You dont have javascript enabled! Please enable it!
Tuesday , July 14 2020
Breaking News

MaxxA

Trance (2020) Sinhala Subtitles | දෙවියන්ව අල්ලේ නටවපු මිනිස්සු! [සිංහල උපසිරැසි]

“අපි අලුත් බිස්නස් එහෙකට බහින්න තීරණය කළා, තමුන් තමයි අපේ අලුත් ව්‍යාපාරය මෙහෙයවන්න ඕනේ… අපි උත්සාහ කරන්නේ ප්‍රබල මත් ද්‍රව්‍යයකින් මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් පිනවන්න!” – මත් ද්‍රව්‍ය? “නැහැ.. නැහැ.. ඔයා හිතපු ජාතියේ මත්ද්‍රව්‍යකින් නෙමෙයි ඊට වඩා හුඟාක් පවර්ෆුල් මත්ද්‍රව්‍යයක් ආගම! ආගම තමයි මිනිස්සු ඇබ්බැහි වෙන භයානකම මත්ද්‍රව්‍යය”   “ඔයා දෙවියන්ව …

Read More »

Luca (2019) Sinhala Subtitles | ආදරය සුන්දර වරදකි [සිංහල උපසිරසි සමඟ]

මලයාලම් ලව් ස්ටෝරියක්. හැබැයි ටිකක් වෙනස්, මේක Romantic thriller ශාරනයට තමා අයිති වෙන්නේ. ඒ නිසා කතාව ගැන කිසිවක්ම නොකියා සිටීම වඩා අගනේය. Tovino Thomas හා Ahaana Krishana ගේ ඉතා ප්‍රේමණීය රංගනයෙන් හැඩ කෙරෙන මෙහි අධ්‍යක්ෂණය Arun Bose ය. මෙය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. Nimish Ravi ගේ සිනමාරූපණයෙන් (cinematography) අගතැන්පත් මෙහි …

Read More »

The Gentlemen (2019) Sinhala Subtitles | මහත්වරුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම [සිංහල උපසිරසි සමඟ] 18+

කොහොමද ඉතින් හැමෝටම,හැමදෙනාම ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා,ඉතින් මේ පාර 2020 වසරෙ නිකුත් උන සුපිරි ෆිල්ම් එකක් තමයි ගෙනාවෙ.ඇත්තටම හිතුවට වඩා ඉක්මනට මේකෙ හොද පිටපතක් ආවා.ඉතින් මේක ගේන්න ටිකක් පරක්කු උනේ නොදැනුවත්වමයි. මොකද මං ඒ වෙද්දිත් CAM කොපියක ටිකක් කරලා නතර කරලා තිබ්බෙ. අශාන් අයියයි හසන්ත අයියයි දැනුවත් …

Read More »

Westworld [S03 : E03] Sinhala Subtitles | කළු කුහරය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලනවා සිදුවුනු විශාල ප්‍ර‍මාදයට.රටේ පවතින තත්ත්වයත් එක්ක හදිසි රාජකාරි කැදවිමක් ලැබුනු නිසා සුපුරුදු කාලසටහන වෙනස් උන නිසයි ප්‍ර‍මාදය උනේ. හරි අපි පසුගිය කොටසින් අපි දැක්කා රියෝබොහොම් හි වර්ථමාන පරිපාලකයා වුනු එන්ගරන්ඩ් සෙරැක්ව. ඒ වගේමයි ඩොලොරස්ව නවත්තන සටනට බොහෝවිට මෙව් එකතු වෙයි.ඒවගෙමයි ඩොලොරස්ගේ සැලසුම යම් ප්‍ර‍මානයකට මේ දෙවන කතාංගයේදි …

Read More »

