You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , January 26 2020
Breaking News
Home / MaxxA (page 386)

MaxxA

The Amazing Spider-Man (2012) Sinhala Subtitles |අරුම පුදුම මකුළු මිනිසා…[සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකින් පස්සේ අපේ බයිස්කෝප් හිතවතුන් වෙනුවෙන් 2012 වසරේ නිමවුන සුපිරිතම චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මෙය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තෙ මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නටත් පෙරාතුව සිටයි. ස්පයිඩර් මෑන් චිත්‍රපට පෙල නැරඹුවේ නැති අයෙක් සොයා ගන්න නැති තරම්. මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්… ඒ තරම් ජනප්‍රියතාවයක් ස්පයිඩර් මෑන් චිත්‍රපට …

Read More »

Band of Brothers [Episode 01- Currahee]|සොහොයුරු කණ්ඩායම [සිංහල උපසිරැසි සමඟ]

මම කොහොමද මේ සුපිරිම සුපිරි IMDB 9.6/10 ක් ගත්තු කතාව ගැන පොඩියෙන් හැඳින්වීමක් කරන්නේ. මෙහෙම ගම්මු මතකද Saving Private Ryan චිත්‍රපටිය? ඒකේ තිබ්බ නෝමැන්ඩි වෙරළට ගොඩ බැසීමේ මෙන්න මේ දර්ශනය? අන්න ඒ වගේ දර්ශන රැගත් මේ කතා මාලාව ඒ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය කරපු ස්ටීවන් ස්පිල්බර්ග් හා එහි රඟපෑ ටොම් හෑන්ක්ස් එක්ව …

Read More »

Seeking a Friend for the End of the World (2012) Sinhala Subtitles |අවසානය අතලඟ… [සිංහල උපසිරැසි සමඟ]

ඇස්ටරොයිඩ් කියන වචනය හැමෝම අහල ඇති . ගොඩක් අය ඒ මොකද්ද කියල දන්නවා ඇති . බොහොම සරලව කියනවනම් ඇස්ටරොයිඩ් එකක් කියන්නේ විවිධ ග්‍රහ ලෝක වගේ දේ වලින් කැඩුණු පාෂණ කොටස්. ඒවා තියෙන්නෙ ග්‍රහ ලෝක අතර තියන ඇස්ටරොයිඩ් ක්ෂේත්‍රය (Asteroid field) කියල හඳුන්වන කොටසක. ඔයාල දන්නවනේ ග්‍රහ ලෝකයක් කියන්නේ කොච්චර විශාල එකක්ද …

Read More »

Prison Break [Season 01: Episode 07]|කෝලහාලය 2..[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. මේ වෙබ් පිටුවේ දෙන චිත්‍රපටි බලද්දි මටත් ආසාවක් ආවා සිංහලෙන් උපසිරැසි කරන්න. ඒකට මම තෝරගත්තෙ ගොඩක් ප්‍රසිද්ධ මේ රූපවාහිනී මාලා නාටකය. මේක මුලින්ම පටන් ගත්තේ ධනුෂ්ක ලක්මාල්, කවුරුත් දන්න ධනා, මගේ ආදරණීය සහෝදරයා තමයි. මේ කොටසේ සිට කොටස් කීපයකට උපසිරැසි දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මේක කරන්න ධනා තමයි මට …

Read More »

Revolution [Season 01: Episode 05]|ආත්මීය දුම්රිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ පස්වැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. හතරවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ව බේරගන්න යන ගමනේදී වැදගත් හෝඩුවාවක් ඔවුන් දැනගන්නවා. එනම් ඩැනි දවසක වගේ දුරකින් ඔවුන්ට හමුවිය හැකි බව හා ඔවුන් යන දිහාව. නමුත් ඩැනීව රැගෙන යන නෙවිල් හා පිරිසට …

Read More »

