You dont have javascript enabled! Please download Google Chrome!
Friday , February 28 2020
Breaking News
Home / MaxxA (page 2)

MaxxA

Supernatural [S15 : E10] Sinhala Subtitles | ඩීන් සහ සෑම් සාමන්‍ය වුනොත්..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ Supernatural පහලොස්වෙනි හෙවත් අවසාන කතා සමයේ දහවෙනි කොටස. හරියටම සුපර්නැචුරල් ඉවර වෙන්න තව කොටස් දහයයි තියෙන්නේ. ඊයේම සබ් එක ගේන්න බැරි වුනා, ඉංග්‍රීසි සබ් එක එනකොටත් පරක්කු උන නිසා, කෝමහරි ඔන්න අද උදේ වරුව ඇතුලත අරගෙන ආවා. එහෙනම් බලමු කතාව ගැන. පෙර කොටසින්.. කලින් කොටස …

Read More »

Section 375 (2019) Sinhala Subtitles | තීන්දුව සාධාරණද? අසාධාරණද? [සිංහල උපසිරසි සමඟ]

නීතිය කියන්නේ තරාතිරමක් නැතිව සෑමදෙනාටම ක්‍රියාත්මක විය යුතු දෙයක්. ඒ වෙනුවෙන් සෑම රටකම වෙන වෙනම නීති ‍සකස් කරලා තියෙනවා. ඒ ඒ දඬුවමට ඒ ඒ විදියට නීති ක්‍රියාත්මක වෙනවා. නමුත් සෑම විටම නීති සකස් වී ඇති ආකාරය සාධාරණද? චිත්‍රපටය ඔබට එම ප්‍රශ්නය හිතේ ඉතුරු කරාවි අනිවාරෙන්ම. Section 375 කියන්නේ කාන්තා අයිතීන් …

Read More »

Vikings [S06: E08] Sinhala Subtitles | සංග්‍රාම පෙරනිමිති..! [සිංහල උපසිරැසි]

ආයුබෝවන්..! ඉතිං මේ අරගෙන එන්නෙ වයිකින්වරුන්ගේ කතා මාලාවේ ඊයෙ නිකුත් වුණු කතාංගය. හදිසි වැඩ රාජකාරියක නිරත් වෙන්න වුණු නිසා ඊයෙ දවසෙන් වැඩේ ඉවර කරගන්න ලැබුණෙ නෑ. ඉතිං ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා. පහුගිය කතාංගය පුරාවටම අපි දැක්කෙ ලගතාගේ උත්කෘෂ්ට අවමංගල්‍යය. මෙතෙක් රස විඳින්න ලැබුණු හොඳම කොටස් වලින් එකක් කියල ඒක …

Read More »

Asterix and the Big Fight (1989) Sinhala Subtitles | සූර පප්පා සහ මහ යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…..!!! ඔන්න එහෙනම් ගොඩ කාලෙකට පස්සෙ මම තවත් උපසිරැසියක් අරන් ආවා.මේ තමයි මගෙ හතරවෙනි උපසිරැසි නිර්මාණය. ඒ තමයි වයස් බේදයකින් තොරව හැමෝම වගේ බලන්න කැමති සිංහලෙන් කියනවනම් සූර පප්පා චිත්‍රපටියක්. හැබැයි මේ චිත්‍රපටියනම් නොබලපු කෙනෙක් නැතුව ඇති. මොකද මේ චිත්‍රපටිය සිංහලෙන් හඩ කවලා කොටස් වශයෙන් රූපවාහිනී කතා මාලාවක් විදිහට …

Read More »

Jada (2019) Sinhala Subtitles | ජඩා ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ඔන්න ආයෙත් ෆුට්බෝල් වලටම සම්බන්ධ IMDb අගය 6.7 ක් අරගත්ත Drama, Sport වර්ගීකරණය යටතේ තවත් ෆුට්බෝල් ක්‍රීඩකයෙකුගේ ඉරණම විසඳුන ගැන කියැවෙන චිත්‍රපටයක් මගේ 67 වන උපසිරැසි නිර්මාණය විදියට ඔය ගොල්ලන්ගේ රසාස්වාදය වෙනුවෙන් රැගෙන ආවා. 2019 දෙසැම්බර් මස 6 වන දින තිරගත වීම ආරම්භකරන ලද පැය 2 කුත් විනාඩි …

Read More »

