Wednesday , October 5 2022
Breaking News

බලන්න

ඉන්සයිඩ් එජ් [S03 : E09] Sinhala Subtitles | දැවී යාම [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම! මෙන්න අපි කතාවෙ වැදගත් සන්ධිස්ථානෙකට ඇවිත්. ඒ මොකක්ද කියලා ඔයාලට කොටස අවසානෙදි තමා දැනගන්න වෙන්නේ. දැවී යන්නෙ කවුද කියලත් එතකොට තේරේවි. එක එක්කෙනාගෙ බලපෑම් යටතේ එයාලගෙ අණපනත් වලට රූකඩේ වගේ නැටවිලා සරීනට දැන් ඇති වෙලා. ඒකෙන් ගැලවෙන්න එයා අලුත් පියවරක් තියන්නයි ලෑස්ති. ඒ මොකක් වෙයිද? වායුටයි රෝහිණීටයි කෝච් …

Read More »

ජන්හිත් මේන් ජාරී (2022) Sinhala Subtitles | “මහජනයාගේ දැනගැනීම පිණිසයි” [සිංහල උපසිරසි]

බයිස්කෝප්වාසී යාළුවො හැමෝටම ආයුබෝවන් ! ඔන්න අද අරන් ආවෙ Social awareness drama, ඒ කියන්නෙ සමාජ දැනුවත්කිරීමේ චිත්‍රපට ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. මීට කලින් ඔයාලා බලලා ඇතිනේ, Padman (2018), Toilet ; Ek Prem Katha (2017) වගේ ඒවා, අන්න ඒ වගේ එකක්. මේක කාන්තා මූලික චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. අපෙ කතා …

Read More »

ඩොරෝරෝ [S01 : E21 & E22] Sinhala Subtitles | සහෝදරයින්ගේ සංග්‍රාමය ඇරඹෙයි! [සිංහල උපසිරසි]

Dororo ඇනිමේ සීරීස් එකේ 21 සහ 22 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. ඉතින් කලින් කොටස් වලින් මොකද උනේ? කඩුව හදාගන්න ගිහින් යක්කිමරුටයි ඩොරෝරෝටයි හරි හරි දේවල් නේ උනේ.යක්කිමරුට කසාදයකුත් වෙන්න ගියා මතක ඇතිනේ.ඒ වගේම සත්තුන්ගේ කොටස් එකතු වෙලා නිර්මාණය වුණු ටිකක් භයංකාර යක්ෂයෙක් එක්කත් …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E08] Sinhala Subtitles | ටෙස්ට් [සිංහල උපසිරසි]

අටවෙනි කොටසට වගේම දෙවෙනි ටෙස්ට් තරඟෙට සාදරයෙන් පිළිගන්නවා. කතාව පැත්තට හැරුණොත්, ඔයාලට මතකනෙ කලින් කොටසෙ අවසානය, ඉමාද්ට දරා ගන්න බැරි කම්පනයක් දීලයි ඉවර වුණේ. ඒ වගේම මේ කොටසත්, තීම් මියුසික් එකටත් කලින් ඔයාලටත් ඒ වගේම කම්පනයක් දීලයි පටන් ගන්නේ. එහෙනම් ලෑස්ති වෙන්න සප්‍රයිස් වෙන්න. වායුට මොකද වුණේ? එයාගෙ සහජයෙන්ම තියෙන …

Read More »

The Gray Man (2022) Sinhala Subtitles | සුපිරි නියෝජිතවරු දෙදෙනාගේ ද්වන්ධ සටන [සිංහල උපසිරසි]

2022 වසරේ තවත් බලාපොරොත්තු දල්වාගෙන සිටි තවත් දැවැන්ත සිනමාපටයක් අරගෙන තමයි මම අද ආවේ. Mark Greaney විසින් රචිත The Gray Man යන ග්‍රන්ථය ඇසුරින් එනමින්ම නිකුත් උන මේ සලරුව 2022 ජූලි 22 නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් කෙරුනා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ මෑත කාලයේ හොලිවුඩය දෙවනක් කරපු Russo සහෝදරයෝ විසින්. මතකයිනේ මෙයාලා අධ්‍යක්ෂනය …

