Friday , June 2 2023

බලන්න

The Covenant (2023) Sinhala Subtitles | දිවි පරදුවට තබා රැකි ප්‍රතිඥාව [සිංහල උපසිරැසි]

සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න එහෙනම් අළුතින්ම ආපු ෆිලුමක් උණු උණුවෙම ඔයාලට අරන් ආවා. ඇත්තටම මේ වැඩේට මුල පිරුවේ අපේ ශාන් විමුක්ති සහෝ තමයි. The Covenant කියන්නේ හොලිවුඩයේ පතාක ක්‍රියාදාම අධ්‍යක්ෂවරයෙක් වෙන ගයි රිචී මහත්මයගේ නවතම ෆිල්ම් එක. මේ ෆිල්ම් එක බලන්න එතුමගේ නම දැක්කත් ඇති බව දැනටමත් ඔයාලා දන්නවා …

Read More »

Evil Dead Rise (2023) Sinhala Subtitles | දුෂ්ඨ බලවේගය : නැවත නැඟීසිටීම! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හොරර් ෆිල්ම් ඉතිහාසයේ දැවැන්ත පෙරලියක් කරපු ඊවිල් ඩෙඩ් ෆ්‍රැන්චයිස් එකේ අළුත්ම චිත්‍රපටය. මුලින්ම කියන්න ඕනෙ මේක කලින් ඊවිල් ඩෙඩ් ෆිල්ම් වල සීක්වල් එකක්වත් රීබූට් එකක්වත් නෙවෙයි, මේක ඊවිල් ඩෙඩ් යුනිවර්ස් එකේ අළුත් කතාවක් රැගත් ස්වාධීන චිත්‍රපටයක්. මේකෙත් කලින් ෆිල්ම් වල වගේම Deadite ලා තමයි ඉන්නේ. …

Read More »

Aman (1967) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය විසිතුන්වන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb තුළ 6.6 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ඉන්දියාවේ අධ්‍යාපනය ලැබූ “මෙලෝඩා” හින්දි කතා කරන ජපන් ජාතික සුන්දර තරුණියකි. වෛද්‍ය ගෞතම්, එක්සත් රාජධානියේ පුහුණුව ලත් වෛද්‍යවරයෙකි, ඔහු හිරෝෂිමා සහ …

Read More »

The Devil Wears Prada (2006) Sinhala Subtitles | දුක් කම් කටොළු බාධක මැද ජීවිතයේ සාර්ථකත්වය සොයනා යුවතිය [සිංහල උපසිරැසි]

“ A Man Called Otto ” සිනමාපටයට උපසිරැසි ගැන්වීමෙන් පසු බොහෝ දෙනෙකුගෙන් ලැබුණ හොද ප්රතිචාරත් එක්ක ඔන්න මම ආයෙ තවත් අපූරු සිනමාපටයකට උපසිරැසි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන්න හිතුවා.ඉතිං මේ පාර මම ඔයාලා හමුවට අරගෙන ආවේ මීට අවුරුදු 17 කට විතර කලින් තිරගත වුන ටිකක් පරණ සිකමා සිත්තමක්.හැබැයි මේ සිනමාපටය ටිකක් …

Read More »

Hell’s Paradise: Jigokuraku [S01 : E03] Sinhala Subtitles | පාරාදීසෙක වෙස්ගත්, මිහිපිට නිරයක්! [සිංහල උපසිරසි]

කොහොමද ඉතින්; මේ සුපිරි ඇනිමේ කතා මාලාවේ තුන්වෙනි එපියට තමා මේ උපසිරසි අරගෙන ආවේ. තරමක ප්‍රමාදයක් එක්ක තමා මේ එපියත් අරගෙන ආවේ. ඉතින් හේතු දක්වන්න යන්නෙ නෑ මං. වචනය දීලා තියෙනවා වගේ අවසානය තෙක් උපසිරසි ලබා දෙනවා. ඉවසීමෙන් සහයෝගය ලබා දෙන හැමදෙනාටම හෘදයාංගම ස්තූතිය! පසුගිය මතකයන් – පුරාවෘතගත දූපතක් පවතිනවා …

Read More »

