You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / MaxxA (page 60)

MaxxA

13 Reasons Why [S02 : E10] with Sinhala Subtitles | හිනාවෙයංකො පොඩ්ඩක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනං හේතු 13 තවත් එපියක් අරගෙන මං ආවා..ඇත්තම කියනව නං මං මේක ඒ හැටි කැමැත්තකින් කරපු ටීවි සීරිස් එකක් නෙවේ ළහිරු සහෝගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා තමා ගත්තෙ.මේ වෙනකොට කතාව බලාගෙන යන ඔයාලටම තේරිල ඇති කලින් සීසන් 1 තරම් ගතියක් නැහැයි කියල. ගොඩක් අය මේක එන්න කලින් ඉදල …

Read More »

Westworld [S02: E07] Sinhala Subtitles | නිම්නයෙන් ඔබ්බට… [සිංහල උපසිරැසි සමඟ]

දෙවන කතාසමයේ 7වැනි කොටස සමගයි මේ එකතුවෙලා ඉන්නේ කතාසමය ටික ටික අවසානයට තමයි ලගාවෙන්නේ.එහෙනම් පසුගිය කොටස පිලිබද කෙටියෙන් විමසලා බලමු. ඒ වගේම පහත ලිපිය ලබා දුන්නේ කළිඳු වසූක සහෝ විසින්. කතාංගය ආරම්භවෙන්නේ ඩොලොරස් සහ බර්නාඩ්ගේ කතාබහක් සමගයි.මෙවැනි සම්මුක පරික්ෂන පලමු කතා සමයෙදිත් අපිට දකින්න ලැබුනා.කොහොම නමුත් එකවරම ඩොලොරස් බර්නාඩ්ට විධානයන් …

Read More »

Parava (2017) Sinhala Subtitles | පරෙවි ජීවිත..! [සිංහල උපසිරැසි සමඟ]

හසීබ්,ඉර්ෂාඩ්(ඉචාපි) කියන්නේ ගජ යාළුවෝ දෙන්නෙක්.මේ දෙන්නා විනෝදාංශ විදියට මාළු,පරෙවියෝ වගේ සත්තු ඇති කරනවා.ඉචාපිගේ ගෙදර පරෙවි කූඩුවක් තියෙනවා.මෙහෙම ඇති කරන පරෙවියෝ මේ දෙන්නා එකතුවෙලා පුහුණු කරනවා.ඒ ඉස්සරහට තියෙන පරෙවි තරඟයක් වෙනුවෙන්.මෙයාලගෙත් එක්ක තරඟ වදින්න ඉන්න තවත් කට්ටියක් ඉචාපිගේ ගේ ළඟම ඉන්නවා.ඉචාපි,හසීබ් දෙන්නා දන්නේ නැති වුනත් එයාලා දෙන්නා ඇති කරපු දක්ෂම පරෙවියා …

Read More »

The Blind Swordsman: Zatoichi (2003) AKA Zatôichi Sinhala Subtitles | අන්ධ සමුරායිවරයා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද බයිස්කෝප් පැත්තට ගොඩවුනේ ජපන් සිනමාකෘතියක් අරගෙන. කතාව නම් ටිකක් පරණයි. මේ චිත්‍රපටිය පදනම් වෙන්නේ ප්‍රසිද්ධ ජපන් කල්පිත චරිතයක් වෙන Zatoichi නම් අන්ධ සමුරායිවරයා මත. මෙයා අන්ධ වුනාට ඉතාමත් දක්ෂ සටන් ශිල්පියෙක්. නගරෙන් නගරෙට ගිහින් අසරණ ජනතාවට උදව් කරන එක තමයි මෙයාගේ රස්සාව. ඒ වගේම මෙයා සම්බාහකයෙක් විදිහටත් කටයුතු …

Read More »

U Turn (2016) Sinhala Subtitles | මාරාන්තික U ටර්න් එක [සිංහල උපසිරැසි සමඟ]

මේකත් මම මීට කලින් සබ් එක කරපු කන්නඩ ෆිල්ම් එක (RangiTaranga) වගේම සුපිරිම ස්ටෝරියක් තියෙන තවත් පට්ට කන්නඩ ෆිල්ම් එකක්. නිකුත් වෙලා තියෙන්නෙ 2016 මැයි 20 වෙනිදා. IMDb දර්ශකයේ 7.6ක් වගේ ඉහළ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය Netflix ලගෙත් ප්‍රචාරය කරල තියෙනවා. චිත්‍රපටියේ ධාවන කාලය විනාඩි 121 ක්, තිර …

