You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , February 24 2019
Breaking News
Home / MaxxA (page 5)

MaxxA

Young Justice : Invasion [S02 : E06] Sinhala Subtitles | ෆ්ලෑෂ් සහ අනාගතය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් ඔන්න ගෙනාවා මුලු යන්ග් ජස්ටිස් ලෝකයම උඩු යටිකුරුවෙලා යන එපියක්. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා..ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, …

Read More »

Thuppaki Munai (2018) Sinhala Subtitles | තුන්වෙනි ලෝක යුද්ධය! [සිංහල උපසිරසි සමඟ]

” මොනවද මහත්තයෝ අද කාලේ මේ වෙන්නේ..? “ අවුරුදු හයේ ගෑණු දරුවව අවුරුදු 24 කොල්ලා දූෂණය කරලා මරලා, හිරේ ඉඳලා ඇප පිට එලියට ආපු පුතා තමන්‍ව වදාපු අම්මව මරලා ඇයි තව අවුරුදු 16 ක කන් ඇහෙන්නේ නැති ගොළු ගෑණු දරුවෙක්ව 17 දෙනෙක් එකතුවෙලා මාස 7 ක් තිස්සේ තියාගෙන දූෂණය කරලා …

Read More »

The Punisher [S02: E01] Sinhala Subtitles | නන්නාඳුනන තරුණියක් ඇතිකල අවුල්ජාලය.. . [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් මේ අවුරුද්දේ අත තියන මුල්ම කොමික් කහාමාලාව විදිහට තමයි පනිෂර් කතාමාලාවේ දෙවැනි කතාසමය අරගෙන තමයි මේ එන්නේ. මං හිතන්නේ මේ වෙද්දී ඔයාලා පනිෂර් කියන චරිතේ ගැන හොදටම දන්නවා ඇති. නම ඇහුනත් ඇති ඩෙයාඩෙවිල් තරම්ම පුදුමාකාර මොරාල් එකක් එන චරිතයක්. 2017 නොවැම්බර් 01 ඉදන් අපි මේකේ මුල් කතාසමයටත් උපසිරැසි …

Read More »

Young Justice : Invasion [S02 : E05] Sinhala Subtitles | ඇල්ෆා!!! [සිංහල උපසිරසි සමඟ]

හායි,ඉතින්,ඔන්න 5ත් අරන් ආවා ඉක්මනටම. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney, වැනි අය …

Read More »

Manorama Six Feet Under (2007) Sinhala subtitles | මනෝරමාගේ අභිරහස [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දොළොස්වෙනි උපසිරැසියත් අරගෙන ආවා මේ පැත්තේ. PIHU දෙනකොට කිව්වනේ අවුරුදු තුනකින් විතර එන්නම් කියලා, ඒත් තව එකක් කරන්න ආසාවක් ආවා. සුපුරුදු පරිදි මේ පාරත් හින්දි චිත්‍රපටයක්… තරමක පැරණි එකක්, නම Manorama Six Feet Under, 2007දී තිරගත වුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අනුෂ්කා ශර්මා අද්විතීය රංගනයක නියැලුණු NH10(2015) චිත්‍රපටය අධ්‍යක්ෂණය …

Read More »

Young Justice : Invasion [S02 : E04] Sinhala Subtitles | රෙඩ් ඇරෝ නැවත පැමිණේ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්? ඔන්න 4වන කොටසත් අරන් ආවා. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney, …

Read More »

Arrow [S07 : E11] Sinhala Subtitles | පෙර පව් පස්සෙන් පැන්නීම!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ 11වන කොටස. මාසෙකට වැඩි නිවාඩුවකට පස්සෙ ඉතින් ගිය සතියෙනේ කතාව පටන් ගත්තේ. හැබැයි ඉතින් බාගත කිරීම් සහ ප්‍රතිචාර දිහා බලද්දීනම් පේන්නේ කට්ටිය කතාව බලන එක අඩු කරලද මන්දා කියලා. හොදයි ඒවා කොහොම උනත් සබ ගෙනාවා අදත්. අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ …

Read More »

The Gifted [S02 : E13] Sinhala Subtitles | කුණාටුවට කලින්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න පුරුදු කෙනානම් නෙවෙයි මේ සතියෙ ගිෆ්ටඩ් අරගෙන එන්නෙ. විභාග කටයුතු එක්ක ලහිරු කාර්‍යබහුල වීම නිසා මගෙන් ඇහුව මේක කරල දෙන්න පුළුවන් ද කියල. බෑ කියන්නෙ කොහොමද? හිරවෙන වෙලාවට එකතුවෙලා ඔක්කොම ගොඩදාන්න ඉන්නෙ මේ සෙට් එකනෙ. ඉතිං ඔන්න පුළුවන් උපරිම වේගයෙන් කරල වැඩේ අහවරයක් කළා. මට ගිෆ්ටඩ් කතා …

