You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / MaxxA (page 31)

MaxxA

Kyle XY (2006-2009) [S03 : E07] Sinhala Subtitles | එක් වීමක්ද වෙන් වීමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ එකතුවෙන්නෙ කතාමාලාවේ හත්වෙනි කොටසත් එක්කයි. අපි කලින් කොටස ගැන පොඩ්ඩක් කතාකරමු. කයිල් පලවෙනි වතාවට ලැට්නොක් එකට ගියා. ඔහු හිතුවට වඩා වෙනස් තැනක් තමයි එතන. නමුත් හැමතැනකම් ඉන්නව වගේ පොලුකාරයෙක් එතනත් ඉන්නව නේට් කියල. ඉතින් කයිල් ඌත් එක්ක ගේමටම ගිහින් අවසානයේ තරඟයකින් පවා ජයග්‍රහනයක් ලබනවා. නමුත් ඒ ජයග්‍රහනය ලබාගත්තේ …

Read More »

Supergirl [S04 : E12] Sinhala Subtitles | අපි තමයි මිනාජරි! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා සුපර්ගර්ල් හතරවන කතාමාලාවේ 12වැනි කතාංගය. ඒකත් සති දෙහෙක නිවාඩුවකට පස්සෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ කතාව ගැන කිව්වොත් අපිට දැක බලාගන්න පුළුවන් උනා වියරු බෙහෙතක් නිසා නගරය පුරාම වෙච්ච මහා කලබැගෑනියක්. ඒ වගේම ගිය සතියේ කොටසින් නියා නැල් ගැන වගේම ඇයගේ …

Read More »

The X Files [S05 : E18] Sinhala Subtitles | නොසිදෙන බල ලෝභය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම. මේ අරගෙන එන්නේ පස් වෙනි සීසන් එකේ දහඅට වන කතාංගය. අද කතාවෙදි සිද්ධ වෙන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් අතිශයින්ම සූක්ශම ලෙස නිර්මාණය කරන ප්‍රබල විෂක් සම්බන්ධ සිදුවීමක්. රුසියානුවන් සතුවවත් නොමැති තරමේ ප්‍රබල ජීවායුධයක් යොදාගෙන මොවුන් කරන්න හදන විනාශය සොයා බැලීම තමා අද කතාවෙදි සිද්ධ වෙන්නේ. මේ …

Read More »

Kyle XY (2006-2009) [S03 : E06] Sinhala Subtitles | ලැට්නොක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි එකතුවෙන්නෙ කතාමාලාවේ හයවෙනි කොටසත් එක්කයි. කලින් කොටසනම් වැඩිය වැදගත් කොටසක් උනේ නෑ, මොකද එක් සිදුවීමක් වඩා විතරයි ඒ කොටස තිබුනේ. නිකෝල්ගේ දේශනයකට යන ගමන් කයිල්ගෙ අතින් වාහනය පාරෙන් පිට පැනල ලොකු අනතුරක් සිදුවෙනව. එතනදි බඩදරු මවකුත් හමුවෙනව තමන්ගෙ දරුවා ලැබෙන්න ඔන්න මෙන්න ඉන්න. ඉතින් අනතුරෙන් නිකෝල්ට බරපතල …

Read More »

The Punisher [S02: E10] Sinhala Subtitles | මිහිපිට අපාය!! [සිංහල උපසිරැසි සමඟ]

THE PUNISHER දෙවැනි කතාමාලාවේ දහවැනි කතාංගයට උපසිරසි අරගෙන තමා ඔන්න එහෙනම් මම ආවේ. ඉතින් ඉතින් මේ පාර කතාව කලින්ටත් වඩා හොදට නැගලම යනවා නෙහ්? හොදා ඒනම් වැඩි බයිලා නැතුව කෙටියෙන්ම විස්තර කරන්නම්කො. ඔන්න අද අපේ පනිෂර් එහෙමත් නැත්නම් ෆ්‍රෑන්ක් කාසල් තමන්ගෙ ගජ මිත්‍රයා වෙච්ච රූසෝව මරන්න ප්ලෑනක් කාරිය හදාගෙන කර්ට් …

Read More »

F2: Fun and Frustration (2019) Sinhala Subtitles | විනෝදේ…! හිසරදේ…! [සිංහල උපසිරැසි සමග]

ටික දවසකට පස්සෙ විනෝදෙට බර තෙලිඟු සලුරුවකට සබ් අරගෙන ආව. කරන්න බාර අරගෙන ටික දවසක් වෙනව. ඒත් අපේ පැත්තට හුළඟ ආව නිසා දවස් හතර පහක් කරන්ට් එක නැතුව තිබුන, වෙලාව තමයි. ඉතින් මේක අරගෙන එන්න පරක්කු වුනාට මම මුලින්ම සමාව ඉල්ලනව. තව දෙයක් දහසක් වැඩ රාජකාරි අතරෙ හැකි අයුරින් මේක …

Read More »

