්මාණය අරගෙන ආවා.. මේ කතාව බලන්න කලින් පොඩ්ඩක් ඔයාල හොයල බලන්න පොඩ්ඩක් Pettingill family ගැන. ඒ කියන්නෙ අසූ ගණන් වල ඕස්ට්‍රේලියා පාතාලෙ හොල්ලපු පවුලක් ගැන තමයි මේ කථාව හදල තියෙන්නෙ. ඒ පවුලෙ අම්මයි ලමයි ටිකයි තමයි …

Read More »

Article 15 (2019) with Sinhala Subtitles | පහළොස්වෙනි වගන්තිය… [සිංහල උපසිරැසි සමඟ]

“සමාජේ හැදිලා තියෙන්නේ එක එක රීති මත. රජෙක් වෙන්න නම් හේතුවක් තියෙන්න ඕන… සේවයක් වෙන්න නම් දාසයෙක් ඉන්න ඕන… ලෝකේ මවල තියෙන්නේ ඒ සංතුලනය මත. “ හැම දේම සම සමව තියේනම් “රජෙක්” කවුරු වෙන්නද? වසරේ නිකුත් වුනු තවත් ආදර්ශමත් චිත්‍රපටියක් අරන් එන්නයි මේ සූදානම. අපි කවුරුත් දන්නා විකී ඩෝනර් අයුශ්මාන් …

Read More »

Dear Comrade (2019) Sinhala Subtitles | ආදරිය වෙනුවෙන් යුක්තිය සොයා… [සිංහල උපසිරැසි සමඟ]

කොම්රේඩ් කියන්නේ මොකක්ද සීයේ? ඔයාගෙ අයිතිය වෙනුවෙන් ඔයා සටන් කරන්න ඕන. ඒක ඔයා ධෛර්යවන්තව ඉල්ලන්න ඕන. ඒ වෙනුවෙන් ඕනම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න ඕන. ඒක ලබාගැනීම වෙනුවෙන් ඔයාගේ ගමන් මාර්ගයේ ඇවිත් ඔයාට උදව් කරන කෙනාට තමයි කොම්රේඩ් කියන්නේ. ආයුබෝවේවා! ඔන්න තවත් හැමෝම ආසාවෙන් බලන් හිටපු තෙලුගු චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙනයි අද …

Read More »

African Cats (2011) Sinhala Subtitles | අප්‍රිකානු හදබිමේ උපන් මව් සෙනෙහසක කතාන්දරය.. [සිංහල උපසිරැසි සමඟ]

ලෝකයේ කොයි ඉමේ සිටියත්, මවකගේ සෙනෙහස මෙතැකැයි කියා නිම කරන්න බැහැ.  මනුෂ්‍ය ලෝකයේ මව්වරුන්ට නොදෙවෙනි මව්වරු තිරිසන් සතුන් අතරේත් සිටිනා බව මේ වාර්තාමය චිත්‍රපටය නැරඹුවොත් ඔබට වැටහේවි.  සැවානා බිමේ අතිශය බිහිසුනු ලෙසින් සතුන් දඩයම් කරමින් ජීවත් වනවාට අමතර ව ලයිලාගේ සහ සිටාගේ තිබූ සමානකම ඔවුන් දෙදෙනාම මව්වරු වීමයි. ඒ දාරක …

Read More »

Boys Don’t Cry (1999) with Sinhala Subtitles | ඔහු ඇඬුවාය! [සිංහල උපසිරසි සමඟ] 18+

“උඳුවප් සීතල තරුණ පෙම් යුවලට ගණනක් නැති සේය. ඔවුන්ගේ ප්‍රේමාලිංගනයේ අවසානය, “සයනයක්” වූ කුඩා නිල් පැහැති මෝටර් රථයේ ඉදිරිපස අසුනයි. තරුණියගේ නිරාවරණය වූ උඩුකය මත තරුණයාගේ දෙතොල් රඟ දෙයි. “මට දැනෙන දේ ඔයාටත් දැනෙන්න ඕනේ” ඒ තරුණියගේ මිමිනුමයි. ඇගේ ඉල්ලීම පැහැදිලිය. තරුණියගේ දෑත් තරුණයා ඇඳි කලිසමෙහි බඳපටිය කරා දිවෙන්නට විය. …

Read More »