Read More »

The Princess (2022) Sinhala Subtitles | රණශූර කුමරියගේ වික්‍රමය [සිංහල උපසිරසි]

ආයූබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් පොරොන්දු උන විදියට ඉක්මනින්ම මේ වසරේ නිකුත් උන් තවත් අළුත් ඇක්ෂන් ෆිල්ම් එකක් අරන් ආවා. මම කලින් ගෙනාපු The Sea Beast (2022) ඇනිමේෂන් චිත්‍රපටය ඔයාල රස විදින්න ඇති කියලා හිතනවා. මේ වතාවේ මම ගෙනාවේ ඓතිහාසික ගණයේ කුමාරිකාවක් ඉන්න කතාවක්. කුමාරිකාවක් ගැන කතාවක් කිව්වම ඔයාලා හිතන්න එපා …

Read More »

ඩොරෝරෝ [S01 : E19 & E20] Sinhala Subtitles | නැවතත් දයිගෝව කරා… [සිංහල උපසිරසි]

Dororo ඇනිමේ සීරීස් එකේ 19 සහ 20 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. කලින් කොටස් වල උනු දේවල් මතක් කළොත්, යක්කිමරු, ජිරෝමරු කියන මෝරාව පරද්දලා එයාගේ අනිත් කකුලත් ආපහු ලබා ගත්තා.තහෝමරුත් හමුදාවක්ම අරන් ඇවිත් යක්කිමරුව මරන්න උත්සාහ කළා.දැක්කනේ අයියාමලෝගේ සටන.ඉතින් කොහොමින් කොහොමහරි හියෝගෝටත් තුවාල උනා.ඒ …

Read More »

The Sea Beast (2022) Sinhala Subtitles | දඩයක්කරුවෝ සහ මුහුදු රාක්ෂයෝ [සිංහල උපසිරසි]

ආයූබෝවන් බයිස්කෝප්වාසීනි, ඔන්න එහෙනම් කාලෙකින් අළුත් ෆිල්ම් එකක් අරන් මේ පැත්තට ආවා. විවේකයක් ලැබුන ගමන් ඉතිං මේ පැත්තට නෑවිත් බෑනේ. හොලිවුඩයේ වෙනත් වර්ගයේ චිත්‍රපට අතර ත්‍රිමාණ සජීවිකරණ සලරූ එහෙමත් නැත්තම් ඇනිමේෂන් චිත්‍රපට අතිශය ජනප්‍රිය සිනමා කාණ්ඩයක් විදියට හදුන්වන්න පුළුවන්. මට මතක විදියට මුලින්ම 3D චිත්‍රපට උන්මාදයක් ඇතිවුනේ Toy Story (1995) …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E07] Sinhala Subtitles | ඔට්ටු අල්ලන්න රජයෙන්ම අවසර [සිංහල උපසිරසි]

කොහොමින් කොහොම හරි Inside Edge සීසන් 3 එකටත් ආවා එහෙනම්.ක්‍රිකට් වල තියන රහ අස්සෙන් මිනිස්සු මේක ව්‍යාපාරයක් කරගත්ත හැටි තමා මේ කතාංග මාලා කිහිපය පුරාම තියෙන්නේ.ඉන්දියාව ගත්තොත් ක්‍රිකට් සහ සිනමාව කියන්නේ එහේ පිස්සුවක් වගේ.ඉතින් ඒ පිස්සුවෙන් මොලේ පාවිච්චි කරලා මුදල් උපයගන්න හැටි තමා මේ තුන්වෙනි සීරීස් එකෙත් මූලික කතා පදනම …

Read More »

ඩොරෝරෝ [S01 : E17 & E18] Sinhala Subtitles | බිහිසුණු සටනක් [සිංහල උපසිරසි]