The Walking Dead [S09 : E10] Sinhala Subtitles | ඇල්ෆා..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! පෙබරවාරි 10 විකාශය වෙනන නියමිත වෙලා තිබුණු කොටස පෙබරවාරි 5 ලීක් වුණාට, ඔන්න මේක නම් හරි වෙලාවට තමයි ආවෙ. දැනට වෙනකොට IMDb මීටරේ 9.0කට කැරකිලා තියෙන්නෙ. ලේසි පහසු ගාණක් නෙවෙයි නේ. හේතුව තේරේවි අද කොටස බැලුවම. කොහොමහරි වැඩ ගොඩ අස්සෙත් උණු උණුවෙම සබ් එක ගැහුවෙ මේක එනකං යම් …

Read More »

The X Files [S05 : E17] Sinhala Subtitles | ආත්ම රැකීම [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම. අද අරගෙන එන්නේ X-Files පස් වෙනි කතා මාලාවේ දහහත් වන කතාංගය. අද කතාව නම් ටිකක් වෙනස් තේමාවක් ඔස්සේ දිවයන කතාවක්. මේක ගොඩක් දුරට ක්‍රිස්තියානි දේව හා යක්ශ විශ්වාස මත ගොඩනැගුනු එකක්. අද කතාවෙදි මුලින්ම වෙන සිදුවීම තමා ඩාරා කර්නොෆ් කියන අංගවිකල දරුවගේ මරණය. ඒ මරණය …

Read More »

Kyle XY (2006-2009) [S03 : E05] Sinhala Subtitles | ජීවිත අනතුර [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ පස්වෙනි කොටසත් එක්කයි. කලින් කොටස ගැන පොඩි හැඳින්වීමක් කරන්නම් මං. කයිල්ගෙ පෙම්වතිය, එහෙම නැත්නම් ඇමැන්ඩා තරහ උනාට පස්සේ කයිල් ගොඩක් මානසික අපහසුතාවෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා නිකෝල් කියනව පොඩ්ඩක් එලියට ගිහින් එන්න කියල. ඒ නිසා ඔහු ජෝශුයි ඩෙක්ලනුයි එක්ක බාර් එකකට යනව. ඉතින් එතන ගිහින් ගන්න …

Read More »

The X Files [S05 : E16] Sinhala Subtitles | මනසේ ඇස [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම. අද අරගෙන එන්නේ පුරුදු විදිහටම X-Files පස් වෙනි සීසන් එකේ දහසයවන කතාංගය. අද කතාවෙදි අපිට දකින්න ලැබෙනවා මාර්ටි කියලා ගෑණු ළමයෙක්. මෙයාගේ තියන විශේෂත්වය තමා මෙයා අන්ධයි. හැබැයි හැමතිස්සෙම නෙමේ. දවසක් පොලීසිය මෙයාව හොයාගන්නවා මිනිහෙක් නාන කාමරයක මරලා දාලා තියන වෙලාවක එතන තියෙන සාක්ශි මකන්න …

Read More »

Kyle XY (2006-2009) [S03 : E04] Sinhala Subtitles | සහෝදර පදනම [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවේ හතරවෙනි කොටසයි, කලින් කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමු එහෙනම්. මයිකල් කැසිඩි එනව කයිල්ව හමුවෙන්න. ඒ වෙනමොකටවත් නෙමෙයි කයිල්ව ඔවුන්ගේ පරීක්ශන වලට සම්බන්ධ කරගන්න. නමුත් කයිල් එදත් කියන්න කලින් කිවුව කතාවම තමයි. ඒ තමන් ඔවුන් එක්ක වැඩකරන්න කැමති නැ කියල. ඉතින් කොහොම වෙතත් කැසිඩි ඔහු ගැන බලාපොරොත්තු …

Read More »

Meesaya Murukku (2017) Sinhala Subtitles | පැරදුනත් දින්නත් උත්සහය අතහරින්න එපා [සිංහල උපසිරැසි සමඟ]

  ආයුබෝවන් සියල්ලුම දෙනාට, කලින්ම කියලා ඉන්නම්කෝ මේ තමා මගේ පලමුවෙනි උපසිරැසිය ඉතින් වැරදි අඩුපාඩු ඇති. හසන්ත අයියාගෙන් තමා මම මේක කරන්න ඉල්ල ගත්තේ එයාට ස්තුතිවන්ත වෙනවා මට මේක බාරදුන්නට. ඉතින් මේ ෆිල්ම් එක 2017 ජූලි 21 තම එළිදක්වලා තියෙන්නෙ.හිප් හොප් තමිෂ කියන දමිල ගායකයාගේ ජීවිත කතාව තමා මේ ෆිල්ම් …

Read More »

The Punisher [S02: E09] Sinhala Subtitles | උත්තර..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ පනිෂර් වෙනුවෙන් මට පැවරුණු කොටස. හැමෝම දන්නව උපසිරැසිකරුවන් ගණනාවක් එකතුවෙලා මේ වෙනකං බොහොම පිළිවෙලට දෙවැනි කතා මාලාවටත් උපසිරැසි ලබා දුන්න. ඒ වගේම ඉදිරි කොටස් සියල්ලත් නියමිත වෙලාවට ලැබෙයි. ඉතිං දාහක් රාජකාරි එක්ක, හසාගෙනුත් බැනුම් අහ අහ තමයි මේක කළේ. 😏 කලින් කොටස ගැන නම් කියන්න බෑ. මට …