Read More »

13 Reasons Why [S02 : E09] with Sinhala Subtitles | නැතිවුණු පිටුව [සිංහල උපසිරැසි සමඟ]

හත්වැනි කොටසෙ අවසානයේ ක්ලේ හඩපට සියල්ල අන්තර්ජාලයට නිකුත් කිරීමත් එක්කම අටවැනි කොටස නොහොත් මේ කොටසට පෙර කොටස තුලින් දකින්න ඇති ඇතිවුනු ආන්දෝලාත්මක තත්වය මොන විදිහටද පැතිරුනේ කියලා. පහුවදා ඉස්කෝලේ යන බ්‍රයිස්ටයි එයාගේ යාළුවන්ටයි ඉස්කෝලේ දොරින් ඇතුලට එද්දිම බ්‍රයිස් වගේම ක්ලේ එක්ක ඇති වූ සංවාදය ඇතුලත් හඩපටය ධාවනය වන බවක් දැනගන්න …

Read More »

13 Reasons Why [S02 : E08] with Sinhala Subtitles | ලසෝ ගී ලියූ කිරිල්ලියද ඈ…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් චාමරගෙ ඉල්ලීමට හැනාගේ හේතු 13 දෙවැනි කතා මාලාවට දායකත්වයක් දෙන්න ආව මාත්. කතාව බලන්න ගත්තු දා ඉඳලා හැනාව දකින දකින වාරයක් පාසා හදවත පාරගෙන තමා එපි 13ම බැලුවේ ගිය පාර. ඉතිං මේ පාරනම් තවම මට  මේ එපිසෝඩ් එක ඇරෙන්න මුල් එපියවත් බලන්න උනේ නැහැ මේ ලිපිය ලියන මොහොත …

Read More »

Deception [S01 : E11] Sinhala Subtitles | පලිගැනීමක් උදෙසා [සිංහල උපසිරැසි සමඟ]

කතාව ගැන වැඩි විස්තරයක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ, මොකද කිව්වොත් දැනට කතා දෙකක් තව දෙන්න තියෙනවා ඩිසෙප්ශන් ඉවරයක් වෙන්න. ඉතිං කතාව කැන්සල් කියලා වැඩේ නතර කරන්න බෑනේ. කලින් උපසිරැසි දුන්නා වගේ ඉක්මනින් දෙන්නත් බැරිවුනා මේ කතාවට. කොහොම වුනත් පුළුවන් වුනු වෙලාවක් බලලා මේ උපසිරැසිය හදලා දෙන්නයි මේ හදන්නේ. පසුගිය කතාව …

Read More »

The Originals [S05 : E06] with Sinhala Subtitles | ඔහුගේ ප්‍රශ්ණ නිසා දුක් විදින ඇය [සිංහල උපසිරැසි සමඟ]

සතියක විරාමයකින් අනතුරුවයි ආයෙමත් ඔරිජිනල්ස් කතාමාලාව අරන් මේ මුණගැහෙන්න ලැබෙන්නේ. ගිය සතියෙ විකාශයක් වුණේ නැහැ. මට දැනගන්න ලැබුනෙත් ගිය බ්‍රහස්පතින්දා උදේ. ඒ ගැන දැනුම් දෙන්න බැරි වුන එක ගැන කණගාටුයි. ඒත් ඉතින් මමනම් හිතන්නේ නැහැ ඒ දේවල් දැනුම් දෙන්න ඕන කියලා මොකද අන්තර්ජාලය භාවිතා කරන ඔයාලට පුලුවන් ගූගල් සෙවුමක් විදිහට …

Read More »

RangiTaranga (2015) Sinhala Subtitles | අභිරහස් කාන්තා දඩයම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එකතැන කරකෝලා අතෑරියා වගේ වෙන දේ හිතාගන්න බැරි සුපිරිම ස්ටෝරියක් තියෙන පට්ට කන්නඩ ෆිල්ම් එකක් අරගෙන ආවා, හැබැයි අවුරුදු 2ක් විතර පරණයි, ඒ වුනාට සෑහෙන දෙනෙක් බලපු නැති ෆිල්ම් එකක් කියල හිතෙනවා. නිකුත් වෙලා තියෙන්නෙ 2015 ජුලි 3 වෙනිදා. IMDb දර්ශකයේ 8.6ක අගයක් ගන්න සමත්වුණ මේ ෆිලුම පැය 2යි …