Uyare (2019) Sinhala Subtitles | ගුවන් නියමුවරියක් වීමේ සිහිනය පසුපස යන තරුණිය [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න අද මම හැමෝම බලාගෙන හිටිය සුපිරි මලයානම් චිත්‍රපටියක් තමා අරන් ආවේ. ඇත්තටම මේක ගේන්න පොඩ්ඩක් විතර පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕන. කොහොමහරි ඉක්මණින්ම ඔයාලට මේක අරන් එන්න උපරිම උත්සහා කරා. එහෙනම් චිත්‍රපටිය පැත්තට හැරෙමු. උඩ තේමාවෙන්ම හිතාගන්න පුළුවන්නේ චිත්‍රපටය ගලාගෙන යන්නේ කොහොම …

Read More »

Wu Assassins [S01 : E10] Sinhala Subtitles | නිමක් නැති ඝාතක ගමන…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම Wu Assassin කතාමාලාවේ අවසාන කොටස එහෙමත් නැත්තම් දසවන කොටස ලබාදීමටයි. ඒවගේම කියන්න ඕන තවමත් දෙවැනි කතා සමයකට දීර්ඝ වි තිබෙනවයි කියා නිශ්චිත දැනුම් දීමක් කරල නැහැ. බොහෝවිට නොඑන්න පුළුවන්. මං අනුමාන කරන විදියට. හැබැයි එහෙම නොවෙන්නත් ඉඩකඩ වැඩියි. හරියටම කියන්න බැහැ. දැනුම් දීමක් ලබාදුන්නු සැනින් ඒ …

Read More »

Wu Assassins [S01 : E09] Sinhala Subtitles | අවසානයට පෙර…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ Wu Assassin කතාමාලාවේ නමවන කොටසත් අරගෙනයි. අවසන්ත කොටස්ව දෙක ප්‍රමාද උනා පහුගිය ටිකේ වෙලාව හිඟ කමින්. තව එක කොටසයි තියෙන්නෙ මේ කතාමාලාව ඉවර වෙන්න. ඒක හෙට දිනයේදී ලබා දෙන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ. කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමට ටොම් සහ එයාගෙ අක්කවත් අහුවෙනවා. ඒවගේම …

Read More »

The Terror [S02 : E02] Sinhala Subtitles | යක්ෂණියගේ බිලි පූජාව..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! මුලින්ම සමාවෙන්න ඕනෙ මේ කතාංගය අරගෙන එන්න ප්‍රමාද වුණාට. මට ඉස්සරහට එළඹෙන කාලය ටිකක් අමාරු කාලයක් වෙනව. මේ වෙනකොට සතියෙ දවස් 5 රැකියාව කරන අතරෙ සති අන්ත දවස් දෙකම අධ්‍යාපනික වැඩ වලට මුළුමනින්ම වෙන් කරල තියෙන්නෙ. ඉතිං 24×7 ගත්තම ඒකෙන් ඉතාම සුළු වෙලාවක් විතරයි සබ් කරන්න යොදාගන්න පුළුවන්. …

Read More »

Barot House (2019) Sinhala Subtitles | මාරයා අරක්ගත් නිවහන [සිංහල උපසිරැසි සමග]

රෑ 7ට වගේ ඇති. ගෙදර මිනිස්සු පිරිලා. ලොකු උත්සවයක්. හැමෝම කතා පෙට්ටි දිග ඇරන්. හිනා හඬවල් දෝරේ ගලනවා ඒත් පුංචි ශ්‍රෙයාට නම් දැනුනේ මහ කම්මැලිකමක්. දඟකාරී කාවහරි සෙල්ලමට අල්ලගන්නයි බැලුවේ “අයියේ, අනේ හැංගිමුත්තම් කරමු” “මාමේ, අනේ හැංගිමුත්තම් කරමු” කවුරුත් නෑ එයා එක්ක සෙල්ලමට ආවේ. හැමෝම එයාලගේ ලෝක වල. අන්තිමේදී, අන්තිමේදී …

Read More »

Manu (2018) Sinhala Subtitles | ආත්ම දෙකක බැදීම [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා එහෙනම් අදත් බයිස්කෝප් වාසි අපේ යාළුවෝ හැමෝවම. ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම Exam ඉවර වුන ගමන්ම බැස්සා ආපහු සුපුරුදු වැඩේට. මාසෙකින් වගේ ඔයාලට සබ් එකක් දෙන්න බැරි වුණා. ඒ නිසාම මම අද තවත් ලස්සන කතාවක් තියෙන තෙලිගු චිත්‍රපටියකට තමයි සබ් එක අරන් ආවේ. මේක මට කරන්න කියලා …