Altered Carbon [S02 : E08] Sinhala Subtitles | අවසානය මෙසේ නිමාවෙයි… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Altered Carbon” කතාමාලාවේ අවසාන කොටසයි. මං දැක්ක වැඩිපුර කට්ටිය හැලිලා තිබ්බ බවක්. මොකද කලින් එකට වඩා වැඩි ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් තිබුණේ නැහැ. කොහොමහරි තමන් කලින් වගකීමෙන් බාරගත්තු වැඩේ නිසා අවසානය වෙනකම් ලබාදුන්නා. ඒවගේම කියන්න ඕන ”Legend Of Tomorrow” එකේ ඉතුරු ටිකත් පුළුවන් විදියට ලබාදෙන්නම්. මොකද මේ …

Read More »

Escape from Pretoria (2020) Sinhala Subtitles | වර්ණභේදයට එරෙහිව හිරෙන් පැන යාම! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම වගේ මඟබලන් හිටපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ඔන්න ඉතින් අදත් ඔයාලා හමුවෙන්න ආවේ කාලෙකට පස්සෙ. කොරෝනා නිසා අපිට ලැබුණු නිවාඩු කාලේ බොහොම කම්මැලිකමින් ගෙවිලා යද්දි විමාගෙ බලකිරීම මත, එයා භාරගත් මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න මට පැවරුණා. අමාරුවෙන් කම්මැලිකමෙන් උපසිරැසිය පටන් ගත්තට ටිකක් කරගෙන යද්දි තමයි පොඩි කික් එකක් ආවෙ මේ …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP09 & EP10 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

  අපිට කලින් කොටසේදී මිකසා සහ එරන්ගේ අතීත කතාව ටිකක් පෙන්නුවා. මිකසා කියන්නේ එරන්ගේ පවුලෙන් හදාගන්න ගත්තු දියණියයි. කොහොම වුනත් එරන් පොඩි කාලේදී මිකසව බේරාගෙන කරපු වීර කම නිසා මිකසා ඒ දවසේ ඉදලම එරන්ට හරිම ලෙන්ගතුයි. ඒකනේ එරන්ගේ පස්සෙන්ම සර්වේ කොප්ස් එකටත් බැදුනේ. කොහොම වුනත් මිකසා තමන්ගේ රාජකාරිය ඉවර කරලා …

Read More »

Altered Carbon [S02 : E07] Sinhala Subtitles | එක සිරුරක දෙන්නෙක්!! [සිංහල උපසිරැසි සමඟ] (18+)

  ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Altered Carbon දෙවන කතා සමයෙ හත්වන කොටහයි. ඒ කියන්නෙ අවසාන එකට කලින් එක. හැබැයි මං මේක බලලා නම් නැහැ. රවිඳු සහෝදරයාගෙ ඉල්ලීමකට තමයි මේක කරේ. එහෙනම් අපි බලමුකො මොකක්ද වෙන්නෙ කියල. කලින් දකින්න ඇතිනෙ ටාකාෂිගෙ අනිත් කෙනා ඇවිත් කන්දෙන් පහලට තල්ලු කරනවා. හැබැයි ටකාෂි …

Read More »

Homeland 🇺🇸 [8×08 – Threnody(s) ] – Sinhala Subtitle | මොකක්ද ඒ උනේ?!… [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන්න …

Read More »

The Walking Dead [S10 : E14] Sinhala Subtitles | ඊයේ, අද සහ අලුත් හෙටක්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඔන්න අරගෙන ආව වෝකින් ඩෙඩ් කතා මාලාවේ 10×14 කතාංගය. ඉතිං මතක් කරන්න බොහොම කණගාටුදායක දෙයක් තියෙනව. පහුගිය සතියෙ කතාංගය අවසානෙ අපි දැක්ක මිශෝන් අලුත් චාරිකාවකට මුල පිරුව. ඒකත් හිතා ගන්න බැරි විදියෙ එකක්. අවසානෙ දැකපු විදියට ලොකු පිරිසකට එකතු වෙන්න තමයි මිශෝන් පිටත් වුණේ. ඉතිං කණගාටුවට කාරණාව ඒක නෙවෙයි. …

Read More »

Watchmen (2009) Sinhala Subtitles | වීරයන්ගේ එකමුතුවක්, වෙනස්ම අත්දැකීමකට! [සිංහල උපසිරැසි සමඟ]