Dungeons & Dragons: Honour Among Thieves (2023) Sinhala Subtitles | මහා නපුරකට එරෙහිව සටන් වදින හොරු කල්ලිය [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් බලාගෙන හිටපු ඩන්ජන්ස් ඇන්ඩ් ඩ්‍රැගන්ස් ෆිල්ම් එක. ෆිල්ම් එක ගැන කතා කරන්න කලින් මේකට පාදක වෙලා තියෙන ගේම් එක ගැන පොඩි විස්තරයක් සඳහන් කරන්නම්. Dungeons & Dragons (ඩන්ජන්ස් ඇන්ඩ් ඩ්‍රැගන්ස්) කෙටියෙන් D&D කියලත් මේ සෙල්ලම හදුන්වනවා. ඇත්තටම මේක අපි පොඩි කාලෙ සෙල්ලම් කරපු …

Read More »

Renfield (2023) Sinhala Subtitles | අන්ධකාරයේ කුමාරයාගේ සේවකයා! [සිංහල උපසිරැසි]

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ප්‍රබන්ධිත හොල්මන් කතා චරිතය කවුද කියලා මම ඇහුවොත් ඔයාලා මොකද කියන්නේ ? සැකයක් නෑ වයස් බේදයකින් තොරව ලොව පුරා වැඩිහිටි පොඩිහිටි සැවොම භීතියට පත් කල ඒ අසහාය චරිතයේ නම තමයි “ඩ්‍රැකියුලා.” එදා මෙදා තුර ප්‍රබන්ධිත ග්‍රන්ථ, වේදිකා නාට්‍ය, නිහඬ සිනමා පට, නවීන චිත්‍රපට සහ රූපවාහිනි කතාමාලා යන …

Read More »

Minions: The Rise of Gru (2022) Sinhala Subtitles | ගෲ’ගේ නැගී සිටීම! [සිංහල උපසිරැසි]

හැම කෙනෙක්ටම සුබ දවසක්! අද ආවේ සයිට් එකේ මුවි කලෙක්ෂන් එකේ අඩුවක් පුරවන්න. ඔව් ඔව් මම දන්නවා. මේක ඔයාල බලල ගොඩක් කල් ඇති. ඒත් ඔන්න ඔහේ කමක් නැහැ, කවදාවත් නොදීම ඉන්නවට වඩා පරක්කු වෙලා හරි දෙන එක තමා වැදගත් කියල මම දැන් සලකන්නේ ඇත්තටම. අන්න ඒ සිද්ධාන්තය පදනම් කරගෙන මම …

Read More »

The Tank (2023) Sinhala Subtitles | මිනීමරු උභය ජීවියෝ [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? ඔන්න මාස ගානකට පස්සෙ ආයෙ සබ් එකක් අරන් ආවා. ෆිල්ම් එක ෆිල්ම් හෝල් වලට රිලීස් වුනේ අප්‍රේල් 25 වෙනිදා. කොහොමහරි හොඳ වෙබ් කොපිත් රිලීස් වුන නිසා සබ් එක අරන් ආවා. ෆිල්ම් එක The Tank (2023). අර මං කලින් සබ් කරපු මිනීමරු සත්තු ඉන්න කැටගරි එකේම ෆිල්ම් එකක්. HORROR/THRILLER …

Read More »

රෝමන්චම් (2023) Sinhala Subtitles | හොල්මන් සෙල්ලම්… [සිංහල උපසිරසි]

අනාමිකා… ඕජා බෝඩ් එකකින් එලියට ආපු කෙල්ලෙක්. කෙල්ලෙක්මත් නෙවෙයි, හොල්මනක්. ජිබී සහ එයාගේ යාලුවෝ හය දෙනා එකතු වෙලා තමයි, අනාමිකාව ගෙන්නුවේ. මේ අනාමිකා… යාලුවෝ හය දෙනාට එක එක ඒවා කියනවා. අහන දේට උත්තර දෙනවා. ඉස්සරහට වෙන්න තියෙන දේවල් කියනවා. නැති වුනු දේවල් හොයලා දෙනවා. අන්තිමේදී මේ අනාමිකාව බිස්නස් එකක් බවටත් …

Read More »

Where the Crawdads Sing (2022) Sinhala Subtitles | වගුරු බිමක තනි වූ ඈ.. [සිංහල උපසිරසි]