Read More »

Sammohanam (2018) Sinhala Subtitles | තාරුකා බැස එන වෙලාවයි! [සිංහල උපසිරැසි සමග]

ඔන්න අද මම ඔයාලට Drama/Romance කාණ්ඩයට අයත් වෙන ලස්සනම ලස්සන සුපිරි තෙලුඟු ආදර කතාවක් අරගෙන ආව. ඇත්තටම මේක කරන්න අරගෙන ගොඩක් කල් වෙනව, මේ දවස් ටිකේ මගේ වැඩ අධික විමත්, අතර මැදදි වෙන ෆිලුමක් කරන්න නවත්තන්න වුන හින්දත් මේක කරන්න ටිකක් පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕන. ඉස්සෙල්ලම කියන්න ඕන මේක …

Read More »

Kaatrin Mozhi (2018) Sinhala Subtitles | රේඩියෝ නිවේදිකාව ! [සිංහල උපසිරැසි සමඟ]

“හෙලෝ” “රාත්‍රියේ ඔබව කම්පනයට පත් කරන……” “ඔබේ හුදකලා බව පැවසීමට…..” “ඔබට ඉස්මතුවන පෞද්ගලික ගැටලු……..” “මාත් එක්ක කතා කරන්න !” ඔන්න යාලුවනෙ ඉතින් අහිතක් හිතන්න එපා. අපිට හැමදාම ක්‍රියාදාම චිත්‍රපටවලට විතරක් උපසිරැසිය ගේන්න බැහැනෙ. මගෙ 22 වෙනි උපසිරැසිය විදියට මේ වතාවේ අරගෙන ආවෙ සුපිරි ඉන්දියන් නලු සුර්යාගේ බිරිද වන Jyothika මෑතක …

Read More »

Young Justice : Invasion [S02 : E03] Sinhala Subtitles | ලේ, මුහුදු වතුර වලට වඩා ඝනයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්?ඔන්න ඉක්මනටම 3වන එපියත් අරන් ආව.මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා..ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ..96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා..ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා ..ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney,වැනි අය හඩින් දායකවෙලා තියනවා.. …

Read More »

Young Justice : Invasion [S02 : E02] Sinhala Subtitles | රෑන්වලට පිළිගන්නවා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් ?ඔන්න ඉක්මනටම 2වන එපියත් අරන් ආවා. දැන් මේ කතාව හොද වේගෙන නේද එන්නේ. මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී. කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු …

Read More »

Young Justice : Invasion [S02 : E01] Sinhala Subtitles | අතුරුදහන් වූ පැය 16 [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සෙ ආවා සබ් එකක් අරන්.ඒවගේම මේත් එක්ක පතනවා බයිස්කෝප්වාසී සහ ලෝකවාසි සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ගොඩ කාලෙකින් ආවේ ඉතින්.ඉල්ලීම් ගොඩකුත් තිබ්බා. තව කම්මැළිකමටත් එක්කයි ඉතින් මේක කරන්න ගත්තේ. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරන්න හිතුණා. සීසන් 1එක කරලා ඉවර …

Read More »

Polar (2019) Sinhala Subtitles | මරණයෙන් අවසන් වන ඝාතක වෘත්තිය… [සිංහල උපසිරැසි සමඟ](18+)

මුකුත් කියන්න කලියෙන් මම නිර්දේශ කරනවා “පහළ ඇති Youtube ලින්ක් එකෙන් මෙහි පූර්ව ප්‍රචාරකපටය නරඹන්න” කියා. හරි, බැලුවද? එහෙනම් ඉතිං ඔබගෙ සිත ඇදී ගියා නිසැකයි. ඉතිං මේ ඔබේ සිත ඇදී ගිය ක්‍රියාදාම ඇති චිත්‍රපටය හට නම් IMDb අගය 6.5 ක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. එනවයි කිව්ව දවසට සතියකට කලින් පිටපත් …

Read More »

Vikings [S05: E19] Sinhala Subtitles | ඉරණම් ගමන්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය සුපුරුදු පරිදිම පමා වෙලා. මේ ටිකේ යමරෙට විභාග කටයුතු, පාඩම් වැඩ අස්සේ සබ් එකක් කරනවා කියන්නේ සෑහෙන අමාරු දෙයක්. වෙන කෙනෙක්ට නොදී ඉන්නෙත් විශේෂ හේතුවක් හන්දා. හේතුව කියන්නම් අන්තිමට. එහෙනම් මේ තමා පස්වෙනි කතා මාලාවේ 19 වැනි කොටස.. අද කතාංගයට IMDB 8.6ක අගයක් ලැබෙනවා, …

