You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , February 29 2020
Breaking News
Home / MaxxA (page 4)

MaxxA

Black & Blue (2019) Sinhala Subtitle | නිල් හැඳගත් නීතියේ කළු දෙවඟන..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝ වේවා..! ඉතිං ඔන්න ආයෙත් හැකි ඉක්මනින් උපසිරැසියක් අරගෙන ආව. මම හිතනව මේකට උපසිරැසි දෙනකල් යම් පිරිසක් බලාගෙන ඉන්න ඇති කියල. මුලින් බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙලා නොතිබුණු නිසා, බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙනකල් උපසිරැසි ලබා දුන්නෙ නැහැ මේකට. ඉතිං එහෙනම් බලමු 2019 වර්ෂයේ අග භාගයේ තිරගත වුණු …

Read More »

Jessica Jones [S03 : E09] Sinhala Subtitles | දුෂිත පොලිස්කාරයාගේ මරණය [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් හැමෝටම.අද මම ජෙසිකා ජෝන්ස් කතා මාලාවේ 9 වෙනි කොටස අරගෙන ආවේ. හැමෝම දන්නවනේ Netflix එකේ යන හොද සිරිස් එකක් කියලා මේක. හැමෝටම මතකනේ ගිය පාර එපියේ මොකද උනේ කියලා. අද කොටසේ මොකද වෙන්නේ බලමු කෙටියෙන්. ට්‍රිෂ්ව දැන් අහු වෙලා තියෙනවා සැලින්ජර්ගේ මුන ඉරලා දාලා විනාශ කරපු එකට. ඒ …

Read More »

Lost in Space (2018-) [S02 : E10] Sinhala Subtitles | අලුත් නිවහන! [සිංහල උපසිරසි]

  ඔන්න එහෙනම් කතාවේ අන්තිම කොටසටත් ආව. පහුගිය කොටස් වලදි මතක ඇතිනේ වෙන්නෙ විල් රොබෝ එක්ක එකතු වෙලා ස්කෙයාක්‍රෝව පන්නගෙන යනව. ඉතින් රොබෝ කියන්නෙ ස්කෙයාක්‍රෝව වෙන ග්‍රහලෝකෙකට ගෙනියන්න කියලා තමයි. ඉතින් මේ කාරණේ නිසා හේස්ටින්ග්ස්ට හැකියාවක් ලැබෙනවා කාලයක් තිස්සේ බලාන හිටිය සැලැස්මක් ක්‍රියාත්මක කරන්න. ඉතින් විල්ගෙ මේ ක්‍රියාවත් හේතු කරගෙන …

Read More »

Shadow of a Doubt (1943) Sinhala Subtitles | ‍සැකයේ සෙවණැලි. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් අරං ආවා.මේක කාලෙකට කලින් බාගෙට සම්පූර්ණ කරලා තිබුණ එකක්. අබිරහස් ,අපරාධ, දාම ඝාතන සම්බන්ද සිනමාපට බලන්න කැමති අය වෙනුවෙන් අපූරු classic film එකක් මේක. ඒ සිනමාවේ ලොක්කා වගේ ඉන්න නැත්නම් Master of suspense කියන විරුදාවලිය ලබා සිටින ශ්‍රේෂ්ඨතම සිනමාකරුවෙක් වන ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ අධ්‍යක්ශණයක්. ගොඩක් අය කියන්නේ …

Read More »

The Mandalorian [S01 : E08] Sinhala Subtitles | මැන්ඩෝගේ අවසානද? නැතිනම් ආරම්භයද?? [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ටිකෙන් ටික The Mandalorian කතාමාලාවේ පලවෙනි කතා සමයේ අවසාන කොටසටත් අපි ලගා වුනා. මේක තමා පලවෙනි සීසන් එකේ අවසන් කොටස. බය වෙන්න කාරි නෑ Disney සමාගම කතාව දෙවනි කතා සමයට දීර්ඝ කලා. ඉතින් දෙවනි කතාසමය මේ වසරෙම අග භාගයේ අපිට බලන්න පුළුවන් වෙයි කියලා තමා අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. …

Read More »