ලොව අතිශය ජනප්‍රිය නවකතාවක් වූ Delia Owens විසින් රචිත Where The Crawdads Sing නවකතාව ඇසුරින් නිර්මානය කරන ලද Where The Crawdads Sing සිනෙමා සිත්තම නවකතාව මෙන්ම අතිශය ජනාදරයට පත් වූවකි. Daisy Edgar-Jones “කායා” ලෙස ප්‍රධාන චරිතය නිරූපනය කරන අතර Olivia Newman විසින් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනු ලබයි. IMDB 7.2 අගයක් ලබා …

Read More »

Dasara (2023) Sinhala Subtitles | ධරණිගේ වීරලපල්ලි ග්‍රාමය…! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම 2023 වසරේ අති සාර්ථක තෙලුඟු චිත්‍රපටයක් අරගෙනයි අද කාලෙකට පස්සේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්න බලාපොරොත්තු වෙන්නේ. පෙරේදා Netfllix වෙත හොඳ පිටපත් නිකුත් වුනු Dasara චිත්‍රපටය මේ වනවිට තිරගත වී දින 25ක් පමණ ගතවෙලා තියෙද්දී ඉන්දියාවේ මේ මොහොතේත් අති සාර්ථක ගමනක මෙය නිරත වෙමින් සිටිනවා.ඉතින් ඉක්මනටම චිත්‍රපටය පැත්තට …

Read More »

Hell’s Paradise: Jigokuraku [S01 : E02] Sinhala Subtitles | අමරණීයත්වය සොයා… [සිංහල උපසිරසි]

කොහොමද ඉතින්, තරමක ප්‍රමාදයක් එක්කයි මේ ඇනිමේ එකේ දෙවෙනි කොටසෙ උපසිරසි මේ විදිහට අරගෙන එන්නෙ. මේක ටිකක් වෙලාව අරගෙන සැලකිල්ලෙන් කරන්න ඕනෙ වැඩක් නිසා ප්‍රමාදවීම් වෙන්න පුලුවන්. ඉතින් එවැනි අවස්ථාවල ඉවසීම කියන දෙයින් ලබා දෙන සහයෝගය නම් ඉස්තරම්. මේ ඇනිමේ එකටත් නිසැකවම අවසානය තෙක් උපසිරසි ලබා දෙනවා. 🙂 ඉතින් මේ …

Read More »

පත්තු තල (2023) Sinhala Subtitles | කුමරි මහද්වීපයේ රාවණාගේ ආණ්ඩුව. [සිංහල උපසිරසි]

තමිල්නාඩු මහ ඇමති අරුන්මොළි අතුරුදහන්. අතුරුදහන් වුණ මහ ඇමතුව හොයන්න CBI එකෙන් රහසේ විමර්ශන සිද්ධ කරනවා. මහ ඇමතිගේ අතුරුදහන් වීම සම්බන්ධව AGR සැක කරා. පොලිස් හෝ CBI විමර්ශන වලින් කිසිම සාක්ෂියක් හොයාගන්න ලැබුණේ නැහැ. AGRට ආණ්ඩුවක් පෙරළීමට තරම් බලපෑමක් කරන්න පුළුවන් බලයක් තියෙනවා. AGRගේ සියලුම කටයුතු පිටට දැනගන්න බැරි ආකාරයෙන් …

Read More »

The Super Mario Bros. Movie (2023) Sinhala Subtitle | දෙලොවක් ජය ගත් මාරියෝ! [සිංහල උපසිරැසි]

  කවුද මේ Super Mario සහ Luigi? හ්ම්ම්.. මෙයාලා නොදන්නා කෙනෙක් ඉන්නවා නම් ඉතින් unfriend වෙන්න ප්ලීස්. ලොල්. අඩුම තරමේ හැඩරුව වත් දන්නේ නැත්නම් වැඩක් නැහැ. සරලවම කියනවා නම් ඉතින් වැඩිය උස නැති, චබී, රතුයි නිලුයි ඇඳුමක් ඇඳන් ඉන්න, M අකුර ගහපු රතු පාට තොප්පියක් දාල ඉන්න, උඩු රැවුලක් තියන …

Read More »

What Maisie Knew (2012) Sinhala Subtitles | ම්ම් හ්ම්ම්.. [සිංහල උපසිරසි]

