You dont have javascript enabled! Please enable it!
Tuesday , August 11 2020
Breaking News

MaxxA

Tai Chi Zero (2012) Sinhala Subtitles | අධිෂ්ඨානයෙන් අරමුණ කරා…[සිංහල උපසිරැසි සමඟ]

කුන්ග්-ෆු කියන්නෙ ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන හුඟ දෙනෙක් අතර ජනප්‍රිය තේමාවක්. ඉතින් අද මම අරන් ආව ඒ වගේ චීන සිනමා පටයක් . මෙය IP Man සහ Detective Dee චිත්‍රපට නිශ්පාදකයන් සහ තවත් විශිෂ්ට නිර්මාණකරුවන් රැසකගේ දායකත්වයෙන් යුතුව නිමවූවක්. මේ චිත්‍රපටය විදේශ සිනමාහල් වල Imax 3D තාක්ෂණයෙන් යුතුවද නැරඹිය හැකි වනවා. …

Read More »

Once Upon A Time In The West (1968) Sinhala Subtitles | එකමත් එක කාලෙක බටහිර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගෙ අටවන උපසිරසි නිර්මානයත් අරන් මම ඔයාලව හමුවෙන්න අවා. මේක අපේ බයිස්කෝප් කණ්ඩායමේ විශේෂ ඉල්ලීමක් මත කරපු උපසිරසි ගැන්වීමක්. ඉතාමත්ම උසස් සිනමා සිතුවමක් වන මෙය, මෙහි රග පාන්නන්ගේ බැල්මන් පවා එම මොහොතට උචිත ලෙස ඉතාමත්ම තාත්වික ලෙස රග දක්වනු ලබන උසස්ම උසස් නිර්මාණයක් බව කිව හැකියි. IMDB වල 8.7ක් …

Read More »

Revolution [S01 : E09] Sinhala Subtitles | අධිතක්සේරුව හා යථාර්තය ….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ නවවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න. දැන් ටිකක් විතර කාර්යබහුල වෙලා තියෙන හින්දා තමා මේ පරක්කු වෙන්නේ. අටවෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න පිලඩෙල්ෆියාවට යන්න තියෙන ලේසිම හා කෙටිම පාලමක් තරණය කරන්න යන අවස්ථාවේදී ස්ට්‍රව්සර්ගේ ගැටයකට …

Read More »

The Sleeping Dictionary (2003) Sinhala Subtitles | ආදරයේ මහිමය!!! [සිංහල උපසිරැසි සමඟ]

ආදරයට කොහෙදෝ බාධා නැත්තේ… ඔබ ළගදිම එනවාදෝ මේ පැත්තේ… කලකින් නැහැ ඔබෙ සිනහව දැකගත්තේ… මේ පද පෙළ ප්‍රේමකීර්ති ද අල්විස් ලියා ශ්‍රීමතී තිලකරත්න ගායනා කරන ගීයකින් උපුටා ගත්තක්. මම මේක මුල් කරගෙන මේ ලිපිය අරඹන්න හිතුවේ, පෙම්වතුන්ගේ හිතේ ‍රැ‍ඳෙන කතාවක් ගැන කියන්ඩ; නිර්මල ප්‍රේමය ගැන කියැවෙන කතාවක් ගැන කියන්ඩ; පෙම්වතුන්ගේ …

Read More »

Sinister (2012) Sinhala Subtitles | නවකතා රචකයෙක්ද? රහස් පරීක්ෂකයෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු විදියටම ඔන්න අදත් මම ඔයාලට අරන් ආව සුපිරි බයිස්කෝප් එකක්. මෙදා පාර මම අරගෙන ආවෙ අපේ හොල්මන් චිත්‍රපටි ලෝලීන් වෙනුවෙන් පට්ට හොල්මන් ෆිල්ම් එකක්. මේ චිත්‍රපටය IMDbහි ලකුණු 7/10ක් ලබා ගැනීමට සමත් වෙලා තියනව. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Scott Derrickson විසින්. Ethan Hawke, Juliet Rylance සහ James Ransone යන …

Read More »