Jessica Jones [S03 : E08] Sinhala Subtitles | සැලින්ගර්ගේ මීලග ගොදුර [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් සැලින්ගර්ව හිරේ ඉදලාඅ නිදහස් කරගන්න ඔහුගේ අලුත් නීතිවේදියා ජෙරී සමත් වෙනවා. ඒ වගෙම එසේ නිදහස් කරගෙන ඔහු සැලින්ගර් ලවා මාධ්‍ය සාකච්ඡාවකුත් පවත්වනවා. එතනදි පැවසිය යුතු දේවල් කියලා දුන්නත් ජෙරීගේ කීම නොඅසා වෙනත් දේවල් ඒ මාධ්‍ය සාකච්ඡාවේදි සැලින්ගර් කියනවා. ජෙරී කියන කිසිම දෙයක් සැලින්ගර් ගාණකට ගත්තා කියල පෙනුනේ නෑ. …

Read More »

Jojo Rabbit (2019) Sinhala Subtitles | හිට්ලර් මගේ වීරයා! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම, අදත් ඉතින් අද මන් ඕගොල්ලන්ට ගෙනාවේ සුපිරිම කොමඩියක් වගේම සුපිරිම කතාවක්. ඉතින් මේක මට කරන්න කියල භාර දුන්නේ ශාන් විමුක්ති සහෝ තමයි. මේ ගමන්ම එකටත් මම ස්තුති කරන්න ඕනේ කියල හිතුව මම.හරි ඉතින් අපි වැඩි කතා නැතුව බලමු අද ගෙනල්ල තියෙන ෆිලුම කොහොම වගේද කියල. ජෝජෝ රැබිට් කියල …

Read More »

Lost in Space (2018-) [S02 : E09] Sinhala Subtitles | කැප වෙමි මිත්‍රත්වය උදෙසා! [සිංහල උපසිරසි]

කොහොමද කට්ටිය… සෑහෙන කාලෙකට පස්සේ ඔන්න එහෙනම් සබ් එකක් අරගෙන ආවා. හොදයි එහෙමනම් අපි බලමු කතාව ගැන. ඉතින් මේ කතාව මම බලලා තිබ්බ එකක් නෙවේ ඔන්න. නමුත් ඉතින් අපේ ඇඩ්මින් හසන්ත සහ අශාන් දෙන්නගේ කරදරේ නිසාමයි මේක කොලේ ඈ. ඉතින් අද කොටසින් වෙන්නෙ විල් රොබෝ එක්ක එකතු වෙලා ස්කෙයාක්‍රෝව පන්නගෙන …

Read More »

The Mandalorian [S01 : E07] Sinhala Subtitles | අපතේ ගිය සැලසුම්! [සිංහල උපසිරසි]

මුලින්ම ලැබුවා වූ 2020 නව වසර සියළුම බයිස්කෝප් රසිකයින්ට තව තවත් සිනමා පට සහ ටෙලි කතා මාලා වැඩියෙන් නරඹන්න හැකියාව, කාලය ලැබෙන වසරක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අවුරුද්දේ මන් ගේන පලවෙනි උපසිරසිය තමයි මේ. නව අවුරුදු තෑග්ගක් විදිහට අපේ විමා අයියා ලබාදෙන්න තීරණය කරපු 2019 වසරේ අති …

Read More »

Jessica Jones [S03 : E07] Sinhala Subtitles | දාම ඝාතකයා නිදැල්ලේ..! [සිංහල උපසිරසි සමඟ]

ආයු-බෝ-වේවා! ඉතිං ඔන්න මම අරගෙන ආවෙ ජෙසිකා ජෝන්ස් කතා මාලාවේ අවසාන කතා සමයේ හත්වැනි කතාංගය. ඉතිං පසුගිය කොටසෙ එරික් බේරගන්න කරපු දේවල් දකින්න ඇතිනේ. ඒ වගේම සැලින්ජර් තමන්ගෙ මරල දාපු මිනිස්සුන්ට කරපු දේවලුත් දකින්න ඇති. කෑලි කරල සැලින්ජර් වෙනම ෆන් එකක් ගන්නව ඒ මිනී වලින්. ඒ අතරෙ තමයි සැලින්ජර් එරික්ව …