Arrow [S08 : E09] Sinhala Subtitles | ස්ටාර් සිටි 2040දී! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ අරගෙන එන්නේ Arrow අටවෙනි කතා සමය නොහොත් අවසාන කතා සමයේ නමවෙනි කොටස, ඒ කියන්නේ ඇරෝ සදහටම අවසන් වෙන්න තව එක කොටසයි. ලබන සතියෙන් ඇරෝ ඉවරයි. පොඩ්ඩක් පරක්කු වුනා සබ් එක ගේන්න මොකද ඊයේ රෑ වෙන්න තමයි හරියාකාර ඉංග්‍රීසි සබ් එකක් ආවේ. උදේ වරුවේ ආවා නම් මීට කලින් දෙන්න …

Read More »

Little Women (2019) Sinhala Subtitles | ජීවන අරගලයක නවකතාව. [සිංහල උපසිරැසි සමඟ]

දැන් ඉස්සර වගෙ නෙවෙයි චිත්‍රපට නිකුත් වෙන්නෙ තදින්ම දැනෙන විදිහට. ඒකෙනුත් වැඩි හරියක් ජීවිතේ සිද්දවෙච්ච සත්‍ය කතාවක් පදනම් කරගෙන. 2019 වසර පුරාවටම නිකුත් වෙච්ච චිත්‍රපට අතරේ එහෙම ඒවා තිබුනා. එයින් එකක් තමයි මං එයාලට අරන් ආව The Goldfinch චිත්‍රපටය. ඒ වසරෙම නිකුත් වෙච්ච අති සාර්ථක චිත්‍රපටයක් තමයි Little Women කියන්නෙ. …

Read More »

Hero (2019) Sinhala Subtitles | වීරයා[සිංහල උපසිරැසි සමග]

මිනිසෙක් විනාශ කරන්න පුළුවන්. ඒත් එයාගේ අදහස් විනාශ කරන්න බැහැ. නව නිපයුම් කරන්න දාහක් දෙනා ඉන්නවා. ඒත් එයාලව හොයාගන්න කෙනෙක් තමයි නැත්තේ. පොඩි එකෙක් ගෙන් පොඩි කාලෙදි “ඔයා මොන වගේ වෙන්නද කැමති” කියලා” ඇහුවම. “මම දොස්තර කෙනෙක් වෙලා ජීවිත බේරගන්නවා.”, ”පොලිසියට ගිහින් ජීවිත ආරක්ෂා කරනවා, හමුදා කාරයෙක් වෙලා රට බේරගන්නවා.” …

Read More »

KD (2019) with Sinhala Subtitles | බිරියානි පෙරේතයයි… බක පණ්ඩිතයයි! [සිංහල උපසිරසි සමඟ]

සීයා මනමාලයා නාකි ඉලන්දාරියා. මේ සිංදුව අපි කොච්චරවත් අහලා ඇති. මේ කතාවත් ඒ සිංදුවට හොඳටම ගැලපෙන එකක්. මම මේ ගේන්නේ IMDB අගය 9.0ක් ගත්තු, 95%ක ගූගල් පරිශීලක ප්‍රතිශතයක් ගත්තු, හොඳම නලුවා, හොඳම ළමා නලුවා, හොඳම අධ්‍යක්ෂකවරයා ඇතුලු සම්මාන රැසකටම වග කියපු සුපිරිම නිර්මාණයක්. පටං ගත්ත වෙලාවේ ඉඳන්ම තියෙන්නේ හිනා වෙන්න. …

Read More »

Anbe Sivam (2003) with Sinhala Subtitles | ආදරය දෙවියෙකි [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් කාලෙකට පස්සේ ආයේ උපසිරසියක් එක්ක එන්නේ. මේක බාර අරන් නම් ගොඩක් කල්. ෆිල්ම් එක බැලුවට පස්සෙයි තේරුනේ අපරාදේ මේක මුලින්ම කරන්න තිබුනනම් කියලා. ඒ තරම්ම ලස්සන එකක්. ටිකක් පරණයි තමයි. හැබැයි දැන් කාලේ එන ගොඩක් චිත්‍රපටි එක්ක ගත්තම ඒවට මේකත් එක්ක හැරෙන්න වත් බෑ. ‍අන්බේ සිවම් කියන්නේ මෙතෙක් කල් …

Read More »

Dracula (2020-) [S01 : E03] Sinhala Subtitles | වසර සියයකට පසු ඩ්‍රැකියුලාගේ ලෝකය [සිංහල උපසිරසි සමඟ]