Iron Man (2008) Sinhala Subtitles | සෙල්ලක්කාර යකඩයාගේ ආගමනය..[සිංහල උපසිරසි සමඟ]

ඔන්න කොල්ලනේ ශිකාමා ගෙන් තවත් සබ් එකක්. පරක්කු උනාට සොරි වෙන්න ඕන. මොකද අපිට වතුර නෑ. ඒ හින්ද වටේ පිටේ ළිං කොටන්නත් සහයෝගයක් දෙන්න යන්න උනා. ඒවත් කෙරෙන්න ඕනනේ නේද? හරි නම් මේක තමයි මගෙ පළවෙනි සබ් එක. ටිකක් කරගෙන යනකොට එපා උනා. ඊට පස්සෙ තමයි  The Expandables කරේ. ඊට …

Read More »

Malèna (2000) Sinhala Subtitles | කොල්ලට 12යි,කෙල්ලට 27+[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ළමයිනේ හාහා පුරා කියලා baiscopelk.com එකට ලියන පළමුවෙනි පෝස්ට් එක… මං හොයාගෙන හොයාගෙන ගිහින් බලපු හොඳ බයිස්කෝප් එකක් තමයි මේක.. ඇත්තම කිව්වොත් මං ඞීවීඞී එකක් හොයාගෙන තියාගන්නඩම අරන් තමයි බැලූවේ… ඒ තරමට ආසයි… මේක ඔරිජිනල් ඉතාලි බයිස්කෝප් එකක්.. මෙන්න මෙහෙමයි කථාව.. 1940 ගණන් වල ඉතාලිය පැත්තේ යුද්ධයක් තිබිලා තියෙනවා… …

Read More »

Sarkar Raj (2008) Sinhala Subtitles | පහත් දේශපාලන කුමන්ත්‍රණය [සිංහල උපසිරැසි සමඟ]

“බලය යනු දිය හැකි දෙයක් නොව..එය ලබා ගත යුතු දෙයකි” උඩින් තියෙන්නේ ෆිල්ම් එකේ තීම් එක, මෙය මෙම කතා මාලාවේ දෙවනි ෆිල්ම් එක. පළමු එක Sarkar ඔය ගොල්ලෝ බලන්න ඇති කියල හිතනවා. මෙයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාම් ගෝපාල් වර්මා යන අධ්‍යක්ෂක වරයායි. මෙහිද කතා නායකයන් ලෙස අමිතාබ් බච්චන්, අබිශේක් බච්චන් …

Read More »

Blade (1998) Sinhala Subtitles | දහවල් ගවේශකයා..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මමත් වැඩේට බැස්සා… සිංහල සබ් දාන එකත් ලේසි වැඩක් නෙමේ. කොහොම මේ බයිස්කෝප් වලට සබ් දානවද මන්දා…. ලේසි පහසු වැඩක් නෙමේ. එක්කෝ වචන දන්නේ නෑ. කියන දේ තේරෙන්නේ නෑ. හෙන කචල්. මේ දක්වා සබ් දාල තියෙන අයට පින් දෙන්න ඕන කරපු වැඩේට… ඔයාලට කියන්න මට මේ වැඩේට සතියක් …

Read More »

The Fast and the Furious (2001) Sinhala Subtitles | වේගය හා ත්‍රාසයේ පළමු දිගහැරුම..[සිංහල උපසිරැසි සමඟ]

මෙන්න අද මම අරගෙන ආවේ අපේ වාහන සහ රේස් ගැන උනන්දු බයිස්කෝප් කට්ටිය වෙනුවෙන් ෆිල්ම් එකක්. නම දැකපු ගමන් කට්ටියම දන්නවා ඇතිනේ මොකක්ද මේ ෆිල්ම් එක කියලා, නේද? මේක තමයි මම ඔයාලා වෙනුවෙන් කරන මගේ තුන්වන උපසිරැසි නිර්මාණය.  Fast and the Furious කියලා ගත්තට මේ වෙනකොට අවුරුදු කීපයක් ඇතුලත මේකේ …

