Monday , October 3 2022
Breaking News

බලන්න

Abhinetri (1970) Sinhala Subtitles | හින්දි සිනමාවේ පැරණි ස්වර්ණමය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අසූ හතරවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.5 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. අභිනෙත්‍රි 1970 දී තිරගතවූ හින්දි සිනමාපටයක් වන අතර එය අධ්‍යක්ෂණය …

Read More »

Red Notice (2021) Sinhala Subtitles | රතු වරෙන්තුව! [සිංහල උපසිරසි]

ඊයේ දිනයේ නෙට්ෆ්ලික්ස් හරහා ලෝකවාසී හැමෝටම බලන්න ලැබුන අලුත්ම චිත්‍රපටයක් අරගෙන තමයි මමයි චාමරයි එකතු වෙන්නේ. Red Notice හෙවත් රතු වරෙන්තුව නෙට්ෆ්ලික්ස් හරහා ඔබට ලැබෙන ලොකු වියදමක් දරපු සහ දැනට හොලිවුඩ් සිනමාවේ දැවැන්ත නළු දේපලක් වන Dwayne Johnson සහ Ryan Reynolds වගේම වොන්ඩර්වුමන් චරිතය හරහා මෑතකදී ඉමහත් ජනප්‍රිය වූ සුරූපී …

Read More »

Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles | මාස්ටර් ඔෆ් කුංග්-ෆු [සිංහල උපසිරැසි]

චිත්‍රපට 11කින් සහ කතා මාලා 13 කින් සමන්විත වන Marvel Cinematic Universe: Phase Four හි දෙවන චිත්‍රපටය හෙවත් සමස්ත Marvel Cinematic Universe (MCU) හි 25 වන චිත්‍රපටය හෙවත්, MCU හි අතිශය ප්‍රථම ආසියානු ප්‍රධාන චරිතයක් හිමි චිත්‍රපටය ලෙස තමයි Shang-Chi and the Legend of the Ten Rings චිත්‍රපටය එළි දැක්වෙන්නෙ. …

Read More »

No Time to Die (2021) Sinhala Subtitle | සමුගෙන යන්න අවසර!! [සිංහල උපසිරසි] 350*

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ මෙම වසරෙ නිකුත් ගොඩක් කට්ටියක් බලං ඉන්න ක්‍රියාදාම චිත්‍රපටයක් රැගෙනයි. ඒවගේම තමයි මේ රැගෙන එන චිත්‍රපටය මට සුවිශේෂී එකක් වෙනවා. ඒ උපසිරැස ජීවිතෙ 7 වෙනි කඩයිම තමයි මේ පසු කරන්නෙ. ඒ කියන්නෙ හරියටම උපසිරැස 350 ක්. එහෙනම් ඉතිං වෙනදා වගේම කඩයිම් ගහපු විදිය ගැන කියලම …

Read More »

As the Gods Will (2014) AKA Kamisama no iu tôri Sinhala Subtitles | දෙයියෝ පතන විදිහට! [සිංහල උපසිරසි]

ආයුබෝවන් චිත්‍රපටලෝලී ඔබව සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් වෙබ් අඩවියට. මම ගවේෂණ සරිත් නිලම්බර. අද මම මගේ හතරවෙනි උපසිරැසි නිර්මාණය අරගෙන එන්නේ, ගොඩක් අය බලාපොරොත්තු වෙලා හිටපු චිත්‍රපටයකට. චිත්‍රපටයේ නම තමයි As the gods will (2014). චිත්‍රපටය ගැන විශේෂ කරුණු කිහිපයක් මම පහලින් දාන්නම්. ඔයාට ඒ ටික කියවන්න ඕනි නැත්නම් කෙලින්ම පහළට …

Read More »

Escape from Mogadishu (2021) AKA Mogadisyu Sinhala Subtitles | රුදුරු දිවි ගලවා ගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි]

