Sunday , October 2 2022
Breaking News

අභිරහස්

Cobra (2022) Sinhala Subtitles | සොහොයුරු ප්‍රේමය! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් සහෘදයිනි සුපුරුදු ලෙසින්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ අනර්ඝතම දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. සිනමාපටය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නට මත්තෙන් මෙම සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්වරයකු වන අශාන් විමුක්ති සොයුරාට විශේෂ ස්තුතිය …

Read More »

වික්‍රන්ත් රෝනා (2022) AKA VR Sinhala Subtitles | කමරොට්ටු ගම්මානේ මිනීමැරුම් අභිරහස! [සිංහල උපසිරසි]

බයිස්කෝප් කණ්ඩායම දිඟටම බොක්ස් ඔෆිස් වාර්තා අතරට ලක්වූ චිත්‍රපටි වලට සිංහල උපසිරැසිය අරගෙන ආවා නෙහ්. ඒ ආව ගමනේ තවත් බොක්ස් ඔෆිස් චිත්‍රපටියකට සිංහල උපසිරැසි ගන්වා සාක්ෂි දැරීමටයි අද ආවේ. මේ අවුරුද්දේ නිකුත් වුණ හිට් බ්ලොක්බ්ලාස්ටර් එකක් වන වික්‍රන්ත් රෝනා. අහල ඉන්න අයත් ඉන්න පුළුවන්, මේක ගැන දන්නෙවත් නැති අය ඉන්න …

Read More »

Lake Bodom (2016) AKA Bodom Sinhala Subtitles | බොඩම් විල් තීරයේ අභිරහස් ඝාතන [සිංහල උපසිරසි]

කොහොමද බයිස්කෝප්වාසී යාළුවනේ, ඔයාලා දන්නවනේ මේ වෙද්දි අපේ රට බොහෝම අර්බූදකාරී තත්වයක තමයි තියෙන්නේ. මේ වෙද්දි හැමෝගෙම ජීවිත කලින් තිබුනට වඩා ගොඩක්ම වෙනස් වේගෙන ඉන්නේ. ඉතිං මේ වෙලාවෙත් අපිත් එක්ක ඉන්න රසිකයන්ව අමතක නොකර හදිසියෙම ලැබුන විවේකයෙන් ඉක්මනටම තවත් උපසිරසියක් අරන් ආවා. මම මේ චිත්‍රපටය ඊයේ තමයි අහම්බෙන් නැරඹුවේ, මේකට …

Read More »

Double Indemnity (1944) Sinhala Subtitles | IMDb වෙතින් නම් කළ ලොව මෙතෙක් බිහි වූ හොඳම සිනමාපට 250 තුළින් එකක්… [සිංහල උපසිරසි]

අද මම “එකසිය පස්වෙනි සිංහල උපසිරසිකරණය” සඳහා තෝරා ගත්තේ IMDb වර්ග කිරීම් සිනමා දර්ශකයේ 8.3 ක ඉහළ අගය කිරීමක් ලැබී තිබෙන, එසේම IMDb 250 වර්ග කිරීම් අතර මෙතෙක් බිහිවූ සිනමාපට අතුරින් “ලොව 113 වෙනි” ස්ථානය ලබාගත් නිර්මාණය ලෙසට සහ AFI හොඳම ඇමරිකානු සිනමාපට 100 ලැයිස්තුවේ 29 වෙනි ස්ථානයටදැනට වර්ගී කරණය …

Read More »

Samay: When Time Strikes (2003) Sinhala Subtitles | මරණයේ හෝරාව [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම… ඉතින් මේ අවුල් වියවුල් මැද්දෙන් මාස හතකට පස්සේ, 2022 අවුරුද්දට පළවෙනි වතාවට අලුතෙන් සබ් එකකුත් අරන් මේ පැත්තට ආවා. ටිකක් පරණ වුණත්, හොඳ හින්දි ෆිල්ම් එකක් තමයි මගේ 39 වෙනි උපසිරැසිය විදියට අරගෙන එන්නේ. Samay කියන්නේ 2003 වසරේ නිර්මාණය වුණු Crime, Mistery, Thriller කාණ්ඩ වලට අයත් චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය …

Read More »

The Black Phone (2022) Sinhala Subtitles | මියැදුනු ආත්ම පහක්, එක් ජීවතයක් වෙනුවෙන්! [සිංහල උපසිරැසි]

කොහොම බයිස්කෝප් වාසිනි. මේ වෙලා තියෙන රටේ තත්ත්වෙ එක්ක ෆිල්ම් එකකට උපසිරැසියක් කරනව කියන්නෙ බොහොම අමාරු දෙයක්. ඒ ඉතිං රටේ පවතින එක එක ප්‍රශ්න නිසා තමා. කොහොම උනත්, ඔන්න එහෙනම් පුළුවන් තරම් ඉක්මන මගේ ආසම ෆිල්ම් කාණ්ඩෙ වෙන හොරර් කාණ්ඩෙට හැමෝම වගේ එනකම් බලාගෙන හිටපු ෆිලුමකට සබ් එකක් අරගෙන ආවා. …

Read More »