හොදටම පරක්කු වෙලා. කරන්න දෙයක් නෑ ඉතින් මේ කොටස ගොඩක් පරක්කු වෙල තමා ඔයාලට අරං එන්න සිද්ද උනේ. නොයෙලුත් වැඩ කන්දරාවක් අස්සෙනේ මේ සබ් එකත් කොටන්නේ. අවුරුද්දේ මුල්ම මාසේ හින්දා සෑහෙන්න කාර්‍යබහුල වෙලයි ඉන්නේ. ඒවායින් වඩක් නෑ. මේක අන්තිම එපිය නිසා කලින් එපි වල මොකද උනේ කියලා පොඩ්ඩක් මතක් කර …

Read More »

1917 (2019) Sinhala Subtitles | ජිවිත 1600ක ඉරණම රැගෙන! [සිංහල උපසිරැසි]

අවුරුදු සිය ගණනක් මුළුල්ලේ ලෝක සිනමාව තුලින් ලක්ෂ ගණනක සිනමාපට බිහිවෙලා ඇති මේ වෙනකොට, ඉදිරි අනාගතයේත් සිනමාපට ලක්ෂ කෝටි ගණන් නිර්මාණය වෙයි. හැබැයි මේ වගේ සිනමාපටයක් ආයේ බිහිවෙන්නෙ නැතිවෙයි. මේ තමයි 2019 වසරට අදාලව මම බලපු හොඳම සිනමාපටය. මේකේ මොලේ අවුල් වෙන ප්ලොට් ට්විස්ට් කිසිම දෙයක් නැහැ තනිකරම හැඟීම් මත …

Read More »

Supernatural [S15 : E09] Sinhala Subtitles | දෙවියන්ගේ කූට උපක්‍රම හමුවේ දෙසොහොයුරන්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ සුපර්නැචුරල් අවසාන කතා සමයේ නමවෙනි කොටස. පරක්කු වුනා අරගෙන එන්න, දැන් කලින්ටත් වඩා කාර්‍යබහුල වෙලා ඉන්නේ අධ්‍යාපන වගේම රැකියාවේ කටයුතුත් නිසා, ඒ ගැන අහිතක් හිතන එකක් නෑ. ලබන සතියේ ඉදලා ඉක්මනට අරගෙන එන්න උපරිම උත්සහ කරන්නම්කො. පෙර කොටසින්… කලින් කොටසෙදි ඩීන් සෑම් සහ කෑස් එකතුවෙලා …

Read More »

Terminator: Dark Fate (2019) Sinhala Subtitles | අනාගත ලොවෙන් පැමිණි බිහිසුණු ඝාතක යන්ත්‍රය… [සිංහල උපසිරැසි සමඟ]

Terminator… නැත්නම් Cyberdyne Systems Model 101… එහෙමත් නැත්නම්, T-800… මේ නම් තුන ඔබට හුරුපුරුදුයි වගේද? එහෙම නම්, ඔබටත් නොදැනීම ඔබේ හිත මීට වසර 36ක් පසුපසට ගමන් කරාවි. කළු පැහැති ඇඳුමින් සැරැසී, කළු පැහැති අව් කණ්ණාඩි යුගල පැලඳි, තුවක්කුවක් අතින් ගත් ඒ දැවැන්ත රූපකාය නිතැතින්ම ඔබගේ සිහියට නැගේවි. එසේනම් මේ සූදානම් …

Read More »

Vikings [S06: E07] Sinhala Subtitles | මගේ හීන වල, අපි එකටමයි ඉන්නෙ! [සිංහල උපසිරැසි]

” සුබගමන් ලගතා, කැටගට්හි රැජිණිය, නෝර්වේ රාජ්‍යයේ මව. දෙවියන් ඔබට ආදරය ලබා දී, ඔබ රඳවා ගනිත්වා.. ඒවගේම ඔබ රැග්නා සමඟ යළි එකතුවී, ප්‍රීතිවෙත්වා, ජයඝෝෂා කරත්වා! ඔහු සමඟ ආලයෙන් පිරේවා! “ ” සුබගමන් ලගතා.. මගේ පළිහ, මගේ වීරවරිය! යම් දවසක අපි නැවත ඇසියර් මහා ශාලාවේදී මුණ ගැහේවි.. ඔබ මට නැවත වරක් …

Read More »