Read More »

Supergirl [S03 : E20] Sinhala Subtitles | ආර්ගො නගරය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා සුපර්ගර්ල් 3වන කතාසමයේ 20වන කොටස. ඔව්, ඔව් අදත් ටිකක් පමා උනා තමයි.. ඒ අනුව තවත් එන්න නියමිත වෙලා තියෙන්නෙ කොටස් තුනක් පමණයි.. ඒ කොටස් ත්‍රිත්වය පමාවක් නැතුව ලබාදෙන්න මම අපේක්‍ෂා කරනවා.. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා… ගිය සතියෙ මතකයිනේ අර කෝවිල්ගෙ නිකායෙන් …

Read More »

Westworld [S02: E06] Sinhala Subtitles | නිමේශය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනං වෙස්ට්වර්ල්ඩ් එපියකට හා හා පුරා කියල සම්මාදන් වෙන්න  මටත්  හැකි වුණා..මේක ඇත්තටම මගේ හිතේ තිබුණ ලොකු ආසාවක් කීවොත් නිවැරදියි..මුලින්ම මේකට ස්තූතිවන්ත වෙන්න ඕන දෙන්නෙක් ඉන්නව..ඒ තමා අපේ සැමී නොහොත් සමීර කරුණාරත්න සහෝ ඒවගේම හසන්ත අයියට..මෙයාල නැත්තං මට මේක ලොවෙත් කරන්න ලැබෙන්නෙ නෑ ඉතිං..කොහොමවුණත් කියන්නත් කණගාටුයි  කරන්නං කියල ආසාවෙන් …

Read More »

13 Reasons Why [S02 : E07] with Sinhala Subtitles | සාක්ෂිකරු අංක 7 : ක්ලේ ජෙන්සන් [සිංහල උපසිරැසි සමඟ]

හොදයි 13 Reasons Why එහෙම නැත්තම් හැනා සියදිවි හානි කිරීම සම්බන්ධව හේතු 13ක් කතාව තමයි යන්නේ. ඇත්තටම කිව්වොත් එකේ හේතු දෙකකම “හෙල්මට්” කියන නම සදහන් වෙලා තියෙනවා,ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ හෙල්මට් කියන්නේ කවුද කියලා. කලින් කොටසේ සාක්ෂි දෙන්න යන්නේ සැක් එයයි හැනා අතරේ මොනවද වුනේ. මොන විදියේ සම්බන්ධයක්ද තිබ්බේ කියන …

Read More »

The Guns of Navarone (1961) Sinhala Subtitles | දූපතක් විනාශ කල හය දෙනා [සිංහල උපසිරැසි සමඟ]

පැරණි චිත්‍රපට රසවිදින්න කැමති සියලු දෙනාටම මම තවත් පැරණි චිත්‍රපටයක් අරගෙන ආවා. මේ චිත්‍රපටය අයිති වෙන්නේ  “Action, Adventure” කියන ඝනයට. IMDB දර්ශකයේ 7.6යක ඇති දැවැන්ත අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ කතාවට ලොකු ඉතිහාසමය වටිනාකමක් තියෙනවා. මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවා තියෙන්නේ. දැන් මම චිත්‍රපටය පොඩ්ඩක් විතර කරන්නම්. …

Read More »

Krypton [S01 : E10] Sinhala Subtitles | නිමක් නැති තර්ජන! [සිංහල උපසිරැසි සමඟ]

දැනටමත් පරක්කුවෙලා තියෙන එකේ වැඩි දෙයක් කියන්න නම් බලාපොරොත්තුවක් නෑ, මතක ඇති කලින් කොටසෙ අපි දැක්කා අන්තිමේදි බ්‍රෙනියැක් කැන්ඩෝර් එනවා. මතක ඇති ජෙනරල් සොඩ් තැනකදි කියනවා කැන්ඩෝර් බේරගන්න තියෙන එකම විදිහ ඩූම්ස්ඩේ නිදහස් කරන එකම නෙවෙයි කියලා. හැබැයි කොහොමත් මේ අයට ඩූම්ස්ඩේව නිදහස් කරන්න වෙන්නෙ නැ. මොකද ඒ වෙනකොටත් එයාව …

Read More »