Dororo ඇනිමේ සීරීස් එකේ 17 සහ 18 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. ඉතින් කලින් කොටස් වලින් දැක්කනේ, අර සබමේ කියන හාදයා පන්සලට මොකද කළේ කියලා.අන්තිමට ඒ ගමත් විනාශ වෙලා ගියා.ඒ වුණු සිද්ධිය නිසා ඩොරෝරෝගේ හිත ගොඩක් බිඳිලා තියෙන්නේ.දැන් ඩොරෝරෝ හා යක්කිමරු වෙන්වෙලා ගමන් කරන්නේ.ඒ …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E06] Sinhala Subtitles | අල්ලේ නැටවෙන රූකඩ [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් වුුණු 2021 දෙසැම්බර් 03 වෙනි ඇමසන් ප්‍රයිම් ඔස්සේ විකාශනය ආරම්භ වුන Iඉන්සයිඩ් එජ් තුන්වෙනි කතාසමයේ 06 වෙනි කතාංගයට සිංහල උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. මේ වෙද්දි කතාව ගැන හැම කෙනෙක්ටම අවබෝධයක් …

Read More »

ඩොරෝරෝ [S01 : E15 & E16] Sinhala Subtitles | ද්‍රෝහියා නැවතත්… [සිංහල උපසිරසි]

Dororo ඇනිමේ සීරීස් එකේ 15 සහ 16 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. කලින් කොටස් දෙකේ කතාව බොහොම කෙටියෙන් මතක් කරගමු එහෙනම්. ඉතින්, මුහුණක් නැති බුඳු පිළිමයට අරක් ගත්තු යක්ෂයාව යක්කිමරු පැරැද්දුවා මතක ඇතිනේ.එතනින් පස්සේ මේ දෙන්නා ටිකක් අහීමාන පෙනුමක් තියෙන ගම්මානයකට ආවා.මේ ගමේ අධිපති …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E05] Sinhala Subtitles | අඳුරෙන් එළියට.. [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! ක්‍රිකට් ගැන ඉන්දියානු කතාමාලාවකට ඇබ්බැහි කරවන්න සමත්වුන සීරීස් එක මොකක්ද කියලා ඇහුවොත් කෙලින්ම කියන්න පුලුවන් සීරීස් එක තමයි ඇමේසන්ලා විසින් නිකුත් කරපු ඉන්සයිඩ් එජ් කියන්නේ. Sports-Drama කාණ්ඩයට වැටෙන මේ කතා මාලාව මුල් සීසන් එකේ ඉඳන් පිස්සුවෙන් වගේ බලපු ගොඩක් අය ඉන්නවා ඇති. මුල් සීසන් වලට දායක වෙන්න නොහැකි වුනාට …

Read More »

ඩොරෝරෝ [S01 : E13 & E14] Sinhala Subtitles | යක්ෂයින් අරක් ගත් මූසල ගම්මානයක්… [සිංහල උපසිරසි]

Dororo ඇනිමේ සීරීස් එකේ 13 සහ 14 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. කලින් කොටස් වල කතාව මතක් කළොත්, යක්කිමරුට තමන්ගේ දෙමව්පියෝ ඇත්තටම හම්බෙනවනේ.දයිගෝ කෙසේවෙතත් යක්කිමරුගේ අම්මගෙන් ලැබුණු ප්‍රතිචාරය ඔයාලවත් පුදුම කරන්න ඇති.දැන් යක්කිමරු වගේම තහෝමරුත් තමන් සහෝදරයෝ කියලා දන්නවා.ඒ වගේම අයියාමලෝ අතර ගැටුමකුත් ඇති …

Read More »