Vikram (2022) Sinhala Subtitles | අපරාධ විශ්වයක ගවේෂණයේ ආරම්භය! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරමින් සැලකිය යුතු කාලයකට පසුවය අද මා ඔබ හමු වන්නේ! මුලින්ම මා බොහෝමයක් දමිළ සිනමා රසික රසිකාවියෝ තිරගත වෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටි Vikram 2022 දමිළ සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි ගැන්වීමට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් …

Read More »

Friend Request (2016) Sinhala Subtitles | මිතුරු වෙසින් පැමිණි මාරයා. [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ හුඟ දෙනෙක් මට පෞද්ගලිකව දැනුම් දීල තිබ්බ ෆිලුමකට උපසිරැසියක් අරගෙනයි.මේක ටිකක් පරණ ච්ත්‍රපටයක් උනාට හොරර් චිත්‍රපාට ලෝලී ඔබ මග නොහැරම නැරඹිය යුතු චිත්‍රපටයක් කියල කියන්න ඕන. ” කොහොමද, මම මරියානා නෙඩිෆර්. මම ගොඩක් තනි වෙලා ඉන්න ගෑනු ළමයෙක්… මට කිසිම යාළුවෙක් නැහැ.අඩුම තරමින් මට මගේය …

Read More »

Nenjuku Needhi (2022) Sinhala Subtitles | නීතියේ ආධිපත්‍ය ! [සිංහල උපසිරසි]

2020 ජනවාරි මස 24 වන දින තිරගතවුණ Psycho (2020) චිත්‍රපටයට පසු Udhayanidhi Stalin ගේ සුපිරිම චිත්‍රපටයකට උපසිරැසිය අරගෙන එන්න අවස්ථාව හම්බවුණා. 2022 මැයි මස 20 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Crime, Drama, Mystery වර්ගීකරණය යටතේ ලිපිය ලියන අවස්ථාව වන විට IMDb අගය 8.1ක් වගේ ඉහල අගයක් අරගෙන තියෙන පැය …

Read More »

12th මෑන් (2022) Sinhala Subtitles | දොලොස්වෙනි ආගන්තුකයා [සිංහල උපසිරසි]

මෝහන්ලාල් – ජිතූ ජෝසප් නලුවෙක් සහ අධ්‍යක්ෂකවරයෙක්… විශේෂත්වයක් නැහැ! ඉන්දියානු සිනමාවේ තවත් එක් චරිත ද්විත්වයක්… එහෙමද හිතුනේ? මෝහන්ලාල් – ජිතූ ජෝසප් ඔව්; නලුවෙක් සහ අධ්‍යක්ෂකවරයෙක්… හැබැයි ඉන්දියාවම හොල්ලපු වැඩ කරපු!!! දෙන්නාගෙ සුසංයෝගයෙන් හදපු පළවෙනි චිත්‍රපටය Drishyam (2013) !! කෝටි 75+ උපයමින් ඒ කාලේ හැටියට වැඩිම ආදායමක් ලබපු මලයාලම් සිනමාපටය බවට …

Read More »

The Third Man (1949) Sinhala Subtitles | IMDb වෙතින් නම් කළ ලොව මෙතෙක් බිහි වූ හොඳම සිනමාපට 250 තුළින් එකක්… [සිංහල උපසිරසි] 100*

ආයුබෝවන්! මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “සියවන උපසිරසි නිර්මාණය” යි. මුලින්ම මෙහි පාලක මඬුල්ලේ “රොයිලි සහෝදරයා” ප්‍රමුඛ මෙහි ක්‍රියාකාරිත්වයේ යෙදෙන සියලු සොයුරු සොයුරියන්ට මාගේ ස්තුතිය පුද කරන්නෙමි! එසේම පාලක මඬුල්ලේ “අසංක රණතුංග” සොයුරා මට පළමුවෙන්ම උපසිරසි කරණය සඳහා ඉතාමත් වටිනා උපදෙස් දුන් ප්‍රධානතමයා වන සුවිශේෂී ප්‍රණාමයක් පිරිනැමිය …

Read More »

Koorman (2022) Sinhala Subtitles | නොකියවෙන සිතුවිල්ලක ලකුණ ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාලුවනේ 2022 පෙබරවාරි මස 11 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Action, Mystery, Triller වර්ගීකරණය යටතේ IMDb අගය 5.5 අරගෙන තියෙන Bryan B. George ලියා අධ්‍යක්ෂණය කරන ලද Rajaji ,Janani රංගනයෙන් දායක වුන චිත්‍රපටයක් තමයි ඔයාලට අරගෙන ආවේ. නොකියවෙන සිතුවිල්ලක ලකුණ දන්නේ කවුද ? නොවෙනස් මුහුදක් හරහා ගමන් කරණ …

Read More »

The Northman (2022) Sinhala Subtitle | පලිගැනීම තම දෛවය වූ කුමරා! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ බොහෝ දෙනෙක් එනකල් මගබලාන හිටපු The Northman ෆිල්ම් එක. මේක තිරගත වෙන්නේ 2022 අප්‍රේල් 22. ඒත් ලංකාවෙනම් තිරගත උන්නෑ. දැනට මේ ෆිල්ම් එකට IMDb දර්ශකේ 7.7 සහ කුණු තක්කාලි 89% ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එක නිෂ්පාදනේ කරන්න ඩොලර් මිලියන 90 වැය වෙලා තියෙනවා. ඉතින් …