Read More »

The X Files [S05 : E15] Sinhala Subtitles | ඝාතක මකුළු විශේෂය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට. අද මේ අරගෙන එන්නේ පස්වෙනි කතාමාලාවේ පහළොස් වන කොටස. මේක නම් වචනයේ පරිසමාප්තියෙන්ම බිහිසුණු කතාංගයක්. විශේෂයෙන්ම මම වගේ මකුළුවන්ට බය ඇති අය පරිස්සමින් බලන ලෙස ඉල්ලනවා. අනිත් අයට නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අද කතාව ගලාගෙන යන්නේ කොමියුනිස්ට්වරුන් නවත්වන්න ඇමරිකානු රජය ගන්න භයානක තීරනයක් …

Read More »

Kyle XY (2006-2009) [S03 : E03] Sinhala Subtitles | විද්යුත් හාදුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද තෙවැනි එපිය අරගෙනයි ආවෙ. වැඩි කතා නැතුව කලින් කොටස ගැන පැහැදිලි කිරීමක් කරමු. ඇමැන්ඩව බේරගත්තට පස්සේ කයිල් මේ සේරම රහසක් විදිහට තියාගන්න උත්සහ කලා. නමුත් අර කාර්නිවල් එකේදී ඇමැන්ඩට තේරුනා එදා ප්‍රෝම් එක දවසෙදි මොකක් හරි දෙයක් සිද්දවෙලා තියෙනව කියල. ඉතින් ඇය මේ ගැන නිතරම අහනව ,නමුත් මොකුත්ම …

Read More »

Young Justice : Invasion [S02 : E20] Sinhala Subtitles | ලෝක විනාශය!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට …

Read More »

Awe! (2018) Sinhala Subtitles | මරණයේ සිට අන්ධකාරය දක්වා… [සිංහල උපසිරැසි සමඟ]

මාව අපයෝජනයට ලක්වුනේ අවුරුදු අටේදි. යොවුන් කාලයෙදිම මාව අපයෝජනය කලා. ඒ කාලෙදිම මගේ අම්මයි තාත්තයි අනතුරකින් නැති වුණා. මට කිසිම හිතේ නිදහසක් නැති වුණා. මගේ හිත අවුල් ජාලාවක් වුණා. මගේ හැම හැඟීමක්ම මම වෙන වෙනම වෙනස් පුද්ගලයින් බවට පරිවර්තනය වුණා. මගේ ශරීරය පාලනයෙන් තොරවෙලා ගියා. පිරිමි කෙරෙහි මං තුල තියෙන …

Read More »

The X Files [S05 : E14] Sinhala Subtitles | මරණයේ දූතයෝ 2 [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම. අදත් ඔන්න X-Files කතා මාලාවේ පස් වෙනි කතා සමයේ දහ හතර වන කතාංගය අරගෙන ආවා. මේකට කලින් කතාංගය ඒ කියන්නේ 13 වෙනි කතාංගය හැමදෙනාම බලල ඇති කියලා හිතනවා. ඒක නිසා වැඩි විස්තර ඕන නෑනේ. මීට කළින් කතාංගයේ අන්තිමට පිටසක්වලයින් එක්ක සන්නිවේදනය කරන අය එකතු වුන …

Read More »

Arrow [S07 : E13] Sinhala Subtitles | නගරය බිය වැද්දු ඝාතකයා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 13වැනි කතාංගය ඔබ හමුවට. සමාවෙන්න ඕන මේ කොටසත් ගේන්න ටිකක් විතර පමා උනා. හොදයි එහෙමනම් අපි කෙටියෙන් කතාව ගැන බලමු. ගිය සතියේ කොටසින් දැකගන්නට ලැබුනා ඔලිවර් යම් කිසි වාර්තාමය චිත්‍රපටියක් හදන්න කට්ටියකට ඉඩ දීලා තිබ්බා නගරයේ අයගේ කැමැත්ත තමන් වෙත ලබාගන්න කියලා. ඉතින් …

Read More »

Kyle XY (2006-2009) [S03 : E02] Sinhala Subtitles | හෙලිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවෙනි එපියත් අරගෙන ආවා. පලවෙනි කොටසෙදි බලාගන්න ලැබුනනේ ඇමැන්ඩාට සිද්ද උන දේ. ලැට්නොක් එකෙන් එයාව පැහැරගෙන බංකරය සිරකරගෙන හිටිය හැටි දකින්න ඇතිනෙ. ඉතින් කොහොමහරි කයිල් ඇයව බේරගෙන එනව. පලවෙනි වතාවට කයිල්ට ලැට්නොක් එකේ අයවත් මුනගැහෙනව වගේම ඔවුන් එක්ක එකට වැඩකරන්න අකමැතියි කියලත් කියනව. ඒ වගේම ලෝරිගෙයි ඩෙක්ලන්ගෙන් ආදර …

Read More »
error: Alert: Content is protected !!