Halo 4: Forward Unto Dawn (2012) Sinhala Subtitles | මැරෙන තුරා යුධ පෙරමුනේ..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ඔයාලට තවත් සුපිරිම චිත්‍රපටියක් සිංහල උපසිරැසිත් සමග මම අරගෙන ආවා. IMDb රේටින් වල 8.4/10 ක් තරම් ඉහල අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටිය ලෝකප්‍රසිද්ධ Halo පරිගණක ක්‍රීඩාව ආශ්‍රයෙන් නිපදවූ චිත්‍රපටියක්. මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරින් 70 වෙනි ස්ථානයේ තියෙන්නෙත් මෙම චිත්‍රපටියයි. Halo පරිගණක ක්‍රීඩාවේ ඉන්න හතුරු හමුදාවේ …

Read More »

The Legend of Korra [S01: E10] Sinhala Subtitles | රැල්ල නැවත හැරවීම…[සිංහල උපසිරැසි සමඟ]

කෝරා ටාර්ලොක් ගෙන් මෙන්ම අමොන් ගෙන් බේරා ගත් බව දැන් හැමෝම දන්නවා නොවැ. දැන් නම් මහා පරිමාන මෙහෙයුමක් ජනරජ නඟරයට එරෙහිව අමොන් විසින් මෙහෙයවනු ලබනවා. අමොන් ගේ බලකාය වායු දෙවොල් දූපතටත් ප්‍රහාර එල්ල කරනු ලබනවා. ඒ අතර තුර ටෙන්සින් ගේ සොඳුර පෙමා දරු ප්‍රසූතිය ට සූදානම් වෙනවා. මෙහිදී ටෙන්සින් ගේ …

Read More »

Diary of a Wimpy Kid Dog Days (2012) Sinhala Subtitles | ෆන් එකේ උපරිමේටම….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම උණු උණුවෙම තව බයිස්කෝප් එකක් අරන් ආව . මේ ෆිල්ම් එක රිලීස් වුනේ අගෝස්තු මාසෙදි . ඒත් මේ වෙනකම්ම ඒකෙ හොඳ කොපියක් ඔයාලට දෙන්න තිබ්බෙ නෑ. ඉතින් හොඳ කොපියක් ආපු ගමන්ම ඔයාලට ඒක දෙන්න ඕන නිසා ඉක්මනටම සිංහල සබ් දැම්ම. මේ කතා සෙට් එක හැදෙන්නෙ Jeff Kinney ගෙ …

Read More »

ParaNorman (2012) Sinhala Subtitles | යක්කු එක්ක ගනුදෙනු!!! [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ, ඔන්න මම හුඟා…ක් කාලෙකට පස්සෙ, මරු ‍ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක ඉතිං අර සජීවීකරණ චිත්‍රපටියක්. (මම ඉතිං ඒවට කැමතිනේ ;)) මම කලිනුත් මීට ටිකක් විතර සමාන සජීවීකරණ චිත්‍රපට දෙකක් ගැනම ඔබට කියල තියෙනවා වුණාට, ඒ දෙකින් එකකටවත් සිංහල දෙන්ඩ බැරි වුණා නෙවැ. ඒ හින්ද මේ පාර එක සිංහල කළා. …

Read More »

Looper (2012) Sinhala Subtitles | 2074දි ඇත්තටම මෙහෙම වෙයිද?? [සිංහල උපසිරැසි සමඟ]

මම අදත් ඔයාලට අරගෙන ආව මේ වසරේ නිකුත් වූ පට්ටම බයිස්කෝප් එකක්. මේක මගේ 20 වන නිර්මාණය. මාස එක හමාරක් වගේ කාලයක් ඇතුලත් ඔයාලට සුපිරි නිර්මාණ රැසක් රසවිඳීමට සැලැස්වීම ගැන ලොකු සතුටක් දැනෙනව. ඒකට දිරි ගන්වපු ඔයාලට ස්තූති කරන ගමන් මම අද අරන් ආපු ෆිල්ම් එක දිහාට හැරෙන්නම්. IMDb හි …

Read More »