Nobody Knows (2004) Sinhala Subtitles | අම්මාවරු නැති දරුවන්නේ…! [සිංහල උපසිරසි]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” THE PILOT (2021) සැබෑ මිනිසෙකුගේ කතාවක්…! ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E04] Sinhala Subtitles | අඳුරෙන් එළියට.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්! ඔන්න අපි හතරවෙනි කොටසටත් ආවා. මම මුලදිම කීවනේ, මේ සීසන් එක සෑහෙන්න අතීතය පදනම් කරගත්ත එකක් කියලා. ඉතින් මෙන්න අපිට ආයෙත් අතීතෙට යන්න අවස්ථාවක්. දැන් කවුද මේ අඳුරෙන් එළියට එන්න හදන්නේ? පළවෙනි සීසන් එකේදි සෑහෙන තරම් කළු චරිතයක් වෙච්ච, දෙවෙනි සීසන් එකේ ඉඳලා අළු චරිතයක් බවට පත්වුණ දෙවෙන්දර් මිෂ්රා. …

Read More »

ඩොරෝරෝ [S01 : E11 & E12] Sinhala Subtitles | පියපුතු මුහුණට මුහුණ! [සිංහල උපසිරසි]

Dororo ඇනිමේ සීරීස් එකේ 11 සහ 12 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. කළින් කොටස් වල කතාව මතක් කරනවනම්, ඩොරෝරෝගේ අම්මටයි තාත්තටයි මොකද උනේ කියලා ඔයාලා දැන් දන්නවනේ.ඇත්තටම හරිම සංවේදී දර්ශන රැසකින් තමා ඒ කොටස නිර්මාණය වෙලා තිබුණේ.ඉතින් ඔය තමා ජපන් ඉතිහාසයේ ස්වභාවය.ජපානය කියන්නේ අද …

Read More »

ජුග්ජුග් ජීයෝ (2022) Sinhala Subtitles | දිඟුකල් සතුටින් ජීවත් වේවා! [සිංහල උපසිරසි]

ආවාහය, විවාහය, හිර ගැනීම, දීගය යන වචන වලින් කියනවාට වඩා ඔබට දැ‍‍නේවී “කසාදය” කියන වචනය බොහෝ හුරුපුරුදු බව. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් “කසාදය” යන වචනය මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කසාදයක් ලස්සන වෙන්න දෙපැත්තෙම පැහැදීම තියෙන්න ඕනේ. එහෙම නැතිවුණොත් මේ අතර මැද්දට වෙන්වීම | දික්කසාදය කියන වචන එනවා. එහෙම ආපු කතාවක් …

Read More »

ඉන්සයිඩ් එජ් [S03 : E03] Sinhala Subtitles | නායකයාගේ ඉනිම [සිංහල උපසිරසි]

තුන්වෙනි කොටසටත් ආයුබෝවන්! වාඩියා කුසලාන අවසන් මහා තරඟෙට ආයුබෝවන් කීවත් හරි. මුම්බායි පිල වායු රාඝවන්ගෙ නායකත්වයෙන් තරඟ වදිද්දි දුම්රිය සේවා පිල තරඟෙට එකතු වෙන්නෙ රෝහිත් ෂාන්බාග් යටතේ. මේක නායකයො දෙන්නෙක් අතරෙ යන මැච් එකක්. කොහොම උද්යෝගයක් තියෙන්න ඕනද? ඒ අතරෙ භායිසාබ්ගෙ වැඩ පිළිවෙලවල් නිසා දකුණු අප්‍රිකාවෙත් ගිනි පත්තුවෙන්න පටන් අරන්. …

Read More »

ඩොරෝරෝ [S01 : E09 & E10] Sinhala Subtitles | හැම යක්ෂයාම අමානුෂික නෑ… [සිංහල උපසිරසි]

Dororo ඇනිමේ සීරීස් එකේ 09 සහ 10 කොටස් සඳහා වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. ඉතින් කලින් කොටස් වල වෙච්ච දේවල් මතක ඇතිනේ, දැක්කනේ, හැම යක්ෂයාම අමානුෂික නෑ.මිනිස්සුන්ටයි යක්ෂයින්ටයි ආදරය කරන්නත් පුලුවන්.ඉතින් ඔය වගේ තමා අපි මේ ඉන්න ලෝකය.මේකේ ඕනේම දෙයක් වෙන්න පුලුවන්.කිසිම දෙයක් වෙන්නේ නෑ කියලා අපිට …

Read More »
error: Alert: Content is protected !!