Read More »

Lost in Space (2018-) [S02 : E08] Sinhala Subtitles | කුමන්ත්‍රණය.. [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ලොස්ට් ඉන් ස්පේස් දෙවන කතා සමයෙ අටවෙනි කොටසටත් උපසිරැසි අරගෙන ආවා.උ ඉතිං දැන් ඉක්මනින් උපසිරැසි ටික ලැබෙන එකේ මම වැඩිය දෙයක් කියන්න යන්නෙ නැහැ පොඩ්ඩක් මේ කොටස ගැන කියලා ලිපිය අවසන් කරන්නම්. මේ වෙනකොට ජෝන්ව හිර කරලා තියෙන්නෙ, ඒ වගේම වෛරසයක් නිසා මෙයාලගෙ ජලය සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වෙලා තියනවා. …

Read More »

The Mandalorian [S01 : E05 & E06] Sinhala Subtitles | හැම තැනකම දඩයම්කරුවෝ! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් පස්වෙනි සහ හයවෙනි කොටස් අරගෙන ආව. තව කොටස් දෙකකින් කතාවේ පලවෙනි සීසන් ඒක ඉවර වෙනව. මේ වෙනකොට මැන්ඩලෝරියන් ගිල්ඩ් එකට එරෙහි වෙලා ඉන්න කෙනෙක් විදියට නම්වෙලා තියෙන්නෙ. තිලිණ දඩයම්කරුවෝ පස්සෙන් පන්නගෙන එනවා මතක ඇතිනේ. දැන් ඉතිං තියෙන්නෙ ඒක විසඳුමයි කියල තේරෙනව එයාට. ඒ වගේම බේබි යෝඩාගේ අනාගතය සම්පුර්ණයෙන්ම …

Read More »

Android Kunjappan Ver 5.25 (2019) Sinhala Subtitle | ඇන්ඩ්‍රොයිඩ් කුන්ජප්පන් !!! [සිංහල උපසිරැසි සමඟ]

මේක කවුරු හරි කෙනෙක් ක්‍රම ලේඛනය කරපු මැශින් එකක් විතරයි. මේක මිනිස්සු වගේ නෙවෙයි. අපි එක වගේද? අපිවත් කවුරුහරි ක්‍රම ලේඛනය කරල! මම ඒකට කියන්නෙ දෛවය කියල. ඉතින් මේ චිත්‍රපටය වෙනස්ම කතාවක්. මේක DRAMA | Sci-Fi | COMEDY යන කණ්ඩ යටතේ තමයි වර්ගීකරණය වෙල තියෙන්නෙ. Sci-Fi කිව්වට වෙනදට දකින විදියෙ …

Read More »

Jessica Jones [S03 : E06] Sinhala Subtitles | එරික්ව බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද මම හයවෙනි එපියත් අරං ආවා. කලින් එපිය බලපු අය ටිකක් කුතුහලයෙන් ඉන්නවා ඇත්තේ සැලින්ජර් එරික්ට මොනවා කරන්න ඇතිද කියලා කොටින්ම කිව්වොත් සැලින්ජරුත් හරියට පූසෙක් වගේ. මුලින්ම තමුන්ගේ ගොදුර අල්ලගත්තට පස්සේ ගොදුරත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරලා, ගොදුරේ පොටෝ එහෙම ගහලා පස්සේ හෙමීට මරලා දානවා. අද කොටසින්… අද කතාව …

Read More »

Lost in Space (2018-) [S02 : E07] Sinhala Subtitles | රොබෝගෙ පරිණාමය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Lost In Space” කතා මාලාවේ දෙවන කතා සමයෙ හත්වන කොටසයි. පෞද්ගලිකවම මගේ කැමතිම කතාවක්. පළවෙනි කතා සමය ඉවර වෙලා දෙවන කතා සමය එනකම් මඟ බලාගෙන හිටපු එකක්. ඔන්න නොදැනීම ඒක ඇවිත් තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ඇඩ්ලර් ”සාර්” කෙනෙක්ව මරණ්න …

Read More »