E.T. the Extra-Terrestrial (1982) Sinhala Subtitles | පොළොවෙහි පවත්නා දේට අමතරව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගෙ 7  උපසිරසි නිර්මානයත් අරන් මම ඔයාලව හමුවෙන්න ආව.දරුවන් වෙනුවෙන් ගෙනා දෙවන නිර්මාණයයි.මම හිතනවා වැඩිහිටි ඔබනම් මේක කුඩා කල නරබලා ඇති කියලා .බලල නැත්නම් දරුවන් පමණක් නෙමෙයි ඔයාලත් මේක අනිවා බලන්න.මොකද මේක ලස්සන කතාවක් මම හිතනවා මේක දරුවන්ගේ හිතේ ගොඩක් කල් නොමැකි සටහන් වෙන සිනමා සිතුවමක් වේවි කියලා.එතරම්ම දරුවන් …

Read More »

Lawless (2012) Sinhala Subtitles | සුප්‍රසිද්ධ මත්පැන් පෙරන්නෝ…[සිංහල උපසිරැසි සමඟ]

John Hillcoat විසින් අධ්‍යක්ෂණය කරන ලද ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7.6/10 ක් ලබා ගැනීමට සමත් වුනු සුපිරි චිත්‍රපටයක් මෙදා පාරත් මම ඔයාලට අරන් ආව. මේකෙ රඟපාන්නෙ අපි කවුරුත් දන්න සුපිරිම නලුවො සෙට් එකක්. Warrior 2011, This Means War 2012 ඇතුලු සුපිරි චිත්‍රපට රැසක රඟපෑ Tom Hardy…, Transformers, Eagle Eye යන …

Read More »

The Dark Knight Rises (2012) Sinhala Subtitles | දළු ලන ගින්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලයක් තිස්සේ බලාගෙන උන්නු චිත්‍රපටියක හොද කොපියක් ආපු ගමන් ම උපසිරැසි ගෙනාවා. එක පාරක් බලලා තවත් ටිකක් හිතද්දී වෙනම විදියට කතාව තේරෙන වගේ ටිකක් අමුතු තේමාවන් යටතේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන Christopher Nolan කියන අධ්‍යක්ෂක ගේ තුන් ඈදුතු බැට්මෑන් කතාමාලාවේ තුන්වෙනි එක තමා මේක. Christopher Nolan ගැන වැඩි දෙයක් කියන්න …

Read More »

Yeh Jo Mohabbat Hai (2012) Sinhala Subtitles | ආදරයට ආදරයෙන්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ඔයාලට තවත් චිත්‍රපටියක් අරගෙන ආව මට මේ ෆිල්ම් එක ගැන කිව්වෙ විකී අයියා. ඉතින් ඔයාලට මේක ඉක්මනටම දෙන්න ඕන නිසා මම මේ ෆිල්ම් එක එක දවසින් වැඩ ඉවර කාලා. ඉතින් මේ ෆිල්ම් එක ගැන දෙයක් කිව්වොත් මේක තිරගත වෙන්නෙ 2012 අගෝස්තු මාසෙදි. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Shree Narayan Singh …

Read More »

Revolution [S01 : E08] Sinhala Subtitles | ජීවිතයේ බැඳීම්….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ ජනප්‍රිය කතා මාලාවේ අටවැනි කොටස සිංහල උපසිරැසි සමඟ ගේන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පරක්කු වුණා නම් සමාවෙන්න. හත්වෙනි කොටසේදී ඔයාලා දැකපු විදියට ඩැනීව බේරගන්න යන කණ්ඩායමට හමුවන දෙමව්පියන් අහිමිවුණු ළමුන් කණ්ඩායමක වැඩිමහල්ම ළමයා ව බේරගැනීමට යෑමේදි ළමා සොල්දාදුවන්ව බඳවා ගන්නා තැනක් එක්ක හැප්පෙන්න සිදුවෙනවා. ඒ කාර්යයේදී චාලිගේ අතට …

Read More »