මොන බැඳීමටත් වඩා වටින්නේ ලේ බැඳීම.. අපිට කවදාහරි මොනාහරි උනාම ඉන්නේ අපේම පවුල.. අපේම අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ.. පිට එකෙක්ට දැනෙයිද අපේ දුකක්…?? කොතෙකුත් අහලා ඇති ඔය වගේ කතා.. ඔව් ඒ කතා ඇත්ත… ඒත් ඇත්තටම ඇත්තද? 1,2,3,4,5,6…! අවුරුදු හයයි.. අවුරුදු හයක පුංචි කෙලි පැටික්කියෙක් පණ වගේ ආදරේ අම්මෙක් ඉන්න, තාත්තෙකුත් …

Read More »

The Mandalorian [S03 : E08] Sinhala Subtitles | ඩින් ග්‍රෝගු! [සිංහල උපසිරසි]

හැමෝටම සුබ දවසක්! මේ අරගෙන ආවේ මැන්ඩලෝරියන් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් එක.  කතාවේ පැරණි මතකයන් මේ වෙනකොට මැන්ඩො නොහොත් ඩින්ට ඕනා එයා අදහන ඇදහිල්ල අනුව තමන් විසින් හිස් ආවරණය ගැලවීම මගින් සිදුකරගන්නාලද පව් කමා කරගන්න. මැන්ඩලෝරියාවේ තියෙන පතල්වලට පහලින් තියෙන ලිවින් වෝටර් නමින් හඳුන්වන ජලයෙන් ස්නානය කරන්න ඕනා. …

Read More »

Scream VI (2023) Sinhala Subtitles | වෙස් බැඳි මාරයා නැවතත් [සිංහල උපසිරැසි] 18+

ජීවිතයේ ඒක වතාවක් පමණක් මුහුණ දෙන්න ලැබෙන, අපි ගොඩ දෙනෙක් කතා කරන්න අකමැති දෙයක් තමයි මරණය කියන්නේ. ස්වභාවික මරණයක් නොලැබෙන ගොඩ දෙනෙක් මැරෙන්නේ අසනීප, හදිසි අනතුරු, සිය දිවි නසා ගැනීම් සහ මැරුම් කෑම් වලින්. ඒ අතරින් වඩා බිහිසුණුම මරණය ඉතින් මැරුම් කන එක කියලා තමයි මගේ මතය. සිනමාව පැත්තෙන් ගත්තම …

Read More »

Creed III (2023) Sinhala Subtitles | සහෝදර සටන [සිංහල උපසිරසි] 18+

හැමෝටම සුබ දවසක් වේවා කියලා පටන්ගන්නවා. අදත් අරගෙන ආවේ ලස්සන ෆිල්ම් එකක සිංහල උපසිරසියක් අශාන් අයියට ස්තූතිවන්ත වෙනවා මේක මට වෙන්කරලා දුන්නට. හරි එහෙනම් මේ අවුරුද්දේ මාර්තු 3වෙනිදා නිකුත් වුන මේ සිනමාපටය IMDb මීටරයේ 6.9ක අගයකුත් Rotten Tomatoes හි 89%ක ප්‍රතිශතකයකුත් ලබාගෙන තියනවා. Rocky සිනමාපට මාලාවෙන් Sylvester stallone අරගෙන ආපු …

Read More »

The Silent Forest (2022) AKA Schweigend steht der Wald Sinhala Subtitles | වනපෙත නිහඬව බලා හිඳී… [සිංහල උපසිරසි]

” හැන්සල් සහ ග්‍රේටල්….. ඔයා ඒ කතාව දන්නවනේ……? මං කිව්වෙ ඇත්ත කතාව. ඒක ඇත්තටම සාගතයක් මැද්දෙ ළමයින්ව කැලේක අතරමං කරපු සමාජ විරෝධී පවුලක්… ඒත් ඒ ළමයි වුණත් සාමාන්‍ය නෑ…. උනුත් අපරාධකාරයො. එයාල උදව් ඉල්ලල දොරට තට්ටු කරාද? නෑ… කෙලින්ම හොරෙන් ගෙට පැන්නා. වයසක ගෑණු කෙනාට එක පාරම ඒක තේරුණා. ඉතින් …

Read More »
error: Alert: Content is protected !!