Read More »

The Terminator (1984) Sinhala Subtitles | අසහාය ශක්තිවන්තයා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගෙ හය වෙනි නිර්මාණය ලෙසින් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් අරන් මමඔයාලව මුණ ගැහෙන්න අවා. ඉතින් මේ බයිස්කෝප් එකට උපසිරස දෙන්න තීරණය කලේ අපේ සහෝ කෙනෙක් කල ඉල්ලීමකට අනුව. IMdb වල 8.1ක් රේටින් අරන් ලෝකේ හොඳම චිත්‍රපට අතර 168 තියන මේ කතාව අපි පොඩි කාලේ අසාවෙන් බලපු ලස්සන එකක්. …

Read More »

The Legend of Korra (2012) [Season 01: Episode 05] | ආදරය අහස සිසාරා..[සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සති දෙකේ අතිශය වැඩ බහුල වීම මත සිංහල උප සිරැසි දැමීම මඳකට නවත්වන්න වුනා. එයින් ඔබ සියළු දෙනා ගේ රස වින්ඳන ගලා යෑමට අපහසුවක් වී නම් සමාව ඉල්ලමි. කොහොමත් ඉතිං සිංහල උප සිරැසි දැමීම විනෝද අංගයක් නොවැ. එසේම අපූරු ලෙස ප්‍රතිචාර දක්වා දිරිමත් කළ සියළු දෙනාට බොහොම පිං. කෙසේ …

Read More »

The Mummy Tomb of the Dragon Emperor (2008) Sinhala Subtitles | අමරණීයත්වය වෙනුවෙන් තවත් සටනක්[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ The Mummy බයිස්කෝප් මාලාවේ අවසාන චිත්‍රපටයට උපසිරසියත් මම ඔයාල වෙනුවෙන්ම අරගෙන ආව. ඇත්තටම කියනවනම් මේ උපසිරසි තුනම මම සති දෙකක් වගේ කාලයක් ඇතුලත ඉවර කරා.එත් තුනම එක පාර දුන්නේ නෑ. මොකද ඒක බලන්නත් අපේ යාලුවන්ට වෙලාවක් දෙන්න එපැයි. දෙවෙනි චිත්‍රපටියට උපසිරසි දුන්නම යාළුවො ගොඩක් මේකටත් උපසිරසි ඉල්ලලා තිබුන. …

Read More »

21 Jump Street (2012) Sinhala Subtitles | මතට තිත…[සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකෙන් ෆිල්ම් බාගෙන බලන මටත් හිතුනා ෆිල්ම් එකකට සබ් දාන්න. ප්‍රථම ප්‍රයත්නය නිසා අඩුපාඩු ඇති කියල හිතනවා. ඒ වගේම එකට අමනාප වෙන්නත් එපා කියලත් ඉල්ලා හිටිනවා. කොමඩි ෆිල්ම් වලට ඇති ආසාව නිසාම මේ බයිස්කෝප් ඒක තෝරා ගත්තත්, සබ් දාගෙන යනකොට නම් හිතුණා මේකේ වාග් විලාසයන් හේතුවෙන් ලොකු හිටියන්ට …

Read More »

Prison Break [Season 01: Episode 06]|කෝලහාලය !![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැමෝම බලගෙන හිටපු කතා මාලාවේ තවත් කොටසක උපසිරැසි රැගෙන මං ආවා ඔයාලා හමුවට. ගොඩක් දෙනෙක් මේක දෙනකම් බලාගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඒත් වැඩ රාජකාරි මධ්‍යයේ එපැයි මේවත් කොරන්න. පරක්කු වුනා නම් ඒ ගැන සමාවෙන්න ඕනා හැමෝම. හරි, ඒ කතා නවත්තලා අපි අද කතාව දිහාට හැරෙමු. අද කතාව …