Read More »

Supernatural [S14 : E11] Sinhala Subtitles | ඩීීන්ගෙ රහසිගත සැලැස්ම. [සිංහල උපසිරැසි සමඟ]

මතකනේ මයිකල් ඩීන්ගෙ ධාරකයා අරගෙන සැබෑ ලෝකේ රජෙක් වගේ ඉද්දි එයා ඩීන්ව හිර කරලා තිබුනේ ඩීන්ගෙ සතුටුම මතකයන්වල කියලා. ඩීන්ට කිසිම දෙයක් මතක තිබුනෙත් නැහැ ඒක ලූප් එකක් එහෙම නැත්තම් එකම දේ දිගින් දිගටම නොනවත්වා සිද්දවෙන තැනක් නිසා. පස්සෙ බංකරේ තිබුණු බ්‍රිතාන්‍ය ලේඛකයන්ගෙ පුරුෂයෝ පාවිච්චි කරපු පරණ යන්ත්‍රයක් පාවිච්චි කරලා සෑම් වගේම කෑස් ඩීන්ව ධාරකයා කරගෙන …

Read More »

1987 (2017) AKA 1987: When the day comes Sinhala Subtitles | එම දිනය පැමිණෙන විට [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! 2017 දෙසැම්බර් 29 වෙනිදා තිරගත කිරීම ආරම්භ කල මේ චිත්‍රපටියට imdb 7.8 ක් වගේ ඉහල අගයක් ලැබිල තියෙනවා.  Drama/History ගණයට අයත් වන මේ නිර්මාණය සත්‍ය සිඳුවීම් ඇතුලත් කරගෙන නිමවූවක්. 1987: When the Day Comes යන දකුණු කොරියානු චිත්‍රපටිය ජන්ග් ජුන්-හ්වන් විසින් අධ්‍යක්ෂණය කල 2017 දෙසැම්බර් 29 දින තිරගත කිරීම …

Read More »

Supergirl [S04 : E10] Sinhala Subtitles | ඇලෙක්ස්ගේ සමුගැනීම..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! ක්‍රොස්ඕවර් එකෙන් පස්සෙ තමයි මේ ආයෙත් සුපර්ගර්ල් ඔයාලව හමුවෙන්න එන්නෙ. ඇත්තටම වැඩ රාජකාරි ගොඩ එක්ක මේක ලබාදෙන්න ටිකක් ප්‍රමාද වුණා. ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා. ඉඩ ලැබුණු හැම වෙලාවෙම ලයින් 10, 15 ගාණෙ ටයිප් කරල තමයි අද මේක ගොඩදාගන්න හැකියාව ලැබුණෙ. පසුගිය කොටස් වලින්.. ඉතිං ක්‍රොස්ඕවර් එකට කලින් …

Read More »

Adanga Maru (2018) Sinhala Subtitles | නීතීය තම වගකීම ඉටුකරයි.! [සිංහල උපසිරසි සමඟ]

“රටම දුවන්න ගත්තම අපිත් ඒ මැද්දට පැනලා දුවන්න ඕන.. ‍ එහෙම නැතුව තනියම දුවන්න හිතුවොත් නිකන්ම අතුරුදහන් වෙලා යාවි..!” ” තමුසේලා ගියේ කොල්ලෝ ආරක්ෂා කරන්නද..? “ හතරකටවත් ගැහුවනම් කොල්ලෝ එකෙක්වත් ඉන්නේ නෑ සෙරෙප්පු ගලවගෙන හැරිලාවත් බලන්නේ නැතුව දුවන්නේ.. රුපියල් දෙසිය පනහක් අරගෙන කාලේ බෝතලේටයි,බුරියානි එකටයි එන ‍දේශපාලනඥයෙක්ගේ සෙනඟක් නෙවෙයි සර් …

Read More »

Aquaman (2018) with Sinhala Subtitles | සත්සමුදුරේ වීරයා ඇක්වාමෑන්! [සිංහල උපසිරැසි සමඟ] [250*]

උපසිරැසි ජිවිතයේ තවත් එක සංදිස්ථානයක් පසු කරන්න කියල තමයි මේ පාන්දරම සූදානම් වෙන්නේ. ඔව් අද තමයි මගේ 250 වෙනි සිංහල උපසිරස ඔබට ලබා දෙන්නේ. අදට හරියටම බයිස්කෝප් සිංහලෙන් එක්ක එකතු වෙලා හරියටම අවුරුදු 6 සහ දින 27ක් වෙනවා. එදාමෙදාතුර ජිවිතයේ ඇබ්බැහිවීමකට ලක් උනානම් උන එකම දේ තමයි මේ සිංහල උපසිරැසි …

Read More »
error: Alert: Content is protected !!