Read More »

Peaky Blinders [S06 : E06] Sinhala Subtitles | අවසානය! [සිංහල උපසිරසි] (18+)

කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුගැනීම, ඒ ඇත්තටම ඒ චරිතය රඟපාපු Helen McCrory ගේ මරණය නිසා ඒ චරිතය කතාවෙන් ඉවත් කරන්න නිර්මාණකරුවන්ට සිදුවුණා. හැබැයි එයාල ඒ වැඩේ ගානට සීරුවට කරගත්ත මං හිතන්නෙ. ඔයාලත් දකින්න ඇතිනේ? මෙදා සැරේ කතාව පටන් ගත්තෙ වැරදුණු ඔස්වල්ඩ් …

Read More »

The Outfit (2022) Sinhala Subtitle | මෙය කාගේ රැවටීමක්ද? [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ මෑත කාලයේදී Universal Pictures හා Focus Features වෙතින් බෙදා හැරුන The Outfit චිත්‍රපටයයි. මේක නිකුත් වුණේ 2022 මාර්තු 18 වෙනිදා සහ මේ චිත්‍රපටයට මේ වෙනකොට IMDb 7.1 වගේම කුණු තක්කාලි 85%ක් වැනි ඉහල අගයක් ගන්න හැකි වෙලා තියෙනවා. මෙය අධ්‍යක්ශනේ කරන්නේ Graham Moore විසිනි. …

Read More »

බබල් (2022) Sinhala Subtitles | නැවත දවසක හමුවෙමු! [සිංහල උපසිරසි]

බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න ඇනිමේ බලන, ඇනිමේ වලට ආදරය කරන ඔයාලා හැමෝම මඟබලාගෙන හිටපු ඇනිමේ එකට ඔන්න උපසිරසිය ගෙනාවා. ඇත්තටම Bubble ඇනිමේ එක රිලීස් වෙනකන් ලොව පුරා ඇනිමේ ෆෑන්ස්ලා මඟ බලාගෙන හිටියේ.පසුගිය අප්‍රේල් 28 වැනිදා ඉඳලා මේක Netflix හරහා stream උනා. බලාපොරොත්තු උනා වගේම ඔන්න ගොඩක් ලස්සන …

Read More »

All the Old Knives (2022) Sinhala Subtitles | පැරණි මතකයන්ගේ අභිරහස [සිංහල උපසිරසි] [18+]

ආයුබෝවන් යාළුවෝ හැමෝටම. උත්සව සමයත් එක්ක ලැබුන විවේකය නිසා ඉක්මනටම තවත් උපසිරසියක් කරන්න අවස්ථාව ලැබුනා. මම අද ගෙනාපු සලරුව මේ වසරේ අප්‍රේල් 08 වෙනිදා Amazon Studios හරහා ලොව පුරා නිකුත් කරනු ලැබුවා. Spy/Thriller කාණ්ඩයන් යටතේ තමයි මේ නිර්මාණයක් වර්ග කරලා තියෙන්නේ. චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Olen Steinhauer විසින් රචිත All …

Read More »

Umma (2022) Sinhala Subtitles | බිහිසුණු මව් සෙනෙහස [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසී යාළුවනේ. රටේ පවතින අර්බූදකාරී තත්වයත් එක්ක ලැබුන විවේකය එක්ක තවත් උපසිරසියක් කරන්න අවස්ථාව ලැබුනා. මාර්තු 18 වෙනිදා Sony ආයතනය මගින් තමයි මේ චිත්‍රපටය නිකුත් කලේ. මේ වසරේ Horror කාණ්ඩය ඔස්සේ නිකුත් උන තවත් නිර්මාණයක් විදියට මේක සලකන්න පුළුවන්. චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ තිර රචනය කරලා තියෙන්නේ Iris K. Shim …

Read More »

Bees Saal Baad (1962) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අනූහත්වන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.1 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, චන්දංගාත් ගම්මානයේ “තාකූර් වංශාධිපතියා” විසින් තරුණ ගැහැණු ළමයෙකු දූෂණය කිරීමෙන් පසු ඇය සියදිවි නසා ගනී. ඉන්පසුව, පළිගැනීමේ ආත්මයක් …

Read More »

Peaky Blinders [S06 : E05] Sinhala Subtitles | අපායට යන පාර! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පස්වැනි කොටස අරගෙන ආව. පරක්කු වෙච්ච දවසට බැනල දාල තිබ්බ කමෙන්ට් පනහ හැට වෙනුවට, වැටිලා තිබ්බෙ කමෙන්ට් 20ක් වගේ. බනින්න ඕන වෙලාවට පේන කමෙන්ට් බොක්ස් එදාම සබ් එක දුන්නම පෙන්නේ නැහැ .  🙂  කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ …

Read More »
error: Alert: Content is protected !!