Krypton [S01 : E09] Sinhala Subtitles | බලාපොරොත්තුව! [සිංහල උපසිරැසි සමඟ]

හිතවත් ක්‍රිප්ටොන් රසික රසිකාවියනි. ලියෝ සොහොයුරා දැඩිලෙස රෝගාතුරවීම නිසා අන්තිම කොටස් ටික ඔයාලාට ලැබෙන්න පරක්කු උනා. ඉතින් කොහොමහරි ඔහු වෙනුවෙන් මේ කොටස කරලා දෙන්න මම පොරොන්දු උනා. පොරොන්දු උන විදියටම නමවෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. අපි හැමෝම ලියෝ සොහොයුරාට ඉක්මණ් සුවය පතමු. ඉතින් නගරයේ ප්‍රධාන පාලක වොයිස් ඔෆ් රාඕ …

Read More »

The X Files [S10 : E06] Sinhala Subtitles | මගේ උත්සාහය – II [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 10 වෙනි කතා මාලාවේ 06 වෙනි කොටසත් ( අවසාන කොටස) අරගෙන.මේ කොටස විකාශය වුණේ 2016 පෙබරවාරි 22 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.1 ලැබිලා තියෙනවා. එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.මේ කතාව පටන්ගන්නේ ස්කලීගේ මතකය ආවර්ජනයකින් එක්ස් ෆයිල්ස් ගැන,කුමන්ත්‍රණ ගැන, භයානක දේවල් ගැන.. “ඔයාලා දන්නවනේ යාලුවනේ හැමෝගෙම ජීවිතේ වැදගත් නැත්නම් කරදරයන්,  උත්සාහයන් යන දේවල් වලින් පිරිච්ච …

Read More »

Krypton [S01 : E08] Sinhala Subtitles | අග්නිය තුළින්, අපි නැවත උපන්නෙමු! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටෝන් කතා මාලාවේ පළමු කතා සමයේ අටවන දිගහැරුම… සෑහෙන කාලයක් ගත වුණා නේද..? මෙහෙමයි කට්ටිය ටිකක් කාර්‍යබහුල වෙලා නිසා තමයි මේ කොටස මඟ හැරිල තිබුණෙ. සිදුවුණු ප්‍රමාදයට බයිස්කෝප් වෙනුවෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනව. ඉතිං ඊයෙ හදිස්සියේම විමා මගෙන් ඇහුව අටවෙනි එපිය කරල දෙන්න පුළුවන්ද කියල. ඔන්න …

Read More »

13 Reasons Why [S02 : E06] with Sinhala Subtitles | සැක් හා හැනා… [සිංහල උපසිරැසි සමඟ]

රයන්ගේ ප්‍රකාශය අනුව බ්‍රයිස්ගේ පැත්තට කතා කරන නීතිඥවරිය කලේම කොච්චර අසාධාරණයක් වුනත් ලිබර්ටි උසස් පාසල වෙනුවෙන් කතා කරලා ඒක ආරක්ෂා කරපු එකයි. ඒ නිසාම තමයි රයන්ගේ හැම ප්‍රකාශකයදීම එයා නිතීඥවරිය ඔප්පු කරන්න හැදුවේ හැනාට උසස් පාසලේ ඉන්න කොල්ලන් ගැන හිතේ අදහස් පහල වෙලා ඉදලා කියලා. ඒත් හැනා ලියපු කවි වලින් …

Read More »

Rome [1×3 – “An Owl in a Thornbush ] – Sinhala Subtitle | ආක්‍රමණය ඇරඹෙයි. (18+) [සිංහල උපසිරැසි සමඟ]

සති දෙකකට පස්සෙ ඔන්න ආයෙත් ආවා. මම කලින් ලිපියෙදි කිව්ව වගේ ඉතිහාසය ගැන ලොකු ලිපියකුත් එක්ක එන්න හිතුවට වැඩි දෙනෙක් ඒකට කිසි දෙයක් කියල තිබ්බෙ නැති හින්දම ඔන්න සාමාන්‍ය විදියට ගෙනාවා. ඉදිරියේදී ඕනා නම් ආපහු ඒ වැඩේට බහින්න බැරියෑ. ක්‍රි.පූ. 59 දි විතර නොනිල වශයෙන් ඇතිවුණ හවුලකින් (ඉතිහාසඥයින් විසින් First …

Read More »
error: Alert: Content is protected !!