Lost in Space (2018-) [S02 : E06] Sinhala Subtitles | අනූ නවයෙන් බේරීම සහ මිතුරා හමුවීම! [සිංහල උපසිරසි]

පහුගිය කොටසේදී අපිට දකින්න ලැබුනේ ජෝන් වල ඇතුලෙ හිරවෙලා තත්වය තවත් දරුණු අතට හැරෙනවා එයා එල්ලිලා ඉන්න තැනින් බිමට වැටිලා යකඩ කූරකුත් එයාගෙ බඩේ ඇනිලා. ඉතිං මේකට උදව් කරන්න ජූඩි එන්න තීරණය කරනවා. එයා එන්න පිටත් වුනත් මගක් දුරට එද්දී එයාගෙ වාහනය කැඩිලා ජෝන් ඉන්න තැනට හැතැක්ම ගානක් පයින් දුවන්න …

Read More »

Jessica Jones [S03 : E05] Sinhala Subtitles | දරුණු මිනීමරුවා [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් මම අද පස්වෙනි කොටසත් අරගෙන ආවා. වැඩි කතා නැතුව අද කොටසෙදි මොකද වෙන්නෙ කියලා බලමු. කලින් කොටසදි අපි දැක්කා එරික්ට තියෙන ඔලුවේ අමාරුව ගැන. ඒක ඇත්තටම සුපිරි බලයක්. ඒකෙන් එයාට කියන්න පුලුවන් කවුද නරක කෙනා කියලා. ඒ වගේම මේ කතාවේ ප්‍රධාන හතුරා ග්‍රෙගරි සැලින්ජර් වත් අපි කලින් කතාවෙදි අදුරගත්තා. …

Read More »

Knives Out (2019) Sinhala Subtitle | මිනිමැරුමක් ද සියදිවි නසාගැනීමක්ද [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම 2020 සුබ අලුත් අවුරුද්දක් වේවා! කියල පාර්ථනා කරනවා. ඔන්න එහෙනම් මේ ගෙන්න යන්නේ 2019 වසරේ නොවැම්බර් මාසේ තිරගත විම ආරම්භ කරපු චිත්‍රපටයක් ගැන. ඒ වගේම 2019 අන්තිම කාර්තුවේ ලිස්ට් එකෙන් මේක මට වෙන් කරලා දුන්න සිසිල අයියට ඒ වගේම හොඳ කොපියක් ආව ගමන් මතක් කරපු කවිශාල් මලයට ඒ වගේම …

Read More »

American Psycho (2000) Sinhala Subtitle | තමන්ගේ අශාවන් වෙනුවෙන් මිනිසුන් මෙහෙම දේවලුත් කරයි.. [සිංහල උපසිරැසි සමඟ] 18+

සුභ දවසක් වේවා! ඔයාල හැමෝටම… මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම.ගොඩ දවසක ඉදං ආසවක් තිබ්බ සබ් එකක් කරන්න ඉතින් මම මුලිම්ම American Psycho කියන මූවි එක තෝරගෙන සබ් කලා… මං මේකට සබ් දෙන්න බාර අරං දැං මාසයක් විතර වෙනව ඒත් හදිසියේ ගමේ යන්න සිද්ද උනා ඒ නිසා සබ් එක දෙන්න ගොඩක් …

Read More »

Jessica Jones [S03 : E04] Sinhala Subtitles | නරක මිනිස්සුන්ව අල්ලන රේඩාර් එක [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් අද මම අරගෙන ආවේ ජෙසිකා ජෝන්ස් තුන්වන කතාමාලාවේ හතරවන කොටස. එහෙනම් වැඩි කතා නැතුව අද කොටහෙදි මොකද වෙන්නේ කියලා බලමු… අද කතාවෙදි ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙනවා. එරික් කියන්නේ කවුද, එයාට තියෙන හැකියාව මොකක්ද, අර ජෙසිකට පිහියෙන් ඇනපු එකා ඇත්තටම කාගෙ පස්සෙන්ද ආවේ, කවුද ඒ පිහියෙන් ඇන්නේ යන ප්‍රශ්න සේරටම …

Read More »
error: Alert: Content is protected !!