Read More »

Kadaram Kondan (2019) Sinhala Subtitles | KK කියන්නේ කවුද..? [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවිය හා අත්වැල් බැඳගෙන සිටින සියලුම රසික රසිකාවියන් හට සුභ දවසක් වේවා..! දමිළ සිනමා රසිකයින් බොහොමයක් දෙනා පුන පුනා මඟ බලාගෙන හිටපු සුපිරිම සුපිරි සලරුවකට උපසිරැසි සමඟින් අද මා අඩවිය වෙත මෙසෙ පැමිණෙනවා. නම දකිනකොටම දන්නවා ඇති මොකක්ද මේ සුපිරිය කියලා..! ඔව් ඒ තමයි දමිළ සිනමාවේ හැරවුම් ලක්ෂයක් …

Read More »

Jiivi (2019) Sinhala Subtitles | අන්සතු වස්තුව ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉක්මනටම තවත් සුපිරි ෆිලුමක් අරගෙන ආවා. කුතුහලයෙන් ෆිල්ම් බලන්න ආස අයට මේක බලන්නම කියල ඉල්ලනවා. IMDb 8.0 අරගෙන තියෙනව කියනකොට ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. 2019 ජූනි මස තිරගත වීම ආරම්භ කරන ලද පැයකුත් විනාඩි 48 ක් පුරා දිවෙන Drama, Thriller ගණයට අයත් 8 Thottakkal (2017) චිත්‍රපටයෙන් …

Read More »

Wu Assassins [S01 : E08] Sinhala Subtitles | බල අරගලය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Wu Assassin කතාමලාවේ අටවන කොටසයි. මේ කතා සමයෙ තව කොටස් දෙකයි ඉතුරු තියෙන්නෙ. එහෙනම් අපි බලමුකො අද මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ කායිට ආයෙ කරන්නෙ නැහැයි කියලා හිතාගෙන හිටපු දෙය කරන්න වුණා. ඒ වෙන මොකවත් නෙමේ කෙනෙක්ව මරණ එක. අවුරුදු ගාණකට කලින් සිද්ධ …

Read More »

Wu Assassins [S01 : E07] Sinhala Subtitles | අලුත්අභියෝගයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ Wu Assassin කතාමලාවේ හත්වන කොටසත් රැගෙනයි. එහෙනම් අපි බලමුකො මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් දකින්න ඇතිනෙ කායි මරාන්තික එකම විකල්පය පාවිච්චි කරල කොහොමහරි ඔහුගෙ තාත්තගෙ බලය නැති කරනවා. ඒවගේම තමයි අපිට අන්තිමෙදී දකින්න ලැබෙනවා අංකල් සික්ස් ළඟින්ම හිටපු කෙනෙක්ගෙ ද්‍රෝහී වීමක්. එයා ඇත්තටම බලයන් …

Read More »

Wu Assassins [S01 : E06] Sinhala Subtitles | විෂෙන් නපුර නැසීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් ඔබ හමුවට පැමිණෙන්නෙ Wu Assassin කතාමාලාවේ හයවන කොටස රැගෙනයි. තව කොටස් හතරයි තියෙන්නෙ. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ කායිට එයාගෙ යහළුවොට ඇත්තම කියනවා. එයා කවුද? එතකොට අංකල් සික්ස් කියන්නෙ මොන වගේ කෙනෙක්ද යන හැම විස්තරයක්ම වගේ. ඒවගේම තමයි අපිට අන්තිමේදී …

Read More »

Krypton [S02 : E10] Sinhala Subtitles | ගැලවුම්කරුවා සහ දෙවියා..! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න අරගෙන ආව, ක්‍රිප්ටොන් දෙවනි කතාංගයේ අවසාන කතාංගය. කියන්න සංතෝසයි, සුබ ආරංචියකුත් අරගෙන තමයි අවසාන කතාංගය ඔබේ අතට පත් කරන්නෙ. ඔන්න එහෙනම් දැනගන්න, “ක්‍රිප්ටොන් දෙවනි කතා සමයෙන් පස්සෙ කතා මාලාව අවලංගු කරන්න Syfy ආයතනය තීරණය කරල තියෙනව. ඒ අනුව තුන්වැනි කතා මාලාවකට මූල බීජ සපයල තිබුණ වුණත්, තුන්වැනි …

Read More »
error: Alert: Content is protected !!