අප්‍රිකානු මහද්වීපය නිතර අර්බූද මවන, කැරලිකාර රටවල් සහිත මහද්වීපයක් බවට කුප්‍රකටයි. 1990 දී අප්‍රිකානු රටක් වෙන සෝමාලියාවේ සිවිල් යුද්ධයක් හට ගත්තා. ඒකට හේතුව උනේ එවකට ජනාධිපතිවරයා වූ ජෙනරාල් මොහොමඩ් සියාඩ් බාර් සහ ඔහුගේ හමුදා ජුන්ටාව විසින් සිදු කල අත්තනෝමතික ක්‍රියා සහ ඒකාධිපති පාලනයයි. ජෙනරාල් බාර් යටතේ එවකට පැවති යුද හමුදාව, …

Read More »

Paranormal Activity: Next of Kin (2021) Sinhala Subtitles | යක්ෂයන්ගේ කුමාරයා [සිංහල උපසිරසි] 18+

ආයුබෝවන්!!🙏😊 කියලා ඔන්න අදත් කස්ටියම පිලිගන්නවා. අද මං ගෙනල්ලා තියෙන්නේ Horror ෆිල්ම් එකක්. Paranormal Activity: Next of Kin තමයි ෆිල්ම් එකේ නම වෙන්නේ. 5.2/10 IMDb අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය ගූගල් පරිශීලක 62% ක අගයක් ලබාගෙන තියෙනවා. පැය 1යි විනාඩි 38 ක වගේ කාල සීමාවක දිව යන මේ ෆිල්ම් එක …

Read More »

Finch (2021) Sinhala Subtitle | ලෝක විනාශයක් හමුවේ… [සිංහල උපසිරසි]

Finch කියන්නෙ 2021 වර්ෂයෙ Apple TV + හරහා නිකුත් වෙන චිත්‍රපටයක්. ඔය See වැනි කතාමාලා නිකුත් වෙච්ච ස්ට්‍රිමින් සර්විස් එක. හැබැයි ඇත්තෙන්ම කිව්වොත් මේක Universal හරහා නිකුත් වීමට තිබුණු එකක්. නමුත් වසංගතය තත්ත්වය හේතුවෙන් කල් ගියා. ඊට පස්සෙ තමයි මෙයාලා චිත්‍රපටය Apple TV + එකට විකුණුවෙ. ඒවගේම තමයි චිත්‍රපටයට BIOS …

Read More »

Venom: Let There Be Carnage (2021) Sinhala Subtitles | ලෙයින් නහවන ඝාතකයන්ගෙ එක්වීම [සිංහල උපසිරසි]

මාවල් ස්ටුඩියෝවෙන් සුපුරුදු පරිදි හරිම අපූරු විදිහට එයාලගෙ යටතේ තියෙන චරිත වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා. මේ අතරෙම තමන් යටතේ තියෙන මාවල් චරිත වලින් උපරිම ප්‍රයෝජන ගන්න SONY ආයතනය සෑහෙන වෙහෙසක් දරනවා. තමන් යටතේම වෙනමම ස්පයිඩර්-මෑන් යුනිවර්ස් ගොඩනගන අරමුණින් සෝනි ආයතනය අලුතින් පටන් ගත්ත මේ ගමනේ මේ වෙද්දී ස්පයිඩර්-මෑන් යුනිවර්ස් එකට …

Read More »

Legacy of Rage (1986) AKA Long zai jiang hu AKA Zaveštanje Sinhala Subtitles | චිත්‍රපට තරුවක් වන බෲස් ලීගේ පුත්‍රයා වූ බ්‍රැන්ඩන් ලීගේ පළමු සිනමාපටය නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය අලුත් පරපුරේ සිනමා රසිකයන්ට 2021 වර්ෂයේ නිෂ්පාදනය වූ එකක් තරම් නැවුම් ලෙස නරඹන්නට හැකි සිනමාපටයක්. අදාළ වීඩියෝ පටයත් එතරම් අලුත් තත්වයේ එකක්. ඔයාලා මීට පෙර චීනයේ දකුණු දිග ප්‍රදේශයේ හොංකොන් හි යුවලකට දාව ඇමරිකා එක්සත් ජනපදයේදී උපත ලැබූ “බෲස් ලී” නම් වූ ඒ ලොව අසාමාන්‍ය හැකියාවකින් යුක්තවූ කරාතේ සටන් …