Safe (2019) Sinhala Subtitle | ඇය පරිස්සම්ද ? [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝම එක දෙයක් තේරුම් ගන්න ඕන. ලොකු අපරාධකාරයෙක්ට උනත්… දේශපාලනයට එන්න බොහොම ලේසියි. ත්‍රස්තවාදියෙක්ට උනත් එහෙමයි. මොකද ඒකට සුදුසුකම්වත්, ක්‍රියා පිළිවෙතක්වත් නෑ. එය වෙනස් විය යුතුයි, නැත්තං අපි වෙනස් කළ යුතුයි. ආයුබෝවන් බයිස්කෝප් මිතුරණි. සුපුරුදු පරිදි අදත් ගෙනාවේ මලයාලම් ෆිලුමක්.ඇත්තම කිව්වොත් මේ ෆිලුම හොයල කරමුද කියන අදහස දැම්මෙ සිසිල …

Read More »

Marvels Runaways [S03 : E10] Sinhala Subtitles | ඇය වෙනුවෙන් ජීවීත කැප කල මිතුරු කැල. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ජෙෆ්රිට දැනගන්න ලැබුනනේ මොලීට වෙන්න ගියපු දේගැන. පස්සෙ ආපහු වතාවක් ප්‍රයිඩ් එකේ හිටිය අනික් දෙමව්පියන්වත් එකතු කරන් මොලීව බේරගත්තා. හැබැයි ඒ වෙද්දී මෝගන් එයාගෙ මායා රංචුව එකතු කරගෙන කරන්න ඕන වෙලා තිබුන දේ කරගෙන තිබුනෙ. මතකනෙ එයාලගෙ පූජා කර්මය අතරේ මොලීට අකුණක් ගැහුවා. ජෙෆ්රි මැද්දට පැනලා මොලීව බේරගෙන …

Read More »

Marvels Runaways [S03 : E09] Sinhala Subtitles | නපුරට එරෙහිව, සැවොම එකට එක්ව.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ඇත්තම කිව්වොත් පුද්ගලිකවම ආසා කරපු, සෑහෙන කාලයක් මමනම් බලාගෙන හිටිය ක්‍රොස්ඕවර් කතාංගයක් වෙනුවෙන් තමයි කලින් කොටස වෙන් වෙලා තිබුනේ. ඒ මාවල් රසිකයින් දන්නා කියන Cloak & Dagger කතාමාලාවේ හිටිය ටැන්ඩි වගේම ටයිරෝන් දෙන්නව Runways කියන මේ මාවල් කතාමාලාව හරහා දැකගන්න ලැබුණු එක. ටැන්ඩි හා ටයිරෝන්දෙන්නගේ උදව් ඇතිව යාලුවො …

Read More »

Marvels Runaways [S03 : E08] Sinhala Subtitles | නව මිතුරන් [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ඇලෙක්ස්, කැරොලිනා වගේම ගර්ට් හොස්ටල් එකට එද්දී ඒ වෙලාවේ මොලී හිටියෙ කෝවස් කියන ෆෝන් එකේ ග්‍රහණයට ලක්වෙලා. ඉතින් මේ තුන්දෙනාට තනියම මොලීව බේරගන්න සිද්දවුනා. මෝගන්ට හිතවත් වෙන්න ගිහින් එයාගෙ පිළිවෙතකට සහබාගි වුන නීකොට සිහිය ඇවිල්ලා එයාට එයාගෙ අම්මට වෙච්ච දේ දැනගන්න ලැබෙනවා. එදා සාදයෙන් පස්සෙ නීකොගෙ අම්මට ගෙදර …

Read More »

Marvels Runaways [S03 : E07] Sinhala Subtitles | මං දැකපු විදිහට ලෝකය දකින්න.. [සිංහල උපසිරැසි සමඟ]

ගර්ට්ගෙ අලුත් යාළුව මැක්ස්, ටීනාගේ අනතුරු ඇඟවීම, රොබට්ගේ හදිසි සුවවීම, මෝගන් එක රැයින් CEO කළ විසාඩ් පාටිය වගේ හරි හරි දේවල් ගිය එපියෙ වුණානෙ. මතක ඇතිනෙ නීකෝ කැරොලීනටත් පිටිං ගිහිං ඇලෙක්ස්ව බේරගන්න කියල මෝගන්ගෙ පුහුණු යෝජනාව පිළිගත්ත හැටි. ඒ සේරමත් අස්සෙ උඩු දුවන ෆෝන් ප්‍රශ්නෙ. මතකයි නේද මෝගන් කෝවස් ෆෝන් …

Read More »
error: Alert: Content is protected !!