Read More »

Fight Club (1999) Sinhala Subtitles | උප‍රිමයි.!! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ 5 වෙනි උපැසිරැසි නිර්මාණය. සෑහෙන්න කල් අරගෙන කරපු බයිස්කොප් එකක් තමයි මේක. මම කලින් කරපු සබ් වලට වඩා වෙනස් කතා මාලාවක් තමයි මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙලා තියෙන්නෙ. චිත්‍රපටියනම් කලින්ම බයිස්කෝප් අඩවියෙන් දිලා තිබුනා. අපහු සබ් එක්කම බලලා හොඳ නරක කියලම යන්න. මේක නම් හරිම පැටලිලි සහගත කතාවක්. හැබැයි එළම තමයි. බොහොම …

Read More »

Abraham Lincoln: Vampire Hunter (2012) Sinhala Subtitles | දඩයම්කරුගේ ආගමනය..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම කට්ටියට ආයෙත් හා හා පුරා කියලා අළුත්ම බයිස්කෝප් එකක් ගෙනාවා. මේක මුලින්ම තිරගත වෙලා තියෙන්නේ 2012 ජූනි මාසයේ 20 වෙනිදා. නමුත් හොද කොපියක් නිකුත් වෙන්න කල් ගිය නිසා තමයි මේක දෙන්න මෙච්චර පරක්කු වුනේ. කොහොමත් ඉතින් බයිස්කෝප් එක්ක ඉන්න ඔයාලට හොඳම දේ කලින්ම හම්බෙනවනේ. ඔන්න අද උදේ තමා …

Read More »

Lara Croft: Tomb Raider (2001) Sinhala Subtitles | අතීතය සිහිනයක් පමණයි…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම අරගෙන ආව පට්ට ඇක්ශන්, හොලිවුඩ් ෆිල්ම් එකක්.කවුරුත් දන්නවනෙ ඉතින් මේ චිත්‍රපටිය ගැන. මේක නොබලපු කෙනෙක් නම් නැති තරම්. “ඒත් ඇත්තම කියනව නම් මමත් කලින් බලල තිබ්බෙ නෑ..” හික්ස්. 😉  කලින් බලල තියන කට්ටියත් ආයෙත් සිංහලෙන් බලන්න කැමති වෙයි කියල හිතල තමයි මේකට සබ් දාන්න පටන් ගත්තෙ. 2001 …

Read More »

Revolution [Season 01: Episode 04]|රෝග කාරක සුනඛයින් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ හතරවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. තෙවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනී මැතිසන් ව බේරගන්න යන ගමනේදී නෝරා මුලින්ම තම සොරාගත් රයිෆලය කැරලි කණ්ඩායමට භාර දීමට ගියත් ඒ වන විට එදා උදේ ඇතිවූ සටනක් හේතුවෙන් එම කැරලි කණ්ඩායමේ සාමාජිකයින් කොටසක් තුවාල ලබා …

Read More »

Sarkar (2005) Sinhala Subtitles | නීතිය, බලය සහ යුක්තිය.[සිංහල උපසිරැසි සමඟ]

“රටක පවතින ක්‍රියා පිළිවෙල අසාර්ථක නම්, බලය ඇත්තවුන් නැගී සිටියි”  කතාවේ තීම් එක ඕක තමයි.. සර්කාර් කියන්නේ නීතියට පිටින් ගොස් මිනිසුන්ට උදවු කරන පුද්ගලයෙක්. පොලිසිය උසාවිය මගින් විසදන්න බැරි ප්‍රශ්න මිනිසුන් ඔහු ලඟට අරන් එනවා.. කෙටියෙන් කිවුවොත් ඔහු වෙනම ආණ්ඩුවක් කරන යනවා කිවුවොත් හරි. මොහුගේ අවසරය නැතිව නගරේ කිසිම හොර …

Read More »
error: Alert: Content is protected !!