Read More »

Narcos: Mexico [S02 : E10] Sinhala Subtitles | මහා අධිරාජ්‍යක බිඳවැටීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළු යෙහෙළියනි, ඔන්න එහෙනම් හැමෝම බලන්න ආස කතාමාලාවක අවසන් කොටස ඉක්මනටම අරන් ආවා. Narcos Mexico කතා මාලාවේ දෙවන කතාසමය අද කොටසත් එක්ක ඉවර වෙනවා. මෙම රූපවාහීනි කතා මාලාව ඉහළ විචාරක පැසසුම් අගයක් ලබාගත්ත විශිෂ්ට ගණයේ කතාමාලාවක් බව ඔයාලා දන්නවනේ. මේ කොටසට IMDb දර්ශකයේ 9.1ක ඉහළ අගයක් ලබා ගන්න …

Read More »

Narcos: Mexico [S02 : E09] Sinhala Subtitles | අවසාන මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Narcos Mexico” දෙවැනි කතා සමයෙ නමවෙනි කොටසයි. අවසාන කොටසට කලින් කොටස. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඔයාලා දකින්න ඇතිනෙ ෆිලික්ස් දැන් ඉන්නෙ හැංගිලා. මොකද එයා කරන්න යන වැඩක් අනාගන්න හින්දා. කෝමහරි ෆිලික්ස්ට උත්සවයකට යන්න ආරාධනාවක් ලැබෙනවා. එතැනදී ජනාධිපතිතුමා සමහ ගොඩක් ඉහලින් ඉන්න කට්ටිය …

Read More »

හම් දෝ හමාරේ දෝ (2021) Sinhala Subtitles | අපි දෙන්නයි, අපේ දෙන්නයි [සිංහල උපසිරසි]

Hindi Medium (2017), Stree (2018), Luka Chuppi (2019), Roohi (2020), Mimi (2021) වගේ කවුරුත් ආස කරපු ජනප්‍රිය චිත්‍රපටි අරන් ආපු Maddock Films අරන් එන අලුත්ම චිත්‍රපටිය තමා අද මේ අරන් එන්නේ. ඔක්තෝම්බර් 29 වෙනිදා ඩිස්නි හොට්ස්ටාර් වෙතින් එළිදක්වපු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Abhishek Jain විසින්. එතකොට මේ චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය …

Read More »

Narcos: Mexico [S02 : E08] Sinhala Subtitles | ද්‍රෝහී වීම්… [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Narcos Mexico” දෙවැනි කතාමාලාවෙ අටවෙනි කොටසයි. ඒ කියන්නෙ තව කොටස් දෙකයි තියෙන්නෙ ඉවරයක් වෙන්න. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඔන්න අද කොටසේදී දකින්න ලැබෙයි පාබ්ලෝ ෆිලික්ස්ට ද්‍රෝහී වෙනවා. මිනිහ කරන්නෙ පත්තරේ ආර්ටිකල් එකකට හැම දෙයක්ම වමාරන එක. ඉතින් ෆිලික්ස් මේ ගැන …

Read More »

Death Bell 2: Bloody Camp (2010) AKA Gosa 2 Sinhala Subtitles | මරණයේ සීනුවේ දෙවන කණිසම හෙවත් ලේ වැකුණු කඳවුර [සිංහල උපසිරසි]

Squid game. 2021 අවුරුද්දේ මුළු ලෝකෙ පුරාම ඇති වුණ කොරියානු උන්මාදය තමයි Squid game කියන්නේ. Squid game ලබා ගත්ත මේ අති විශාල ප්‍රසිද්ධියක් එක්ක ලෝකේ ගොඩක් අය Squid Game කතා මාලාවට සමාන චිත්‍රපට සහ ටෙලි කතා මාලා බලන්න යොමු වෙලා තියෙනවා. මේ ගණයේ නිර්මාණ අයිති වෙන්නේ Survival Theme එකට. විදෙස් …

Read More »