  එහෙනම් ඔන්න තවත් චිත්‍රපටයක් අරගෙන මුණගැහෙන්න ආවා. නිකන්ම නිකන් ෆිල්ම් එකක් නම් නෙවෙයි ඩීීසි කොමික්වල මීට වසර ගණනාවකට කලින් නිකුත් වෙච්ච ක්ලැසික් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට මෙතෙක් කල් තිබුනේ වෙබ් අඩවිය පටන් ගත්ත මුල් කාලෙ චිත්‍රපට සම්බන්ධ ලිපි පමණක් පල කාලෙ අපේ ඉසිර සහෝදරයා පල කරපු ලිපියක් පමණයි. ඒකවත් තේරුම් …

Read More »

Altered Carbon [S02 : E06] Sinhala Subtitles | යුද්ධයකට අතවැනීම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Altered Carbon කතාමලාවේ සයවන කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ ජේගර් නීතිවිරෝධී ලෙස ද්විත්ව ශරීර ගත කිරීමක් කරනවා ටකාෂිව. කෝමහරි අන්තිමෙදී දෙදෙනාම සටන් කරනවා. හැබැයි අන්තිමෙදී අපිට දකින්න ලැබෙනවා අලුත් කෝවැච් කන්දෙන් පහලට වැටෙනවා. කොහොමහරි ටකාෂි කැල්ව එක්කරගෙන එන්නෙ නැවත මතකය ඇති …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP07 & EP08 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

  කොතරම් පුහුණුවක් ලැබුවත් සර්වේ කොප්ස් එකේ නවකයින් ඇත්තම ටයිටන් කෙනෙක්ට මුහණ දෙන පළමු වතාව. මේ නිසා හැමෝම පණ බයෙන් තමයි සටන් කලේ. කොහොම වුනත් කොලෝසල් ටයිටන් ආයෙමත් තාප්පය කඩලා දානවා. ටයිටන්ලා නගරයට එනවා. මේ පාරත් කලින් වගේම ටයිටන්ලා නගරයේ මිනිසුන්ව හිතු මතේ මරණ කන්න පටන් ගන්නවා. මේ අතරේ අපේ …

Read More »

Yeh Saali Aashiqui (2019) Sinhala Subtitles | මේ ආදරයට වෛර කිරීමේ හෝරාවයි! [සිංහල උපසිරැසි සමග]

සාහිල්, ඔයාට ඒ ගෑනු ළමයා එක්ක තිබ්බ සම්බන්ධෙ මොකක්ද? සර්, එයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. කොලේජ් එකේ අපි එකටයි ඉගෙනගත්තේ. අපි එකිනෙකාට ගොඩක් ආදරේ කරා. ‘මං ඔයාට ආදරෙයි, මිති!! මාත් ඔයාට ආදරෙයි, සාහිල්” හැමදේම හොඳින් සිද්ධ වුණා සර්. ලස්සනට කාලේ ගතවුණා ඒත්… දවසක් හදිසියේම අපි දෙන්නට වෙන් වෙන්න වුණා. අවුරුදු තුනකින් මං …

Read More »

Altered Carbon [S02 : E05] Sinhala Subtitles | පැරණි මතකයන්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ පස්වෙනි කොටසයි. විගහට වගේ අරගෙන ආවා. එහෙනම් අපි මොකක්ද වෙන්නෙ කියලා බලමුකො. කලින් දකින්න ඇතිනෙ කැල් ඇවිත් සම්ප්‍රේෂණය වෙන්න තියෙන හැම එකක්ම නවත්තනවා. ඒ කියන්නෙ හාර්ලන් වලින් කිසි කෙනෙක්ට පිටවෙන්න බැරි වෙනවා. මොකද නීඩ්ල්කැසට් මධ්‍යස්ථානයට බෝම්බයක් දැමීම හේතුවෙන්. ඔන්න කොහොමහරි ඔයාල දකින්න ඇතිනෙ අන්තිමට ටකාෂි …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP05 & EP06 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