6 Bullets (2012) Sinhala Subtitles | වැඩ බැරිනම් වැඩක් නැ…[සිංහල උපසිරැසි සමඟ]

මම මේ කියන්න යන්නේ මම මගේ පළමුවෙනි උපසිරැසි ගැන්විම ගැන. ඉතින් මමත් හිතුවා සිංහල උපසිරැසි මෙකට දැම්මනම් හොදයි නේද කියලා. ඉතින් හැමදාම බයිස්කෝප් එකෙන් සිංහල උපසිරැසි භාගත කරන් යනවා‍ ‍පුළුවන් හැම වෙලාවෙම ‍අනිවා කෙමෙන්ට් කරනවා.සිංහල උපසිරැසි දාන එකත් හිතන තරම් ලෙසි නැ. මට මේක ඉවරකරන්නම සති 2ක් ගියා හරියටම. ඇක්ෂන් …

Read More »

The Cell (2000) Sinhala Subtitles | මීනිමරුවාගේ මනස..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ පළමු උපසිරස නිර්මාණය තමයි මේ දෙන්න යන්නේ..2000 වසරේ තිරගත උන මේ බයිස්කෝප් එකේ රගපාන්නේ අපි කවුරුත් දන්න ජෙනිෆර් ලෝපේස්.ඒ වගේම රේටින් 6.2සහ ඔස්කාර සම්මානයට නිර්දේශ සහ තවත් ජයග්‍රහණ 4 සහ නිර්දේශ ගණනකින් පිදුම් ලැබූ සුපිරි සලරුවක් මේ කථාව ටිකක් වෙනස්. මේකේ ඉන්නවා කැතරින් කියලා මනෝරෝග චිකිත්සකාවියක්. ඇය තම …

Read More »

Sleepless Night (2011) aka Nuit blanche Sinhala Subtitles | රාත්‍රිය යුධ පිටියක් වෙයි..[සිංහල උපසිරැසි සමඟ]

ප්‍රංශ සිනමාව කියන්නෙත් ලෝකයේ හොඳම නිර්මාණ බිහිවන තැනක්. ඉතින් සිනමා ලෝලීන් වන අපිට එය මග හැරුනොත් ලොකු අඩුවක් වෙනව. ඒ නිසා මම තීරණය කරා මේ පාර ඔයාලට ප්‍රංශ සිනමා සිතුවමක් සිංහලෙන් අරන් එන්න. ඔයාලට මතක ඇතිනෙ මම මීට කලින් දීපු The Viral Factor 2012 ෆිල්ම් එක. ඒක හොන්කොන් චිත්‍රපටයක්. ඒ …

Read More »

Glory Road (2006) Sinhala Subtitles | විජයග්‍රහණයේ මාවත.(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)[සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මම සිංහල සබ් එක්ක ගේන මුල්ම චිත්‍රපටිය මම සෑහෙන කාලෙක ඉඳන් baiscopelk රසිකයෙක්. ඒ කොහොම වුනත් මේ සබ් දාන වැඩේ ගැන මට ආසාවක් ආවෙ මේ ලඟදි. කොහොම වුණත් ආසාවට වැඩේට අත ගැහුවට මොකද වැඩේ බරපතලයි කියල තේරෙන්න ගත්තෙ වැඩේ කරගෙන යද්දි. කොහොමෙන් කොහොම හරි ට්‍රයි කරල ට්‍රයි කරල …

Read More »

50/50 (2011) Sinhala Subtitles |ජීවිතයට මුහුණ දෙමු (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි) [සිංහල උපසිරැසි සමඟ]

” කණගාටුයි, ඔයාට පිලිකාවක් හැදිලා තියෙන්නේ. …” කොහොමද දැනෙන්නේ මෙහෙම දෙයක් ඔයාලට කෙනෙක් කිවුවොතින්. අද මම ගෙනාපු චිත්‍රපටියේ ඇඩම් ට මෙවැන්නක් දොස්තරගෙන් අහන්න ලැබෙනවා. ඊට පස්සේ පිලිකාව සමග සමාජයට මුහුනදෙන විදිහ හා සමාජය ඔහු කෙරේ දක්වන ප්‍රතිචාරය, ඔහුගේ සිතුවිලි ආදිය කැටිකර ගත් අපූර්ව චිත්‍රපටයක් තමයි 50/50 කියන්නේ. මේ චිත්‍රපටියට අනුව …

Read More »
error: Alert: Content is protected !!