Narcos: Mexico [S02 : E07] Sinhala Subtitles | සත්‍යය… [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද යාලුවනේ? Narcos Mexico සීරීස් එකේ දෙවෙනි සීසන් එකේ හව්වෙනි කොටස භාරවුනේ මට. රවිඳු අයිය තමා සබ් එක කරන්න කතා කළේ. මුලින්ම රවිඳු සහෝට ස්තූති කරන්න කැමතියි මාවත් මේ වැඩට එකතු කරගත්තට. කිව්වත් වගේ මේ තමා දෙවෙනි සීසන් එකේ 7 වෙනි කොටස. 2020 පෙබරවාරි මාසෙ 13 රිලීස් වුනු මේ එපිය …

Read More »

Raging Fire (2021) AKA Nou fo AKA Crossfire Sinhala Subtitles | පසමිතුරු කෝන්තර [සිංහල උපසිරසි]

ඔන්න එහෙමනම් ආයෙමත් උපසිරසියක් අරගෙන ආවා. 2021 වසරේ නිකුත් වුන ක්‍රියාදාම/ අපරාධ ඝනයට අයත් චීන චිත්‍රපටයක් තමා මෙදා ගෙනාවේ. IMDB අගය 7කුත් කුණු තක්කාලි දර්ශකයේ 93%ක් වගේ ඉහළ අගයකුත් අරගන්න සමත් වෙලා තියෙන මේ සිනමා පටය Who Am I, The White Storm, New Police Story, Invisible Target වැනි ප්‍රසිද්ධ සිනමාපට …

Read More »

Halloween (2007) Sinhala Subtitles | යක්ෂයාගේ ඝාතක යන්ත්‍රය [සිංහල උපසිරසි] 18+

ඒ හැලෝවීන් රාත්‍රියයි, දස හැවිරිදි මයිකල් මයර්ස්, හැඩන්ෆීල්ඩවල ඉන්න අහිංසක ඇස් තියෙන ලස්සන කොළු ගැටයෙක්. එදා රෑ මයිකල්ගේ ගෙදර හිටියේ එයාගේ සුළු පියායි, අක්කයි, අක්කගේ පෙම්වතයි, මයිකල්ගෙ නංගියි විතරයි. කාටවත් නොදැන යක්ෂයා බිහිසුණු වැඩකට මයිකල්ව තෝරගෙන තිබුනා. එදා රෑ මයිකල්ගෙන් පණ බේරගත්තේ එක ජීවිතයයි. මානසික රෝහලකට යවපු මයිකල්ව තේරුම් ගත්තේ …

Read More »

The Lamb (2021) Sinhala Subtitle | මරණයෙ අදෝනාව… [සිංහල උපසිරසි] [18+]

ඔන්න එහෙනම් නැවත එන්නෙ වෙනස්ම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. මේ වසරේ එනකම් බලං හිටපු එකක් පෞද්ගලිකවම. වෙනදා වගේම චිත්‍රපටය රැගෙන එන්නෙ A24 හරහා. වෙනස්ම ආකාරයෙ චිත්‍රපට රැගෙන එන කට්ටියක් තමයි එයාලා. මේ වෙනකොට IMDb අගය 6.5 ක් සහ කුණු තක්කාලි අගය 84% වැනි ඉහළ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මේක …

Read More »

Narcos: Mexico [S02 : E06] Sinhala Subtitles | ගුවන් යානා වෙන්දේසිය [සිංහල උපසිරැසි සමඟ] [18+]

සුබ දවසක් බයිස්කෝප් හිතවතුනි..ඔන්න ඉතින් තවත් කතා මාලාවකට උපසිරැසියක් ගේන්න මට අවස්ථාව ලැබුනා.Narcos Mexico කතා මාලාවට උපසිරැසි ගන්වන්න මාව සම්බන්ධ කරගත්ත රවිඳු සහෝවත් මතක් කරලා ඉන්න ඕන.මේ කොටසට IMDb දර්ශකයේ 7.9ක අගයක් ලැබිලා තියෙනවා.වැඩි කතා නැතුව හයවෙනි කොටසෙ මොකද වෙන්නෙ කියලා කියන්නම්. චපෝගෙ උමඟ ටිහුවානා කල්ලිය විනාස කරලා ඒකෙ හිටිය …

Read More »
error: Alert: Content is protected !!