  ටයිටන්ලා විනාශ කිරීමේ අරමුණින් එරන් සර්වේ කොප්ස් බලකායට බැදෙන්නේ තමන්ගේ පවුල හා සමාන යාළුවන් දෙන්නත් එක්කයි. ඉන් පසුව සර්වේ කොප්ස් එකේදිත් එරන්ට තවත් අලුත් චරිත කිහිපයක් මුණගැහෙනවා. කොහොම වුනත් එරන් කෑ ගහන තරමට වැඩ නෑ කියලා හැමෝම ඉදිරියේ පල් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී සාජන්ට් එයාගේ උපකරණ වල දෝෂයක් තිබෙන …

Read More »

The Walking Dead [S10 : E13] Sinhala Subtitles | රික් ආයෙත්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඔන්න අරගෙන ආව TWD 10×13. ඉතිං තව කතාංගයන් තුනක් විතරයි නිකුත් වෙන්න ඉතිරි වෙලා තියෙන්නෙ. එහෙම තත්වයක් උඩ කණගාටුවෙන් වුණත් මතක් කරන්න වෙනව මේ කතා සමය 15 වැනි කතාංගයෙන් අවසන් වෙන බව. ඒ කියන්නෙ සම්පූර්ණ අවසානයක් නැතුව හිත හදාගන්න බැරි තැනකින් දහවැනි කතා මාලාව අවසාන වෙනව. ඒකට හේතුව තමයි …

Read More »

Westworld [S03 : E02] Sinhala Subtitles | සෘතු සිතිජය. [සිංහල උපසිරැසි සමඟ]

වෙස්ට් වර්ල්ඩ් තෙවන කතාසමයේ දෙවන කොටසේ උපසිරස සමගිනුයි මේ ඔබ හමුවෙන්නේ. පසුගිය කොටස පිලිබද පැහැදිලි කිරිමේ ලිපිය මංසලේ පලවෙලා ඇති. අද කතාංගය අධ්‍යකෂණය කරන්නේ Richard J. Lewis ඒ වගේම පිටපත් රචනය Jonathan Nolan සහ Lisa Joy. අද කතාංගය ගැන කිව්වොත් මෙතෙක් වෙස්ට් වර්ල්ඩ් හි මෙතෙක් විකාශය වු අපුර්වතම කතාංගය 4 …

Read More »

Supernatural [S15 : E13] Sinhala Subtitles | තීරණාත්මක අවසානයක ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… කලින් කොටසෙදි කායා මැරුන කියලා හිතුවට ඇත්තටම මැරිලා තිබුනේ නෑ. ඇය වගේ හිටිය අනිත් කෙනා මේ ලෝකේ ඉදලා ජෝඩිව ඇමට දාලා සෑම් සහ ඩීන්ව තමන්ගේ ලගට ගෙන්නගන්නවා. ඊට පස්සේ ඩීන් සහ සෑම් එයාව අල්ලන්නවා. ඊට පස්සේ එයාගෙන් තමයි දැනගන්නේ කායා ජීවතුන් අතර කියලා. ඊට පස්සේ එයාව එයාගේ ලෝකෙට …

Read More »

Altered Carbon [S02 : E04] Sinhala Subtitles | මේ හැමදේම කරේ මේ වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් ඉක්මණින්ම වගේ ඊළඟ කොටසත් අරගෙන ආවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ ටකාෂිව ”චක්‍රය” තුළින් කැල් ඇවිත් බේරගන්නවා. කොහොමහරි හැමෝම හිතං හිටියෙ මෙයා සිංත් කෙනෙක් කියලා. හැබැයි එහෙම නැහැයි කියලා දැනගත්තෙ එවෙලේ වෙච්ච පහරදීමකින්. මොකද ඇයගෙ ඇඟින් ලේ පිටවෙනවා. කොහොමහරි මෙයාලට ඇතුළෙන් උදව් කරන කෙනෙකුත් ඉන්නවා. …

Read More »
error: Alert: Content is protected !!